උමා ඔය ආශ්‍රිත භූමියේ ඉරිතැලීම් මත හටගන්නා ජල ගැලීම් කතා බොරු
කාලීන පුවත්

උමා ඔය ආශ්‍රිත භූමියේ ඉරිතැලීම් මත හටගන්නා ජල ගැලීම් කතා බොරු

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ඒ ආශ්‍රිත කිසිදු නායයාමක් හෝ වෙනත් ගැටළුකාරී තත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති බවත්, වර්ෂාපතනය සමඟ ස්වාභාවිකව ඇති වන දිය සීරාවන් පෙන්වමින් ඒවා භූමියේ ඉරිතැලීම් මත…

අද මැදියම් රැයේ සිට ඉන්ධන මිලේ අඩුවක්
කාලීන පුවත්

අද මැදියම් රැයේ සිට ඉන්ධන මිලේ අඩුවක්

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනයක් සිදු කිරීමට නියමිත අතර මිල කමිටුවේ නිර්දේශ සඳහා අමාත්‍යංශයේ අනුමැතිය හිමි වූ පසුව නව මිල ගණන් තීරණය කිරීමට නියමිත ය.මේ වන විට අමෙරිකානු ඩොලරයට…

අද සවසත් තැන තැන වැසි
කාලීන පුවත්

අද සවසත් තැන තැන වැසි

අද( 30)ප.ව.1.00 පමණ පසු බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වල පමණ පසු තැනින් තැන මි.මී. 50ට වැඩි තරමක තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.…

පාඨලී හෙට සීඅයිඩියට
කාලීන පුවත්

පාඨලී හෙට සීඅයිඩියට

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හෙට (30) උදෑසන 10.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.මෙම කැඳවීම කොට ඇත්තේ ඒ මහතා රත්නපුර ප්‍රදේශයේ පැවැති රැස්වීමක දී…

ඉදිරි ජනපතිවරණයට සුදුසු අපේක්ෂකයකු ශ්‍රීලනිපයේ නෑ
කාලීන පුවත්

ඉදිරි ජනපතිවරණයට සුදුසු අපේක්ෂකයකු ශ්‍රීලනිපයේ නෑ

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට තරම් සුදුසු අපේක්ෂකයකු මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නැතැයි එහි අනුශාසක සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග මහත්මිය පදනම් ආයතනයේදී අද(29)පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළාය.කෙසේ වෙතත් ශ්‍රිලනිපයේ ඉදිරි…

“රනිල්ට ඉඩ දෙමු” රට වටා යතුරු පැදි රැළිය ඇරඹේ
කාලීන පුවත්

“රනිල්ට ඉඩ දෙමු” රට වටා යතුරු පැදි රැළිය ඇරඹේ

“රනිල්ට ඉඩ දෙමු”යන්න තේමා කර ගත් රට වටා යතුරු පැදි රැළිය අද(27 )පෙරවරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් ඇරැඹිණි.රට වටා දිස්ත්‍රික්ක රැසක සංචාරය කරන මෙම යතුරු පැදි රැළිය අවසානයේ මැයි පළවෙනි දා එක්සත් ජාතික පක්ෂයේ…

රටවල් හතක සංචාරකයන්ට නොමිලේ වීසා
කාලීන පුවත්

රටවල් හතක සංචාරකයන්ට නොමිලේ වීසා

මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා රටවල් හතකට නොමිලේ වීසා ලබාදීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව ලැබුණු බව සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (26 ) දා පැවසීය.ඒ අනුව ඉන්දියාව, ඉන්දුනීසියාව,…

ජ්‍යෙෂ්ඨ පුරවැසි බැංකු පොලිය ගැන අවධානය යොමු කරනවා
කාලීන පුවත්

ජ්‍යෙෂ්ඨ පුරවැසි බැංකු පොලිය ගැන අවධානය යොමු කරනවා

ජ්‍යෙෂ්ඨ පුරවැසි බැංකු ගිණුම්වලට නැවතත් සියයට 15 ක පොලී අනුපාතිකයක් ලබා දුනහොත් රජයට වසරකට රුපියල් කෝටි 8000 ක් වැය කිරීමට සිදු වුවද ජ්‍යෙෂ්ඨ පුරවැසි බැංකු ගිණුම්වලට බැංකු ගිණුම්වල පොලිය සම්බන්ධයෙන් රජය දැඩි අවධානය යොමු කර…

මාලේ සහ කටුනායක ගුවන් තොටුපොළ අතර අඩු වියදම් ගුවන් සේවයක්
කාලීන පුවත්

මාලේ සහ කටුනායක ගුවන් තොටුපොළ අතර අඩු වියදම් ගුවන් සේවයක්

මාලදිවයින මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර , මාලදිවයිනේ ” මෝල්ඩිවියන්ස් ” ගුවන් සේවය අඩු වියදම් ගුවන් සේවයක් ආරම්භ කොට ඇත.එහි ප්‍රථම මංගල ගුවන් යානය ඊයේ (25) රාත්‍රී කටුනායක ගුවන්…

අදත් පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

අදත් පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අද (26) දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා…

error: Content is protected !!