hotline

අද උදේ වැඩට නො එන තැපෑලේ අයට වැඩ වරදීවි

අද උදේ වැඩට නො එන තැපෑලේ අයට වැඩ වරදීවි අද ( 22) දින සේවයට වාර්තා නොකරන සියලු තැපැල් නිලධාරීන්ට විරුද්ධව නීත්‍යනුකූල පියවර ගන්නා බව නියෝජ්‍ය තැපැල්පතිනි චමීෂා ද සිල්වා මහත්මිය පැවසුවාය.දින හතරකදී තැපෑල අඩාල වීමෙන් රුපියල් මිලියන 100කට වැඩි පාඩුවක් සිදුව ඇතැයි ද නියෝජ්‍ය තැපැල්පතිනිය …

mathiwarana-komisam-sabawa

මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කිහිපයක් විසින් පළාත් පාලන ආයතන සඳහා නම් කළයුතු සභිකයන් 56 දෙනකුගේ නාමලේඛන තවමත් එවා නැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පවසනලදි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඉකුත් මැයි මස 06 වැනිදා පවත්වනලදි. සභික ධුර හිමිවී ඇති දේශපාලන පක්ෂ හා …

ටිකල් පාරේ ගමනාගමනයට තවදුරටත් බාධා

බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී. එස් සේනානායක හන්දිය දක්වා වූ ටිකල් පාරේ කොළඹ දෙසට පිවිසෙන මංතීරුවේ ගිලා බැසීමක් සිදුවිය.ඒ ඊයේ (21) උදෑසන කාලයේදීයි. එම මංතීරුවේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට පොලීසිය කටයුතු කරනලදි.එහි ප්‍රතිසංස්කරණ කටයුතු ඊයේ (21) පස්වරුවේ ආරම්භ කළද තවමත් එය …

vinivida

අද කාලගුණය

උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (22) පෙරවරුවේ නිකුත්කළ මෙම නිවේදනයට අනුව උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00න් …

පකිස්ථානයේ ගංවතුර,නාය යාම්

. මේ දිනවල පකිස්ථානයට බලපා ඇති අධික මෝසම් වර්ෂාව නිසා හටගත් ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පසුගිය සතිය වනවිට රටපුරා මියගිය සංඛ්‍යාව 400 ඉක්මවා තිබේ.පාකිස්ථානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය බදාදා ප්‍රකාශ කර සිටියේ, උතුරේ ගිල්ගිට්-බෝල්ටිස්තානයේ පුද්ගලයින් 11 දෙනෙකු මියගිය අතර, අධික වර්ෂාවෙන් විදුලි සැර වැදී නිවාස …

මාධ්‍යවේදී අතුල රංජිත් වෙදමෙස්ත්‍රීගේ අභාවප්‍රාප්ත වෙයි

මාධ්‍යවේදියෙකු, පුවත්පත් සංස්කාරක වරයෙකු, නාට්‍යවේදියෙකු මෙන්ම ගත් කතුවරයෙකු ද වූ, අතුල රංජිත් වෙදමෙස්ත්‍රීගේ මහතා ඊයේ ( 20) සවස හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත විය. කොළඹ නාලන්දා විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වූ ඔහු “පෝෂණය” නම් වූ ග්‍රන්ථයත් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරක ප්‍රේමසර ඈපාසිංහ මහතාගේ චරිතාපදානයත් සම්පාදනය කර …

බිල් ගේට්ස් සිය ධනස්කන්ධය පරිත්‍යාග කිරීමට සැරසෙයි

සුප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස් යනු ලෝකයේ ධනවත්ම පුද්ගලයන් පිළිබඳ ලැයිස්තුවේ ඉහළින්ම සිටින කෙනෙකු බව රහසක් නොවෙයි. ඇමෙරිකානු ධන කුවේරයකු වන ගේට්ස් ගැන අපූරු පුවතක් පසුගිය දිනවල විදෙස් මාධ්‍ය තුළ පළ වුණා. එයින් කියැවුණේ ඔහු ඉදිරි කාලයේ ඔහුගේ මහා ධනස්කන්ධයෙන් සියයට 99 ක්ම සමාජ සේවා කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කිරීමට සූදානම් වන බව යි. ඉදිරි වසර 20 තුළ ඔහු මේ ආකාරයෙන් සිය ධනය පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බවයි සඳහන් වන්නේ. බිල් ගේට්ස් මෙම පරිත්‍යාගය කිරීමට යන්නේ ඔහු සහ ඔහුගේ කලින් බිරිඳ වූ මෙලින්ඩා ගේට්ස් විසින් …

urumayaka asiriya

අපේ කළු කුමාරයා කළු යකා සහ අපේ නොවන ඉන්කියුබස්

කළු කුමාරයා යන නම නො ඇසූ ශ්‍රී ලාංකිකයකු වේ නම් ඒ ඉතා කලාතුරකින් විය යුතු ය. සමාජ සම්මතය අනුව කළු කුමාරයා යනු පුරුෂ පක්ෂය අතහැර කාන්තා පක්ෂයට පමණක් ලිංගික බලපෑම් එල්ල කරන කළු පැහැති එහෙත්,කඩවසම් රූපයකින් යුතු අමනුෂ්‍යයෙකි. විශේෂයෙන් හුදකලාවේ වෙසෙන තරුණියන් ගේ හා මැදි වියේ කතුන්ගේ යහන් වෙත රාත්‍රී …

ethera-methra

vinivida

රොඩ්නි වර්ණකුල ගෙන් අහිංසක මැසිවිල්ලක්

ජනප්‍රිය සේම ප්‍රවීණ වේදිකා, රූපවාහිනී සහ සිනමා නළු රොඩ්නි වර්ණකුල ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුත්තෙක් නොවේ. එහෙත්, බොහෝ දෙනාගේ ආදරයට ලක් වූ කලාකරුවකු වන ඔහු පසුගිය දිනයක තම මුහුණු පොතට එක් කොට තිබූ ප්‍රකාශයකින් පැවසෙනුයේ ඔවුන් කලා වශයෙන් ජන සමාජයෙන් ලබන ආදරය ගැන දෙවරක් සිතා බැලිය යුතු බවකි. එම ප්‍රකාශය ඔහුගේම වදන් වලින් පැවසුණු අන්දම මෙලෙසිනි. “මාසයක් ඇතුළත එකම වගේ සිද්ධි දෙක තුනක් සිද්ධ වෙච්ච නිසා මට …

vinivida

මොකක්ද මේ “අහෝ දුකකි-පිරමිඩ උගුලකි”කතාව?

‘අහෝ දුකකි – පිරමිඩ උගුලකි’ ඉහතින් දැක්වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව විසින් 2025 ජූලි 14 වන දින සිට ජූලි 18 වන දින දක්වා තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහි ව ජාතික වශයෙන් දැනුවත් කිරීමේ සතිය වෙනුවෙන් නිර්මාණය කරන ලද තේමා පාඨයයි. විවිධ පිරමිඩ යෝජනා ක්‍රමවල ඇති අනතුරුදායක බව පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මේ සතිය පුරා සිදු කිරීමට මහ බැංකුව අපේක්ෂා කරයි. ශ්‍රී ලංකාව …

විල්පත්තු ජාතික උද්‍යානයට දැඩි බලපෑම් එල්ල කරමින් පල්ලකණ්ඩල් සිද්ධස්ථානයේ මාසිකව දේව මෙහෙයන් පැවැත්වීමට ආණ්ඩුවෙන් කැබිනට් පත්‍රිකාවක්?

ශ්‍රී ලංකාවේ විශාලම ජාතික උද්‍යානය සහ මෙරට වනජීවී සංරක්ෂණ ඉතිහාසයේ දෙවනුව ප්‍රකාශයට පත් කෙරුණු ජාතික උද්‍යානය වන විල්පත්තුව ජාතික උද්‍යානයට එල්ලවන විශාල පාරිසරික බලපෑම නොසලකා, පල්ලකණ්ඩල් සිද්ධස්ථානයේ මාසික දේව මෙහෙයක් පැවැත්වීම සඳහා එහි පාලනාධිකාරියට සහ බැතිමතුන්ට අවසර ලබාදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී. ඒ අනුව කලක සිට විවිධ ස්වරූපයන්ගෙන් ඉස්මතු වෙමින් මෙම ජාතික උද්‍යානයේ පැවැත්මට තර්ජනයක්වූ පල්ලකණ්ඩල් සිද්ධස්ථානය පිළිබඳ ගැටළුව මේ වන විට …

vinivida

අහමබාද් ගුවන් අනතුරට හේතුව නියමු වරදක්ද?

පසුගිය ජූනි 12 වැනිදා, ඉන්දීය ගුවන් සේවයට අයත් Boeing 787 Dreamliner යානය අහමදාබාද් හි සිට ලන්ඩනයේ ගැට්වික් ගුවන් තොටුපල කරා ගමන් ආරම්භ කොට සුළු මොහොතකින් අනතුරට පත්වීම සම්බන්ධව මූලික විමර්ශන වාර්තාව 2025 ජූලි 12 වැනිදා නිකුත් කරන ලදී. එයින් හෙළි වී ඇති ප්‍රධානතම කාරණය වන, ගුවන් යානයේ එංජින් දෙකටම ඉන්ධන හිතාමතා, එකවරම කපා හැරියේ යැයි සඳහන් වන තොරතුර මහජනතාව සහ වෘත්තිකයන් තුළ මේ සිදුවීමට ලැබුණු පිළිතුරක් වෙනුවට ප්‍රශ්න ගොන්නක් ඇති කරන්නට හේතු වී තිබේ. මේ ඛේදවාචකයට …

බොහෝ හෘද රෝගින්ට ඇස්ප්‍රීන් ලබාදෙන්නේ ඇයි? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

වර්තමානයේ බොහෝ දෙනෙකු තමන්ගේ තරුණවිය ඉක්මවා වැඩිහිටි වියට පැමිණෙන විට ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරුන් විසින් ඇස්ප්‍රීන් පෙත්තක් නිර්දේශ කරන අයුරු ඔබ දැක ඇත. මෙය සාමාන්‍ය වේදනාවකට හෝ උණ සෑදුණ විට ලබා දෙන ඇස්ප්‍රින් පෙත්තකින් (මිලිග්‍රෑම් 325) භාගයක් හෝ කාලක් විය හැකිය. (මිලිග්‍රෑම් 75, 100 හෝ 150) දිනපතා මෙසේ ඇස්ප්‍රීන් පෙත්තක් ගැනීමෙන් හෘදයාබාධයක් හෝ අංශභාග තත්ත්වයක් ඇති වීමේ අවදානම අඩු වේ. එහෙත් …

vinivida

මානසික ව්‍යාකූල තත්වයන් නිසා හෘද රෝග ඇතිවේද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

ලෝකයේ වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවන්නේ කිරීටක ධමනි අවහිරතාවය නිසා ඇතිවන හෘදයාබාධ හේතුවෙන් බව අපි දනිමු. මෙය තරුණයින් අතර දැකිය හැකි අකල් මරණ වලට වැඩි වශයෙන්ම හේතුවන සාධකය ද වෙයි. සාමාන්‍යයෙන් හෘද රෝග සෑදීමට බලපාන අප දන්නා සම්ප්‍රදායික හේතූන් වලට අමතරව, පුද්ගලයෙකුගේ මානසික තත්ත්වයද හෘද රෝග ඇතිවීමට හේතු වන බව ඔබ දැන සිටියාද? මානසික රෝග, හිතේ ඇතිවන හැඟීම් සහ එක් එක් …

vinividasayanaya

උගුරේ සෙම ගුලියක් සිරවූ ලෙසින් දැනෙන රෝගය – උගුර කන හා නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඒ.බී. කිරිදන

“මගේ උගුරේ සමහර වෙලාවට සෙම පැටලෙන ගතියක් දැනෙනවා. තවත් සමහර වෙලාවට උගුරේ සෙම ගුලියක් හිරවෙලා වගේ දැනෙනවා. ඒක මට හරිම අපහසුවක්. කොච්චර උගුර පෑදුවත් ඒ සෙම යන්නෙම නෑ. උගුරෙ සෙම බැඳිලම තියෙනවා වගේ දැනෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ වෙලාවට කටත් හරිම තිත්තයි. ඒත් මේක හැම වෙලාවෙම හැම දවසෙම එකම විදිහට දැනෙන්නෙත් නෑ. සමහර දවස්වලට ඇත්තෙම නෑ. මගෙ උගුරෙ පිළිකාවක්ද ඩොක්ටර්?” මෙවැනි ගැටලු සමග අප වෙත පැමිණෙන රෝගීන් දුලබ නැත. ඇතැම් විට ඔබ, නැතහොත් ඔබේ පවුලේ …

wall-logo

සදහටම සමුගත් සෙනෙහෙබර බිරිඳක වෙනුවෙන් සැමියකු ගේ හදින් පිබිදුණු කවි කු(සු )සුමක්!

සාහිත්‍යකරණය සංගීත‍ය ඇතුළු කලා ක්ෂේත්‍රයන් කිහිපයක් සම්බන්ධයෙන්ම ප්‍රාමාණික දක්ෂතා හෙබවූ 1975 වසරේ රාජ්‍ය සාහිත්‍ය උළෙලේ සමස්ත ලංකා කෙටි කතා තරඟයෙන් පළමු තැන හිමි කර ගත් චන්ද්‍රලතා ලක්දුසිංහ කලාවේදිනියගේ පළමු වන …

/ wall එක

sathuntath-himi-ape-lokaya

සුනඛ බිරුම් වල අරුත කෘත්‍රිම බුද්ධියෙන් ගොනු කර ගෙන!

මිචිගන් සරසවියේ පර්යේෂකයෝ කෘත්‍රිම බුද්ධිය තුළ නව මානයක් විවෘත කර ගෙන ඇති බවට පුවතක් වාර්තා වෙයි. සුනඛයින්ගේ සන්නිවේදනය විකේතනය කළ හැකි දැයි ඔවුහු ගවේෂණය කරමින් සිටිති. සුනඛයකුගේ බිරුම් හඬ මගින් ඌ සිටින්නේ සතුටින් ද, ආක්‍රමණශීලී මානසිකත්වයක ද යන්න සහ වයස, සුනඛ ප්‍රභේදය, ලිංගිකත්වය වැනි අතිරේක තොරතුරු ද කෘත්‍රිම බුද්ධිය ඔස්සේ හඳුනා ගත හැකි ද යන්න …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

අලි මිනිස් ගැටුම සංසිඳවන මනුසත්දම් වැඩ සටහනක් 05 වනදා ගල්ගමුවේ

අලි මිනිස් ගැටුම සංසිඳවන මනුසත්දම් වැඩ සටහනක් 05 වනදා ගල්ගමුවේ මේ වන විට විවෘත සමාජ කතිකාවකට ලක්ව ඇති අලි මිනිස් ගැටුම මනුසත්දම් පිබිදුවීම මගින් සංසිඳුවීම …

/ හරිත දනව්ව

දුෂ්කර වුවත් පාරිසරික අගයෙන් අනූන උඩ මාලිබොඩ සිරිපා මාර්ගය

සෑම අවුරුද්දකම දෙසැම්බරයේ  උඳුවප් පසළොස්වක පෝය දිනයෙන් පසු සිරිපා වන්දනා සමය ආරම්භ වෙනවා. සිරිපා වන්දනාව සඳහා බොහෝ දෙනෙක්  තෝරාගන්නා ජනප්‍රියම  මාර්ගය හැටන් නල්ලතන්නි මාර්ගයයි. වෙනත් …

/ හරිත දනව්ව

rasagagula

60 වැනි උපන් දිනය දා ආමීර් හඳුන්වා දුන් අලූත් පෙම්වතිය

පේ‍්‍රම කිරීමට වයස බාධාවක් නොවන බව සනාථ කරමින් බොලිවුඩයේ සුපිරි නළු ආමීර් ඛාන් වයස අවුරුදු 60 දී ආදර සම්බන්ධයක් පටන්ගෙන තිබේ. ඔහු මෙයට පෙර දෙවරක් විවාහ වී සිටි තිදරු පියෙකු …

/ රසගඟුල
vinivida

ඉන්දියානු සිනමාවේ වැඩිම ආදායම් ලබන නළු නිළියෝ

ඉන්දියානු සිනමාව අද ඉන්දියාව තුළ පමණක් නොව ලෝකයේම ඉතා ජනපි‍්‍රය සිනමාවක් බව රහසක් නොවෙයි. මේ නිසා ලෝකය පුරා ප‍්‍රදර්ශණයෙන් විශාල වශයෙන් ආදායම් උපයන්නට ඉන්දියානු චිත‍්‍රපටවලට හැකි වී තිබෙනවා. මේ නිසාම …

/ රසගඟුල

ඡායාරූප, සම්මාන සහ මනුස්සකම

කුසගින්නේ මිරිකෙමින් සිටින කුඩා දැරියක සහ ඇය කුසගින්නේ මිය ගිය පසු ඇගේ සිරුර අනුභව කරන්නට බලා සිටින ගිජුළිහිණියක සිටින ඡායාරූපයක් 1990 ගණන්වල ලොව පුරා ඉතා වේගයෙන් පැතිර ගියේ ය. එම ඡායාරූපය ගනු ලැබුවේ 1993/94 සමයේ සුඩානයේ පැවති දරුණු සාගතයේ දී දකුණු ඇමරිකානු පුවත්පත් ඡායාරූප ශිල්පියකු වූ කෙවින් කාටර් විසින් වූ …

/ පහන් ටැඹ
aparada vinivida

අපරාධකරුවකු වීමේ මනෝමූලය ළමා වියේදීම මනසේ තැන්පත් වන බව දන්නවාද?

මෑත දින කිහිපය තුළ අපේ කණ වැකුණු, අප රටේ නිතර කතා බහට ලක්වූ දෙයක් ලෙස අපරාධ සහ අපරාධකරුවන් සඳහන් කළ හැකිය. මෙවැනි පුද්ගලයන් විසින් සිදු කළ අපරාධ, එයින් සමාජයට ඇති වන බලපෑම, මොවුන්ට දිය යුතු දඬුවම්, සමාජයෙන් අපරාධ දුරලන්නේ කෙසේද වැනි කාරණා පිළිබඳ කතා බහ කළ ද මේ සම්බන්ධව මනෝවිද්‍යාත්මක …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

හිටපු අගමැති ඩඩ්ලි සේනානායක දැදිගම ආසනයේ නිවසකම යළි ඉපදිලා ?

කිසියම් පුද්ගලයෙකු මෝහනයට පත් කොට ඒ තැනැත්තාගේ ඉහත ආත්මය දැනගත හැකිය යන විශ්වාසයක් අනූව දශකයේ අගභාගයේ ජන සමාජය පුරා ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබිණි. ඊට හේතුව එවක රූපවාහිනී නාලිකාවල බෞද්ධ වැඩ සටහන් මඟින් මෝහන පුනරුප්පත්ති වැඩසටහන්වලට ලබා දී තිබූ අසීමාන්තික ජනප්‍රිය භාවයයි. කිසිදු සම්මත වෘත්තීය භාවයක් නොමැති වුව ද මෝහන වෛද්‍යවරුන්, …

රන් බඩු එහා මෙහා කරන කැම පිළුණු කරන පෙරේතයා

තම නිවසට ප්‍රේත දෝෂයක් එල්ල වී ඇතැයි බියට පත්ව සිටින කඩවතට ආසන්න ස්වර්ණාභරණ කර්මාන්තය හා ප්‍රසිද්ධ ප්‍රදේශයක ව්‍යාපාරික පවුලක් ගැන මීට වසරකට පමණ පෙර මට අසන්නට ලැබුණි.ඒ එම පවුලේ හිතවතකු ගෙනි.එම පවුල පත්ව හිඳින තත්ත්වය විමසා බලා ඔවුන්ට යම් උපකාරයක් කළ හැකි නම් එය මහත් අස්වැසිල්ලක් විය හැකි බව ද …

error: Content is protected !!