dengu

ලබන 26 සිට ජුනි 01 දක්වා ජාතික ඩෙංගු මර්දන සතියක්

ලබන 26 වනදා සිට ජුනි පළමු වනදා දක්වා ජාතික ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. දිස්ත්‍රික්ක 17ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 71ක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි …

මන්ත්‍රීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීම නවතී?

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදීමේ තීරණය සාකච්ඡා පසුවට කල් තැබීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ කාරණය පසුගිය 9 වැනිදා පැවති සාකච්ඡා කර ඇතත් විවිධ ප්‍රතිවිරෝධතා හේතුවෙන් පැහැදිලි තීරණයක් ගැනීමට හැකිවී නැතැයි එම වාර්තා කියයි. ජනතාව ආර්ථික …

vinivida

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධ පැහැදිලි විශ්ලේෂණයක් සිදුකිරීමට ජනාධිපතිවරයා විසින් තමා වෙත උපදෙස් ලබාදුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් සඳහා වර්ෂයකට බිලියන 80ක් පමණ මුදලක් අවශ්‍ය වන බවත් මීට පෙර එසේ ලබාදුන් මුදල් සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් …

ඩයනා ගමගේ වීසා නැතිව මෙරට රැඳී සිටියේ කොහොමද? විමසන්න යයි

නීති විරෝධී ලෙස පාර්ලෙමේන්තු මන්ත්‍රී ධුරයක් හොබවා ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරනු ලදුව එම ධුරයෙන් පහ කළ හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සංචාරක වීසා මත 2014 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඇය මෙරට රැඳී සිටියේ කෙසේදැයි සොයා බැලීමට ආගමන …

අක්කර පනහට අඩු තේ වගා කරුවන්ට පොහොර සහනාධාරයක්

මේ වන විට ක්‍රියාත්මක අක්කර 10ක් දක්වා වූ තේ වතු සඳහා පමණක් ලබා දෙන පොහොර සහනාධාරය අක්කර 50ක් දක්වා වූ තේ වතු සඳහා ද ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.තේ අස්වැන්න ඉහළ නැංවීමට නම් පොහොර යෙදීම සිදු කළ …

ගම්මාන කිහිපයකට අසාමාන්‍ය විදුලි බිලක්

තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ගම්මාන කිහිපයක ජනතාව මේ මස විදුලි බිල නිසා විශාල ගැටලුවකට මුහුණ පා සිටී. ඔවුන් පවසන්නේ විදුලි බිල සඳහා රුපියල් ලක්ෂ ගණනක් ගෙවීමට සිදුවී ඇති බවය. තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට අයත් හුරිගස්වැව, පලුගස්වැව, සියඹලාගස්වැව ආදී ගම්මානවලට විදුලි සේවා සැපයෙන්නේ කැකිරාව ප්‍රාදේශීය විදුලි …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

පා ගමනින් සිරිපා කරුණා කිරීමේ අසිරිය අඩ සිය වසකට පෙර රස කවියෙන් කී කුකුල්නාපේ උපාසක

සිරිපා වන්දනා සමයක් අත ළඟටම පැමිණ තිබේ. වාර්ෂිකව සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් ගණනය කළ හැක්කේ මිලියන ගණනිනි. අද වන විට අගනුවර ඇතුළු දිවයිනේ පළාත් හා ප්‍රදේශ බොහොමයක ශ්‍රී පාද වන්දනාවේ යන්නවුන්ගේ ජනප්‍රියතම ශ්‍රීපාද මාර්ගය හැටන් නල්ලතන්නිය හරහා වැටී තිබේ. 1884 වසරේ උඩරට දුම්රිය මාර්ගය හැටන් දක්වා දීර්ඝ කිරීමත් හැටන් සිට …

ethera-methra

vinivida

ලෝකයේ ලොකුම මැතිවරණය ඇරඹෙයි

ඉන්දියාවේ මහා මැතිවරණ තරම් ලොකු මැතිවරණ ලෝකයේ මොන රටකවත් පැවැත්වෙන්නේ නැත. මෙවරත් එය එසේම ය. අද ආරම්භ වූ එරට අලුත්ම පාර්ලිමේන්තු මැතිවරණය සති හයක කාලයක් පුරා පැවැත්වෙයි. ඒ අදියර හතක් යටතේ ය. එම අදියරවල ඡන්ද විමසීම් පැවැත්වෙන්නේ අප්‍රේල් 19, අප්‍රේල් 26, මැයි 7, මැයි 13, මැයි 20, මැයි 25 සහ ජුනි 1 යන දිනවල යි. ඇදහීමට අමාරු තරම් ඡන්දදායකයෝ පිරිසක් මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා ලියාපදිංචි වී …

vinivida

මිනිසුන් සතුන් කෙරෙහි තෙවරක් පෙරූ කරුණා දයාවෙන් සපිරි හදවතක් තිබූ තෙවරප්පෙරුම

මිනිසුන් සතුන් කෙරෙහි තෙවරක් පෙරූ කරුණා දයාවෙන් සපිරි හදවතක් තිබූ තෙවරප්පෙරුම වර්තමාන දේශපාලනය වශයෙන් බොහෝ දෙනකුට හඳුනා ගෙන ඇති පොදු ආකෘතියක් තිබේ.බලයට පත් වන තුරු ජනතා වීරයන් හා ජනතාවගේ විමුක්තිදායකයන් වශයෙන් බොහෝ දෙනකු හඳුනා ගන්නා පුද්ගලයන් සහ පිරිස් බලයට පත් වූ පසු ජනතා ද්‍රෝහීන් අබල දුබලයන් ආදී වශයෙන් එම ජනතාව විසින්ම හඳුන්වනු ලැබීම එම ආකෘතියේ සාමාන්‍ය ස්වරූපයයි.එමෙන්ම ජන වරමින් බලයට පත් වන පිරිස් ද ජනතාව උදෙසා සේවය …

vinivida

දෙමළ ජනතාව සමරන්නේත් අපේ සිංහල අවුරුද්දමද?

නැකත් මතභේද රාශියක් මධ්‍යයේ සිංහල අවුරුද්ද නිමාවට පත් විය. මේ සමගම නැකත් වෙනුවෙන් ඇනගත් ගුටිබැට ද අපට කෙමෙන් අමතක වී යනු ඇත. මේ උත්සවය ‘සිංහල – දෙමළ’ යනුවෙන් හඳුන්වනු ලැබුුව ද නැකත් සමග සිංහලයන් සිදු කරන ගනුදෙනු සමග සලකා බැලීමේ දී එය දෙමළ ජාතිකයන්ට පොදු නොවන බවක් පෙනෙන්නට තිබේ. සිංහල අවුරුද්ද අප්‍රේල් 12, 13 හෝ 14 වැනි ඕනෑම දිනෙක යෙදිය හැකිය. එය තීරණය කරන්නේ නැකැත් කමිටුුවය. නැකත් …

ලොවම ගරු කළත් ලංකාවේ නිල කතෝලික සභාව කොන් කළ, දරුවකු මෙන් නිහතමානී පුදැදුරු පඬි රුවන

කැලණිය ගෝනවල ‘තුලන’ අසපුවේ නිහඬව කල් ගෙවමින් දේශීයවත් ජාත්‍යන්තරවත් මනුස්සකම, මානව ප්‍රේමය හා ක්‍රිස්තු ධර්මයේ විමුක්ති හරය දැනුම සමග මුසු කොට බෙදමින් සිටින ඇලෝසියස් පීරිස් ජේසු නිකායික පියතුමා, “ෆාද ඇලෝයි”, අප්‍රේල් 9 වැනිදා ජීවිතයේ 90 වැනි කඩ ඉම පසු කෙළේය. ඒ සමගම ෆාද ඇලෝයි විසින් ආරම්භ කරන ලද ‘තුලන’ කේන්ද්‍රය මේ ජුනි මාසයේ ස්වර්ණ ජයන්තිය සමරයි. මේ නිසා මේ වසර එතුමන්ට ද්විත්ව ජයන්ති වසරකි. ඇලෝයි පියතුමා ක්‍රිස්තු …

vinivida

ලිංගික බෙලහීනතාවයෙන් පීඩා නොවිඳීමට නම් – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

ලොව පුරා මිලියන තුන්සීයකට වඩා පුද්ගලයන් මේ වන විට ලිංගික බෙලහීනතාවයට පත් වීම හේතුවෙන් පීඩා විඳිනවා. විශේෂයෙන් වයස අවුරුදු 40 – 70 ත් අතර පුද්ගලයන් ගෙන් 50% කට පමණ මෙම තත්වයට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන් වෙනවා. බොහෝ දෙනෙකුට කලාතුරකින් අධික වෙහෙස, මානසික පීඩාවන්, මත්පැන් පානය නිසා මේ තත්වයට ඉඳ හිට මුහුණ දීමට සිදුවන නමුත් එය ප්‍රශ්නයක් ලෙස …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinividasayanaya

නොසිතූ ලෙස එක්වරම ඇතිවිය හැකි අපස්මාරය

බාහිරට පෙනෙන්නට කිසිම රෝගයක් නැති කෙනෙකු එක්වරම බිම ඇද වැටී, මුළු ශරීරයම ගැහෙමින් ප්‍රකෘති සිහියකින් තොරව දඟලන රෝගීන් ඔබත් දැක ඇතැයි සිතමු. අපස්මාරය, වලිප්පුව සහ තවත් විවිධ නම්වලින් සමාජය විසින් හඳුන්වනු ලබන මෙම රෝග තත්ත්වය කුමක්ද ? අපස්මාර වර්ග 20කට අධික ප්‍රමාණයක් ඇතත් අප මේ කතා කරන්නේ සාමාන්‍යයෙන් අපස්මාර රෝගයේ පොදු ස්වභාවය මිස එක් එක් අපස්මාර තත්ත්වයන් පිළිබඳ නොවේ. මෙය සිදුවෙන ආකාරය කෙසේ දැයි සොයා බලමු. අපේ ශරීරයේ අත් පා වැඩ කරන්නට නම් අත් පා …

wall-logo

හෙද ආචාර්යවරියක දුටු අමුතු අයුරක නැවුම් පෙමක්!

“නැවුම් පෙම” කියන වදන ඇසුණු සැනින් අපි කාගේත් මනැසට නැංවෙන්නේ යොවුන් ප්‍රේමයක් .ඒත්,ප්‍රේමයක් නැවුම් ලෙස අර්ථ ගන්වා ගැනීමට වයස් සීමාවක් බල නොපාන බව පෙන්වා දෙන මේ අපූරු පද්‍ය සංකල්පනය අපි …

/ wall එක

sathuntath-himi-ape-lokaya

වන්නි හත්පත්තුවේ පැරණි ගැමියන් සත්ව හිමිකම් අතින් නූතන සමාජයටත් ඉදිරියෙන්!

සත්ව හිමිකම් යනු නූතන සමාජය මහත් ඇල්මෙන් පිවිසී හිඳින විෂයකි.ඒ අනුව වර්තමානය තුළ පවත්නා යම් නොදැනුවත් කමක් පිළිබඳව ද මා හට නිරීක්ෂණය වී තිබේ.එනම්, නූතන සමාජයට සාපේක්ෂව අප අතීත සමාජය තුළ සත්ව හිමිකම් පිළිබඳව එතරම් අවබෝධයක් නොතිබූ බවකි.එහෙත්,එය මුළුමනින්ම අසත්‍යයකි.වර්තමානයට සාපේක්ෂව අප රටේ අතීත ගැමි සමාජය තුළ සත්ව හිමිකම් පිළිබඳ උපරිම සංවේදීතාවක් සහ මිනිසුන් සහ …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!