බස් ගාස්තු පහළට
අද(30) මධ්‍යම රාත්රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සියයට 12 යි දශම 09 කින් පහළ දැමීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.ඒ අනුව සාමාන්‍ය සේවා ගාස්තු යටතේ පැවති රුපියල් 35 ක අවම…
අද(30) මධ්‍යම රාත්රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සියයට 12 යි දශම 09 කින් පහළ දැමීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.ඒ අනුව සාමාන්‍ය සේවා ගාස්තු යටතේ පැවති රුපියල් 35 ක අවම…
එළැඹෙන සිංහල අවුරුදු සමය වන විට ඉන්ධන මිල තවත් අඩු වී ආනයනික බිත්තර හිඟයක් නොමැති ව බේකරි වලට ලැබෙන්නේ නම් එම සහනය සිංහල අවුරුද්දට ජනතාවට ලබාදීම සඳහා අනිවාර්යෙන්ම පාන්, කේක් ,ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු…
අපේ රට බේරාගත් නායකයින් ආරක්ෂා කිරීම සඳහා ඉන්දියාවේ මෙන් නිසි ක්‍රමවේදයක් මෙරට තුළ ද ක්‍රියාත්මක විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසීය.ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි. මේ වන විට…
අද (29) මධ්‍යම රාත්රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 60 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයන් රුපියල් 135කින්, සුදු…
අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතවේදී සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රියෙල් 01 සෙනසුරාදා සවස 5:00 බොරැල්ල කනත්තේ දී සිදුකෙරේ. දේහය මේ වන විට නුගේගොඩ ඇඹුල්දෙනිය ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර…
ආනයනික ටයර් මිල 15%කින් පමණ මාස තුන ඇතුළත අඩු කිරීමේ හැකියාව පවතින මුත් රුපියල ශක්තිමත් වෙමින් පැවතිය ද මේ අවස්ථාවේ ආනයනික ටයර් මිල අඩුකළ හැක්කේ සීයට 05ක පමණ ප්‍රතිශතයකින් බව ටයර් ආනයනකරුවන්ගේ සංගමය පවසයි.ඊට හේතුව…
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් ලබා ගැනීම සඳහා මේ වන විට ඉදිරිපත් ව සිටින ඉන්දියානු බහුජාතික විදුලි සංදේශ සමාගමක් වන භාරතී එයාර්ටෙල් එයාටෙල් සමාගමට ඒ අවස්ථාව ලබා ගත හැකි වුවොත් මෙරට දුරකතන ග්‍රාහකයන්ට යම් මූල්‍ය…
දශක කිහිපයක් මුළුල්ලේ සිංහල සංගීත ක්ෂේත්‍රයට අති මහත් සේවයක් කළ අග්‍රගන්‍ය සංගීත වේදියකු සහ ගායකයකු වූ , සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අද( 28) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.ශ්‍රී ලංකා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ වත්මන් කුලපතිවරයා…
වීසා නොමැති ඉන්දියානු පාකිස්ථානු ජාතිකයන් සැළකිය යුතු පිරිසක් මෙරට අනියම් කාර්මික සහ කම්කරු වෘත්තීන් හි යෙදෙන බවට තොරතුරු ලැබී තිබේ.එමෙන්ම මෑතක සිට ඔවුන් බහුල වශයෙන් සංක්‍රමණය වෙමින් සිටින බවට ද වාර්තා වෙයි.මේ අතර වීසා බලපත්‍ර…
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීමට ඉඩ තියන්නේ නෑ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීමට කිසිසේත් කිසිසේත් ඉඩ නොතබන බවත් ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ක්‍රියාවලට මැදිහත් වීම ප්‍රජාතන්ත්‍රවාදයට මරු ප්‍රහාරයක් බැවින් ,එය ආරක්ෂා කිරීමට විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes