වෙසක් දන්සල් වලට සෞඛ්‍ය මාර්ගෝපදේශන දෙන්න සූදානම්

ලබන වෙසක් පොහොයට සමගාමීව සංවිධානය කරන දන්සල් සඳහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශන ලබා දීමට සූදානම් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.ඒ අනුව ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට ගොස් දන්සල පිළිබඳ විස්තර දන්වා එය ලියාපදිංචි කිරීමෙන් ඊට අදාළ උපදෙස් ලබාගන්නා මෙන් සභාපති …

ජනාධිපතිවරණයට දින නියම වෙයි

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි …

අරගලයට පහර දී වසර 2යි

ගාලුමුවදොර අරගලභූමිය කේන්ද්‍ර කරගනිමින් දියත් වූ ජන අරගලයට ප්‍රහාරයක් එල්ල වී අද (09) ට වසර දෙකක් පිරේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා එම පාලනයට එරෙහිව “ගෝඨාගෝගම” හා “මයිනාගෝගම” ලෙසින් නම් කර, එම ස්ථාන කේන්ද්‍ර කරගනිමින් සංවිධාන වී සිටි අරගලකරුවන් ඉලක්ක කරගෙන ප්‍රහාරය එල්ල වීමත් …

ඩයනා ගමගේට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතුයි

පසුගිය කාලය පුරා නියෝජ්‍ය ඇමතිවරියක හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස වංචනික ලෙස පෙනී සිටිමින් ඩයනා ගමගේ මහත්මිය තමන්ට කිසිදු අයිතියක් නොමැති මෙරට මහජන මුදල් කෝටි 02 කට වඩා අවභාවිතා කිරීම සම්බන්ධ අධිකරණ ක්‍රියා මාර්ග ගත යුතු බව විවිධ පාර්ශවයන් පෙන්වා දී තිබේ.මෙම වරද සම්බන්ධයෙන් ලබාගත් මහජන …

විදෙස් රටවල යුද්ධයට යන පිරිසට විශේෂ නිවේදනයක්

විදෙස් රටවල හමුදාවේ රැකියා සඳහා යොමුනොවන ලෙස විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, මිනිස් ජාවාරම්කරුවන් පිරිසක් එක්ව රුසියාවේ හමුදා සේවය සඳහා ශ්‍රී ලාංකික තරුණයින් යොමු කරවීමේ ජාවාරමක් මේ වන විට ක්‍රියාත්මක බවය. රුසියානු හමුදාවේ ඉහළ වැටුප් …

ඩයනා ගමගේ ගේ මන්ත්‍රී අසුන මුජිබර්ට

මෙතෙක් ඩයනා ගමගේ මහත්මිය නීති විරෝධී ලෙස දරන ලද මන්ත්‍රී ධුරය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කිරීමත් සමඟ පුරප්පාඩු වන සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කොළඹ මහනගර සභා පුරපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා පත් කරන බව සමගි ජන …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

දරුවන්ගේ බත් කැවීමේ මඟුලට ඉඳුල් කටගෑම ලෙස නිගරු කරන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

වර්තමාන සමාජය නවීන සිතුම් පැතුම් වලින් පොහොසත් යැයි බොහෝ දෙනකු සිතති.එහෙත් එය පූර්ණ සත්‍යයක් නොවේ.අපේ සමාජයේ බොහෝ දෙනෙක් තාමත් අන්ධානුකරණයෙන් ගතානුගතික බවේ එල්බ ගෙන සිටිති.මේ ඒ සඳහා වන කෙටි නිදසුනකි. සුබ නැකැත් සාදවා ගැනීමට ජ්‍යොතීර්වේදීන් වෙතට පැමිණෙන පිරිස් අතරින් තරුණ සහ මැදිවියේ අඹු සැමියන් සැලකිය යුතු පිරිසක් පැමිණෙනුයේ තම බිළිඳු …

ethera-methra

vinivida

පාලිත තෙවරප්පෙරුම ගේ හිත හොඳ චණ්ඩිකම කාලීන සමාජ අවශ්‍යතාවකි – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණිත් අභයසුන්දර

පොදුවේ මිනිස් සමාජය යනුවෙන් හැඳින්වුවද එය බහු විධ තරාතිරම්වලින් යුතු ප්‍රජාවන්ගෙන් යුතු වූවකි. අනේක විධ වූ සමාජමය ක්‍රියාවන් මගින් ඒ විවිධත්වය හඳුනා ගැනීමේ හැකියාවක් ඒ සම්බන්ධයෙන් උනන්දු වන්නකු තුළ පවතී. නිදසුනක් ලෙස කොළඹ, බොරැල්ලේ කනත්ත සුසාන භූමිය තුළ සිට එක් දිනක් තුළ ආදාහනය හෝ භූමදානය පිණිස එහි රැගෙන එන මෘත දේහයන් සමඟ වටා එක් රොක් වන පුද්ගලයන් ගේ බාහිර ස්වරූපය,ඇඳුම් පැළඳුම්, කතා බහ සහ චර්යා රටා නිරීක්ෂණය …

vinivida

ලෝකයේ ලොකුම මැතිවරණය ඇරඹෙයි

ඉන්දියාවේ මහා මැතිවරණ තරම් ලොකු මැතිවරණ ලෝකයේ මොන රටකවත් පැවැත්වෙන්නේ නැත. මෙවරත් එය එසේම ය. අද ආරම්භ වූ එරට අලුත්ම පාර්ලිමේන්තු මැතිවරණය සති හයක කාලයක් පුරා පැවැත්වෙයි. ඒ අදියර හතක් යටතේ ය. එම අදියරවල ඡන්ද විමසීම් පැවැත්වෙන්නේ අප්‍රේල් 19, අප්‍රේල් 26, මැයි 7, මැයි 13, මැයි 20, මැයි 25 සහ ජුනි 1 යන දිනවල යි. ඇදහීමට අමාරු තරම් ඡන්දදායකයෝ පිරිසක් මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා ලියාපදිංචි වී …

vinivida

මිනිසුන් සතුන් කෙරෙහි තෙවරක් පෙරූ කරුණා දයාවෙන් සපිරි හදවතක් තිබූ තෙවරප්පෙරුම

මිනිසුන් සතුන් කෙරෙහි තෙවරක් පෙරූ කරුණා දයාවෙන් සපිරි හදවතක් තිබූ තෙවරප්පෙරුම වර්තමාන දේශපාලනය වශයෙන් බොහෝ දෙනකුට හඳුනා ගෙන ඇති පොදු ආකෘතියක් තිබේ.බලයට පත් වන තුරු ජනතා වීරයන් හා ජනතාවගේ විමුක්තිදායකයන් වශයෙන් බොහෝ දෙනකු හඳුනා ගන්නා පුද්ගලයන් සහ පිරිස් බලයට පත් වූ පසු ජනතා ද්‍රෝහීන් අබල දුබලයන් ආදී වශයෙන් එම ජනතාව විසින්ම හඳුන්වනු ලැබීම එම ආකෘතියේ සාමාන්‍ය ස්වරූපයයි.එමෙන්ම ජන වරමින් බලයට පත් වන පිරිස් ද ජනතාව උදෙසා සේවය …

vinivida

දෙමළ ජනතාව සමරන්නේත් අපේ සිංහල අවුරුද්දමද?

නැකත් මතභේද රාශියක් මධ්‍යයේ සිංහල අවුරුද්ද නිමාවට පත් විය. මේ සමගම නැකත් වෙනුවෙන් ඇනගත් ගුටිබැට ද අපට කෙමෙන් අමතක වී යනු ඇත. මේ උත්සවය ‘සිංහල – දෙමළ’ යනුවෙන් හඳුන්වනු ලැබුුව ද නැකත් සමග සිංහලයන් සිදු කරන ගනුදෙනු සමග සලකා බැලීමේ දී එය දෙමළ ජාතිකයන්ට පොදු නොවන බවක් පෙනෙන්නට තිබේ. සිංහල අවුරුද්ද අප්‍රේල් 12, 13 හෝ 14 වැනි ඕනෑම දිනෙක යෙදිය හැකිය. එය තීරණය කරන්නේ නැකැත් කමිටුුවය. නැකත් …

vinivida

ලිංගික බෙලහීනතාවයෙන් පීඩා නොවිඳීමට නම් – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

ලොව පුරා මිලියන තුන්සීයකට වඩා පුද්ගලයන් මේ වන විට ලිංගික බෙලහීනතාවයට පත් වීම හේතුවෙන් පීඩා විඳිනවා. විශේෂයෙන් වයස අවුරුදු 40 – 70 ත් අතර පුද්ගලයන් ගෙන් 50% කට පමණ මෙම තත්වයට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන් වෙනවා. බොහෝ දෙනෙකුට කලාතුරකින් අධික වෙහෙස, මානසික පීඩාවන්, මත්පැන් පානය නිසා මේ තත්වයට ඉඳ හිට මුහුණ දීමට සිදුවන නමුත් එය ප්‍රශ්නයක් ලෙස …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinividasayanaya

vinivida

ඇත්තටම ඇඟේ ලේ අඩු වෙනවද?

අපේ ශරීරයේ අස්සක් මුල්ලක් නෑර පැතිරී තිබෙන දෙය රුධිරයයි. රුධිරය මගින් සිදුවන්නේ කුමක්ද ? එය අපට වැදගත් වන්නේ ඇයි ? ශරීරය පුරාම රුධිරය තිබුණත් ඒවා පවතින්නේ නහර පද්ධතියක් තුළ ය. අපේ මුළු ශරීරය පුරාම තිබෙන රුධිර ප්‍රමාණය ගැන සැලකුවහොත් එය සාමාන්‍යයෙන් ලීටර් පහකි. හෘදය වස්තුවෙන් රුධිරය තල්ලු කරන විට මහා ධමනියෙන් පිටවන රුධිරය ඉන්පසු නහර දිගේ ගොස් ගසක අතු බෙදෙන ආකාරයට බෙදී යන කුඩා නහරවලට ගමන් කරයි. එතැනින් තවත් ඉතා සියුම් කේශනාලිකාවලටද ගමන් කරන අතර …

wall-logo

යකඩ යකුන් හසුරුවන සුමුදු මිනිසා දෙවියන් දුටු හැටි

යකුන් පිළිබඳ විශ්වාස වලින් පිරීගත් අප සමාජයේ කිසිවකු “යකඩ යකා”යනුවෙන් පවසනුයේ දුම්රිය සම්බන්ධයෙන් පමණි.1867 වසරේ අප රටේ දුම්රිය සේවය මහනුවර තෙක් දීර්ඝ කළ සමයේ ගල් අඟුරු වලින් ක්‍රියාකරන වාෂ්ප දුම්රිය …

/ wall එක

sathuntath-himi-ape-lokaya

වන්නි හත්පත්තුවේ පැරණි ගැමියන් සත්ව හිමිකම් අතින් නූතන සමාජයටත් ඉදිරියෙන්!

සත්ව හිමිකම් යනු නූතන සමාජය මහත් ඇල්මෙන් පිවිසී හිඳින විෂයකි.ඒ අනුව වර්තමානය තුළ පවත්නා යම් නොදැනුවත් කමක් පිළිබඳව ද මා හට නිරීක්ෂණය වී තිබේ.එනම්, නූතන සමාජයට සාපේක්ෂව අප අතීත සමාජය තුළ සත්ව හිමිකම් පිළිබඳව එතරම් අවබෝධයක් නොතිබූ බවකි.එහෙත්,එය මුළුමනින්ම අසත්‍යයකි.වර්තමානයට සාපේක්ෂව අප රටේ අතීත ගැමි සමාජය තුළ සත්ව හිමිකම් පිළිබඳ උපරිම සංවේදීතාවක් සහ මිනිසුන් සහ …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!