අරගලයට පහර දී වසර 2යි
ගාලුමුවදොර අරගලභූමිය කේන්ද්‍ර කරගනිමින් දියත් වූ ජන අරගලයට ප්‍රහාරයක් එල්ල වී අද (09) ට වසර දෙකක් පිරේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා එම පාලනයට එරෙහිව “ගෝඨාගෝගම” හා “මයිනාගෝගම” ලෙසින් නම් කර, එම ස්ථාන කේන්ද්‍ර…
ගාලුමුවදොර අරගලභූමිය කේන්ද්‍ර කරගනිමින් දියත් වූ ජන අරගලයට ප්‍රහාරයක් එල්ල වී අද (09) ට වසර දෙකක් පිරේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා එම පාලනයට එරෙහිව “ගෝඨාගෝගම” හා “මයිනාගෝගම” ලෙසින් නම් කර, එම ස්ථාන කේන්ද්‍ර…
පසුගිය කාලය පුරා නියෝජ්‍ය ඇමතිවරියක හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස වංචනික ලෙස පෙනී සිටිමින් ඩයනා ගමගේ මහත්මිය තමන්ට කිසිදු අයිතියක් නොමැති මෙරට මහජන මුදල් කෝටි 02 කට වඩා අවභාවිතා කිරීම සම්බන්ධ අධිකරණ ක්‍රියා මාර්ග ගත යුතු…
විදෙස් රටවල හමුදාවේ රැකියා සඳහා යොමුනොවන ලෙස විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, මිනිස් ජාවාරම්කරුවන් පිරිසක් එක්ව රුසියාවේ හමුදා සේවය සඳහා ශ්‍රී ලාංකික තරුණයින් යොමු කරවීමේ…
මෙතෙක් ඩයනා ගමගේ මහත්මිය නීති විරෝධී ලෙස දරන ලද මන්ත්‍රී ධුරය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කිරීමත් සමඟ පුරප්පාඩු වන සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කොළඹ මහනගර සභා…
මුහුද රළු වීම හේතුවෙන් හලාවත මුතුපන්තිය දූපතේ වෙරළ තීරය දැඩි ලෙස ඛාදනයට ලක් වීමට පටන්ගෙන ඇත.පසුගිය 05 දා සිට මෙම විනාශකාරී තත්ත්වය ඇති වූ බව එම දූපතේ ධීවරයෝ පවසති. වෙරළ ඛාදනය අවම කිරීම සඳහා යොදා…
සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කොට ඇත.සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම…
මෙරටින් වාර්ෂිකව අලුතින් වකුගඩු රෝගීන් 3000ක් පමණ අලුතින් හඳුනා ගන්නා බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසීය.සමස්ත වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව 25,000ක් ව ඇති මුත් එය සුවිශේෂ වැඩි වීමක් නොවන…
ජාතික හා පළාත් පාසල්වල ඉංග්‍රීසි විෂය ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (ඇ) ශ්‍රේණියට බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ජාතික හා පළාත් පාසල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා 2021.12.12 දින…
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ඒකක ප්‍රමාණයක් එක් කිරීම හේතුවෙන් එහි වාසිය විදුලි පාරිභෝගිකයන්ට ලබාදීමට හැකියාව පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ඒ අනුව එම…
මේ වන විට දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට බලපවත්වන වැසි තත්වය අද (08) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ව්‍යාප්ත විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ඒ අනුව අද සිට ප.ව. 2.00 න් පමණ පසු…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes