vinivida

සියඹලංගමුවේ ඇතා සහ දළපූට්ටුවා යන සද්දන්තයන් අතරට ආ මිනිස් සද්දන්තයා;අවසන් කටයුතු අද

මිනිසුන්ට සේම සතා සීපාවාට ද අසීමාන්තිකව ආදරය කළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අව්‍යාජ දේශපාලනඥයකු වූ හිටපු වන ජීවී අමාත්‍ය අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතා ගේ දේහය ඔහු ජීවත් ව සිටිය දී කරන ලද ඉල්ලීමකට අනුව අද(19) පස්වරුවේ මතුගම,යටදොලවත්තේ ඔහු විසින්ම තනවා ගෙන තිබූ සොහොන් ස්මාරකයේ තැන්පත් කෙරෙනු …

තිළිණ ගමගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් පදවියට

අධිකරණ සේවා කොමිෂන් සභාව මඟින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වශයෙන් පත් කොට තිබේ. ඒ මහතා ලබන 22 වැනිදා නව තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.2008 වසරේ දී මහේස්ත්‍රාත්වරයකු වශයෙන් අධිකරණ සේවයට එක් වූ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පළමු පත්වීම ලැබීමෙන් අනතුරුව …

සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක්  ක්‍රියාත්මක කළ බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවැසීය. ජී.වී.එස්. ටෙක්නොලොජීස් සර්විස්, අයි.වී.එස්. ග්ලෝබල් සහ වී.එස්.එෆ් වර්ල්ඩ් වයිඩ් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් …

පාලිත තෙවරපෙරුම ගේ අන්තිම ඉල්ලීම ඉටු නොවේ;අවසන් ගෞරවයට විශාල පිරිසක්

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරපෙරුම මහතාගේ දේහය පිළි­බඳ අව­සන් කට­යුතු තමන් විසින් සකස් කරන ලද සොහොනේ අඩුම මිල මීනි පෙට්ටි­යක් භාවිත කර පැය විසි හත­රක් ඇතු­ළත අව­සන් කට­යුතු සිදු කරන ලෙස ඔහු ඥාතීන්ට කළ ඉල්ලීම ඉටු කිරීමට පාලිත තෙවරපෙරුම මහතා දැඩිව ආදරය කළ අති විශාල …

හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව යුද හමුදා සේවයෙන් ඉවත් වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින සාමාජිකයින් හට නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් වීමට අප්‍රේල් මස 20 …

ඉන්දීය මහ මැතිවරණය හෙට ඇරඹෙයි

ලොව මැතිවරණ අතුරින් ප්‍රබලතම සංසිද්ධියක් සේ සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි.ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් (ලෝක් සභාව) සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලයකින් (රාජ්‍ය සභාව) සමන්විතය. හෙට (19) මහ මැතිවරණය පැවැත්වෙන්නේ ලොක් සභාවේ ආසන 543 වෙනුවෙනි.මහ මැතිවරණය, මාස 2 1/2 ක් තිස්සේ, අදියර 7 …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

පා ගමනින් සිරිපා කරුණා කිරීමේ අසිරිය අඩ සිය වසකට පෙර රස කවියෙන් කී කුකුල්නාපේ උපාසක

සිරිපා වන්දනා සමයක් අත ළඟටම පැමිණ තිබේ. වාර්ෂිකව සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් ගණනය කළ හැක්කේ මිලියන ගණනිනි. අද වන විට අගනුවර ඇතුළු දිවයිනේ පළාත් හා ප්‍රදේශ බොහොමයක ශ්‍රී පාද වන්දනාවේ යන්නවුන්ගේ ජනප්‍රියතම ශ්‍රීපාද මාර්ගය හැටන් නල්ලතන්නිය හරහා වැටී තිබේ. 1884 වසරේ උඩරට දුම්රිය මාර්ගය හැටන් දක්වා දීර්ඝ කිරීමත් හැටන් සිට …

ethera-methra

vinivida

කටුනායක සන්නාලි ලියන්ගේ ලොවට නෑසෙන කඳුළු කතාවෙන් බිඳක්

” මගෙ ගම අනුරාධපුර පැත්තෙ. මම සාමාන්‍ය පෙළ හොඳටම පාස්. මගෙ තාත්තා කළේ කුළී වැඩ. මට යි නංගිලා දෙන්නටයි මල්ලිටයි වේලක් ඇර වේලක්වත් කන්න දෙන්න බැරුව අපේ තාත්තා හෙම්බත් වෙලා හිටියෙ. අන්තිමට මම කලාපෙ රස්සාවකට ආවා. එතන ඉඳන් මට වෙච්ච දේවල් දන්නේ මම විතරයි. ඇත්තටම මට මොනවද නොවුණේ? මුලින්ම මම අනාථ වුණේ අපේම බොස් කෙනෙක් අතින්. ඊට පස්සේ මට සිද්ධ වෙච්ච දේවල් ලියන්න පුළුවන් පොතක් හරි. අවුරුද්දකින්වත් …

යුරෝපයේ සරම්ප ව්‍යාප්තිය 45 ගුණයකින් වැඩි වෙලා; ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

මේ වනවිට ලංකාවේ ද සරම්ප රෝග ව්‍යාප්තියෙහි වර්ධනයක් දක්නට ලැබෙන බව පසුගිය දිනවල සෞඛ්‍ය අංශ මාධ්‍ය හරහා ප්‍රකාශ කළේය. මෙම තත්ත්වය ලංකාවට පමණක් සීමා වූවක් නොව මේ වෙද්දී ලොව බොහෝ රටවල දක්නට ලැබෙන තත්ත්වයක් වී තිබේ. විශේෂයෙන් යුරෝපා කලාපය තුළ සරම්ප රෝගය වේගයෙන් පැතිර යමින් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. සරම්ප මුළුමනින් තුරන් කර තිබූ රටවල් රැසකින් පවා දැන් නැවතත් රෝගීන් වාර්තා වෙමින් තිබේ. මේ …

vinivida.lk

සමන්මලී ගේ හා ටිල්වින් ගේ “ගණිකා කතා” වල නොපෙනෙන පැත්ත – සුනිල් කන්නන්ගර හිටපු කොළඹ,රත්නපුර,අම්පාර මහ දිසාපති

ජාතික ජන බලවේගයේ රජයක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කරනවා යැයි කියමින් ජාතික ජන බලවේගයේ විධායක සභික ජනතා විමුක්ති පෙරමුණේ සමන්මලී ගුණසිංහ දේශපාලන බට කැලයට ගිනි තබා ඇත.වත්මන් ජන සම්මතයට අනුව ගණිකා වෘත්තිය හෙළා දැකිය යුත්තකි.එහෙත්, මේ ගණිකා නම ගෑවුණු සැනින් ඕනෑම පුවතකට අමුතු ජවයක් පන්නරයක් ඇති වන බව රහසක් නොවේ.ඒ ලිංගිකතවය දෙසට හොරෙන් එබිකම් කිරීමට සදාචාර සම්පන්න බොහෝ දෙනකු තුළ පවා ඇති සහජ ආශාව නිසා ය.සමන්මලී ගුණසිංහ …

අනවශ්‍ය විදිහට උදව් කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

සාමාන්‍යයෙන් අපි කවුරුත් කැමතියි අනිත් අයට උදව් කරන්න. දන්න කියන අයට විතරක් නෙමෙයි සමහරවිට අපි නොදන්න අයට වුණත් උදව් කරන්න අපි කැමතියි. විශේෂයෙන්ම අසරණ තත්ත්වයකට පත්වෙලා ඉන්න අය දැක්කම බඩගින්නෙ ඉන්න අය දැක්කම පුළුවන් විදිහට උදවු පදව් කරන එක අපි හැමෝගෙම සිරිතක්. නේද? මෙහෙම අවශ්‍යතා තියන අයට පුළුවන් විදිහට අවංකවම උදව් කරන එක ලොකු දෙයක්. සමහරවිට පිනක්. හැබැයි උදව් කළ යුත්තේ නැවත ප්‍රතිඋපකාරයක් උදව්වක් බලාපොරොත්තුවෙන් නම් නෙමෙයි …

vinivida

ලිංගික බෙලහීනතාවයෙන් පීඩා නොවිඳීමට නම් – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

ලොව පුරා මිලියන තුන්සීයකට වඩා පුද්ගලයන් මේ වන විට ලිංගික බෙලහීනතාවයට පත් වීම හේතුවෙන් පීඩා විඳිනවා. විශේෂයෙන් වයස අවුරුදු 40 – 70 ත් අතර පුද්ගලයන් ගෙන් 50% කට පමණ මෙම තත්වයට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන් වෙනවා. බොහෝ දෙනෙකුට කලාතුරකින් අධික වෙහෙස, මානසික පීඩාවන්, මත්පැන් පානය නිසා මේ තත්වයට ඉඳ හිට මුහුණ දීමට සිදුවන නමුත් එය ප්‍රශ්නයක් ලෙස …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinividasayanaya

මත්පැන් බොන අයට වගේම නොබොන අයටත් වැළඳිය හැකි සිරෝසිස්

කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන සොයන්නේද නැත. නමුත් ඒ අපට දැනෙන අන්දම ය. අපේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවහොත් අපට නොදැනෙන දේවල් ස්කෑන් යන්ත්‍රයට දැනී තිබෙන අන්දම එම වාර්තා මගින් මනාව වටහා ගත හැකි වනු ඇත. එම ස්කෑන් පරීක්ෂණ වාර්තා මගින් ” ඔබේ අක්මාවේ තෙල් …

wall-logo

ගිනුම් පරීක්ෂක නෝනා කවි ඇසින් දුටු සසර දුක

ජාතික විගණන කාර්යාලයේ විගණන පරීක්ෂක වරියක් කීවාම බොහෝ දෙනෙකුගේ හිත් වලට නැඟෙන්නේ කවි කම කියන්නේ ගෙඩි ද පළු ද කියාලත් නොදන්න ගණන් හිලව් අතරේ ඔළුව හිරකර ගෙන ඉන්න යාන්ත්‍රික චරිතයක් …

/ wall එක

sathuntath-himi-ape-lokaya

biyanka

පන්හිඳෙන් ජන හදවත් සනසන බියංකා නානායක්කාරගේ ජීවිත පොතේ ඔබ නොකියවූ දුක්මුසු පරිච්ඡේදයක්

බියංකා නානායක්කාර අපේ රටේ යොවුන් හදවත් තුළ ආදරණීය ලෙස ලැගුම් ගත් ජනප්‍රිය නවකතාකාරිනියකි.එමෙන්ම ඇය වෘත්තියෙන් ප්‍රවීණ මාධ්‍යවේදිනියකි.නමුත් බියංකා සමග අද අපි කතා කරන්නේ ඇය ගැන බොහෝ දෙනකු නොදත් ඉසව්වක් පිළිබඳව ව ය. * බියංකා ගේ උපන් ගම කොහෙද ? මාතලේ, කවුඩුපැලැල්ල * ඉගෙන ගත්තෙ හැදුනෙ වැඩුණෙ ඔක්කොම එහෙද ? ඔව්, මම ඉස්කෝලේ ගියේ කවුඩුපැලැල්ල මහා …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!