නාමල්ගේ ජනපතිවරණ සිහිනය බිඳ වැටෙයි

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රතිවාදියා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වීමට තිබූ අවකාශය මේ වන විට මුළුමනින්ම ව්‍යවර්ථ වී ඇතැයි පැවසෙයි.ශ්‍රී ලංකාවේ බහුතර ප්‍රජාවක් නියෝජනය කරන ගම පදනම් ව ජාතික මට්ටමේ දැවැන්ත ශක්තියක් තමනට ගොඩ නඟා ගත හැකි බව …

බිත්තර ආනයනය අරඹයි

දේශීය බිත්තර මිල අඛණ්ඩව ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් බිත්තර ආනයනය කිරීමට අනුමැතිය දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. දේශීය බිත්තර නිෂ්පාදකයන් බිත්තර හිඟයක් නිර්මාණය කරමින් බිත්තර මිල ඉහළ නංවා ඇති බවත් ඒ හේතුවෙන් නැවත බිත්තර ආනයනය ආරම්භ කරන ලෙස රාජ්‍ය වාණිජ …

අද සවසත් පළාත් කිහිපයකට වැසි

අද(06) දිනය තුළ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන අන්දමට වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම, වව්නියාව සහ මුලතිව් …

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයෝ

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය කර තිබේ. අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කර පසුව එය අවුරුදු 60 දක්වා අඩු කිරිම හේතුවෙන් එම කාලය …

අපොස සාපෙ අද ඇරඹෙයි

2023 වසරට අදාල අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (06) ආරම්භ වේ. මෙම විභාගය අද සිට 15 දා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3527 කදී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.විභාගය සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් …

මධ්‍යම අධිවේගයේ දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටේ

ඉදි වෙමින් පවතින කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ මගලෙගොඩ හා බෙම්මුල්ල අතර කොටසේ කණු මතින් ඉදි වෙන මාර්ගයේ දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් ඊයේ 4 පස්වරුවේ කඩා වැටී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. වෙල්යාය මැද මෙම ප්‍රදේශයේ මාර්ගය ඉදි කිරීමෙන් පවතින්නේ කොන්ක්‍රීට් කණු මතය .එහි ඉදිකිරීම් කටයුතු සිදු කරන …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

දරුවන්ගේ බත් කැවීමේ මඟුලට ඉඳුල් කටගෑම ලෙස නිගරු කරන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

වර්තමාන සමාජය නවීන සිතුම් පැතුම් වලින් පොහොසත් යැයි බොහෝ දෙනකු සිතති.එහෙත් එය පූර්ණ සත්‍යයක් නොවේ.අපේ සමාජයේ බොහෝ දෙනෙක් තාමත් අන්ධානුකරණයෙන් ගතානුගතික බවේ එල්බ ගෙන සිටිති.මේ ඒ සඳහා වන කෙටි නිදසුනකි. සුබ නැකැත් සාදවා ගැනීමට ජ්‍යොතීර්වේදීන් වෙතට පැමිණෙන පිරිස් අතරින් තරුණ සහ මැදිවියේ අඹු සැමියන් සැලකිය යුතු පිරිසක් පැමිණෙනුයේ තම බිළිඳු …

ethera-methra

ඉදිරි මැතිවරණ වලදී ආණ්ඩුව බිම වට්ටන්න ජ්‍යෙෂ්ඨ පුරවැසි හැරමිටි බස්තම් පහරත් එකතු වේවි

ලොව දියුණු යැයි සැලකෙන ජන සමාජයන් හි පොදුවේ ගෞරවාදරයට ලක් වන්නවුන් අතුරින් ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ ප්‍රමුඛ වෙති.සාමාන්‍යයෙන් අවුරුදු හැට ඉක්ම වූවන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වශයෙන් හඳුන්වනු ලැබේ.ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට උරුම වූ සුවිශේෂ සමාජයීය වරප්‍රසාද බොහොමයකි.මෙරට ජනගහනයෙන් ආසන්න වශයෙන් ලක්ෂ විස්සක්;නැතහොත් සෑම පුද්ගලයන් දහයෙන් එකක් පමණ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බව සංඛ්‍යාලේඛන මඟින් සනාථ වී තිබේ.අප රටේ සමාජ ආර්ථිකය අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රජයේ හෝ පුද්ගලික ආයතන හෝ විවිධ ආයතනවල විවිධ තනතුරු දරමින් …

සමාජ සේවා කටයුත්තක් වෙනුවෙන් අප්‍රිකා මහාද්වීපයේ දකුණු කොණේ සිට උතුරු කොණට දුවපු රසල්

රසල් කුක් පසුගිය දිනවල මාධ්‍ය තුළ තරුවක් බවට පත්ව සිටි කෙනෙක්. එයට හේතු වූයේ ඔහු විසින් කරන ලද අපූරු දස්කමක්. රසල් කළ දස්කම නම් අප්‍රිකා මහාද්වීපයේ දකුණු කොණේ සිට එහි උතුරු කොණ දක්වා දුවමින් වාර්තාවක් පිහිටුවීම යි. මෙහි දී රසල් රටවල් 16 ක් හරහා ධාවනයේ යෙදුණු අතර කි.මී. 16,000 ක දුරක් ඔහු ආවරණය කර ඇති බව පැවසෙනවා. ඒ සඳහා ඔහුට දින 352 ක් ගතව තිබුණා. අතරින් පතර …

vinivida

අලුත් අවුරුදු උත්සව වලින් අපේ සංස්කෘතික අංග සෙවීම අලුත් අවුරුදු උළෙලක “හොඳම විහිළුව” තරඟයකට සුදුසු ය

එළැඹෙන සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව පවත්වන අවුරුදු උත්සවවල සංස්කෘතියට පටහැනි වන ආකාරයේ උත්සව අංග සහ ක්‍රීඩා ඇතුළත් කර තිබේ නම් ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සඳහන් කොට ඇති බවක් මාධ්‍ය වල සඳහන් ව තිබේ.ඒ සඳහා අවුරුදු උත්සව පැවැත්වීමට අදාල උපදේශන මාලාවක් මේ වන විට සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලබා දී ඇති බව ද …

මිරිස් අක්කර භාගයකින් මිලියන 12 ක් ලද හැකි නම් ගොවියා දුගියකු වන්නේ කොහොමද?

තිරප්පනේ, පුලියන්කුලම ප්‍රදේශයේ ගොවි මහතකු මිරිස් අක්කර භාගයකින් මිලියන 12 ක ආදායමක් ඉපැයීමට සමත් වූ බවට පුවතක් පසුගිය දිනවල මාධ්‍යවල දක්නට ලැබිණි. මේ ගොවි මහතා ඇතුළු එම ප්‍රදේශයේ වගා කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගත් තවත් ගොවි මහතුන් 80 දෙනෙකු අගැයීමේ කටයුත්තක් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දිනක පවත්වන ලද බව ද එම පුවතේ සඳහන් විය. සැබවින්ම මෙය අප රටේ ගොවි මහතුන්ට ධනාත්මක සහ ඵලදායි පුවතක් වනු නො …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

vinivida

පිරිමින්ට වඩා කාන්තාවන්ට වැළඳීමේ වැඩි නැඹුරුවක් තිබෙන ආඝාතය

ආඝාතය හෙවත් stroke සාමාන්‍ය සමාජයට එතරම් හුරු පුරුදු වදනක් නොවිය හැකිය. අපට පුරුදු එය අංශභාගය ලෙසිනි. මෙය හදිසියේ ඇතිවන මොළයේ ක්‍රියාකාරිත්වයේ වෙනසක් නිසා මතුවන රෝගයකි. එසේම හිටි අඩියේ ඕනෑම අනපේක්ෂිත මොහොතක ඇතිවිය හැකිය. මොළයේ මතුවන මේ හදිසි වෙනස ලේ ගමනාගමනයේ හෝ ක්‍රියාකාරිත්වයේ වෙනස හේතු කරගෙන ඇතිවන්නක් නිසා ඊට අදාළ මොළයේ යම් යම් ප්‍රදේශවල ආබාධ හටගනී. රෝග ලක්ෂණ මතුවන්නේ මොළයේ එම අදාළ ප්‍රදේශයට අනුව ය. සාමාන්‍ය සමාජය මෙය අංශභාගය ලෙස හඳුන්වන්නේ මෙම රෝගයේදී බහුල ලෙසම ශරීරයේ …

wall-logo

මානව දයාවට එහා සීමාවක දී හමු වූ “පමා වී ආ කිටී”

මානව සම්බන්ධතා වර්ධනය කර ගැනීම පොදු සමාජ සංවර්ධනයට ඉවහල් වන කුශලතාවක් බවට අප සමාජයේ පොදු පිළිගැනීමක් තිබෙනවා.නමුත් අද වන විට ලෝකයේ දියුණු සමාජයන්හි පොදු පිළිගැනීම වී ඇත්තේ මිනිසුන් වෙත පළ …

/ wall එක

sathuntath-himi-ape-lokaya

vinivida

දකුණු කොරියාවේ බලු මස් අනුභවය අවසන් කිරීමට නීතියක්; සුනඛයන්ට ආදරය කරන ජනාධිපතිගේ අරමුණ ඉටු වෙයි

බලු මස් අනුභව කරන රටවල් අතර දකුණු කොරියාව ඉදිරියෙන්ම සිටින රටකි. මස් පිණිස සුනඛයන් ඇති කිරීම, විකිණීම, මැරීම, බලු මස් අලෙවිය එරට ප්‍රධාන කර්මාන්ත ලෙස සැලකේ. කෙසේ හෝ වේවා, ළඟදීම මෙම තත්ත්වයෙහි වෙනසක් සිදු වීමට යන බවක් පසුගිය දා මාධ්‍ය හරහා වාර්තා විය. මස් පිණිස සුනඛයන් ඇති කිරීම, විකිණීම සහ මැරීම තහනම් කරමින් නීතියක් සම්මත …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!