රටේ ප්‍රශ්න සේරටම මුල අරගලයයි
මේ වන විට රට තුළ උද්ගත වී ඇති ආර්ථික සහ සමාජීය ප්‍රශ්න සියල්ලටම මුල, අරගලය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.අරගලය මුල් කරගෙන අරගල භූමිය තුළ නිදහසේ මත්ද්‍රව්‍ය භාවිත කිරීම…
මේ වන විට රට තුළ උද්ගත වී ඇති ආර්ථික සහ සමාජීය ප්‍රශ්න සියල්ලටම මුල, අරගලය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.අරගලය මුල් කරගෙන අරගල භූමිය තුළ නිදහසේ මත්ද්‍රව්‍ය භාවිත කිරීම…
ලබන අප්‍රේල් මස 29 වන දා සිට කන්කසන්තුරේ සහ ඉන්දියාවේ කරෙයිකාල් අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කිරීමට සූදානම් කර තිබේ.ඒ ඉන්දීය සමාගමක් විසිනි.මෙම යාත්‍රාවේ ගමන් වාරයකට ගෙවිය යුතු මුදල ඇමෙරිකානු ඩොලර් 50 ක් හෙවත්…
අද මේ රටේ ජනතාව භුක්ති විඳින්නේ 2015 පෙර නායකයන් දේශපාලකයින් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව රට සංවර්ධනය කිරීමේ මුවාවෙන් ජනතාවගේ මුදල් සොරකම් කිරීමේ ප්‍රතිඵල බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්රකාශ කරයි”2015 ට මේ රටේ සංවර්ධනයට…
කිසිදිනක දේශපාලනය නොකළ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කිරීම තම පක්ෂය සිදු කළ වරදක් බවත් මින්පසුව නැවතත් එවන් වරදක් කිසිදිනක නොකරන තීන්දුවකට පක්ෂය පැමිණි බවත් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවා ය.ඒ ඊයේ(27) පොදුජන…
ජාත්‍යන්තර ණය අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවට අසල්වැසියා ප්‍රථමයෙන් යන සංකල්පයට අනුව ඉන්දියාව අඛණ්ඩව සහය ලබාදෙමින් සිටින බව ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.එහි එක් අදියරක් ලෙස කල්මුණේ ප්‍රදේශයේ ජනතාවට වියලි සලාක…
මෙවර යල කන්නයේ ගොවින්ට නොමිලේ සපයන මඩ පොහොර වලින් සියයට 25 ක් මේ වනවිට බෙදා හැර අවසන් බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පවසයි. යල කන්නයේ වගා කටයුතු මුලින්ම අරඹන ත්‍රිකුණාමලය, මඩකලපුව අම්පාර යාපනය,…
මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මුදල් අමත්‍යාංශය සතුව නොමැති බව, පාකිස්තාන මුදල් අමාත්‍ය ඉෂ්ක් දාර් පවසා තිබේ.ඒ අතර පෙරේදා (24) පැවැති ජාත්‍යන්තර මාධ්‍ය හමුවක දී පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් සහ ජනමාධ්‍ය අමාත්‍ය මීරියම්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්(IMF ) ලැබුණු ණය මුදලෙන් කොටසක් ඉන්දියාවෙන් ලබාගත් ණය ගෙවීම සඳහා භාවිත කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්රකාශ කරයි.ඒ අනුව ඉන්දීය ණය යෝජනා ක්‍රමය මගින් ලබාගත් ණය මුදලට අදාළ ඩොලර්…
ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග 10ක මිල පහත දමා තිබේ.වියළි මිරිස් කිලෝව රුපියල් 120කින්, දේශීය සම්බා සහල් කිලෝවක මිල රුපියල් 11කින්, සුදු සීනි කිලෝවක මිල රුපියල් 07කින්, ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 10කින්…
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් දකුණු ආසියාවේ හොඳම දුෂණ මර්දන පනත ලෙස නම් කරමින් මෙම වසරේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත පනත් කෙටුම් පත කෙරෙහි ශ්‍රී ලංකා පොදු පෙරමුණේ ඇතැමුන් ගේ විශේෂ අවධානයට යොමු ව ඇති…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes