මේ වසරේ ප්‍රේක්‍ෂකයන් හමුවට ආ ෂාරුක්ගේ තුන්වැනි සිනමාපටය දැන් සිනමා ශාලාවල
2023 වසර බොලිවුඩ් සිනමාවේ ෂාරුක් ඛාන් වසර ලෙස හැඳින්වුවත් වරදක් නැත. මන්ද යත් මෙම වසර තුළ ඔහුගේ චිත්‍රපට තුනක් ම තිරගත වූ බැවිනි. ඒ අතරින් අවසන් සිනමාපටය වන ඩන්කි පසුගිය 21 වැනි දින ප්‍රදර්ශණය ආරම්භ…