නිදහස් දින සැමරුමේ රථවාහන සැලසුම එළි දකී
කාලීන පුවත්

නිදහස් දින සැමරුමේ රථවාහන සැලසුම එළි දකී

ජාතික නිදහස් දින සැමරුමේ රථවාහන සැලසුම එළි දකී 2024 පෙබරවාරි 04 ඉරිදා සමරනු ලබන ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් රථවාහන සැලසුම පොලිසිය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.ඒ අනුව ගාලු පාර කොල්ලුපිටිය හන්දියේ සිට ගාලු මුවදොර…

“ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්”නව සන්ධානයේ මංගල ජන රැළිය සාර්ථකයි
කාලීන පුවත්

“ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්”නව සන්ධානයේ මංගල ජන රැළිය සාර්ථකයි

ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” තේමාව කරගත් අද(27) පස්වරු 3.00 ට ජා ඇල නගරයේ දී ඇරඹි නව සන්ධානයේ මංගල ජන රැළිය සාර්ථ්ක ලෙස පැවැත්වුණු බව වාර්තා වෙයි.නව සන්ධාන මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධාන…

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත ගැන එක්සත් ජනපදය කනස්සල්ලෙන්
කාලීන පුවත්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත ගැන එක්සත් ජනපදය කනස්සල්ලෙන්

සිවිල් සමාජය සහ තාක්ෂණික සමාගම් ඇතුළු ප්‍රධාන පාර්ශවකරුවන්ගේ වැදගත් යෝජනා ඇතුළත් නොකර පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත ප්‍රකාශනයේ නිදහසට, නවෝත්පාදනයන්ට සහ පෞද්ගලිකත්වයට ඇති විය හැකි බලපෑම පිළිබඳව එක්සත් ජනපදය කනස්සල්ලෙන්…

මර්දනකාරී ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ගෙදර යවන්න 30 වැනිදා කොළඹට එන්න
කාලීන පුවත්

මර්දනකාරී ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ගෙදර යවන්න 30 වැනිදා කොළඹට එන්න

මැතිවරණ පැවැත්වීම වෙනුවට ආණ්ඩුව සහ ජනාධිපතිවරයා සිදු කරමින් සිටිනුයේ මර්දනය යොදාගෙන රට තුළ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු වල නියැලීමට බවත් 2024 රටේ සියලු ජනතාවගේ ඊළඟ වසර පහ තීන්දු කරන වසර බැවින් ආණ්ඩුව ගෙදර යවන්න සියලු දෙනාම…

දේශපාලනඥයකු රාජ්‍ය නායකයකු වශයෙන් අභයාරාමයට උපකාරයක් කළේ  ජනාධිපති රනිල් විතරයි
කාලීන පුවත්

දේශපාලනඥයකු රාජ්‍ය නායකයකු වශයෙන් අභයාරාමයට උපකාරයක් කළේ ජනාධිපති රනිල් විතරයි

අභයාරාමය යනු දේශපාලනඥයින් නිතර යන එන තැනක් වුවද දේශපාලනඥයකු සහ රාජ්‍ය නායකයකු වශයෙන් අභයාරාමයට උපකාරයක් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් යන්න තමන් පැහැදිලිව කියන බව කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝ නායක රාජ්‍ය…

IMF එකට විකල්ප යෝජනා ඉදිරිපත් කරන්න සියළු පක්ෂ වලට ආරාධනා
කාලීන පුවත්

IMF එකට විකල්ප යෝජනා ඉදිරිපත් කරන්න සියළු පක්ෂ වලට ආරාධනා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF)සහ රජය අතර පවත්නා සම්බන්ධතා සඳහා විකල්ප යෝජනා තිබේ නම් ඔවුන් සමඟ සෘජුවම සාකච්ඡා කිරීමට එක්වන ලෙස තමන් සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඒ සඳහා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…

රට පුරාම බියගම වගේ නව ආයෝජන කලාප ඇති කරනවා
කාලීන පුවත්

රට පුරාම බියගම වගේ නව ආයෝජන කලාප ඇති කරනවා

තම දේශපාලන ජීවිතය ආරම්භ කළ බියගම ආසනයට එදා තමා පැමිණෙන විට එම ප්‍රදේශය ඉතා නොදියුණු ප්‍රදේශයක්ව තිබූ බවත් බියගම ආයෝජන කලාපය ඇති කිරීම ඇතුළුව එදා තමා ගත් නිවැරදි ආර්ථික තීන්දු තීරණ හේතුවෙන් බියගම ඉතා කෙටි…

සනත් නිශාන්ත අභාවය පක්ෂයටත් රටටත් ජාතියටත් විශාල පාඩුවක්
කාලීන පුවත්

සනත් නිශාන්ත අභාවය පක්ෂයටත් රටටත් ජාතියටත් විශාල පාඩුවක්

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවය පක්ෂයටත් රටටත් ජාතියටත් විශාල පාඩුවකැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද(25) අලුයම කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ දී රිය අනතුරකින් හදිසියේ අභාවප්‍රාප්ත වූ රාජ්‍ය…

සනත් නිශාන්තගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන ජගත් ප්‍රියංකරට
කාලීන පුවත්

සනත් නිශාන්තගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන ජගත් ප්‍රියංකරට

අද (25) අළුයම සිදුවූ හදිසි රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගෙන් පුරප්පාඩු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා පසුගිය මැතිවරණයට ඉදිරිපත් වූ ජගත් ප්‍රියංකර මහතා සුදුසුකම් ලබා තිබේ.2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රී ලංකා…

ඔන්ලයින් පනත සම්මතයි
කාලීන පුවත්

ඔන්ලයින් පනත සම්මතයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත ( ඔන්ලයින් පනත)වැඩි ඡන්ද 46 කින් පාර්ලිමේන්තුවේදී අද (24) සංශෝධන සහිතව සම්මත විය.පනතට පක්ෂව ඡන්ද 108ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 46ක් පමණි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පනතට…

error: Content is protected !!