ගුරුවරියගේ අනුවණ වට්සැප් පණිවිඩයෙන් කුරුළු කූඩු හතලිහක් සුන්!
කාලීන පුවත්

ගුරුවරියගේ අනුවණ වට්සැප් පණිවිඩයෙන් කුරුළු කූඩු හතලිහක් සුන්!

සතුන්ගේ වාසස්ථාන පිළිබඳ පාසල් දරුවන්ට ඉගැන්වීම් සඳහා කුරුලු කූඩුවක් ද රැගෙන පාසලට එන්නැයි පාසලක ප්‍රාථමික අංශයේ ගුරුවරියක් යොමු කළ වට්ස්ඇප් පණිවුඩයකට ප්‍රතිචාර ලෙස ඊට පසුදා දරුවන් හතළිස් දෙනකු පමණ කුරුලු කූඩුද රැගෙන පන්තියට පැමිණ ඇතැයි…

වැඩිකළ රජයේ සේවක වැටුප අප්‍රේල් 10 වනදාට පෙර
කාලීන පුවත්

වැඩිකළ රජයේ සේවක වැටුප අප්‍රේල් 10 වනදාට පෙර

වැඩිකළ රජයේ සේවක වැටුප ලබන අප්‍රේල් 10 වනදාට පෙර ලබා දීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඒ සමඟම විශ්‍රාමිකයන් සඳහා වැඩි…

ඉන්දියාව ලොකු ලූණු අපනයන තහනම දිගු කරයි
කාලීන පුවත්

ඉන්දියාව ලොකු ලූණු අපනයන තහනම දිගු කරයි

ඉන්දියාව පනවා ඇති ලොකු ලූණු අපනයන තහනම තවදුරටත් දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර තිබේ.පසුගිය දෙසැම්බර් මාසයේදී ඉන්දියාව ලොකු ලූණු අපනයනය තහනම් කළ අතර එම තහනම මෙම මස 31 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබුණි.මිල ඉහළ…

සියලු‍ම පාසල්වල ප්‍රාථමික ‍ශ්‍රේණි සිසුන්ට අද සිට උදේ ආහාරය නොමිලේ!
කාලීන පුවත්

සියලු‍ම පාසල්වල ප්‍රාථමික ‍ශ්‍රේණි සිසුන්ට අද සිට උදේ ආහාරය නොමිලේ!

සිසුන් සියයට අඩු සංඛ්‍යාවක් සිටින සියලු‍ ම පාසල් ද ආවරණය වන පරිදි දිවයිනේ සියලු‍ම පාසල්වල පළමු වන ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා ප්‍රාථමික ‍ශ්‍රේණිවල සිසුන් ලක්ෂ 16 කට අද (25) සිට පාසලේ දී ප්‍රධාන ආහාර…

නුවර වැවෙන් හමු වූ ඇලිගේටර් ගාර් මත්ස්‍යයා අනතුරුදායක පෙරනිමිත්තක්
කාලීන පුවත්

නුවර වැවෙන් හමු වූ ඇලිගේටර් ගාර් මත්ස්‍යයා අනතුරුදායක පෙරනිමිත්තක්

අප රටේ ජලාශ වල ඇලිගේටර් ගාර් මත්ස්‍යයන් විශාල ගහනයක් මෙතෙක් දක්නට නොහැකි වුව ද නුවර වැවෙන් එම මත්ස්‍යයකු වාර්තා වීම සිද්ධිය වුව අනතුරුදායක පෙරනිමිත්තක් සේ සැලකිය යුතු බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පවසයි.ඔහු වැඩිදුරටත්…

බාලවයස්කාර  ලිංගික සේවන පනත් කෙටුම්පත ඉවත් කර ගැනෙයි
කාලීන පුවත්

බාලවයස්කාර ලිංගික සේවන පනත් කෙටුම්පත ඉවත් කර ගැනෙයි

බාලවයස්කාර ගැහැණු දරුවකුට සිය කැමැත්තෙන් ලිංගික සේවනයේ යෙදීමට හැකි වයස් සීමාව අවුරුදු 16 සිට 14 දක්වා අඩු කිරීමට අදාළ විධිවිධාන ඇතුළත් පනත් කෙටුම්පත ඉවත් කර ගැනීමට රජය තීරණය කළ බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම…

ආනයනික කිරිපිටි මිල පහළට
කාලීන පුවත්

ආනයනික කිරිපිටි මිල පහළට

අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.ඒ අනුව කිලෝවක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 150 කින් පහළ දැමීමට තීරණය…

ඉන්දියාව ලංකාවට කපන පාර ගැන කතා බහකට සාගල ඉන්දියාවට
කාලීන පුවත්

ඉන්දියාව ලංකාවට කපන පාර ගැන කතා බහකට සාගල ඉන්දියාවට

නොයෙක් වර අප සමාජයේ දැඩි අවධානයට හා ආන්දෝලනයට ලක් වූ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීම පිළිබඳ සාකච්ඡාවක් සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා…

මාර්තු 01 වනදා සිට රිය අනතුරකට ලක් වන තුන්වන පාර්ශ්වයේ වින්දිතයන්ට කඩිනමින් වන්දි
කාලීන පුවත්

මාර්තු 01 වනදා සිට රිය අනතුරකට ලක් වන තුන්වන පාර්ශ්වයේ වින්දිතයන්ට කඩිනමින් වන්දි

රිය අනතුරකට ලක් වන තුන්වන පාර්ශ්වයේ වින්දිතයන්ට අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව කඩිනමින් වන්දි ලබාදීමේ වැඩපිළිවෙළ මාර්තු 01 වනදා සිට ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.ඒ අනුව යම් අනතුරක් සිදුවී වසරක් තුළ අදාළ…

25දා සිට රජයේ සියලු රෝහල්වල අඛණ්ඩ වැඩ වර්ජන සූදානමක්
කාලීන පුවත්

25දා සිට රජයේ සියලු රෝහල්වල අඛණ්ඩ වැඩ වර්ජන සූදානමක්

ලබන 25දා ආරම්භ වන සතියේ සිට රජයේ සියලු රෝහල්වල යළි අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බවට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය රජයට අනතුරු අඟවා තිබේ.සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත ආර්ථික යුක්තිය ඉටුකිරීම සඳහා මේ වනවිට ලබාදී ඇති…

error: Content is protected !!