පැන්ඩෝරා පත්‍රිකා මුල් කොට නිරූපමා ගැන විමසුමක්
ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කර ඇති පැනඩෝරා පත්‍රිකා මගින් ශ‍්‍රි ලංකා හිටපු අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියට හා ඇගේ සැමියා වන තිරු කුමාර් නඩේසන් මහතාට එල්ල වී ඇති චෝදනා ගැන විමර්ශනයක් කිරීමට රජය තීරණය…









