අක්කර පනහට අඩු තේ වගා කරුවන්ට පොහොර සහනාධාරයක්
කාලීන පුවත්

අක්කර පනහට අඩු තේ වගා කරුවන්ට පොහොර සහනාධාරයක්

මේ වන විට ක්‍රියාත්මක අක්කර 10ක් දක්වා වූ තේ වතු සඳහා පමණක් ලබා දෙන පොහොර සහනාධාරය අක්කර 50ක් දක්වා වූ තේ වතු සඳහා ද ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය…

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
කාලීන පුවත්

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

මුජිබර් රහුමාන් මහතා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (10) කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කිරීම මත අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වු…

වෙසක් දන්සල් වලට සෞඛ්‍ය මාර්ගෝපදේශන දෙන්න සූදානම්
කාලීන පුවත්

වෙසක් දන්සල් වලට සෞඛ්‍ය මාර්ගෝපදේශන දෙන්න සූදානම්

ලබන වෙසක් පොහොයට සමගාමීව සංවිධානය කරන දන්සල් සඳහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශන ලබා දීමට සූදානම් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.ඒ අනුව ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට ගොස් දන්සල පිළිබඳ විස්තර…

ඩයනා ගමගේට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතුයි
කාලීන පුවත්

ඩයනා ගමගේට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතුයි

පසුගිය කාලය පුරා නියෝජ්‍ය ඇමතිවරියක හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස වංචනික ලෙස පෙනී සිටිමින් ඩයනා ගමගේ මහත්මිය තමන්ට කිසිදු අයිතියක් නොමැති මෙරට මහජන මුදල් කෝටි 02 කට වඩා අවභාවිතා කිරීම සම්බන්ධ අධිකරණ ක්‍රියා මාර්ග ගත යුතු…

ඩයනා ගමගේ ගේ මන්ත්‍රී අසුන මුජිබර්ට
කාලීන පුවත්

ඩයනා ගමගේ ගේ මන්ත්‍රී අසුන මුජිබර්ට

මෙතෙක් ඩයනා ගමගේ මහත්මිය නීති විරෝධී ලෙස දරන ලද මන්ත්‍රී ධුරය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කිරීමත් සමඟ පුරප්පාඩු වන සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කොළඹ මහනගර සභා…

ශ්‍රේෂ්ඨාධිකරණය ඩයනා ගමගේ පාර්ලිමේන්තු අසුනින් නෙරපයි
කාලීන පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණය ඩයනා ගමගේ පාර්ලිමේන්තු අසුනින් නෙරපයි

සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කොට ඇත.සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම…

වසරකට අලුතින් වකුගඩු රෝගීන් 3000ක්
කාලීන පුවත්

වසරකට අලුතින් වකුගඩු රෝගීන් 3000ක්

මෙරටින් වාර්ෂිකව අලුතින් වකුගඩු රෝගීන් 3000ක් පමණ අලුතින් හඳුනා ගන්නා බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසීය.සමස්ත වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව 25,000ක් ව ඇති මුත් එය සුවිශේෂ වැඩි වීමක් නොවන…

අද සිට වැස්සේ වැඩි වීමක්!
කාලීන පුවත්

අද සිට වැස්සේ වැඩි වීමක්!

මේ වන විට දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට බලපවත්වන වැසි තත්වය අද (08) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ව්‍යාප්ත විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ඒ අනුව අද සිට ප.ව. 2.00 න් පමණ පසු…

පුටින් පස්වැනි වරටත් රුසියාවේ ජනාධිපති පදවියට
කාලීන පුවත්

පුටින් පස්වැනි වරටත් රුසියාවේ ජනාධිපති පදවියට

ව්ලැද්මීර් පුටින් පස්වැනි වරටත් රුසියාවේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තවත් වසර 6ක කාලයක් ඔහු ජනාධිපති ධුරයේ රැඳී සිටින 71 වන වියෙහි පසුවන පුටින් පළමු වරට රුසියානු ජනාධිපති ධුරයට පත්ව…

වීසා නිකුත් කිරීම යළි ආගමන විගමන දෙපාර්තමේන්තුවට
කාලීන පුවත්

වීසා නිකුත් කිරීම යළි ආගමන විගමන දෙපාර්තමේන්තුවට

මෙරටට විදේශිකයෙකු ඇතුල් වීමේදී අදාළ වීසා නිකුත් කිරීම වීඑස් එෆ් ග්ලෝබල් ඇතුලු සමාගම් තුනකට මෙම වගකීම පවරන්නට කැබිනට් මණ්ඩලය ගෙන තිබූ තීරණය වෙනස් කරමින් අදාළ වීසා නිකුත් කිරීම පිළිබඳ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුවට නැවත…

error: Content is protected !!