ජනාධිපතිවරණයට සූදානම් වන ලෙස ජනපති කැබිනෙට්ටුවට දන්වයි
කාලීන පුවත්

ජනාධිපතිවරණයට සූදානම් වන ලෙස ජනපති කැබිනෙට්ටුවට දන්වයි

පළමුව ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ. ඊයේ (18) පස්වරුවේ කැබිනට් මණ්ඩල රැස්වීම පැවති අතර එහිදී ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් දැනුම්වත් කළ බව වාර්තා වේ. දැනට පවතින සංවර්ධන…

සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
කාලීන පුවත්

සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

හෙට (19) උදෑසන සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ සෞඛ්‍ය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව එම වෘත්තීය සමිති සන්ධාන කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසීය.ඔහු පවසනුයේ සෞඛ්‍ය අමාත්‍යංශය කළ ලිඛිත ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම තීරණය…

පොලිතින් මලු නොගත්තොත් ලැබෙන දීමනාව
කාලීන පුවත්

පොලිතින් මලු නොගත්තොත් ලැබෙන දීමනාව

පොලිතින් මලු ලබා නොගන්නා පාරිභෝගිකයන්ට දීමනාවක් ලබාදීමට පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී සුපිරි වෙළෙඳසල් හිමියන් කැමැත්ත පළකර තිබේ. ඒ අනුව එලෙස දෙන දීමනාවේ ප්‍රමාණය සම්බන්ධයෙන් අවසාන තීරණයකට පැමිණීම…

කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉරාන් ඉල්ලා අස්වෙයි
කාලීන පුවත්

කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉරාන් ඉල්ලා අස්වෙයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් තමන් ඉල්ලා අස් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ප්‍රකාශ කරයි. ඒ පිළිබඳ ලිපිය කථානායකවරයා වෙත භාරදුන් බව අද (18) පැවති මාධ්‍ය හමුවකදී…

උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණයෙන් මතු වූ ගැටලු රැසකට විසඳුම්
කාලීන පුවත්

උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණයෙන් මතු වූ ගැටලු රැසකට විසඳුම්

උතුරු දුම්රිය මාර්ගයේ මහව හන්දිය සිට අනුරාධපුර දක්වා නවීකරණ කටයුතු හේතුවෙන් මතුව ඇති ගැටලු රැසකට විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට එක්…

අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ඉල්ලීමක්
කාලීන පුවත්

අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ඉල්ලීමක්

රටපුරා පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග ජල පරිභෝජනය සියයට 10 ත් 15 ත් අතර අගයකින් ඉහළ ගොස් ඇතැයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (සංවර්ධන) අනෝජා කළුආරච්චි මහත්මිය පැවසුවාය. මේ හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන කටයුතු…

රුසියන් ජනාධිපතිවරණයෙන් පුටින්ට විශිෂ්ට ජයක් ?
කාලීන පුවත්

රුසියන් ජනාධිපතිවරණයෙන් පුටින්ට විශිෂ්ට ජයක් ?

රුසියන් ජනාධිපතිවරණය මේ වන විට ගණනය කොට ඇති ප්‍රතිඵල අනුව ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ.රුසියාවේ මධ්‍යම මැතිවරණ කොමිසම සඳහන් කරන අන්දමට ඔහුට 87%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබූ…

නුවරඑළියේ මැණික් ගරන්න ව්‍යාපාරිකයන්ට ඉඩ
කාලීන පුවත්

නුවරඑළියේ මැණික් ගරන්න ව්‍යාපාරිකයන්ට ඉඩ

මැණික් කර්මාන්තය සඳහා යෝග්‍ය ප්‍රදේශ වශයෙන් මේ වන විට අනාවරණය වී ඇති කරුණු අනුව ඉදිරියේදී සබරගමුව පළාතට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කය ආශ්‍රිත ප්‍රදේශවල පතල් කර්මාන්තය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා මෙරට මැණික් ව්‍යාපාරිකයන්ට…

වී මිලදි ගැනීමට නිසි වැඩපිළිවෙළක් තවමත් නැහැ – ගොවීන්
කාලීන පුවත්

වී මිලදි ගැනීමට නිසි වැඩපිළිවෙළක් තවමත් නැහැ – ගොවීන්

වී මිලදි ගැනීම සඳහා නිසි වැඩපිළිවෙළක් තවමත් නොමැති බවට ගොවීන් මැසිවිලි නගයි. ගොවින් පවසන්නේ තමන්ට වී කිලෝග්‍රෑමයක් විකිණීමට සිදුව ඇත්තේ රුපියල් 85ත් 90 ත් අතර මිලකට බවයි. කෙසේ නමුත් වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ, නාඩු…

විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා රහස් සාකච්ඡා
කාලීන පුවත්

විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා රහස් සාකච්ඡා

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා විපක්ෂයත් එය පරාජය කිරීම සඳහා ආණ්ඩු පක්ෂයත් මන්ත්‍රීවරුන්ගේ සහය ලබාගැනීමට මේ දිනවල රහස් සාකච්ඡා අරඹා ඇතැයි දේශපාලන ආරංචි…

error: Content is protected !!