එක්ස් රේ පරීක්ෂණ ගැන ඔබට නොපෙනෙන තතු – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
කුමක් හෝ රෝගයකට දෙතුන් වරක් බෙහෙත් ගත් පසුවත් සුව නොවූ කල “ඩොක්ටර් මගේ එක්ස්රේ එකක් අරන් බලන්න බැරිද?” යනුවෙන් රෝගීන්ම යෝජනා කරන අවස්ථා තිබේ. එක්ස්රේ එකක් යනු කුමක්ද ? ඔබ එය දැක තිබුණත් එය අවශ්‍ය…









