කීර්තිමත් පුරාවිද්‍යාඥ ආචාර්ය ශිරාන් දැරණියගල අභාවප්‍රාප්ත වෙයි
කීර්තිමත් ශ්‍රී ලංකේය පුරා විද්‍යාඥයකු වන හිටපු පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල මහතා අද(05)අලුයම හදිසියේ අභාවප්‍රාප්ත විය. මියයන විට 79 වැනි වියේ පසුවූ දැරණියගල මහතා 1942 මාර්තු 01 දා රත්නපුර කුරුවිට එක්නැලිගොඩ වලව්වේ…









