කතරගම අලියකුට විෂ පැණි කොමඩු ගෙඩියක් දීලා
කතරගම අභිනවාරාම විහාරස්ථානයට අයත් අසේල නමැති අලියාට කාබයිට් නැමැති රසායනික ද්‍රව්‍යය යෙදූ පැණි කොමඩු ගෙඩියක් දුන් බව කියන පුද්ගලයෙකු කතරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇත් ගොව්වා වන තුෂාර ප්‍රියදර්ශන නැමැති අයෙකු පොලීසියට…


