මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

මුජිබර් රහුමාන් මහතා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (10) කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කිරීම මත අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වු සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු …

vinivida

ලොකු ලූණු මිල පහළට

ලොකු ලූණු මිල පහළ වැටී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසති. ලොකු ලූණු කිලෝවක මිල සිල්ලර මිල රුපියල් 160 ත් 200 ත් අතර මුදලක් දක්වා අඩු වී ඇති බව කියන ආනයනකරුවෝ ලූණු මිල තව දුරටත් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව ද කියති. ඉන්දියාවෙන් ලූණු ආනයනය …

badweather

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකියි. බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම, …

වෙසක් දන්සල් වලට සෞඛ්‍ය මාර්ගෝපදේශන දෙන්න සූදානම්

ලබන වෙසක් පොහොයට සමගාමීව සංවිධානය කරන දන්සල් සඳහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශන ලබා දීමට සූදානම් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.ඒ අනුව ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට ගොස් දන්සල පිළිබඳ විස්තර දන්වා එය ලියාපදිංචි කිරීමෙන් ඊට අදාළ උපදෙස් ලබාගන්නා මෙන් සභාපති …

ජනාධිපතිවරණයට දින නියම වෙයි

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි …

අරගලයට පහර දී වසර 2යි

ගාලුමුවදොර අරගලභූමිය කේන්ද්‍ර කරගනිමින් දියත් වූ ජන අරගලයට ප්‍රහාරයක් එල්ල වී අද (09) ට වසර දෙකක් පිරේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා එම පාලනයට එරෙහිව “ගෝඨාගෝගම” හා “මයිනාගෝගම” ලෙසින් නම් කර, එම ස්ථාන කේන්ද්‍ර කරගනිමින් සංවිධාන වී සිටි අරගලකරුවන් ඉලක්ක කරගෙන ප්‍රහාරය එල්ල වීමත් …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

පා ගමනින් සිරිපා කරුණා කිරීමේ අසිරිය අඩ සිය වසකට පෙර රස කවියෙන් කී කුකුල්නාපේ උපාසක

සිරිපා වන්දනා සමයක් අත ළඟටම පැමිණ තිබේ. වාර්ෂිකව සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් ගණනය කළ හැක්කේ මිලියන ගණනිනි. අද වන විට අගනුවර ඇතුළු දිවයිනේ පළාත් හා ප්‍රදේශ බොහොමයක ශ්‍රී පාද වන්දනාවේ යන්නවුන්ගේ ජනප්‍රියතම ශ්‍රීපාද මාර්ගය හැටන් නල්ලතන්නිය හරහා වැටී තිබේ. 1884 වසරේ උඩරට දුම්රිය මාර්ගය හැටන් දක්වා දීර්ඝ කිරීමත් හැටන් සිට …

ethera-methra

සිංහල දෙමළ අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකීය අලුත් අවුරුද්ද ලෙස නම් ඉතා සුදුසුයි – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ

කණාමුට්ට්ය බිඳීම සහ අන්ධයාට කිරි කැවීම යන ජන ක්‍රීඩා වල නම් වෙනස් කරමින් වාසනා මුට්ටිය බිඳීම සහ සගයාට කිරිකැවීම ලෙස යළි හැඳින්වීමට මේ වසරේ සිට සංස්කෘතික අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇති බව ප්‍රකාශ වුණා. ආබාධිත අයට යම් අගෞරවයක් විය හැකි වචන වීම හේතුවෙන් ඒවා ඉවත් කළ බවයි පෙනී යන්නේ.එහි කිසිදු වරදක් නැහැ. නමුත් අනාදිමත් කලක සිට අපේ රටේ බහුතර ජනතාව විසින් සමරනු ලබන අපේ රටටම අන`න්‍ය වූ …

ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික භෞතික විද්‍යාඥ මහාචාර්ය රංග ඩයස් බුද්ධිමය සොරකමක් කරලාද?

ඇමරිකා එක්සත් ජනපදයේ රොචෙස්ටර් විශ්වවිද්‍යාලයේ සේවය කළ ශ්‍රී ලාංකික භෞතික විද්‍යාඥයකු වන මහාචාර්ය රංග ඩයස්ගේ ගිවිසුම් කාලය අවසන් වන්නට පෙර ඔහු එම තනතුරින් ඉවත් කරන්නට එකී විශ්වවිද්‍යාලය කටයුතු කරගෙන යයි. එයට හේතුව වී ඇත්තේ ඔහු විසින් සොයා ගත්තේ යැයි පැවසෙන කාමර උෂ්ණත්වයේ දී ක්‍රියාත්මක වන අධි සන්නායකය වෙනුවෙන් සකස් කරන ලද නිබන්ධනය සඳහා සාවද්‍ය තොරතුරු සහ අන්‍යයන්ගෙන් සොරා ගත් තොරතුරු අඩංගු කොට තිබේය යන චෝදනාව ඔහුට එල්ල …

vinivida

ග්‍රහලෝකවලට ඔබේ ජීවිතයේ සුබ අසුබ තීරණය කරන්න පුළුවන්ද? – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

ලංකාවේ ගොඩක් දෙනෙක් නැකත් බලල වැඩ කරනවනේ, නේද? නැකතක් කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මොකක් හරි දෙයක් කරන්න සුදුසුම හොඳම වෙලාවක් කියන එකනෙ .එහෙම නේද? ඇත්තටම මොකක් හරි වැඩක් කරන්න හොඳම මොහොත මේකයි කියලා තීරණය කරන්නේ කවුද ? ඒක තීරණය කරන්න ඕනෙ ඒ වැඩේ කරන කෙනාමයි. ඒත් ඔය නැකත් බලලා වැඩ කරන අය කටයුතු කරන්නේ ඒගොල්ලන්ට ඕන වෙලාවට නෙමෙයි, වෙන කවුරුහරි තීරණය කරන වෙලාවක් අනුව. බොහෝ වෙලාවට ඔය …

vinivida

අවුරුදු උත්සව වල කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම වගේම බොරු කීමේ තරඟයත් වෙනස් කරන්න බැරිද?

මෙවර පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවයන්හි දී ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීම ඉදෙසා “කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම”, “වාසනා මුට්ටිය බිඳීම සහ සගයාට කිරි කැවීම” ලෙස වෙනස් කළ බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් පවසා තිබේ.සමාජ සමානාත්මතා සංකල්පය පිළිබඳ ගෝලීය උනන්දුවක් පළ වන වර්තමානයේ මෙම තීරණය මඟින් රාජ්‍ය අමාත්‍ය වරයා “පහසු ළකුණක්’ අත් කර ගැනීම සම්බන්ධ කිසිදු ආරෝවක් අප තුළ නැත.එහෙත්, …

vinivida

ලිංගික බෙලහීනතාවයෙන් පීඩා නොවිඳීමට නම් – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

ලොව පුරා මිලියන තුන්සීයකට වඩා පුද්ගලයන් මේ වන විට ලිංගික බෙලහීනතාවයට පත් වීම හේතුවෙන් පීඩා විඳිනවා. විශේෂයෙන් වයස අවුරුදු 40 – 70 ත් අතර පුද්ගලයන් ගෙන් 50% කට පමණ මෙම තත්වයට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන් වෙනවා. බොහෝ දෙනෙකුට කලාතුරකින් අධික වෙහෙස, මානසික පීඩාවන්, මත්පැන් පානය නිසා මේ තත්වයට ඉඳ හිට මුහුණ දීමට සිදුවන නමුත් එය ප්‍රශ්නයක් ලෙස …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinividasayanaya

vinivida

පිරිමින්ට වඩා කාන්තාවන්ට වැළඳීමේ වැඩි නැඹුරුවක් තිබෙන ආඝාතය

ආඝාතය හෙවත් stroke සාමාන්‍ය සමාජයට එතරම් හුරු පුරුදු වදනක් නොවිය හැකිය. අපට පුරුදු එය අංශභාගය ලෙසිනි. මෙය හදිසියේ ඇතිවන මොළයේ ක්‍රියාකාරිත්වයේ වෙනසක් නිසා මතුවන රෝගයකි. එසේම හිටි අඩියේ ඕනෑම අනපේක්ෂිත මොහොතක ඇතිවිය හැකිය. මොළයේ මතුවන මේ හදිසි වෙනස ලේ ගමනාගමනයේ හෝ ක්‍රියාකාරිත්වයේ වෙනස හේතු කරගෙන ඇතිවන්නක් නිසා ඊට අදාළ මොළයේ යම් යම් ප්‍රදේශවල ආබාධ හටගනී. රෝග ලක්ෂණ මතුවන්නේ මොළයේ එම අදාළ ප්‍රදේශයට අනුව ය. සාමාන්‍ය සමාජය මෙය අංශභාගය ලෙස හඳුන්වන්නේ මෙම රෝගයේදී බහුල ලෙසම ශරීරයේ …

wall-logo

මානව දයාවට එහා සීමාවක දී හමු වූ “පමා වී ආ කිටී”

මානව සම්බන්ධතා වර්ධනය කර ගැනීම පොදු සමාජ සංවර්ධනයට ඉවහල් වන කුශලතාවක් බවට අප සමාජයේ පොදු පිළිගැනීමක් තිබෙනවා.නමුත් අද වන විට ලෝකයේ දියුණු සමාජයන්හි පොදු පිළිගැනීම වී ඇත්තේ මිනිසුන් වෙත පළ …

/ wall එක

sathuntath-himi-ape-lokaya

සුනඛයන්ගේ සහ බළලුන්ගේ මුඛයෙන් දුගඳ හමන හේතු සොයා බලමු

මිනිසුන් සම්බන්ධයෙන් වන ගැටලුකාරී තත්ත්වයක් වන මුඛයෙන් දුගඳක් වහනය වීම සුනඛ සහ බළල් සුරතලුන් අතරද බොහෝ විට දැකිය හැකියි. ඒ අයුරින් සතුන්ගේ මුඛයෙන් දුගඳය වහනය වීමට බලපාන හේතු කිහිපයක් තිබෙනවා. ප්‍රධානම හේතුව සතුන්ගේ දත් සහ විදුරු මස් ආශ්‍රිතව පවතින ගැටලුකාරී තත්ත්වයන් ය. මිනිසුන්ගේ මෙන්ම සතුන්ගේ ද විදුරු මස් ආශ්‍රිත රෝග, දත් මුල් දියවීම, දත් ආශ්‍රිත …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!