මහ බැංකුවට කෝටි සීයක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (7) අනාවරණය කළේය. ඔවුන් සිය වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගත්තේ මෙවැනි තත්වයක් තිබියදී බව පැවසූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මෙසේ කටයුතු කිරීම හරිදැයි ප්‍රශ්න …

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයසේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අද (07) පාර්ලිමේන්තුවෙදී මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඒ බව …

වීසා නිකුත් කිරීම යළි ආගමන විගමන දෙපාර්තමේන්තුවට

මෙරටට විදේශිකයෙකු ඇතුල් වීමේදී අදාළ වීසා නිකුත් කිරීම වීඑස් එෆ් ග්ලෝබල් ඇතුලු සමාගම් තුනකට මෙම වගකීම පවරන්නට කැබිනට් මණ්ඩලය ගෙන තිබූ තීරණය වෙනස් කරමින් අදාළ වීසා නිකුත් කිරීම පිළිබඳ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුවට නැවත පැවරීමට ඊයේ (06) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. විදේශිකයන් …

badweather

කාලගුණයේ වෙනසක්

ඉදිරි දිනවලදී හෙටින් (08) පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (07) ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත …

ගාසා තීරයේ යුද්ධයට සටන් විරාමයක්

ඊශ්‍රායලය සමඟ ගාසා තීරයේ මාස හතක් තිස්සේ පවතින යුද්ධය සඳහා සටන් විරාමයකට එළඹීමට ඊජිප්තුව සහ කටාරය එක්ව කළ යෝජනාව හමාස් සංවිධානය මූලික වශයෙන් පිළිගෙන තිබේ.මේ දක්වා දින නියම කොට නොමැති මෙම සටන් විරාමය ඊශ්‍රායල රජය මේ වන විට විශ්ලේෂණය කරමින් හිඳින බව වාර්තා වේ.මෙම තාවකාලික …

light-bill

ලයිට් බිල තව අඩු කරන්න ආර්ථික කමිටුවෙන් නිර්දේශයක්

විදුලිය බල මණ්ඩලය පසුගිය මාස තුනේදී රුපියල් කෝටි 8200ක ලාභයක් උපයා ඇති හෙයින් විදුලිය බිල තවත් සියයට 20කින් පමණ අඩු කරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව නිර්දේශ කරයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

දරුවන්ගේ බත් කැවීමේ මඟුලට ඉඳුල් කටගෑම ලෙස නිගරු කරන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

වර්තමාන සමාජය නවීන සිතුම් පැතුම් වලින් පොහොසත් යැයි බොහෝ දෙනකු සිතති.එහෙත් එය පූර්ණ සත්‍යයක් නොවේ.අපේ සමාජයේ බොහෝ දෙනෙක් තාමත් අන්ධානුකරණයෙන් ගතානුගතික බවේ එල්බ ගෙන සිටිති.මේ ඒ සඳහා වන කෙටි නිදසුනකි. සුබ නැකැත් සාදවා ගැනීමට ජ්‍යොතීර්වේදීන් වෙතට පැමිණෙන පිරිස් අතරින් තරුණ සහ මැදිවියේ අඹු සැමියන් සැලකිය යුතු පිරිසක් පැමිණෙනුයේ තම බිළිඳු …

ethera-methra

සිංහල දෙමළ අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකීය අලුත් අවුරුද්ද ලෙස නම් ඉතා සුදුසුයි – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ

කණාමුට්ට්ය බිඳීම සහ අන්ධයාට කිරි කැවීම යන ජන ක්‍රීඩා වල නම් වෙනස් කරමින් වාසනා මුට්ටිය බිඳීම සහ සගයාට කිරිකැවීම ලෙස යළි හැඳින්වීමට මේ වසරේ සිට සංස්කෘතික අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇති බව ප්‍රකාශ වුණා. ආබාධිත අයට යම් අගෞරවයක් විය හැකි වචන වීම හේතුවෙන් ඒවා ඉවත් කළ බවයි පෙනී යන්නේ.එහි කිසිදු වරදක් නැහැ. නමුත් අනාදිමත් කලක සිට අපේ රටේ බහුතර ජනතාව විසින් සමරනු ලබන අපේ රටටම අන`න්‍ය වූ …

ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික භෞතික විද්‍යාඥ මහාචාර්ය රංග ඩයස් බුද්ධිමය සොරකමක් කරලාද?

ඇමරිකා එක්සත් ජනපදයේ රොචෙස්ටර් විශ්වවිද්‍යාලයේ සේවය කළ ශ්‍රී ලාංකික භෞතික විද්‍යාඥයකු වන මහාචාර්ය රංග ඩයස්ගේ ගිවිසුම් කාලය අවසන් වන්නට පෙර ඔහු එම තනතුරින් ඉවත් කරන්නට එකී විශ්වවිද්‍යාලය කටයුතු කරගෙන යයි. එයට හේතුව වී ඇත්තේ ඔහු විසින් සොයා ගත්තේ යැයි පැවසෙන කාමර උෂ්ණත්වයේ දී ක්‍රියාත්මක වන අධි සන්නායකය වෙනුවෙන් සකස් කරන ලද නිබන්ධනය සඳහා සාවද්‍ය තොරතුරු සහ අන්‍යයන්ගෙන් සොරා ගත් තොරතුරු අඩංගු කොට තිබේය යන චෝදනාව ඔහුට එල්ල …

vinivida

ග්‍රහලෝකවලට ඔබේ ජීවිතයේ සුබ අසුබ තීරණය කරන්න පුළුවන්ද? – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

ලංකාවේ ගොඩක් දෙනෙක් නැකත් බලල වැඩ කරනවනේ, නේද? නැකතක් කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මොකක් හරි දෙයක් කරන්න සුදුසුම හොඳම වෙලාවක් කියන එකනෙ .එහෙම නේද? ඇත්තටම මොකක් හරි වැඩක් කරන්න හොඳම මොහොත මේකයි කියලා තීරණය කරන්නේ කවුද ? ඒක තීරණය කරන්න ඕනෙ ඒ වැඩේ කරන කෙනාමයි. ඒත් ඔය නැකත් බලලා වැඩ කරන අය කටයුතු කරන්නේ ඒගොල්ලන්ට ඕන වෙලාවට නෙමෙයි, වෙන කවුරුහරි තීරණය කරන වෙලාවක් අනුව. බොහෝ වෙලාවට ඔය …

vinivida

අවුරුදු උත්සව වල කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම වගේම බොරු කීමේ තරඟයත් වෙනස් කරන්න බැරිද?

මෙවර පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවයන්හි දී ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීම ඉදෙසා “කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම”, “වාසනා මුට්ටිය බිඳීම සහ සගයාට කිරි කැවීම” ලෙස වෙනස් කළ බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් පවසා තිබේ.සමාජ සමානාත්මතා සංකල්පය පිළිබඳ ගෝලීය උනන්දුවක් පළ වන වර්තමානයේ මෙම තීරණය මඟින් රාජ්‍ය අමාත්‍ය වරයා “පහසු ළකුණක්’ අත් කර ගැනීම සම්බන්ධ කිසිදු ආරෝවක් අප තුළ නැත.එහෙත්, …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

නොසිතූ ලෙස එක්වරම ඇතිවිය හැකි අපස්මාරය

බාහිරට පෙනෙන්නට කිසිම රෝගයක් නැති කෙනෙකු එක්වරම බිම ඇද වැටී, මුළු ශරීරයම ගැහෙමින් ප්‍රකෘති සිහියකින් තොරව දඟලන රෝගීන් ඔබත් දැක ඇතැයි සිතමු. අපස්මාරය, වලිප්පුව සහ තවත් විවිධ නම්වලින් සමාජය විසින් හඳුන්වනු ලබන මෙම රෝග තත්ත්වය කුමක්ද ? අපස්මාර වර්ග 20කට අධික ප්‍රමාණයක් ඇතත් අප මේ කතා කරන්නේ සාමාන්‍යයෙන් අපස්මාර රෝගයේ පොදු ස්වභාවය මිස එක් එක් අපස්මාර තත්ත්වයන් පිළිබඳ නොවේ. මෙය සිදුවෙන ආකාරය කෙසේ දැයි සොයා බලමු. අපේ ශරීරයේ අත් පා වැඩ කරන්නට නම් අත් පා …

wall-logo

හෙද ආචාර්යවරියක දුටු අමුතු අයුරක නැවුම් පෙමක්!

“නැවුම් පෙම” කියන වදන ඇසුණු සැනින් අපි කාගේත් මනැසට නැංවෙන්නේ යොවුන් ප්‍රේමයක් .ඒත්,ප්‍රේමයක් නැවුම් ලෙස අර්ථ ගන්වා ගැනීමට වයස් සීමාවක් බල නොපාන බව පෙන්වා දෙන මේ අපූරු පද්‍ය සංකල්පනය අපි …

/ wall එක

sathuntath-himi-ape-lokaya

සුනඛයන්ගේ සහ බළලුන්ගේ මුඛයෙන් දුගඳ හමන හේතු සොයා බලමු

මිනිසුන් සම්බන්ධයෙන් වන ගැටලුකාරී තත්ත්වයක් වන මුඛයෙන් දුගඳක් වහනය වීම සුනඛ සහ බළල් සුරතලුන් අතරද බොහෝ විට දැකිය හැකියි. ඒ අයුරින් සතුන්ගේ මුඛයෙන් දුගඳය වහනය වීමට බලපාන හේතු කිහිපයක් තිබෙනවා. ප්‍රධානම හේතුව සතුන්ගේ දත් සහ විදුරු මස් ආශ්‍රිතව පවතින ගැටලුකාරී තත්ත්වයන් ය. මිනිසුන්ගේ මෙන්ම සතුන්ගේ ද විදුරු මස් ආශ්‍රිත රෝග, දත් මුල් දියවීම, දත් ආශ්‍රිත …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!