රටෙන් සාධාරණයක් නැති නම් ජාත්‍යන්තර පිහිට පැතිය යුතුයි.අගමැති තුමත් එදා එහෙම කළා
කාලීන පුවත්

රටෙන් සාධාරණයක් නැති නම් ජාත්‍යන්තර පිහිට පැතිය යුතුයි.අගමැති තුමත් එදා එහෙම කළා

අතීතයේ පළමුවෙන්ම ජීනිවා මානව හිමිකම් කොමිසමට ගොස් ජනතාවගේ දුක වේදනාව ගැන කතා කළේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා බවත් එසේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රට තුළ දී යුක්තිය හා සාධාරණයක් ඉටු වේ යැයි විශ්වාසයක් නැති නිසා…

ඉක්මනින් පාසල් ඇරෙන ළකුණු
කාලීන පුවත්

ඉක්මනින් පාසල් ඇරෙන ළකුණු

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්නායකවලට අනුව සංචරණ සීමාවලින් පසු මුලින්ම ආරම්භ කළ යුතු වන්නේ පාසල් බැවින් මෙරට පාසල් ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. පාසල් ආරම්භ කිරීම…

ලයිට් බිල් නොගෙව්වොත් විදුලි බල මණ්ඩලයත් “අඳුරේ”
කාලීන පුවත්

ලයිට් බිල් නොගෙව්වොත් විදුලි බල මණ්ඩලයත් “අඳුරේ”

පාරිභෝගිකයින් දිගින් දිගටම විදුලි බිල් නොගෙවීම හේතුවෙන් මේ වනවිට විදුලිබල මණ්ඩලය විශාල ආර්ථික ගැටලුවකට මුහුණ දෙමින් සිටින බවත් තව මාසයක් තුළ තත්වය තවත් දරුණු විය හැකි බවත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.අද (16) පැවැති…

ඒලියන්ත වයිට් ගේ තත්වය බරපතල අතට
කාලීන පුවත්

ඒලියන්ත වයිට් ගේ තත්වය බරපතල අතට

කොවිඩ් ආසාදනය වීමෙන් දැනට අගනුවර පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඒලියන්ත වයිට් මහතාගේ තත්වය බරපතල අතට හැරී ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති පදවිය දරන සමයේ සිට ඔහුගේ…

ලොහාන් රත්වත්තේ අත් අඩංගුවට ගෙන නඩු පැවරිය යුතුයි
Uncategorized කාලීන පුවත්

ලොහාන් රත්වත්තේ අත් අඩංගුවට ගෙන නඩු පැවරිය යුතුයි

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර වල සිද්ධීන්ට සම්බන්ධ ලොහාන් රත්වත්තේ මහතා ඇතුළු පිරිස වහාම අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව සාපරාධී චෝදනා යටතේ නඩු පැවරිය යුතු බවත් අදාල රාජ්‍ය අමාත්‍යවරයා සතුව ඇති පිස්තෝලය ඔහුගෙන් පවරා ගත යුතු බවත්…

සිරකරුවන්ට පිස්තෝලයක් පෙන්වා දණ ගැස්සූ අයත් එහිම රැඳවිය යුතුයි
කාලීන පුවත්

සිරකරුවන්ට පිස්තෝලයක් පෙන්වා දණ ගැස්සූ අයත් එහිම රැඳවිය යුතුයි

කිසිවෙකු හෝ සිරකරුවන්ට පිස්තෝලයක් පෙන්වා දණ ගැස්වීමට කටයුතු කර ඇත්නම් ඔහු ද දීර්ඝ කාලීනව බන්ධනාගාරය තුළම රඳවා තැබීම සුදුසු බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි. රාජ්‍ය අමති ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් සිරකරුවන්ට…

කිරි පිටි,මිරිස්,කෘෂි බීජ ආනයනයට 2024 වසරේ තිත
කාලීන පුවත්

කිරි පිටි,මිරිස්,කෘෂි බීජ ආනයනයට 2024 වසරේ තිත

2024 වන විට කිරිපිටි ආනයනය නතර කර ජනතාව දියර කිරි සදහා හුරු කරවීමේ ඉලක්කය සපුරා ගැනීමටත් කටයුතු මෙරටට කෘෂි බීජ ආනයනය නතර කර රටට අවශ්‍ය බීජ රටතුල නිපදවා ගැනීමටත් කටයුතු කරන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද…

අනුරපුර බන්ධනාගාර සිදුවීම ගැන මානව හිමි කම් කොමිසමෙන් පරීක්ෂණ
කාලීන පුවත්

අනුරපුර බන්ධනාගාර සිදුවීම ගැන මානව හිමි කම් කොමිසමෙන් පරීක්ෂණ

හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටින සිරකරුවන් දණගස්වා මරණීය තර්ජන එල්ල කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙනම් විමර්ශනයක් ආරම්භ කර තිබේ.එම සිද්ධිය සම්බන්ධයෙන්…

ගොවීන් රුපියල් හැට පහක් ඉල්ලන නාඩු වී කිලෝවට ආණ්ඩුවෙන් පනස් හයයි සත පනහක්
කාලීන පුවත්

ගොවීන් රුපියල් හැට පහක් ඉල්ලන නාඩු වී කිලෝවට ආණ්ඩුවෙන් පනස් හයයි සත පනහක්

දැනට පවත්නා තත්වය යටතේ නාඩු වී කිලෝවක් රුපියල් හැට පහටත්,සම්බා වී කිලෝවක් රුපියල් හැත්තෑවටත් කීරි සම්බා වී කිලෝවක් රුපියල් අනූවටත් අලෙවි නොකළ හොත් ගොවීන් හට පැවැත්මක් නැතැයි ඇලහැර සුරැකීමේ සංවිධානයේ සංවිධායක ජී.එම් ජයවර්ධන මහතා කියයි.ඒ…

අධීක්ෂණය නොවන සංචාරකයන් නිසා රට යළි බරපතල අවදානමක
කාලීන පුවත්

අධීක්ෂණය නොවන සංචාරකයන් නිසා රට යළි බරපතල අවදානමක

විධිමත් නිරෝධායන සහ අධීක්ෂණ ක්‍රියාවලින් තොරව විදේශීය සංචාරකයන් ගෙන්වා ගැනීම නිසා රට නැවතත් බරපතල කොවිඩ් අවදානමකට ලක්වෙමින් ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.විශේෂයෙන් පසුගිය සති කිහිපයේ විශාල වශයෙන්…

error: Content is protected !!