ලිට්‍රෝ ගෑස් මිලේ අඩුවක්

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ.ඒ අනුව අදාළ මිල ගණන් හෙට(03) දිනයේදී ප්‍රකාශයට පත්කරන බවත් හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි එම මිල ගණන් සංශෝධනය වනු ඇති. බවත් ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරයි. …

දකුණට සහ වයඹට නව ආණ්ඩුකාරවරු

දකුණු පළාතට සහ වයඹ පළාතට නව ආණ්ඩුකාරවරු දෙදෙනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ.ඒ අනුව දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සහ වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා …

මෙරට නිල සංචිත ඩොලර් බිලියන 5 ඉක්මවයි

මෙරට දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 05ක් දක්වා වැඩි වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, පසුගිය මාර්තු මාසය වන විට දළ නිල සංචිත ප්‍රමාණය මෙලෙස ඉහළ ගොස් ඇති බවය. දළ නිල සංචිත ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම මහ බැංකුව විසින් ශුද්ධ පදනම …

අද සවසත් වැසි

අද(02)ප.ව. 2.00 න් පමණ පසු බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.ඒ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් …

බස් ගාස්තු ගැන අවසන් තීරණය

ඉන්ධන මිල අඩු වීමත් සමග බස් ගාස්තු අඩුකරන්නේ ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අද (02) දිනයේ දී ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. පසුගිය 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කෙ‍රුණු අතර එහිදී ඩීසල් මිල රුපියල් 30කින් …

බස් ගාස්තු අඩු කරන්න ඩීසල් රුපියල් පනස් පහකින් පහළ දැමිය යුතුයි

ඩීසල් මිල පහළ ගියද බස් ගාස්තු අඩු කිරීමට හැකියාවක් නොමැති අතර බස් ගාස්තු අඩු කිරීමට නම් මිල සූත්‍රය අනුව ඩීසල් මිල රුපියල් පනස් පහකින් අඩු විය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.ඔහු පෙන්වා දෙන්නේ මාස තුනක් තිස්සේ ඩීසල් ලීටරයකට …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

Loading...

urumayaka asiriya

ඉස්සර “ගොඩේ”හා සරසවි සිසුන් ඊට කියන”ඩොටේ”

ලබන දෙසැම්බර් මාසයේ ගල්ගමුව ආශ්‍රිතව පැවැත්වීමට අප විසින් සංවිධානය කරනු ලබන සත්ව අහිංසා ප්‍රවර්ධන වැඩසටහනක් පිළිබඳව මම කැලණිය සරසවි සිසුවකුට කීවෙමි.ඒ ඔවුන් ද සත්ව හිමිකම් හා සුබසාධනය සම්බන්ධයෙන් සැලකිය යුතු මෙහෙවරක් කරන බැවිනි.”ගල්ගමුවේ නේද? හැබැයි ඉතින් ගල්ගමුව කියන්නේ හද්දා “ඩොටේ නේ” ඔහු ගත් කටටම අසා සිටියේ ය. ‘ඩොටේ’ යන්න නූතන …

Loading...

ethera-methra

ඉන්දියාවේ රාම කුමරු අපේ රාවණා” බිත්තියට හේත්තු කර ගත්තාද” ?

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ අසම සම නරපතියා දුටුගැමුණු රජු මුත් මානව වංශ කතාවේ අසම සම නරපතියා රාවණා රජු ය.කිසිදු ඓතිහාසික හෝ පුරා විද්‍යාත්මක මූලාශ්‍රයක් නොමැති මෙම රාවණ චරිතය මුලින්ම ඉස්මතු වනුයේ වාල්මිකී නම් සෘෂි වරයකු විසින් ලියන ලදැයි පැවසෙන “රාමායන” නම් භාරතීය වීර කාව්‍යය මඟිනි.රාමායනයට අනුව එවක ලංකාපුරයට අධිපති මහා බලසම්පන්න රාවණා රජු ගේ ප්‍රතිවාදියා ඉන්දියාවේ රජ කළ රාම කුමාරයා ය.පසුගිය කාලය පුරා අප රට තුළ පැන නැඟි …

vinivida

මානව දියුණුවේ තවත් සන්ධි ස්ථානයක්;සුනඛයන්ටත් ගුවන් යානා ආසන පහසුකම්

සාමාන්‍යයෙන් අසන්නට නොලැබෙන පුවතක් පසුගිය දිනවල විදෙස් වෙබ් අඩවි කිහිපයකම දක්නට ලැබිණි. ඒ සුනඛයන් වෙනුවෙන්ම වෙන් වූ ගුවන් සේවයක් පිළිබඳවය. සුනඛයන්ගේ බඩු බාහිරාදිය රැගෙන යාම සඳහා බෑග් නිෂ්පාදනය කරන බාර්ක් නම් ජාත්‍යන්තර සමාගම මගින් දියත් කරන්නට බලාපොරොත්තු වන මේ සේවාව ලබන මැයි 23 වැනිදා ආරම්භ කරන්නට නියමිතව ඇති බව වාර්තා වේ. දියුණුව යැයි බොහෝ දෙනෙකු සිතන්නේ භෞතික දියුණුවය. දියුණුව යනු හුදෙක් භෞතිකව පමණක් සිදුවන දෙයක් යැයි සිතන්නේ …

vinivida

ඊශ්‍රායල් – ඉරාන ගැටුම නිසා ශ්‍රී ලංකාවේ තෙල් මිලත් අහස උසට?

සිරියාවේ ඩැමස්ක්ස් නුවර පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඉරානය විසින් ඊශ්‍රායලයට ද ප්‍රහාරයක් පසුගිය දා එල්ල කරනු ලැබිණි. මෙයට ප්‍රතිචාර නොදක්වන්නැයි ඇමරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටිය ද ඔවුන් ඉරානයට යළි ප්‍රහාරයක් එල්ල කර තිබේ. මේ ගැටුම්කාරී තත්ත්වය තව තවත් වර්ධනය වුවහොත් එය, ඉරානය සමග ඍජුව සහ වක්‍රව ගනුදෙනු සිදු කරන ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල්වල ආර්ථිකය මත බරපතළ ගැටලු …

vinivida

පාලිත තෙවරප්පෙරුම ගේ හිත හොඳ චණ්ඩිකම කාලීන සමාජ අවශ්‍යතාවකි – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණිත් අභයසුන්දර

පොදුවේ මිනිස් සමාජය යනුවෙන් හැඳින්වුවද එය බහු විධ තරාතිරම්වලින් යුතු ප්‍රජාවන්ගෙන් යුතු වූවකි. අනේක විධ වූ සමාජමය ක්‍රියාවන් මගින් ඒ විවිධත්වය හඳුනා ගැනීමේ හැකියාවක් ඒ සම්බන්ධයෙන් උනන්දු වන්නකු තුළ පවතී. නිදසුනක් ලෙස කොළඹ, බොරැල්ලේ කනත්ත සුසාන භූමිය තුළ සිට එක් දිනක් තුළ ආදාහනය හෝ භූමදානය පිණිස එහි රැගෙන එන මෘත දේහයන් සමඟ වටා එක් රොක් වන පුද්ගලයන් ගේ බාහිර ස්වරූපය,ඇඳුම් පැළඳුම්, කතා බහ සහ චර්යා රටා නිරීක්ෂණය …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

vinivida

කායිකව සේම මානසිකවද පීඩාවක් විය හැකි අතේ පයේ දැවිල්ල සහ ඉන්නන්

අතේ පයේ දැවිල්ල ගතිය, විශේෂයෙන් ඇඟිලි තුඩුවලින් ගිනි පිට වෙන්නාක් වැනි ස්වභාවයක් දැනෙන බව පවසන අය සිටිති. සමහර අයට මෙය කලක් තිස්සේ තිබී, වයසට යාමත් සමග එය වැඩි වෙයි. මේ ආකාරයේ දැනීමක් සමේ මතුවීමට බලපාන හේතු ගණනාවක් වේ. වැඩිපුරම මේ සඳහා බලපාන්නේ ශරීර අභ්‍යන්තරයේ පවතින කිසියම් රෝගී තත්ත්වයකි. විවිධ රෝගාබාධ නිසා ලේ නහරවලට, ස්නායුවලට සිදුවන බලපෑම මතින් මේ ආකාරයේ දැනීම් සමේ මතු විය හැකිය. නිදසුනක් ලෙස දීර්ඝකාලීනව පවතින අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග හේතුවෙන් ශරීරයේ …

wall-logo

katha wal

සුසුම් දැලින් සංවේදී කවි ගෙත්තම් කරන සඳුන්

තම ජීවිතයේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම පිණිස වන ආර්ථික ශක්තියක් නොමැති වීම හෙවත් දිළිඳු බව එම වදන භාවිතා නොවුණ ද “ගෝලීය වසංගත මට්ටමක් තෙක්” ව්‍යාප්තව පවතින්නකි.අප සමාජය අතුරින් වුව දිළිඳුකම …

/ wall එක

sathuntath-himi-ape-lokaya

බලු බළල් සුරතලුන්ටත් වැළඳෙන හර්නියා

හර්නියා මනුෂ්‍යයන් අතර සුලභ රෝගයක්. බොහෝ දෙනෙක් නොදන්නවා වුණත් මෙම රෝගය සුනඛයන්ට සහ බළලුන්ටත් වැළඳිය හැකියි. ශරීර අභ්‍යන්තරයේ ඇති පටකයක් හෝ අවයවයක් ඉන් පිටතට නෙරාවිත් සමට යටින් ගෙඩියක ස්වරූපයෙන් පැවතීම හර්නියා නමින් හඳුන්වනවා. බොහෝ විට මෙය සිදුවන්නේ අවයව කොටස් හෝ පටක සිරුරේ යම් යම් ස්ථානවල පවතින ස්වභාවික සිදුරු හරහා පිටතට පැමිණීමයි. ඒ හැරුණු විට අනතුරක් …

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

සොබා දහමේ අසිරිමත් නිර්මාණයක් වන, ගොන්ගල කන්ද

සොබා දහමේ අසිරිමත් නිර්මාණයක් වන, තවමත් දේශීය සංචාරකයන්ගේ වැඩිපුර ඇස නොගැටුණු ඉතාමත් සුන්දර කඳුකර ප්‍රදේශයක් සොයාගෙන අපි මේ යන්නෙ. මේ ගොන්ගල කන්ද. සබරගමු පළාතට, ඌව …

/ හරිත දනව්ව
vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

Loading...

rasagagula

තෙන්දුල්කාර්ගේ දියණිය පෙම් බඳින ඉන්දියාවේ ක්‍රිකට් තරුව?

සචින් තෙන්දුල්කාර්ගේ එකම දියණිය වන සාරා තෙන්දුල්කාර් වර්තමාන ඉන්දීය කණ්ඩායමේ ජනප්‍රිය ක්‍රීඩකයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන බවට කටකතාවක් මේ දිනවල මහත් ආකර්ශණයක් දිනාගෙන තිබේ. මේ ආකාරයෙන් ඇයගේ ආදරය දිනාගෙන ඇතැයි …

/ රසගඟුල

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

Loading...

vinivida

කාගේ හෝ මරණයක් මුල් කොට සතුටු වීමේ වරදක් තිබේ ද?

යමකුට අත්විය හැකි අතිශය ඛේදනීයම ඉරණම අකල් මරණය බව ඒකාන්ත සත්‍යයකි . ඒ අනුව කවරකුගේ වුව අකල් මරණයක් පිළිබඳව අසන්නට ලැබුණු සැනින් ඕනෑම කෙනකු ගේ සිත තුළ සියුම් කම්පනයක්, ශෝකයක් හට ගැනීම ඉතා ස්වභාවික ය. එමෙන්ම යමකු ඉතා අනපේක්ෂිත ලෙස අකල් මරණයකට ලක් වීමේ දී එම කම්පාව, ශෝකය ඉහළ මට්ටමක …

/ පහන් ටැඹ
vinivida

තවත් දැවන්තයෙක් නික්ම ගියේය

මහාචාර්ය සුදර්ශන් සෙනවිරත්නයන්ගේ අභාවය මෙරට පුරාවිද්‍යා ක්ශේත්‍රයේ එක යුගයක සමාප්තිය සනිටුහන් කළේය. අප තරුණ කාලයේ පුරාවිද්‍යා ක්ශේත්‍රයේ ඉහළින් වැජඹුණු දැවැන්තයන් පස් දෙනා අතරින් අවසානයට නික්ම ගියේ එතුමාය. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ නිර්මාතෘ මහාචාර්ය සේනක බණ්ඩාරනායක, පරණවිතානයන්ගෙන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය පදවිය හෙබවූ පී.එල්. ප්‍රේමතිලක, සංස්කෘතික ත්‍රිකෝණයේ නිර්මාතෘ ආචාර්ය රෝලන්ඩ් …

/ පහන් ටැඹ

Loading...

iraadurupata

මහ රෑ ජාමේ බුත්තල කතරගම මහ මඟ අද්දරට එන අද්භූත කුමාරිහාමි

සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍ය වරයා කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේදී මුහුණ පෑ මාරක රිය අනතුර පිළිබඳ කතිකාව තවමත් මුළුමනින් නිමා වී නැත. එය හිතා මතා සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් විය හැකි බවට විවිධ අනුමාන සාක්ෂි ඉස්මතු වෙමින් පැවතීම ඊට ප්‍රධාන හේතුව ය. ඊට අමතරව එම අනතුර කිසියම් ගුප්ත හේතුවක් පදනම්ව සිදු …

vinivida

අමාත්‍යංශ ලේකම් ගේ අනීතික ග්‍රහණයෙන් මිදුණු ආත්මා යළි උඩ පළාතටම

අනීතික ස්ථාන මාරුවක් ලබාදීම උදෙසා මොකක් හෝ හේතුවක් අටවා ගැනීමට රාජ්‍ය පරිපාලන ලේකම් වරයා විසින් ට එරෙහිව මූලික විමර්ශනයක් පැවැත්වීමට පත්කර සිටි ස්වදේශ කටයුතු අංශයේ විමර්ශන අතිරේක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්‍ යුතු මූලික විමර්ශන මණ්ඩලය ඉවත් කර වෙනම විමර්ශන කණ්ඩායමක් ඒ සඳහා යොදවා ගැනීමට ද රාජ්‍ය සේවා කොමිසම තීරණය කර ඇති බව …

/ ඉරා අදුරුපට

Loading...

error: Content is protected !!