අද සවස පළාත් කිහිපයකට වැසි

අද (30) ප.ව. 2.00 න් පමණ පසු බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ස්ථාන කිහිපයකට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම නිවේදනයට අනුව උතුරුමැද, ඌව සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක ද ප.ව. 2.00 න් පමණ පසුවැසි හෝ …

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය ගැන මගීන්ට දැනුම්දීමක්

අද (30) සහ හෙට (31) දිනයේ ද මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වැල්ලවත්ත සහ කොටුව අතර දුම්රිය ධාවනය එක් මන්තීරුවකට සීමා කිරීම මීට හේතුවී ඇති බවය. නාගරික සංවර්ධන අධිකාරිය විසින් වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය …

පොදු ජන පෙරමුණ තුළ අභ්‍යන්තර මත ගැටුමක්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය තුළ අභ්‍යන්තර මත ගැටුමක් හට ගෙන ඇතැයි වාර්තා වෙයි.පොදු ජන පෙරමුණේ එක් පිරිසක් එම පක්ෂය තුළින් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතුය යන ස්ථාවරය දරන අතර තවත් පිරිසක් ඉදිරි ජනපතිවරණයේ දී වත්මන් ජනාධිපති …

පොදු ජන පෙරමුණු ජාතික සංවි­ධා­යක ධූරයේ බැසිල්ම සිටියා නම් හොඳයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවි­ධා­යක ධූරයේ බැසිල් රාජ­පක්ෂ මහතා සිටියා නම් වඩාත් සුදුසු බවත් නාමල් රාජ­පක්ෂ මන්ත්‍රී­ව­ර­යාට ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වීම සඳහා තවත් කාලයක් ගත විය යුතු බවත් මේ මොහොතේ ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් කිරීම සඳහා පොහො­ට්ටු­වට සුදුසු අපේ­ක්ෂ­ක­යෙක් නොමැති බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක …

ගලගොඩඅත්තේ හිමිට ජම්පරය;නම වෙනුවට සිරකරු අංකයක්

ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ වෛරී ප්‍රකාශ කිරීමේ චෝදනාවට වැරදිකරු කරමින් වසර හතරකට බරපතළ සිරදඬුවම් නියම කරන ලද ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වන විට වැලිකඩ බන්ධනාගාර “ආර්” වාට්ටුවට යොමු කර තිබේ.එමෙන්ම මේ වන විට සෙසු සිරකරුවන් ගේ මෙන් ඥානසාර හිමියන්ගේ නම ලෙස සිරකරු අංකයක් ලබා …

පල්ලිවල ආරක්ෂාවට 6837ක්

පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය. පොලිස් නිලධාරීන් ජංගම සංචාර, පා මුර සංචාර සහ මාණ්ඩලික සංචාර සදහා පැය 24 ම ක්‍රියාත්මක වන පරිදි යොදවා …

arumasi-puwath

vinivida.lk

පණ පිටින් හිඳින කෙනෙකු වෙනුවෙන් වුණත් අවමඟුලක් පවත්වන්න පුළුවන්

ජීවත්ව සිටියදීම තමාගේ අවමංගල්‍යයට සහභාගී වූ සිදුවීම් අපට ඉඳ හිට අසන්නට ලැබේ. කොටි ත්‍රස්තවාදීන් සමග සටන් පැවති සමයේ ඇතැම් හමුදා භටයන් මිය ගිය බවට වැරදි තොරතුරු ලැබී වැරදි මළ සිරුරක් සහිත මුද්‍රා තබන ලද මිනී පෙට්ටියක් යම් කිසි නිවසකට ලැබීම නිසා අවමංගල්‍යය පවත්වමින් සිටිය දී අදාළ පුද්ගලයා එකී නිවසට පැමිණි අවස්ථා අප අසා තිබේ. එමෙන්ම වැරදි තොරතුරු නිසා තමා මිය ගිය බවට ආරංචි පැතිර යාම වැනි සිදුවීම් ද විරල නැත. නමුත් යම්කිසි පුද්ගලයෙක් තමාගේ කැමැත්තෙන්, තමා ජීවත් ව සිටිය දී තමාගේ අවමංගල්‍ය උත්සවය පවත්වන අවස්ථා …

urumayaka asiriya

ඉස්සර “ගොඩේ”හා සරසවි සිසුන් ඊට කියන”ඩොටේ”

ලබන දෙසැම්බර් මාසයේ ගල්ගමුව ආශ්‍රිතව පැවැත්වීමට අප විසින් සංවිධානය කරනු ලබන සත්ව අහිංසා ප්‍රවර්ධන වැඩසටහනක් පිළිබඳව මම කැලණිය සරසවි සිසුවකුට කීවෙමි.ඒ ඔවුන් ද සත්ව හිමිකම් හා සුබසාධනය සම්බන්ධයෙන් සැලකිය යුතු මෙහෙවරක් කරන බැවිනි.”ගල්ගමුවේ නේද? හැබැයි ඉතින් ගල්ගමුව කියන්නේ හද්දා “ඩොටේ නේ” ඔහු ගත් කටටම අසා සිටියේ ය. ‘ඩොටේ’ යන්න නූතන …

ethera-methra

ඉන්දියාවේ කාන්තාවන් නිරුවත් කර පාරවල්වල ඇවිද්දවීම සුළභ තත්ත්වයක් වෙලා ලු!

අප අසල්වැසි ඉන්දියාව යනු කාන්තාවන්ට ලිංගික වශයෙන් බොහෝ හිරිහැර, අතවර, අපරාධ සිදුවන රටකි. ඒ අතින් ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් ලෙස ද ඉන්දියාව ප්‍රසිද්ධියක් උසුළයි. එරට කාන්තාවන් නිතරම වාගේ මුහුණ දෙන හිංසනයක් ගැන පසුගිය දිනවල ද විශාල අවධානයක් යොමු වී තිබෙනු දැකිය හැකි විය. එනම් කාන්තාවන් නිරුවත් කර පාරවල්වල ඇවිද්දවීමයි. මේ ගැන පසුගිය දිනවල කතාබහක් ඇතිව තිබුණේ කර්ණාටක ප්‍රාන්තයෙන් මෙවැනි අලුත් සිද්ධියක් වාර්තා වීමත් සමග ය. මෙම අවාසනාවන්ත …

2023 වසරේ ලොවටම දැනුණු සිදුවීම් මෙන්න

අධික අවුරුද්දකට දොරගුළු විවර කරමින් 2023 වසර ගෙවී ගියේ අපට ද නොදැනීය. ශ්‍රී ලංකාවට මේ වසර යහපතක් යැයි පවසන්නට තරම් කාරණා නැති තරම්ය. අහස උසට බඩු මිල ඉහළ යාම, මැතිවරණ කල් දැමීම, බදු වැඩි වීම, ක්‍රිකට් තහනම, රටම එකවර අඳුරේ තබමින් ඇති වූ විදුලිය ඇනහිටීම වැනි සිදුවීම් මේ වසර තුළ කැපී පෙනුණි. ගෙවී ගිය 2023 ලෝකය සම්බන්ධයෙන් ද පැවතියේ මිශ්‍ර ප්‍රතිඵලයකි. විනාශකාරී භූමිකම්පා, නිමාවක් නැති යුද්ධ වැනි …

අනෝතත්ත විල යනු කුලියාපිටියෙන් හමු වූ කොහිල වලද?

මීට සති කිහිපයකට හෝ මාසයකට හමාරකට ඉහත එක් අඳුරු සහගත දිනයෙක පෙරවරුවේ කුලියාපිටියට ඔබ්බෙන් පිහිටි ගම්බද ප්‍රදේශයක වගුරු බිමක් සමීපයට බස්නාහිර පළාතේ ලියාපදිංචි කොට ඇති බව හැඟවෙන කළු වීදුරු සහිත නවීන වෑන් රථයකින් හත් අට දෙනෙකු ගෙන් යුත් පිරිසක් පැමිණ තිබේ. මීට කලකට පෙර කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගනු ලදුව පසු කලෙක වල් බිහි වූ ගම් වැවක් සේ හඳුනා ගත හැකි එය ජලජ ශාක වලින් පිරී පැවැති …

vinivida

පූජා වට්ටි වල ඇති රන් රිදී, ලොකු ලොකු මුදල් නෝට්ටු යන්නේ කපුවන් ගේ ගෙවල් වලට මිස දෙවියන් ගේ විමානයට නොවේ

රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපුවා ඇතුළු අනෙකුත් කපුවන් දේවාලයට ලැබෙන රත්රන් ඇතුළු වටිනා දේවල් සහ මුදල් නිවෙස්වලට රැගෙන යන බවට රට පුරා ප්‍රචාරය වීමත් සමග බැතිමතුන් පූජා වට්ටි මත තබා දහස් ගණනින් දුන් මුදල් ප්‍රමාණයන් 50%කින් පමණ අඩු කර ඇතැයි මාධ්‍ය වාර්තාවක සඳහන් ය.ඒ වෙනුවට කතරගම මහා දේවාලයේ ප්‍රධාන කාර්යාලයේ ඇති මහරගම අපේක්ෂා රෝහලේ සංවර්ධන අරමුදලට මුදල් පරිත්‍යාග කිරීමට බැතිමතුන් පෙළඹී ඇති බව ද එහිම සඳහන් …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

ශරීරයේ තිබෙන වෙනස්කම් හඳුනාගෙන රෝග වැළඳිය හැකි දැයි පරික්ෂා කර ගත හැකි ක්‍රම

අපේ ශරීරයේ ඇතිවන කුමන ⁣හෝ වෙනස්කමක් ඇතැම් විට යම් රෝගයක ආරම්භය විය හැකිය. නමුත් බොහෝවිට අප මේ සුළු සුළු වෙනස්කම් පිළිබඳව උනන්දු වන්නේ නැත. මෙය රිදුමක් කැක්කුමක් වැනි ඕනෑම දෙයක් විය හැකි අතර එය තදබල නැත්නම් අප කරන්නේ “ඒ ගැන නොතකා හැරීම ය. නමුත් මෙවැනි ශාරීරික වෙනස්කම් පිළිබඳව හැම විටම නොසලකා හැරිය යුතු නොවේ. ඒවා පිළිබඳ ඔබට යම් අවබෝධයක් ඇත්නම් ඉදිරියේදී ඇතැම් විට හට ගත හැකි බරපතළ රෝගයක් පවා කල් තියා හඳුනා ගැනීමට හැකි වනු …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

පාසලේ පන්ති කාමරයට ගෙනා යුතු සත්ව චර්යා විද්‍යාව

සතුන් පිළිබඳ හදාරන්නට කැමති කෙනෙකු උගත යුතු විෂයය කුමක්දැයි කවුරුන් හෝ ඔබගෙන් ඇසුවහොත් ඔබ ඒ අවස්ථාවේ දී එකහෙලාම පවසන්නේ ‘සත්ත්ව විද්‍යාව’ (Zoology) කියාය. සත්ත්ව විද්‍යාව යනු ජීව විද්‍යාවේම ශාඛාවක් වන අතර එයට ක්ෂුද්‍ර ජීව විද්‍යාව, ජාන විද්‍යාව, පරිණාමය, සංරක්ෂණය, ජෛව විවිධත්වය, කායික විද්‍යාව, පරිසර පද්ධති සහ සතුන් ඇතිදැඩි කිරීම වැනි දේ ඇතුළත් වේ. නමුත් සත්ත්ව …

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව
vinivida

මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත සිංහරාජ අඩවියේ වැසි වනාන්තර මහ පරිමාණයෙන් විනාශ කරයි

සිංහරාජ වන රක්ෂිතය ලෙස ආරක්ෂිත තත්ත්වයට පත් කර ඇති වැසි වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 36475 ක් වන අතර ආකාර දෙකක වැසි වනාන්තර මෙලෙස රක්ෂිත තත්ත්වයට පත් …

/ හරිත දනව්ව

rasagagula

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

ආලියා භාත්, ක්‍රිති සැනොන්, අල්ලු අර්ජුන් ජාතික සිනමා සම්මාන දිනති

ඉන්දියාවේ ජාතික සිනමා සම්මාන උළෙල එරට වඩාත්ම පිලිගැනීමට පාත්‍ර වූ සිනමා උළෙලකි. මෙම උළෙලේ දී සම්මානයට පාත්‍ර වීම සිනමා කලාකරුවෝ විශාල ගෞරවයක් ලෙස සලකති. 69 වැනි ඉන්දියානු ජාතික සිනමා උළෙල …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!