අත්‍යාවශ්‍ය සේවා ආයතන හැර සෙසු රාජ්‍ය ආයතන සිකුරාදා දිනවල වැසෙයි
අධ්‍යාපන, සෞඛ්‍ය, ජලය, විදුලිය, ආරක්ෂක සේවා, ප්‍රවාහන, වරාය සහ ගුවන් සේවා වැනි අත්‍යාවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන හැර අනෙකුත් රාජ්‍ය ආයතන ඉදිරි මාස 03ක කාලයක් සඳහා සතියේ සිකුරාදා දිනවල වසා දැමීමටත් ඒවායේ කාර්ය මණ්ඩල වලට…









