මැතිවරණ සඳහා වෙන් කළ රුපියල් බිලියන දහය ඕනෙම වෙලාවක දෙන්න පුළුවන්

මැතිවරණ පැවැත්වීම සඳහා 2024 අයවැයෙන් වෙන්කළ රුපියල් බිලියන 10ක මුදල අවශ්‍ය ඕනෑම අවස්ථාවක ලබාදීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.අය වැය මඟින් මුදල් ප්‍රවාහයන් ගලපා ගත නොහැකි යුගයක් ඉකුත් කාලයේ පැවතිය ද දැන් රට ඒ ත්තවයෙන් අත් මිදී ඇති බව පැවසූ …

අවාරයේ ශ්‍රීපාදය කරුණා කිරීම විදේශිකයන්ට පමණයි

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවසර ලබා නොදෙන බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පැවසිය. ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් ඒ බැව් …

ජපාන විදේශ කටයුතු ඇමතිනිය ශ්‍රී ලංකාවට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය අද (04) මෙරටට පැමිණීමට නියමිතය.ජපාන තානාපති කාර්යාලය නිවේදනය කළේ අද සහ හෙට කමිකාවා යෝකෝ මහත්මිය මෙරට රැඳී සිටිනු ඇති බවකි.මෙම සංචාරය තුළදී ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු පිරිසක් හමුවී සාකච්ඡා කිරීමටද නියමිත …

ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය තවත් ඉහළට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (04) දිනයේදී “වැඩි අවධානය” යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම, “වැඩි අවධානය යොමු කළයුතු” මට්ටමක පැවතිය හැකි බව අපේක්ෂා කරන බව …

පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රීගෙන් සීඅයිඩියට ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය දෙකක ප්‍රකාශයක් ලබා දී තිබේ.ඒ ඔහු ගේ ජනපති ධුර කාලය තුළ දී සිදු වූ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙනි …

ප්‍රදේශ රැසක වෙරළාසන්න ජනතාවට නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඇම්බර් වර්ණයෙන් යුතු එම නිවේදනයේ දැක්වෙන්නේ කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහන් මෙම නිවේදනය අදාළ වන බවයි. ඒ අනුව එහි දැක්වෙන්නේ එම මුහුදු …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

දරුවන්ගේ බත් කැවීමේ මඟුලට ඉඳුල් කටගෑම ලෙස නිගරු කරන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

වර්තමාන සමාජය නවීන සිතුම් පැතුම් වලින් පොහොසත් යැයි බොහෝ දෙනකු සිතති.එහෙත් එය පූර්ණ සත්‍යයක් නොවේ.අපේ සමාජයේ බොහෝ දෙනෙක් තාමත් අන්ධානුකරණයෙන් ගතානුගතික බවේ එල්බ ගෙන සිටිති.මේ ඒ සඳහා වන කෙටි නිදසුනකි. සුබ නැකැත් සාදවා ගැනීමට ජ්‍යොතීර්වේදීන් වෙතට පැමිණෙන පිරිස් අතරින් තරුණ සහ මැදිවියේ අඹු සැමියන් සැලකිය යුතු පිරිසක් පැමිණෙනුයේ තම බිළිඳු …

ethera-methra

vinivida

සියයට පහලොවක පොලී අනුපාතයක් හිමි ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් අහෝසි කිරීම වැඩිහිටියන් පණ පිටින් අපාගත කරවීමකි

කලින් 15% ක වාර්ෂික පොලී අනුපාතයක් හිමි වූ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් අහෝසි කිරීම නිසා එම පොලී ආදායම නොලැබීමෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ අති විශාල පිරිසක් මේ වන විට කබලෙන් ලිපට ඇද වැටී සිටිති.ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගේ ගිණුම්වලට මේ වන විට ලැබෙන්නේ සාමාන්‍ය ස්ථාවර තැන්පතුවකට හිමි 8% කටත් අඩු පොලි අනුපාතයකි. එමෙන්ම එම පොලී ආදායමින් ද 5% ආණ්ඩුව බදු වශයෙන් බලහත්කාරයෙන් කපා ගනිමින් සිටියි. මේ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හමුවේ තමන් …

Easter Bunny

පාස්කු හාවා සහ පාස්කු බිත්තර ගැන බොහෝ දෙනෙක් නොදත් කතාව

ලොව වටා කිතුනුවෝ ඊයේ දිනයේ දී මහත් බැතියෙන් යුක්තව පාස්කු මංගල්‍යය සැමරූහ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ තබා ඇණ ගැසීමත්, පසුව උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීමත් සිහිපත් කරමින් පාස්කුව සමරනු ලබයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව කුරුසියේ තබා ඇණ ගසා මරණයට පත් කරන ලද්දේ සිකුරාදා දිනයක යැයි සැලකෙන අතර ඒ නිසා එම සිකුරාදා දිනය මහ සිකුරාදාව ලෙස සැමරෙන අතර මරණයෙන් උත්ථානය වූ ඉරිදා දිනය පාස්කු ඉරිදා ලෙස සමරනු ලබයි. ඉංග්‍රීසි බසින් …

ඉන්දියාවේ ජනප්‍රිය නිළි කන්ගනා රනවුත් මෝදිගේ පක්‍ෂයෙන් මැතිවරණයට

ඉන්දියානු සිනමාවේ ජනප්‍රිය නිළියක වන කන්ගනා රනවුත් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සූදානම් වෙනවා. 37 වැනි වියෙහි පසුවන ඇය එරට සිනමාවේ දක්‍ෂතම නිළියන්ගෙන් කෙනෙකු වන අතර කිහිප වතාවක්ම ෆිලම්ෆෙයාර් සම්මාන සහ ජාතික සම්මාන දිනාගෙන තිබෙනවා. කන්ගනා මැතිවරණයට තරග කිරීමට යන්නේ අගමැති නරේන්‍ද්‍ර මෝදි ගේ භාරතීය ජනතා පක්‍ෂයෙන්. ඇය කලෙක සිටම මෝදි ගේ ජාතිකවාදී ප්‍රතිපත්තිවලට සහය දක්වන කෙනෙක්. පසුගිය කාලයේ කන්ගනා ක්‍රියාකාරීව දේශපාලනයට සම්බන්ධ වී නොසිටියත් සමාජ දේශපාලනික …

ඇමරිකානු නාවික අනතුරේ හානිය අපටත් දැනේ ද?

ඇමරිකා එක්සත් ජනපදයේ බැල්ටිමෝර් පාලමෙහි බහාලුම් ප්‍රවාහන යාත්‍රාවක් ගැටීම නිසා සිදු වූ දැවැන්ත අනතුර බොහෝ දෙනෙක් දකින්නට ඇත. සැතපුම් එකහමාරක් පමණ දිගින් යුක්ත මේ පාලම මෙහි දී එකවරම බිඳ වැටුණි. 2007 වසරෙන් පසුව ඇමරිකාවෙන් වාර්තා වූ දැවැන්ත ම පාලම් අනතුර මෙයයි. මෙහි දී සිදුව තිබුණේ නැවෙහි විදුලි බල අර්බුදයක් නිසා බව පැවසේ. නැවේ පාලන ඒකකයට වූ විදුලි බල සැපයුම බිඳ වැටීම නිසා එය පාලනය කර ගැනීමට නොහැකි …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

මත්පැන් බොන අයට වගේම නොබොන අයටත් වැළඳිය හැකි සිරෝසිස්

කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන සොයන්නේද නැත. නමුත් ඒ අපට දැනෙන අන්දම ය. අපේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවහොත් අපට නොදැනෙන දේවල් ස්කෑන් යන්ත්‍රයට දැනී තිබෙන අන්දම එම වාර්තා මගින් මනාව වටහා ගත හැකි වනු ඇත. එම ස්කෑන් පරීක්ෂණ වාර්තා මගින් ” ඔබේ අක්මාවේ තෙල් …

wall-logo

මැදිවියේ යුග දිවි මිහිර දෙස කාව්‍යාත්මක එබී බැලීමක්!

නූතන කවි කිවිඳියන් වත්මන් සමාජයේ නොයෙකුත් පැති ස්පර්ශ කරමින් එම සමාජමය සංසිද්ධීන් සම්බන්ධ ගුණ නුගුණ පිළිබඳ සෞන්දර්යාත්මක විවේචන ඉදිරිපත් කිරීම නූතන කාව්‍ය ක්ෂේත්‍රය තුළින් ඉඳ හිට හෝ දකින්නට ලැබෙන තත්වයක් …

/ wall එක

sathuntath-himi-ape-lokaya

 සුනඛයන්ගේ නියපොතු කැපීම සහ වලිගය කැපීම ගැන දැන ගනිමු 

සුනඛයන්ගේ නියපොතු කැපීම :        මනුෂ්‍යයන්ගේ මෙන්ම  නියපොතු පිහිටා තිබෙන  කවර සතෙකුගේ වුවද නියපොතු වැඩේ. මිනිසුන් වන අපි අපේ නියපොතු ක්‍රමානුකූලව කපා පිළිවෙළකට තබා  ගන්නෙමු. එසේ නොකළහොත් අසාමාන්‍ය ආකාරයට නියපොතු වර්ධනය විය හැකි අතර එයින් එම පුද්ගලයාට අපහසුවක් සේම, අවලස්සන පෙනුමක් ද ඇති කරයි .          සුනඛයන්ගේ ද එසේය …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!