නුවරඑළියේ සෙන්පති නිවෙස මන්ත්‍රී බංගලාව පිරී යයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නවාතැන් ගැනීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින්ම නුවරඑළියේ පවත්වාගෙන එනු ලබන සෙන්පති නිවෙස (General`s house ) බංගලාව මෙම අලුත් අවුරුදු සමය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම වෙන්කරගෙන අවසන්ව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.සියලු පහසුකම් සහිත මෙම සෙන්පති නිවෙස බංගලාවේ වෙන්කර ගත හැකි කාමර ගණන 19කි.මන්ත්‍රීවරයෙකුට එක් …

තීරුබදු නොගෙවා රැගෙන එන ලද භාණ්ඩ තොගයක් සමඟ ගුවන් මගීන් තිදෙනෙකු අත්අඩංගුවට

තීරුබදු නොගෙවා රැගෙන එන ලද භාණ්ඩ තොගයක් සමඟ ගුවන් මගීන් තිදෙනෙකු කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දියාවේ සහ ඩුබායි හි සිට පැමිණි ගුවන් මගීන් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදීයි ඔවුන් අත්අඩංගුවට ගෙන …

එළවළු මිල ගණන් යළි ඉහළට

පසුගිය දින වල මෙරට එළවළු මිල ගණන් ඉතාමත් පහළ අගයක පැවතියත්  අද දිනයේ ඉහළ අගයක සටහන්ව ඇති බවයි වාර්තා වෙයි. ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා පවසන්නේ, මේ වන විට එළවළු මිල ගණන් 200% කින් ඉහළට ගොස් ඇති බවයි. මේ අනුව,අද හෙට එලවලු භාවිතා …

badweather

කාලගුණයේ වෙනසක් – අකුණු ගැන අනතුරු අඟවයි

අද (12) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී ප්‍රබල අකුණු ඇති වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00න් …

අවුරුදු සමයේ අඛණ්ඩ ඉන්ධන සැපයුමක්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. රටේ ඉන්ධන ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග ආනයනය කර ප්‍රධාන පර්යන්ත හරහා ගබඩාවල ප්‍රමාණවත් සංචිත පවත්වාගෙන යාමට පියවර ගෙන …

උත්සව සමයේ මගී ප්‍රවාහන ගැටලු සඳහා දුරකථන අංක කිහිපයක්

මෙම උත්සව සමයේ පොදු මගී ප්‍රවාහනය සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් ඇමතිය හැකි දුරකතන අංක කිහිපයක්, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රීලංගම) සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මහජනයා වෙත හඳුන්වාදී තිබේ.ඒ මෙලෙසිනි.ජාතික ගමනාගමන කොමිෂන් සභාව ක්ෂණික ඇමතුම් – 1955 වට්සැප් – 0712595555ශ්‍රී ලංගම …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

දරුවන්ගේ බත් කැවීමේ මඟුලට ඉඳුල් කටගෑම ලෙස නිගරු කරන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

වර්තමාන සමාජය නවීන සිතුම් පැතුම් වලින් පොහොසත් යැයි බොහෝ දෙනකු සිතති.එහෙත් එය පූර්ණ සත්‍යයක් නොවේ.අපේ සමාජයේ බොහෝ දෙනෙක් තාමත් අන්ධානුකරණයෙන් ගතානුගතික බවේ එල්බ ගෙන සිටිති.මේ ඒ සඳහා වන කෙටි නිදසුනකි. සුබ නැකැත් සාදවා ගැනීමට ජ්‍යොතීර්වේදීන් වෙතට පැමිණෙන පිරිස් අතරින් තරුණ සහ මැදිවියේ අඹු සැමියන් සැලකිය යුතු පිරිසක් පැමිණෙනුයේ තම බිළිඳු …

ethera-methra

විලියම් කුමරුගේ බිරිඳ කේට් කුමරියට බරපතල සැත්කමක්; රෝගය කුමක්ද යන්න හෙලි නොකරයි; ලබන සතියේ චාල්ස් රජුත් රෝහල්ගත වෙයි

බ්‍රින්‍යයේ කිරුළ හිමි විලියම් කුමරුගේ බිරිඳ කේට් කුමරිය බරපතල සැත්කමක් සඳහා රෝහල්ගත කිරීම මේ දිනවල මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනාගත් සිදුවීමක් වී තිබේ. මෙයට අදාළව පළවන වාර්තා අනුව පෙනෙන්නේ ඇය කිසියම් බරපතල අසනීප තත්ත්වයකින් පසුවන බවයි. ඉහත කී සැත්කම කර ඇත්තේ කුමරියගේ උදරයේ බව සඳහන් වේ. The London Clinic නැමැති පෞද්ගලික රෝහලේ කරන ලද මෙම සැතකමෙන් පසු ඇයට සති දෙකක පමණ කාලයක් එහි රැඳී සිටින්නට සිදුවනු ඇති …

වත්මනේ දක්නට ලැබෙන බුදුවරුන්, රහතුන්, බෝසතුන් මානසික රෝගීන්ම ද? – විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ

දැන් මඳ කලෙක සිට බුදුවරුන්, රහතුන්, බෝසතුන් ආදී බුදු දහම මුල් කොට ගත් උත්තරීතර තත්වයන්ට පත් වූවන් ලෙසින් සමාජය හමුවේ පෙනී සිටින ගිහි පැවිදි පුද්ගලයන් පිළිබඳව ජන මාධ්‍ය මගින් වැඩිපුර අසන්නට ලැබේ. එමෙන්ම මොවුන් සම්බන්ධ කොට සාමාන්‍ය සමාජය වෙතින් මනෝ වෛද්‍යවරුන් වෙත යොමු වන ප්‍රධානතම පැනයක් ද තිබේ. එනම් මෙලෙස තමන් ආගමික වශයෙන් උත්තරීතර තත්වයන්ට පත් වූ බව පවසන පුද්ගලයන් හුදෙක් මානසික රෝගීන්ද? යන්න ය. එහෙත්, මෙහිදී …

බන්ධනාගාරය දෙපතුල ළඟට ගෙන්නා ගන්නා මරණ දඬුවම හිමි බන්ධනාගාර රැඳවියා දුමින්ද සිල්වා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ මරණ දඩුවම යළිත් වරක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහවුරු කර ඇත.ඒ අනුව දෙවරක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මරණ දඩුවම තහවුරු කෙරුණු ප්‍රථමයා විමේ දුලබ අවස්ථාව අත් කර ගත්තේ ද දුමින්ද සිල්වා ය . දුමින්ද සිල්වා මේ ජාතියේ වාර්තා කීපයකට හිමිකම් කියන අයෙකි.ඉන් එක් වාර්තාවක් වන්නේ මිනී මැරුම් නඩුවක විත්තිකරුවෙකු වී සිටියදීත් අත් අඩංගුවට පත් නොවී සිංගප්පූරුවට ගොස් දිගු කලක් එහි ගත කොට කටුනායකින් ආපසු දිවයිනට පැමිණ නාමික අත් …

vinivida

2020 න් පසු ලොව ධනවත්ම පුද්ගලයන් පස් දෙනාගේ ධනස්කන්ධය දෙගුණ වෙලා

ලෝකයේ අති විශාල ජනතාවක් සිය එදිනෙදා වියදම් සොයා ගැනීමට පවා නොහැකිව දිළිඳුභාවයේ ගැලී සිටියදී ලොව ඉහළම ධනපතියන් ඉතා වේගයෙන් පොහොසත් වෙමින් සිටින ආකාරය සැබැවින්ම විස්මය දනවන සුළුය. මෙම ඇති-නැති පරතරයෙහි ස්වභාවය මනාව පෙන්වා දෙන අලුත් වාර්තාවක් මෙයට දින කිහිපයකට පෙර නිකුත්ව තිබූ අතර මාධ්‍ය තුළින් ඊට විශාල ප්‍රසිද්ධියක් ලැබී තිබිණි. මෙම වාර්තාව නිකුත් කරනු ලැබ තිබුණේ ඔක්ස්ෆැම් (Oxfam) නැමැති ජාත්‍යන්තර සංවිධානයක් විසිනි. එම සංවිධානය සෑම වසරකම මුල් …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

මත්පැන් බොන අයට වගේම නොබොන අයටත් වැළඳිය හැකි සිරෝසිස්

කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන සොයන්නේද නැත. නමුත් ඒ අපට දැනෙන අන්දම ය. අපේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවහොත් අපට නොදැනෙන දේවල් ස්කෑන් යන්ත්‍රයට දැනී තිබෙන අන්දම එම වාර්තා මගින් මනාව වටහා ගත හැකි වනු ඇත. එම ස්කෑන් පරීක්ෂණ වාර්තා මගින් ” ඔබේ අක්මාවේ තෙල් …

wall-logo

ගිනුම් පරීක්ෂක නෝනා කවි ඇසින් දුටු සසර දුක

ජාතික විගණන කාර්යාලයේ විගණන පරීක්ෂක වරියක් කීවාම බොහෝ දෙනෙකුගේ හිත් වලට නැඟෙන්නේ කවි කම කියන්නේ ගෙඩි ද පළු ද කියාලත් නොදන්න ගණන් හිලව් අතරේ ඔළුව හිරකර ගෙන ඉන්න යාන්ත්‍රික චරිතයක් …

/ wall එක

sathuntath-himi-ape-lokaya

sunakagahanu

සුනඛ ගැහැණු සතුන් ගේ “ව්‍යාජ ගර්භය” ගැන ඔබත් දන්නවද ?

මනුෂ්‍යයන්ගේ මෙන්ම වෙනත් ඕනෑම තිරිසන් සතෙකුගේ වුවද ගැහැනු සතකු ගර්භනී වී ඇති බව අප හඳුනා ගන්නේ ප්‍රධාන වශයෙන්ම ඒ සතාගේ උදරය විශාල වීම තුළිනුයි. එහි දී තන පුඩු වලින් කිරි වෑස්සීම, චර්යා රටාවන් වෙනස් වීම සතුන්ගේ තවදුරටත් දැකිය හැකි ලක්ෂණයි. සාමාන්‍යයෙන් සුනඛ ගැහැනු සතෙකුගේ ප්‍රජනන කාලය මාස හයකට පමණ වරක් සිදු වෙනවා. මේ කාලයට පිරිමි …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!