Skip to main content

vinivida.lk

අනුරපුර බන්ධනාගාර සිදුවීම ගැන මානව හිමි කම් කොමිසමෙන් පරීක්ෂණ
කාලීන පුවත්

අනුරපුර බන්ධනාගාර සිදුවීම ගැන මානව හිමි කම් කොමිසමෙන් පරීක්ෂණ

හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටින සිරකරුවන් දණගස්වා මරණීය තර්ජන එල්ල කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙනම් විමර්ශනයක් ආරම්භ කර තිබේ.එම සිද්ධිය සම්බන්ධයෙන්…

කිරි පිටි ගෙන්වීම නතර කොට රටේ අවශ්‍යතා දියර කිරි වලින් සපුරා ගැනීමත් “කිරි සිහිනයක්ද?”
එතෙර - මෙතෙර

කිරි පිටි ගෙන්වීම නතර කොට රටේ අවශ්‍යතා දියර කිරි වලින් සපුරා ගැනීමත් “කිරි සිහිනයක්ද?”

මේ දිනවල මෙරට දැඩි කිරි පිටි හිඟයක් පවතී. ඉදිරියේ දී කිරි පිටි ආනයනය නතර කර මෙරට අවශ්‍යතා සපිරෙන ලෙස දියර කිරි නිෂ්පාදනය වැඩි කරන බව වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. නමුත් මෙය බරපතල ප්‍රායෝගික ගැටලු…

ගොවීන් රුපියල් හැට පහක් ඉල්ලන නාඩු වී කිලෝවට ආණ්ඩුවෙන් පනස් හයයි සත පනහක්
කාලීන පුවත්

ගොවීන් රුපියල් හැට පහක් ඉල්ලන නාඩු වී කිලෝවට ආණ්ඩුවෙන් පනස් හයයි සත පනහක්

දැනට පවත්නා තත්වය යටතේ නාඩු වී කිලෝවක් රුපියල් හැට පහටත්,සම්බා වී කිලෝවක් රුපියල් හැත්තෑවටත් කීරි සම්බා වී කිලෝවක් රුපියල් අනූවටත් අලෙවි නොකළ හොත් ගොවීන් හට පැවැත්මක් නැතැයි ඇලහැර සුරැකීමේ සංවිධානයේ සංවිධායක ජී.එම් ජයවර්ධන මහතා කියයි.ඒ…

අධීක්ෂණය නොවන සංචාරකයන් නිසා රට යළි බරපතල අවදානමක
කාලීන පුවත්

අධීක්ෂණය නොවන සංචාරකයන් නිසා රට යළි බරපතල අවදානමක

විධිමත් නිරෝධායන සහ අධීක්ෂණ ක්‍රියාවලින් තොරව විදේශීය සංචාරකයන් ගෙන්වා ගැනීම නිසා රට නැවතත් බරපතල කොවිඩ් අවදානමකට ලක්වෙමින් ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.විශේෂයෙන් පසුගිය සති කිහිපයේ විශාල වශයෙන්…

ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වෙයි
කාලීන පුවත්

ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වෙයි

බන්ධනාගාර කළමණාකරන හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා තම තනතුරින් ඉල්ලා අස්වීම පිණිස ජනාධිපති වරයාගේ නිර්දේශය ඉල්ලා ලිපියක් යොමු කොට තිබේ.එමඟින් ඔහු පවසා ඇත්තේ අමාත්‍යංශය පිළිබඳව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන කරුණු අනුව…

අනුරපුර බන්ධනාගාර සිද්ධිය එක්සත් ජාතීන්ගේ  ශ්‍රි ලංකා නේවාසික නියෝජිත වරිය හෙළා දකී
කාලීන පුවත්

අනුරපුර බන්ධනාගාර සිද්ධිය එක්සත් ජාතීන්ගේ ශ්‍රි ලංකා නේවාසික නියෝජිත වරිය හෙළා දකී

අනුරපුර බන්ධනාගාර සිද්ධිය එක්සත් ජාතීන්ගේ ශ්‍රි ලංකා නේවාසික නියෝජිත වරිය හෙළා දකී බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රැඳවියන් බන්ධනාගාර මැදිරිවලින් එළියට ගෙන දණ ගස්වා තර්ජනය කළ බවට පළ වූ වාර්තාවලට…

දිනකට විදේශ සංචාරකයන් 1500ක් ගෙන්වීමේ සැලැසුමක්!
Uncategorized කාලීන පුවත්

දිනකට විදේශ සංචාරකයන් 1500ක් ගෙන්වීමේ සැලැසුමක්!

දිනකට ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින් 1500 දක්වා ඉහළ නංවා ගැනීමට කටයුතු කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.පසුගිය දිනවල සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විදේශයන් කිහිපයකම සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයකටම සම්බන්ධ විය. “ඒ…

බීමතින් සිරගෙට පැන්න ඇමති ඉවත් කරන්නැයි සජිත් ගෙන් ෆේස් බුක් ඉල්ලීමක්
කාලීන පුවත්

බීමතින් සිරගෙට පැන්න ඇමති ඉවත් කරන්නැයි සජිත් ගෙන් ෆේස් බුක් ඉල්ලීමක්

පසුගිය දිනයෙක අධික ලෙස මත්පැන් බී අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වූ ඇමති වරයකු සම්බන්ධ සිද්ධිය මුල් කොට තම ෆේස් බුක් ගිනුමේ සටහනක් තබන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම නීති විරෝධී සහ නින්දිත ක්‍රියාව කළ ඇමති…

වී අලෙවි මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි
කාලීන පුවත්

වී අලෙවි මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජේ මාන්නප්පෙරුම මහතා සිය තනතුරෙන් ඉල්ලා අස් වී ඇත.වත්මන් රජය බලයට පත් වූ පසු එහි සභාපති පදවියට පත් ඒ මහතා කෘෂි ඉංජිනේරු ක්ෂේත්‍රයේ කැපී පෙනෙන විද්වතෙකි.මේ අතර දැනට රුපියල් පනහකට…

බැසිල්ගෙන් “ඇලඩින්ගේ පුදුම පහන” වැනි අය වැයක්?
කාලීන පුවත්

බැසිල්ගෙන් “ඇලඩින්ගේ පුදුම පහන” වැනි අය වැයක්?

ඉදිරි නොවැම්බර් මාසයේදී මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇලඩින්ගේ පුදුම පහන වැනි ඉතා හොඳ අයවැයක් ගෙන එන බව ඉතා විශ්වාසයෙන් සහ වගකීමෙන් යුතුව පැවසිය හැකියැයි ඉඩම් ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.එය කිසිවෙකුත් අපේක්ෂා නොකළ ආකාරයේ,…

error: Content is protected !!