අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු පෞද්ගලික අංශයට

අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු හා කළමනාකරණ කටයුතු අද (01) සිට විධිමත් කළමනාකරණ ගිවිසුමක් යටතේ පෞද්ගලික අංශය වෙත පවරා දී තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව සිදුකරන නීතිමය හා මූල්‍යමය ශක්‍යතා අධ්‍යයනයකින් පසු මාස හයක් ඇතුළත අදාළ සියලු වත්කම් ඔවුන්ට පැවරීමට ද නියමිතව …

නුවරඑළිය වසන්ත උදානය ඇරැඹෙයි

නුවරඑළිය නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් සංවිධානය කරන සුන්දර නුවරඑළිය වසන්ත උදානයේ සමාරම්භක උළෙල මෙවරත් 22 වෙනි වතාවට අද (01) දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වය අරැඹිණි. මෙවර සුන්දර නුවරඑළිය සැළලිහිණි වසන්තය ස්පින් ෆස්ට් 2024 මැයෙන් වසන්ත උදානය නම් කර …

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද(01) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල 4,115කි.ඒ අතර කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,652කි..කිලෝග්‍රෑම් 2.5ක සිලින්ඩරයක් මිල රුපියල් 23කින් අඩු කර ඇති අතර …

බිත්තර වී සඳහා කීරි සම්බා අක්කර පන්සීයක වගාවක්

කීරි සම්බා නමින් ප්‍රකට බී ජී වී ප්‍රභේදයේ බිත්තර වී ලබා ගැනීමේ අරමුණින් අම්බලන්තොට, වීරකැටිය සහ තංගල්ල ප්‍රදේශවල අක්කර 500ක එම වී ප්‍රභේදය වගා කිරීමේ නියාමන ව්‍යාපෘතිය අද(01) සිට ආරම්භ වීමට නියමිතය.යල කන්නයේ කීරි සම්බා වගාව ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය බීජ වී ගොවීන් වෙත නොමිලයේ …

ඉන්ධන වර්ග කිහිපයක මිලේ අඩුවක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.මෙම මිළ සංශෝධනයට අනුව 95 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් පහත දැමීට තීරණය කර තිබේ.එහි නව මිල රුපියල් 440කි.එසේම ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් …

උතුරට වතුර දෙන්න යන්ත්‍රාගාර 24 ක්

උතුරු පළාතේ වකුගඩු රෝගය පාලනය කර පිරිසිදු පානීය ජලය ලබා දීම සඳහා නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 24ක් ස්ථාපනය කිරීමට තීරණය කර තිබේ. වව්නියා දිස්ත්‍රික්කයේ නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 6ක් සහ කිලිනොච්චි දිස්ත්‍රික්යේ නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 18 ක් මෙලෙස විවෘත කරන බව නාගරික සංවර්ධන හා …

arumasi-puwath

vinivida.lk

පණ පිටින් හිඳින කෙනෙකු වෙනුවෙන් වුණත් අවමඟුලක් පවත්වන්න පුළුවන්

ජීවත්ව සිටියදීම තමාගේ අවමංගල්‍යයට සහභාගී වූ සිදුවීම් අපට ඉඳ හිට අසන්නට ලැබේ. කොටි ත්‍රස්තවාදීන් සමග සටන් පැවති සමයේ ඇතැම් හමුදා භටයන් මිය ගිය බවට වැරදි තොරතුරු ලැබී වැරදි මළ සිරුරක් සහිත මුද්‍රා තබන ලද මිනී පෙට්ටියක් යම් කිසි නිවසකට ලැබීම නිසා අවමංගල්‍යය පවත්වමින් සිටිය දී අදාළ පුද්ගලයා එකී නිවසට පැමිණි අවස්ථා අප අසා තිබේ. එමෙන්ම වැරදි තොරතුරු නිසා තමා මිය ගිය බවට ආරංචි පැතිර යාම වැනි සිදුවීම් ද විරල නැත. නමුත් යම්කිසි පුද්ගලයෙක් තමාගේ කැමැත්තෙන්, තමා ජීවත් ව සිටිය දී තමාගේ අවමංගල්‍ය උත්සවය පවත්වන අවස්ථා …

urumayaka asiriya

ඉස්සර “ගොඩේ”හා සරසවි සිසුන් ඊට කියන”ඩොටේ”

ලබන දෙසැම්බර් මාසයේ ගල්ගමුව ආශ්‍රිතව පැවැත්වීමට අප විසින් සංවිධානය කරනු ලබන සත්ව අහිංසා ප්‍රවර්ධන වැඩසටහනක් පිළිබඳව මම කැලණිය සරසවි සිසුවකුට කීවෙමි.ඒ ඔවුන් ද සත්ව හිමිකම් හා සුබසාධනය සම්බන්ධයෙන් සැලකිය යුතු මෙහෙවරක් කරන බැවිනි.”ගල්ගමුවේ නේද? හැබැයි ඉතින් ගල්ගමුව කියන්නේ හද්දා “ඩොටේ නේ” ඔහු ගත් කටටම අසා සිටියේ ය. ‘ඩොටේ’ යන්න නූතන …

ethera-methra

vinivida.lk

උඩරට මැණිකේ “නොමඟ”යැවීම ජාතික ආපදාවකි

වර්තමානයේ පවත්නා විද්‍යා තාක්ෂණික දියුණුවත් සමඟ ලොව පුරා කඩිනම්, ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් ද ශීඝ්‍රයෙන් ප්‍රවර්ධනය වෙමින් පවතී. ඉතා විශ්වාසී සහ ආරක්ෂාකාරී ලෙස කෙටිම කාලයක් තුළ වැඩිම දුරක් ගමන් කළ හැකිවීම අතීතයට සාපේක්ෂව නූතන ලෝකය අත්පත් කර ගත් සුවිශේෂී ජයග්‍රහණයකි. එහෙත්, මේ වන විට අප රටේ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය පිළිබඳව සිතන විට වැඩිම දුරක් අඩුම කාලයක් තුළ ගමන් කිරීම “අඩුම දුරක් වැඩිම කාලයක් තුළ ගමන් කිරීම” දක්වාම …

vinivida

යාපා පටුනේ අපේ පුංචි කෝකිලාවිය කිල්මිශා ජනපති රනිල් සමඟ සෙල්ෆි සේයාරුවකට පෙනී සිටියි

දකුණු ඉන්දියාවේ ‘සී ටැමිල්’ රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වන ‘සරිගමපා ලිට්ල් චෑම්ප්ස්’ රිියැලිටි තරගයෙන් ප්‍රථම වරට ජයග්‍රහණය කළ ශ්‍රී ලාංකික දැරියක වූ කිල්මිසා යාසිසායි උදයසීලන් සහ ජනපති රනිල් වික්‍රමසිංහ අතර යාපනයේ පෞද්ගලික හෝටලයක පැවති උත්සවයක දී ඇති වූ සුහද හමුව බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ පුවතක් බවට පත්ව තිබිණි. රටක නායකයකු සහ කුඩා රියැලිටි තරුවක් අතර සිදු වූ හමුව මේ තරම් විශේෂ අවධානයක් ලක් විය යුතු පුවතක්දැයි …

vinivida

2024 වසර ගැන මීට වසර පන්සීයකට පෙර පළ වූ නොස්ට්‍රඩෑමුස් අනාවැකි සැබෑ වේද?

අතීතයේ ජීවත් වූ ප්‍රකට ප්‍රංශ ජාතික අනාවැකි කරුවකු වූ ‘නොස්ට්‍රඩෑමුස්’ පිළිබඳ ඔබ අසා තිබෙනවා විය හැකිය. අසා නොමැති අය ද සිටින්නට පුළුවන. 1503 වසරේ දී ප්‍රංශයේ උපත ලද මොහු ප්‍රකටව ඇත්තේ ජ්‍යොතිෂඥයකු, වෛද්‍යවරයකු සහ විශේෂයෙන් අනාවැකි කරුවකු ලෙසිනි. ඔහු විශේෂයෙන් ලෝකයේ ප්‍රසිද්ධියට පත් වූයේ ඔහු විසින් රචිත Les Propheties නම් කෘතිය නිසාය. මෙහි පද හතරකින් යුක්ත යම්කිසි කාව්‍යමය ස්වභාවයකින් යුක්ත පැදි 941ක් තිබේ. ඒ කාව්‍යවල අඩංගු වන්නේ …

ආගමේ නාමයෙන් දිවි නසා ගැනීම් දාමයක ඇරඹුමක්?

බුදු දහම මුල් කොට ගත් සැබෑ විමුක්ති මාර්ගය හඳුන්වා දෙමින් ඒ සම්බන්ධ දේශන පවන්වන්නකු වශයෙන් ඇතැමුන් අතරේ ප්‍රකටව සිටි 46 හැවිරිදි මහප්පු කෝරළලාගේ රුවන් ප්‍රසන්න ගුණරත්න පසුගිය දෙසැම්බර් 28 වන දා තමන් විසින් මාසයකට රුපියල් 150,000ක් මුදලක් ගෙවා හෝමාගම මාකුඹුර ප්‍රදේශයේ කුලී පදනම මත ලබා ගෙන සිටි දෙමහල් නිවසේ දී උග්‍ර වසක් ශරීරගත කරගෙන මිය ගොස් තිබිණ. ඉකුත් 30 දින ඔහු ගේ අවමඟුල් කටයුතු සිදු කරන ලද්දේ …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

ශරීරයේ තිබෙන වෙනස්කම් හඳුනාගෙන රෝග වැළඳිය හැකි දැයි පරික්ෂා කර ගත හැකි ක්‍රම

අපේ ශරීරයේ ඇතිවන කුමන ⁣හෝ වෙනස්කමක් ඇතැම් විට යම් රෝගයක ආරම්භය විය හැකිය. නමුත් බොහෝවිට අප මේ සුළු සුළු වෙනස්කම් පිළිබඳව උනන්දු වන්නේ නැත. මෙය රිදුමක් කැක්කුමක් වැනි ඕනෑම දෙයක් විය හැකි අතර එය තදබල නැත්නම් අප කරන්නේ “ඒ ගැන නොතකා හැරීම ය. නමුත් මෙවැනි ශාරීරික වෙනස්කම් පිළිබඳව හැම විටම නොසලකා හැරිය යුතු නොවේ. ඒවා පිළිබඳ ඔබට යම් අවබෝධයක් ඇත්නම් ඉදිරියේදී ඇතැම් විට හට ගත හැකි බරපතළ රෝගයක් පවා කල් තියා හඳුනා ගැනීමට හැකි වනු …

wall-logo

nasiwadi

නාසිවාදිනියකගේ ප්‍රේමය

අද ‘Wall එක අපේ කාලයේ කැටපත් පවුර සැරසෙනුයේ නව පරපුරේ ප්‍රබුද්ධ කව්යකු වන ගිහාන් සචින්ත 2018 වසරේ ලියා පළ කරන ලද’නාසිවාදිනියකගේ ප්‍රේමය ‘පද්‍ය සංග්‍රහයේ එන එනමින් යුතු කවි පන්තියෙනි.මෙම කෘතිය …

/ wall එක

sathuntath-himi-ape-lokaya

කුරිරු ඝාතනයකට ලක් ව දයාවේ ස්මාරකයෙන් පිදුම් ලැබූ වීදි සුනඛයා මැල්චික්

ඇල්ල පාර (රාජධානී පිවිසුම් මාර්ගය) ඔස්සේ ගල්ගමුව පසු කොට අනුරාධපුරය දෙසට යන ඔබට එහි පූලංචිය වැවට මායිම් ව පිහිටි ගිමන් හල පරිසර උද්‍යානය තුළ ස්ථාපිත කොට ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය දැක ගත හැක. මේ නගරය හරහා ගමන් කරන බොහෝ පිරිසක ගේ එක් සංචාරක ස්ථානයක් බවට ද මෙය පත් වෙමින් පවතී. මේ ස්මාරකයෙන් …

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව
vinivida

මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත සිංහරාජ අඩවියේ වැසි වනාන්තර මහ පරිමාණයෙන් විනාශ කරයි

සිංහරාජ වන රක්ෂිතය ලෙස ආරක්ෂිත තත්ත්වයට පත් කර ඇති වැසි වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 36475 ක් වන අතර ආකාර දෙකක වැසි වනාන්තර මෙලෙස රක්ෂිත තත්ත්වයට පත් …

/ හරිත දනව්ව

rasagagula

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

ආලියා භාත්, ක්‍රිති සැනොන්, අල්ලු අර්ජුන් ජාතික සිනමා සම්මාන දිනති

ඉන්දියාවේ ජාතික සිනමා සම්මාන උළෙල එරට වඩාත්ම පිලිගැනීමට පාත්‍ර වූ සිනමා උළෙලකි. මෙම උළෙලේ දී සම්මානයට පාත්‍ර වීම සිනමා කලාකරුවෝ විශාල ගෞරවයක් ලෙස සලකති. 69 වැනි ඉන්දියානු ජාතික සිනමා උළෙල …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!