වීසා නිකුත් කිරීම යළි ආගමන විගමන දෙපාර්තමේන්තුවට

මෙරටට විදේශිකයෙකු ඇතුල් වීමේදී අදාළ වීසා නිකුත් කිරීම වීඑස් එෆ් ග්ලෝබල් ඇතුලු සමාගම් තුනකට මෙම වගකීම පවරන්නට කැබිනට් මණ්ඩලය ගෙන තිබූ තීරණය වෙනස් කරමින් අදාළ වීසා නිකුත් කිරීම පිළිබඳ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුවට නැවත පැවරීමට ඊයේ (06) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. විදේශිකයන් …

badweather

කාලගුණයේ වෙනසක්

ඉදිරි දිනවලදී හෙටින් (08) පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (07) ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත …

ගාසා තීරයේ යුද්ධයට සටන් විරාමයක්

ඊශ්‍රායලය සමඟ ගාසා තීරයේ මාස හතක් තිස්සේ පවතින යුද්ධය සඳහා සටන් විරාමයකට එළඹීමට ඊජිප්තුව සහ කටාරය එක්ව කළ යෝජනාව හමාස් සංවිධානය මූලික වශයෙන් පිළිගෙන තිබේ.මේ දක්වා දින නියම කොට නොමැති මෙම සටන් විරාමය ඊශ්‍රායල රජය මේ වන විට විශ්ලේෂණය කරමින් හිඳින බව වාර්තා වේ.මෙම තාවකාලික …

light-bill

ලයිට් බිල තව අඩු කරන්න ආර්ථික කමිටුවෙන් නිර්දේශයක්

විදුලිය බල මණ්ඩලය පසුගිය මාස තුනේදී රුපියල් කෝටි 8200ක ලාභයක් උපයා ඇති හෙයින් විදුලිය බිල තවත් සියයට 20කින් පමණ අඩු කරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව නිර්දේශ කරයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් …

නාමල්ගේ ජනපතිවරණ සිහිනය බිඳ වැටෙයි

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රතිවාදියා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වීමට තිබූ අවකාශය මේ වන විට මුළුමනින්ම ව්‍යවර්ථ වී ඇතැයි පැවසෙයි.ශ්‍රී ලංකාවේ බහුතර ප්‍රජාවක් නියෝජනය කරන ගම පදනම් ව ජාතික මට්ටමේ දැවැන්ත ශක්තියක් තමනට ගොඩ නඟා ගත හැකි බව …

බිත්තර ආනයනය අරඹයි

දේශීය බිත්තර මිල අඛණ්ඩව ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් බිත්තර ආනයනය කිරීමට අනුමැතිය දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. දේශීය බිත්තර නිෂ්පාදකයන් බිත්තර හිඟයක් නිර්මාණය කරමින් බිත්තර මිල ඉහළ නංවා ඇති බවත් ඒ හේතුවෙන් නැවත බිත්තර ආනයනය ආරම්භ කරන ලෙස රාජ්‍ය වාණිජ …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

පා ගමනින් සිරිපා කරුණා කිරීමේ අසිරිය අඩ සිය වසකට පෙර රස කවියෙන් කී කුකුල්නාපේ උපාසක

සිරිපා වන්දනා සමයක් අත ළඟටම පැමිණ තිබේ. වාර්ෂිකව සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් ගණනය කළ හැක්කේ මිලියන ගණනිනි. අද වන විට අගනුවර ඇතුළු දිවයිනේ පළාත් හා ප්‍රදේශ බොහොමයක ශ්‍රී පාද වන්දනාවේ යන්නවුන්ගේ ජනප්‍රියතම ශ්‍රීපාද මාර්ගය හැටන් නල්ලතන්නිය හරහා වැටී තිබේ. 1884 වසරේ උඩරට දුම්රිය මාර්ගය හැටන් දක්වා දීර්ඝ කිරීමත් හැටන් සිට …

ethera-methra

vinivida

සියයට පහලොවක පොලී අනුපාතයක් හිමි ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් අහෝසි කිරීම වැඩිහිටියන් පණ පිටින් අපාගත කරවීමකි

කලින් 15% ක වාර්ෂික පොලී අනුපාතයක් හිමි වූ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් අහෝසි කිරීම නිසා එම පොලී ආදායම නොලැබීමෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ අති විශාල පිරිසක් මේ වන විට කබලෙන් ලිපට ඇද වැටී සිටිති.ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගේ ගිණුම්වලට මේ වන විට ලැබෙන්නේ සාමාන්‍ය ස්ථාවර තැන්පතුවකට හිමි 8% කටත් අඩු පොලි අනුපාතයකි. එමෙන්ම එම පොලී ආදායමින් ද 5% ආණ්ඩුව බදු වශයෙන් බලහත්කාරයෙන් කපා ගනිමින් සිටියි. මේ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හමුවේ තමන් …

Easter Bunny

පාස්කු හාවා සහ පාස්කු බිත්තර ගැන බොහෝ දෙනෙක් නොදත් කතාව

ලොව වටා කිතුනුවෝ ඊයේ දිනයේ දී මහත් බැතියෙන් යුක්තව පාස්කු මංගල්‍යය සැමරූහ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ තබා ඇණ ගැසීමත්, පසුව උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීමත් සිහිපත් කරමින් පාස්කුව සමරනු ලබයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව කුරුසියේ තබා ඇණ ගසා මරණයට පත් කරන ලද්දේ සිකුරාදා දිනයක යැයි සැලකෙන අතර ඒ නිසා එම සිකුරාදා දිනය මහ සිකුරාදාව ලෙස සැමරෙන අතර මරණයෙන් උත්ථානය වූ ඉරිදා දිනය පාස්කු ඉරිදා ලෙස සමරනු ලබයි. ඉංග්‍රීසි බසින් …

ඉන්දියාවේ ජනප්‍රිය නිළි කන්ගනා රනවුත් මෝදිගේ පක්‍ෂයෙන් මැතිවරණයට

ඉන්දියානු සිනමාවේ ජනප්‍රිය නිළියක වන කන්ගනා රනවුත් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සූදානම් වෙනවා. 37 වැනි වියෙහි පසුවන ඇය එරට සිනමාවේ දක්‍ෂතම නිළියන්ගෙන් කෙනෙකු වන අතර කිහිප වතාවක්ම ෆිලම්ෆෙයාර් සම්මාන සහ ජාතික සම්මාන දිනාගෙන තිබෙනවා. කන්ගනා මැතිවරණයට තරග කිරීමට යන්නේ අගමැති නරේන්‍ද්‍ර මෝදි ගේ භාරතීය ජනතා පක්‍ෂයෙන්. ඇය කලෙක සිටම මෝදි ගේ ජාතිකවාදී ප්‍රතිපත්තිවලට සහය දක්වන කෙනෙක්. පසුගිය කාලයේ කන්ගනා ක්‍රියාකාරීව දේශපාලනයට සම්බන්ධ වී නොසිටියත් සමාජ දේශපාලනික …

ඇමරිකානු නාවික අනතුරේ හානිය අපටත් දැනේ ද?

ඇමරිකා එක්සත් ජනපදයේ බැල්ටිමෝර් පාලමෙහි බහාලුම් ප්‍රවාහන යාත්‍රාවක් ගැටීම නිසා සිදු වූ දැවැන්ත අනතුර බොහෝ දෙනෙක් දකින්නට ඇත. සැතපුම් එකහමාරක් පමණ දිගින් යුක්ත මේ පාලම මෙහි දී එකවරම බිඳ වැටුණි. 2007 වසරෙන් පසුව ඇමරිකාවෙන් වාර්තා වූ දැවැන්ත ම පාලම් අනතුර මෙයයි. මෙහි දී සිදුව තිබුණේ නැවෙහි විදුලි බල අර්බුදයක් නිසා බව පැවසේ. නැවේ පාලන ඒකකයට වූ විදුලි බල සැපයුම බිඳ වැටීම නිසා එය පාලනය කර ගැනීමට නොහැකි …

vinivida

ලිංගික බෙලහීනතාවයෙන් පීඩා නොවිඳීමට නම් – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

ලොව පුරා මිලියන තුන්සීයකට වඩා පුද්ගලයන් මේ වන විට ලිංගික බෙලහීනතාවයට පත් වීම හේතුවෙන් පීඩා විඳිනවා. විශේෂයෙන් වයස අවුරුදු 40 – 70 ත් අතර පුද්ගලයන් ගෙන් 50% කට පමණ මෙම තත්වයට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන් වෙනවා. බොහෝ දෙනෙකුට කලාතුරකින් අධික වෙහෙස, මානසික පීඩාවන්, මත්පැන් පානය නිසා මේ තත්වයට ඉඳ හිට මුහුණ දීමට සිදුවන නමුත් එය ප්‍රශ්නයක් ලෙස …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinividasayanaya

මත්පැන් බොන අයට වගේම නොබොන අයටත් වැළඳිය හැකි සිරෝසිස්

කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන සොයන්නේද නැත. නමුත් ඒ අපට දැනෙන අන්දම ය. අපේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවහොත් අපට නොදැනෙන දේවල් ස්කෑන් යන්ත්‍රයට දැනී තිබෙන අන්දම එම වාර්තා මගින් මනාව වටහා ගත හැකි වනු ඇත. එම ස්කෑන් පරීක්ෂණ වාර්තා මගින් ” ඔබේ අක්මාවේ තෙල් …

wall-logo

anguli

නිවන් දුටු අංගුලිමාලගෙනුත් අභියාචනයක්

සමකාලීන සමාජමය සංසිද්ධීන් පාදක කොටකාලීන කාව්‍ය රචනය සෑම පද්‍ය සාහිත්‍යයකින් සේම සිංහල පද්‍ය සාහිත්‍යයේ ද දැකිය හැකි ලක්ෂණයක්.ඒත්, ඒ කවි රස විඳිය හැක්කේ ඊට මූලෝත්පාදක සිද්ධිය හා පවතින දැනුම් අවබෝධයන් …

/ wall එක

sathuntath-himi-ape-lokaya

 සුනඛයන්ගේ නියපොතු කැපීම සහ වලිගය කැපීම ගැන දැන ගනිමු 

සුනඛයන්ගේ නියපොතු කැපීම :        මනුෂ්‍යයන්ගේ මෙන්ම  නියපොතු පිහිටා තිබෙන  කවර සතෙකුගේ වුවද නියපොතු වැඩේ. මිනිසුන් වන අපි අපේ නියපොතු ක්‍රමානුකූලව කපා පිළිවෙළකට තබා  ගන්නෙමු. එසේ නොකළහොත් අසාමාන්‍ය ආකාරයට නියපොතු වර්ධනය විය හැකි අතර එයින් එම පුද්ගලයාට අපහසුවක් සේම, අවලස්සන පෙනුමක් ද ඇති කරයි .          සුනඛයන්ගේ ද එසේය …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!