කරාපිටිය රෝහල ගැන සුව ඇමති කියූ කතාව

ජාතික රෝහලට පසු වැඩිම ඇදන් සහිත රෝහල බවට කරාපිටිය රෝහල පත් කරන බවත්, 2024 වසරේ උපකරණ සහ ගොඩනැගිලි සදහා රුපියල් කෝටි 200 ක මුල්‍ය ප්‍රතිපාදන ලබා ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි. සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ කරාපිටිය …

/ කාලීන පුවත්

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 6 ‌ශ්‍රේණියට අභියාචනා ඉදිරිපත් කරන්නේ මෙහෙමයි

පසුගිය 2023 වර්ෂයේ පැවති 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත සිසුන්ට 2024 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා අදාළ අභියාචනා 2024. 02. 13 දින සිට 2024. 02. 29 දින දක්වා මාර්ගගත ක්‍රමයට (Online) යොමු කිරීමට දැන් හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මේ සඳහා …

/ කාලීන පුවත්

ඔන්ලයින් පනතේ සංශෝධන කිහිපයක්

පාර්ලිමේන්තුවේ දී සම්මත කරගත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ සංශෝධන කිහිපයක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි. ඒ අනුව අද (12) දිනයේ දී රැස්වෙන අමාත්‍ය මණ්ඩල හමුවට හෝ ලබන සතියේ රැස්වෙන අමාත්‍ය මණ්ඩල හමුවට එම සංශෝධනයන ඉදිරිපත් කරන බවයි වාර්තා …

/ කාලීන පුවත්

UPI අද (12) සිට මෙරට ඇරඹේ

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අනන්‍ය ගෙවීම් වේදිකාව හෙවත් UPI අද (12) සිට ආරම්භ කරන බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. අනන්‍ය ගෙවීම් වේදිකාව හෙවත් UPI යනුවෙන් හඳුන්වන්නේ ජංගම දුරකතනයක් භාවිතයෙන් ක්ෂණිකව පුද්ගලයාගෙන් පුද්ගලයාට හෝ පුද්ගලයාගෙන් වෙළෙන්දාට ගනුදෙනු සඳහා පහසුකම් සපයන ඩිජිටල් ගෙවීම් පද්ධතියකි …

/ කාලීන පුවත්

සනත් නිශාන්ත අවමඟුලේ ආහාර පිසුවේ යුද හමුදාවයි

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අවමංගල්‍ය උත්සවය පැවති දින කිහිපයේ දී, ඒ මහතාට අවසන් ගෞරව දැක්වීම සදහා පැමිණි පිරිස් සඳහා ආහාර පිසීමේ කාර්යය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව සම්බන්ධ වූ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් කේ.ඒ.එන් රසික කුමාර මහතා පවසා තිබේ.එසේ ආහාර පිසීමට …

/ කාලීන පුවත්

වායු ගෝලයේ ගුණාත්මකභාවය අහිතකර මට්ටමක

දිස්ත්‍රික්ක කිහිපයක වායු ගෝලයේ ගුණාත්මකභාවය මිනිස් සිරුරට අහිතකර මට්ටමක් දක්වා ඉහළ ගොස් තිබේ. විශේෂයෙන් කොළඹ, යාපනය සහ මහනුවර යන දිස්ත්‍රික්කවල එම තත්ත්වය ඉහළ අගයක් ගන්නා බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි. වායු ගුණත්ව දර්ශකයට අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල වායු ගුණත්වය සංවේදී …

/ කාලීන පුවත්

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

දරුවන්ගේ බත් කැවීමේ මඟුලට ඉඳුල් කටගෑම ලෙස නිගරු කරන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

වර්තමාන සමාජය නවීන සිතුම් පැතුම් වලින් පොහොසත් යැයි බොහෝ දෙනකු සිතති.එහෙත් එය පූර්ණ සත්‍යයක් නොවේ.අපේ සමාජයේ බොහෝ දෙනෙක් තාමත් අන්ධානුකරණයෙන් ගතානුගතික බවේ එල්බ ගෙන සිටිති.මේ ඒ සඳහා වන කෙටි නිදසුනකි. සුබ නැකැත් සාදවා ගැනීමට ජ්‍යොතීර්වේදීන් වෙතට පැමිණෙන පිරිස් අතරින් තරුණ සහ මැදිවියේ අඹු සැමියන් සැලකිය යුතු පිරිසක් පැමිණෙනුයේ තම බිළිඳු …

cartoonlogo

No posts found.

ethera-methra

pissu

ඇතැමුන් කියන කරන දේ වලින් ඔවුන්ට “පිස්සු”යැයි ඔබටත් සිතෙනවාද?

අද සමාජයේ ඇතැමුන් පළ කරන විවිධ කතා බහ; පළ කරන විවිධ හැසිරීම් හමුවේ බොහෝ දෙනකු තුළ පැන නඟින කුකුසක් තිබේ. එනම් “ඇත්තටම මේ මනුස්සයාට, ගෑනු කෙනාට “පිස්සුද?” යනුවෙනි. අතීතයට සාපේක්‍ෂව මෙබඳු සැකයක් සමාජය තුළ ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුවක් ද තිබේ. එනම් විද්යුත් මාධ්‍යයන් ඔස්සේ මෙබඳු පුද්ගලයන් ගේ ප්‍රකාශ සහ හැසිරීම් වැඩිපුර අසන්නට දකින්නට ලැබීම ය. මෙලෙස අසාමාන්‍ය කතා බහ සහ හැසිරීම් පළ කරන්නවුන් අතරේ පුරුෂ භේදයකින් තොරව …

රට හොඳ අතට හැරෙනවා නම් ඒ වාසිය බනිස් ගෙඩියක් කා ප්ලේන්ටියක් බොන දුප්පතාට නොලැබෙන්නේ ඇයි?

පසුගිය වසරේ අවසානයට සාපේක්ෂව මේ වන විට ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට විස්සකින් පමණ ඉහළ ගොස් ඇතැයි කියනු ලැබේ.ඒ අනුව අප රටට ආයනනය කරන ආහාර ඇතුළු සෑම දෙයකම මිල යම් පමණකින් හෝ අඩු විය යුතු ය. නමුත් මේ දක්වා ඒ වාසිය බනිස් ගෙඩියකින් හෝ ප්ලෙන්ටියකින් වත් සාමාන්‍ය ජනතාවට දැනී නැතැයි බොහෝ දෙනෙක් කියති. කන බොන දේවල් පිළිබඳව දිගින් දිගටම වාද විවාදවල පටලැවීමේ සහජ මැලි බවක් අප සංස්කෘතිය …

bususama

බුදු සමය තව දුරටත් කවටකම් වලට ලක් නොවීමට නම්; කදුරුපොකුණේ සුමංගල හිමි

ජනතාවගේ විනෝදාස්වාදය තකා කවට බස් දොඩන බව පැවසෙන කාන්තාවක විසින් පසුගිය දිනයෙක බෞද්ධ සාහිත්‍යයේ එන සිද්ධාර්ථ කුමාරෝපත්තිය පිළිබඳව සඳහන් කරමින් සමාජයේ ඇතැම් කොටස් වලට රිදුම් දෙන කවට වදන් කිහිපයක් ඉදිරිපත් කොට තිබේ. “සුද්ධෝදන ගේ පොඩි එකා ඉපදුණු ගමන් ඇවිද්දලු; කවියකුත් කිව්වා ලු” ආදී වශයෙන් ඇය පැවසූ නොසැළකිලිමත් කවට වදන් හමුවේ බෞද්ධ සමාජය තුළ හටගත් කැළඹීම හමුවේ ඒ කාන්තාව මේ වන විට අත්අඩංගුවට පත්ව තිබේ. ’‘නොසැළකිලිමත් දඩයම්කරු දඩයමක් …

මහ රැජින ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන වසර 40 කට පසු හෙලි වූ කතාවක්

දෙවැනි එළිසබෙත් මහ රැජින ඝාතනය කිරීම සඳහා වූ සැලැස්මක් ගැන විස්තරයක් ඇතුළත් ලියවිල්ලක් එම සිද්ධියෙන් වසර 40 කට පසු ප්‍රසිද්ධියට පත් කර තිබේ. මෙතෙක් රහසිගත ලියවිල්ලක් ලෙස පැවැති මෙය මේ ආකාරයෙන් ප්‍රසිද්ධ කරනු ලැබ ඇත්තේ ඇමරිකාවේ ෆෙඩරල් විමර්ශණ කාර්යාංශය (FBI- Federal Bureau of Investigation) විසිනි. මෙම ලියවිල්ලට අනුව මහ රැජිනට මෙවැනි තර්ජනයක් එල්ල වී තිබී ඇත්තේ 1983 වසරේ ඇය සහ ඇයගේ සැමියා වූ පිලිප් කුමරු ඇමරිකාවේ කළ …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

මත්පැන් බොන අයට වගේම නොබොන අයටත් වැළඳිය හැකි සිරෝසිස්

කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන සොයන්නේද නැත. නමුත් ඒ අපට දැනෙන අන්දම ය. අපේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවහොත් අපට නොදැනෙන දේවල් ස්කෑන් යන්ත්‍රයට දැනී තිබෙන අන්දම එම වාර්තා මගින් මනාව වටහා ගත හැකි වනු ඇත. එම ස්කෑන් පරීක්ෂණ වාර්තා මගින් ” ඔබේ අක්මාවේ තෙල් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

love

හිතන්නවත් බැරි ආදර කතාවක්

මිනිසුන් වශයෙන් අපි එකි`නෙකාට ආදරය දක්වනවා .එලෙස මවුපියන්ට දූ දරුවන්ට හිතමිතුරන්ට සැමියාට බිරිඳට පෙම්වතාට පෙම්වතියට දක්වන ආදරයේ යම් පරිමාවක් පවතිනවා. තමන්ට දාව තමන්ගේ කුසින් උපන් දූ දරුවන් සම්බන්ධයෙන් බොහෝ මවුපියන් ;මට කොයි දරුවත් එකයි .එක් කෙනෙක්ට කියලා වෙනසක් නෑ;කීවත් මව්පියන්ගේ ආදරයේ තුළ පවා වෙනස්කම් විෂමතා පවතිනවා .අහිංසකයා ,,පවුලේ බාලයා ,කීකරු ම දරුවා ,හොඳටම ඉගෙන ගන්න …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!