බොහෝ ප්‍රදේශවලට අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

බොහෝ ප්‍රදේශවලට අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හිතකර වායුගෝලී තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ බොහෝ ප්‍රදේහවලට සවස 2.00 පසු වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව,වයම සහ මධ්‍යම…

පොදු පෙරමුණට ජනපති අපේක්ෂකයන් හතර පහක්ම ඉන්නවා
කාලීන පුවත්

පොදු පෙරමුණට ජනපති අපේක්ෂකයන් හතර පහක්ම ඉන්නවා

ප‍්‍රාදේශීය සභාවකටවත් ඉදිරිපත් කිරීමට අපේක්ෂකයන් සොයා ගැනීමට නොහැකි වනු ඇතැයි ඇතැමුන් වහසි බස් දෙඩූ කවදත් මෙරට පොදු ජනතාවගේ ආදර ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට වේගවත් ඉදිරි ගමනකට මුල පුරා ඇති…

පවිත්‍රාගේ ෆේස් බුක් ගිනුම හැක් කරලා
කාලීන පුවත්

පවිත්‍රාගේ ෆේස් බුක් ගිනුම හැක් කරලා

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ෆේස්බුක් ගිණුම මේ වන විට හැක් කිරීමට ලක්ව තිබේ. වීඩියෝ ක්‍රීඩා සම්බන්ධයෙන් වන වීඩියෝ මේ වන විට ඇයගේ ෆේස්බුක් ගිණුම හරහා හුවමාරු වන බව…

කතානායක විශ්වාසභංගය ලෝක පාර්ලිමේන්තු සංගමයට
කාලීන පුවත්

කතානායක විශ්වාසභංගය ලෝක පාර්ලිමේන්තු සංගමයට

කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදයේ සම්පූර්ණ වාර්තාව අන්තර් පාර්ලිමේන්තු සංගමයට හා පොදුරාජ්‍ය මණ්ඩලිය පාර්ලිමේන්තු සංගමයට යොමු කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කටයුතු කරමින් සිටින බව වාර්තාවේ. එම යෝජනාවෙන් එල්ල කෙරුණු ඇතැම් චෝදනාවලට කතානායකවරයා පිළිතුරු නොදුන් බවට…

ජාතික අවම වැටුප රුපියල් පන්දහසකින් ඉහළට
කාලීන පුවත්

ජාතික අවම වැටුප රුපියල් පන්දහසකින් ඉහළට

2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන පනතේ විධිවිධාන අනුව රුපියල් 12,500/ක් ලෙස නියම කරන ලද ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත පත්…

උත්සව සමයේ සේල් සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට අනතුරු ඇඟවීමක්
කාලීන පුවත්

උත්සව සමයේ සේල් සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට අනතුරු ඇඟවීමක්

එළඹෙන අවුරුදු උත්සව සමයේ භාණ්ඩ අලෙවි කරනු ලබන ස්ථාන වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගික ජනතාව රැවටීම්වලට ලක්වීමට ඉඩ ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කර සිටියි. එම භාණ්ඩ අලෙවි කරන ස්ථාන “සේල්.. සේල්” නමින්…

ගුරුවරියගේ අනුවණ වට්සැප් පණිවිඩයෙන් කුරුළු කූඩු හතලිහක් සුන්!
කාලීන පුවත්

ගුරුවරියගේ අනුවණ වට්සැප් පණිවිඩයෙන් කුරුළු කූඩු හතලිහක් සුන්!

සතුන්ගේ වාසස්ථාන පිළිබඳ පාසල් දරුවන්ට ඉගැන්වීම් සඳහා කුරුලු කූඩුවක් ද රැගෙන පාසලට එන්නැයි පාසලක ප්‍රාථමික අංශයේ ගුරුවරියක් යොමු කළ වට්ස්ඇප් පණිවුඩයකට ප්‍රතිචාර ලෙස ඊට පසුදා දරුවන් හතළිස් දෙනකු පමණ කුරුලු කූඩුද රැගෙන පන්තියට පැමිණ ඇතැයි…

මැතිවරණ ක්‍රමය සංශෝධනයෙන් ඡන්ද කල් යන්නේ නෑ
කාලීන පුවත්

මැතිවරණ ක්‍රමය සංශෝධනයෙන් ඡන්ද කල් යන්නේ නෑ

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත්‍ කෙටුම්පත් හේතුවෙන් කිසිදු මැතිවරණයක් කල් දැමීමට අපේක්ෂා නොකරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 1994 සිට ජනාධිපතිවරණ වලදී දූෂණයට එරෙහිවීම හා…

වැඩිකළ රජයේ සේවක වැටුප අප්‍රේල් 10 වනදාට පෙර
කාලීන පුවත්

වැඩිකළ රජයේ සේවක වැටුප අප්‍රේල් 10 වනදාට පෙර

වැඩිකළ රජයේ සේවක වැටුප ලබන අප්‍රේල් 10 වනදාට පෙර ලබා දීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඒ සමඟම විශ්‍රාමිකයන් සඳහා වැඩි…

ඉන්දියාව ලොකු ලූණු අපනයන තහනම දිගු කරයි
කාලීන පුවත්

ඉන්දියාව ලොකු ලූණු අපනයන තහනම දිගු කරයි

ඉන්දියාව පනවා ඇති ලොකු ලූණු අපනයන තහනම තවදුරටත් දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර තිබේ.පසුගිය දෙසැම්බර් මාසයේදී ඉන්දියාව ලොකු ලූණු අපනයනය තහනම් කළ අතර එම තහනම මෙම මස 31 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබුණි.මිල ඉහළ…

error: Content is protected !!