කීර්තිමත් ශ්‍රී ලාංකේය සාගර විද්‍යාඥ ආචාර්ය කේ. අරුලානන්දන් නාරා අධ්‍යක්ෂ ජනරාල් පදවියට

ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ (නාරා) නව අධ්‍යක්ෂ ජනරාල් ධූරයට කීර්තිමත් ශ්‍රී ලාංකේය සාගර විද්‍යාඥ ආචාර්ය කේ. අරුලානන්දන් මහතා පත්ව තිබේ. ඔහු 1992 සිට නාරා ආයතනයේ පර්යේෂණ නිලධාරියකු ලෙස සේවය කරන අතරේ ජාතික සාගර විද්‍යා සහ සමුද්‍ර විද්‍යා ආයතනයේ (NIOMS) ප්‍රධාන විද්‍යාඥයා සහ …

පරිස්සමින් යන්න ඇල්ල- වැල්ලවාය මාර්ගය යළි ඇරේ

මේ වන විට පවතින අයහපත් කාලගුණික තත්වය නිසා ඊයේ (16) දින පස්වරු හයට තාවකාලිකව වසා දමන ලද ඇල්ල වැල්ලවාය මාර්ගය ගමනාගමන කටයුතු සදහා අද (17) දින පෙරවරු නැවත විවෘත කළ බව බදුල්ල ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.ඒ අනුව නායයෑම් සක්‍රීය ව ඇති කරඳගොල්ල මලිත්තගොල්ල හි යොදවා …

මහනුවර නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටවෙයි

මහනුවර නගරයට ඊයේ සවස ඇද හැළුනු මහා වර්ෂාවත් හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානය සහ මහනුවර නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට වී රථ වාහන ධාවනයට ද බාධා ඇතිවූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. කාණු කසලවලින් පිරීයාමත් නගරය පුරා අනවසර ඉදිකිරීම් නිසාත් නගරය ජලයෙන් යටවී ඇත. දුම්රිය ස්ථානය …

kDU සිසුන් දහසක් අද සහ හෙට සිරි පා සත්කාරයක

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (KDU)සිසුන් දහසක් සහ කාර්ය මණ්ඩලය එක් වන සිරිපා සත්කාරය සිරි පා පිවිසුම් මාර්ග පිරිසිදු කිරීමේ පාරිසරික සත්කාරක දෙදින වැඩ සටහන අද(17) සහ හෙට පැවැත්වේ. රත්නපුර හා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මනුසත් දෙරණ මෙම වැඩ සටහන සඳහා අනුග්‍රහය දක්වනු ඇත …

ඇල්ල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වැසෙයි

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට ඉහළින් පිහිටි කරඳගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම සක්‍රීය වීමත් පවතින අධික වර්ෂාවත් සමඟ එම මාර්ගයේ 12, සහ 13 කනුව ප්‍රදේශයේදී මාර්ගය ට විශාල පස්කඳු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමත් නිසා අද (16) පස්වරු 6 සිට හෙට උදෑසන 6 දක්වා ඇල්ල වැල්ලවාය ප්‍රධාන …

school

උසස් පෙළ පන්ති 4 වැනිදා ඇරැඹෙයි

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා රජයේ පාසල්වල උසස් පෙළ පන්ති ජූනි මස 4 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඊට අදාළ චක්‍රලේඛය සියලු‍ම පළාත්වල අධ්‍යාපන බලධාරීන්ට යොමු කර ඇති බවත් එම චක්‍රලේඛය ලැබී නොමැති විදුහල්පතිවරු සිටී නම් ඒ පිළිබඳව පළාත් …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

Loading...

urumayaka asiriya

පා ගමනින් සිරිපා කරුණා කිරීමේ අසිරිය අඩ සිය වසකට පෙර රස කවියෙන් කී කුකුල්නාපේ උපාසක

සිරිපා වන්දනා සමයක් අත ළඟටම පැමිණ තිබේ. වාර්ෂිකව සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් ගණනය කළ හැක්කේ මිලියන ගණනිනි. අද වන විට අගනුවර ඇතුළු දිවයිනේ පළාත් හා ප්‍රදේශ බොහොමයක ශ්‍රී පාද වන්දනාවේ යන්නවුන්ගේ ජනප්‍රියතම ශ්‍රීපාද මාර්ගය හැටන් නල්ලතන්නිය හරහා වැටී තිබේ. 1884 වසරේ උඩරට දුම්රිය මාර්ගය හැටන් දක්වා දීර්ඝ කිරීමත් හැටන් සිට …

Loading...

ethera-methra

නාමල් ගේ ජනපති සිහිනය සැබෑ වන්නේ කවදාද?

ඉදිරි ජනාධිපතිවරණ සටනේ දී ජනපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිවාදියකු ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ දෙටු පුත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉදිරිපත් වීමට තිබූ අවකාශය මේ වන විට මුළුමනින්ම ව්‍යවර්ථ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ බහුතර ප්‍රජාවක් නියෝජනය කරන ගම නම් වන සාධකය පදනම්ව ජාතික මට්ටමේ දැවැන්ත ශක්තියක් තමනට ගොඩනඟා ගත හැකි බව පසුගිය දා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක …

vinivida

ජවිපෙ සමාජවාදයෙන් ඉවත් වන බවට ලාල් කාන්ත කළ කතාව “මුට්ටිය දැමීමක් ද”? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෙකු ද වන ජාතික ජන බලවේගයේ විධායක සභික කේ ඩී ලාල් කාන්ත යූ ටියුබ් නාලිකාවක් සමඟ කළ සාකච්ඡාවකදී ඔවුන් දැන් සමාජවාදය අත හැර දමා ඇතැයි කළ ප්‍රකාශය ඉතාම වැදගත් ය. අවාසනාවකට මේ වැදගත් ප්‍රකාශය දේශපාලන හෝ මාධ්‍යයේ වැඩි අවධානයට ලක් වූයේ නැත. ඒ මැයි දින උණුසුමෙන් වැසුණු නිසා විය යුතු ය.ලාල් කාන්තගේ මේ ප්‍රකාශය මුල් කොට යම් ආකාරයක සමාජ සංවාදයක් මතුකිරීම අත්‍යාවශ්‍ය …

අපේ මීළඟ ජනපති එළාර මාදිලියේ කෙනෙක් වුණොත් කොහොමද?

ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කොට බලයට පත් වන්නා කවරකු වුවද ඔහු මෙරට නව වන විධායක ජනාධිපති ධූරයට පත් වනු ඇත. එමෙන්ම 1978 වසරේ සම්මත වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හඳුන්වා දෙන ලද මෙම විධායක ජනාධිපතිධූරය තරම් සංවාදයට ලක් වූ වෙනත් කරුණක් හැත්තෑ හය වසරක් නිදහස් ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසය තුළ නොමැති තරම් ය. අපේ රටට විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දී ඇත්තේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනි. ඇමෙරිකාවේ සහ ප්‍රංශයේ ජනපතිවරුන්ට …

vinivida

මේ දිනවල පවතින අධික උණුසුම නොතකා හිඳීමෙන් ජීවිතාවදානමක්!

අද දිනයේ පැවතිය හැකි උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවධානයෙන් පසුවන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයට අනුව උතුර, උතුරුමැද වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් උෂ්ණත්වය සිරුරට ඉතා තදින් දැනෙන ‘වැඩි අවධානය යොමු කළ යුතු’ මට්ටමක පවතින බව එම නිවේදනයේ සඳහන් වේ. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණ යන පළාත්වල ඇතැම් ස්ථානවල උෂ්ණත්වය ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පවතින බවත් එම …

vinivida

ලිංගික බෙලහීනතාවයෙන් පීඩා නොවිඳීමට නම් – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

ලොව පුරා මිලියන තුන්සීයකට වඩා පුද්ගලයන් මේ වන විට ලිංගික බෙලහීනතාවයට පත් වීම හේතුවෙන් පීඩා විඳිනවා. විශේෂයෙන් වයස අවුරුදු 40 – 70 ත් අතර පුද්ගලයන් ගෙන් 50% කට පමණ මෙම තත්වයට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන් වෙනවා. බොහෝ දෙනෙකුට කලාතුරකින් අධික වෙහෙස, මානසික පීඩාවන්, මත්පැන් පානය නිසා මේ තත්වයට ඉඳ හිට මුහුණ දීමට සිදුවන නමුත් එය ප්‍රශ්නයක් ලෙස …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinividasayanaya

vinivida

එක්ස් රේ පරීක්ෂණ ගැන ඔබට නොපෙනෙන තතු – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

කුමක් හෝ රෝගයකට දෙතුන් වරක් බෙහෙත් ගත් පසුවත් සුව නොවූ කල “ඩොක්ටර් මගේ එක්ස්රේ එකක් අරන් බලන්න බැරිද?” යනුවෙන් රෝගීන්ම යෝජනා කරන අවස්ථා තිබේ. එක්ස්රේ එකක් යනු කුමක්ද ? ඔබ එය දැක තිබුණත් එය අවශ්‍ය වන්නේ කුමන අවස්ථාවලදී ද යන්න ගැන නම් බොහෝ දෙනෙකුට දැනීමක් නොතිබෙන්නට පුළුවන. අපේ ශරීරයේ සෑදී තිබෙන්නේ මස්, ලේ, ඇට ආදියෙන් බව ඔබ දනී. එක්ස්රේ එකක් යනු ශරීරය තුළ ඇති මේ විවිධාකාර වූ දේවල් පෙන්නුම් කරන ඡායාරූප විශේෂයකි. දැල්වූ විදුලි පන්දමක් …

wall-logo

katha wal

සුසුම් දැලින් සංවේදී කවි ගෙත්තම් කරන සඳුන්

තම ජීවිතයේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම පිණිස වන ආර්ථික ශක්තියක් නොමැති වීම හෙවත් දිළිඳු බව එම වදන භාවිතා නොවුණ ද “ගෝලීය වසංගත මට්ටමක් තෙක්” ව්‍යාප්තව පවතින්නකි.අප සමාජය අතුරින් වුව දිළිඳුකම …

/ wall එක

sathuntath-himi-ape-lokaya

වයස මාස තුනක් වනතුරු සුනඛ පැටවෙකු මවගෙන් සහ නිවුන් සහෝදරයන්ගෙන් වෙන් කිරීම නුසුදුසුයි – පශු වෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා

ඔබ ඇති දැඩි කරන සුනඛ ගැහැනු සතා පැටවුන් විසින් නොකළ යුතුයි යනුවෙන් ඔබ තීරණය කර තිබෙන්නට පුළුවන්. මේ තත්ත්වය බොහෝ විටම දැකිය හැකි වන්නේ සාමාන්‍ය සුනඛ ගැහැනු සතකු ඇතිදැඩි කරන විටයි. නමුත් අභිජනනය කරන ලද සුනඛ ගැහැනු සතෙකුට සම වර්ගයේ පිරිමි සතෙකු සමග එකතුවී පැටවුන් බිහි කිරීමට සලස්වා සමහරු එය මුදල් උපයන මාර්ගයක් බවට පත්කරගෙන …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

වංගෙඩි ගලට සහ වංගෙඩි කන්දට සවාරියක්

සොබා දහමට ආදරය කරන, කඳු නැගීම ප්‍රිය කරන බොහෝ දෙනෙක් චාරිකාවේ යෙදෙන්නට කැමති වංගෙඩි ගල සහ වංගෙඩි කන්දට අද අප ඔබව කැඳවාගෙන යනවා. මෙය නගින්නට …

/ හරිත දනව්ව

සොබා දහමේ අසිරිමත් නිර්මාණයක් වන, ගොන්ගල කන්ද

සොබා දහමේ අසිරිමත් නිර්මාණයක් වන, තවමත් දේශීය සංචාරකයන්ගේ වැඩිපුර ඇස නොගැටුණු ඉතාමත් සුන්දර කඳුකර ප්‍රදේශයක් සොයාගෙන අපි මේ යන්නෙ. මේ ගොන්ගල කන්ද. සබරගමු පළාතට, ඌව …

/ හරිත දනව්ව

Loading...

rasagagula

vinivida.lk

ක්‍රිකට් ක්‍රීඩක යුව්රාජ් සිං ගේ ජීවිත කතාව සිනමාවට: අධ්‍යක්‍ෂණය ආමීර් ඛාන්

පහුගිය දවස්වල ක්‍රිකට් ගැන කාගේත් විශාල අවධානයක් යොමු වෙලා තිබුණා. ඒ ලෝක කුසලාන තරගාවලිය නිසා යි. ඒ අතරේ ක්‍රිකට්වලට සම්බන්ධ සිනමාපටයක් ගැන ආරංචියකුත් ඉන්දියාවෙන් අසන්නට ලැබුණා. මාධ්‍ය හරහා වාර්තා වූ …

/ රසගඟුල

තෙන්දුල්කාර්ගේ දියණිය පෙම් බඳින ඉන්දියාවේ ක්‍රිකට් තරුව?

සචින් තෙන්දුල්කාර්ගේ එකම දියණිය වන සාරා තෙන්දුල්කාර් වර්තමාන ඉන්දීය කණ්ඩායමේ ජනප්‍රිය ක්‍රීඩකයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන බවට කටකතාවක් මේ දිනවල මහත් ආකර්ශණයක් දිනාගෙන තිබේ. මේ ආකාරයෙන් ඇයගේ ආදරය දිනාගෙන ඇතැයි …

/ රසගඟුල

Loading...

vinivida

කාගේ හෝ මරණයක් මුල් කොට සතුටු වීමේ වරදක් තිබේ ද?

යමකුට අත්විය හැකි අතිශය ඛේදනීයම ඉරණම අකල් මරණය බව ඒකාන්ත සත්‍යයකි . ඒ අනුව කවරකුගේ වුව අකල් මරණයක් පිළිබඳව අසන්නට ලැබුණු සැනින් ඕනෑම කෙනකු ගේ සිත තුළ සියුම් කම්පනයක්, ශෝකයක් හට ගැනීම ඉතා ස්වභාවික ය. එමෙන්ම යමකු ඉතා අනපේක්ෂිත ලෙස අකල් මරණයකට ලක් වීමේ දී එම කම්පාව, ශෝකය ඉහළ මට්ටමක …

/ පහන් ටැඹ
vinivida

තවත් දැවන්තයෙක් නික්ම ගියේය

මහාචාර්ය සුදර්ශන් සෙනවිරත්නයන්ගේ අභාවය මෙරට පුරාවිද්‍යා ක්ශේත්‍රයේ එක යුගයක සමාප්තිය සනිටුහන් කළේය. අප තරුණ කාලයේ පුරාවිද්‍යා ක්ශේත්‍රයේ ඉහළින් වැජඹුණු දැවැන්තයන් පස් දෙනා අතරින් අවසානයට නික්ම ගියේ එතුමාය. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ නිර්මාතෘ මහාචාර්ය සේනක බණ්ඩාරනායක, පරණවිතානයන්ගෙන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය පදවිය හෙබවූ පී.එල්. ප්‍රේමතිලක, සංස්කෘතික ත්‍රිකෝණයේ නිර්මාතෘ ආචාර්ය රෝලන්ඩ් …

/ පහන් ටැඹ

Loading...

iraadurupata

මහ රෑ ජාමේ බුත්තල කතරගම මහ මඟ අද්දරට එන අද්භූත කුමාරිහාමි

සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍ය වරයා කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේදී මුහුණ පෑ මාරක රිය අනතුර පිළිබඳ කතිකාව තවමත් මුළුමනින් නිමා වී නැත. එය හිතා මතා සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් විය හැකි බවට විවිධ අනුමාන සාක්ෂි ඉස්මතු වෙමින් පැවතීම ඊට ප්‍රධාන හේතුව ය. ඊට අමතරව එම අනතුර කිසියම් ගුප්ත හේතුවක් පදනම්ව සිදු …

vinivida

අමාත්‍යංශ ලේකම් ගේ අනීතික ග්‍රහණයෙන් මිදුණු ආත්මා යළි උඩ පළාතටම

අනීතික ස්ථාන මාරුවක් ලබාදීම උදෙසා මොකක් හෝ හේතුවක් අටවා ගැනීමට රාජ්‍ය පරිපාලන ලේකම් වරයා විසින් ට එරෙහිව මූලික විමර්ශනයක් පැවැත්වීමට පත්කර සිටි ස්වදේශ කටයුතු අංශයේ විමර්ශන අතිරේක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්‍ යුතු මූලික විමර්ශන මණ්ඩලය ඉවත් කර වෙනම විමර්ශන කණ්ඩායමක් ඒ සඳහා යොදවා ගැනීමට ද රාජ්‍ය සේවා කොමිසම තීරණය කර ඇති බව …

/ ඉරා අදුරුපට

Loading...

error: Content is protected !!