නිල්වලා ගඟට ලවණ ජලය මුසු වීමේ අවදානමක්

මාතර නිල්වලා ගඟ හරහා ඉදිකර තිබූ ලවණ බාධකයන් ගංවතුර බැස යාමට බාධකයක් වී ඇති බවට ගොවි සංවිධානවලින් නැගුණ විරෝධතාවය මත එය යම් ප්‍රමාණයකින් ඉවත් කිරීමත් සමඟ එම ස්ථානයන්ගෙන් ලවණ ජලය ගංගා ජලය සමඟ මුසු විය හැකි බවට නිලධාරීන්ට සැක මතුව තිබේ.ඒ, පවතින අධික උණුසුම් කාලගුණය …

බිත්තර මිලියන 42ක් ගේන්න කැබිනට් අනුමැතිය

එළඹෙන උත්සව සමය වෙනුවෙන් ඉන්දියාවෙන් බිත්තර මිලියන 42ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. අප්‍රේල් මස 30 වන දා දක්වා බිත්තර ආනයනය කිරීමට මීට පෙර පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදී තීරණය කර තිබිණි. ඒ හරහා බිත්තර මිලියන 18ක් මේ වන විට ආනයනය කර ඇති අතර …

මහා බැංකු වැටුප් වැඩිවීම කල් යයි

පැහැදිලි සාධාරණ විසඳුමක් ලැබෙන තුරු ශ්‍රී ලංකා මහා බැංකු කාර්ය මණ්ඩලයේ වැටුප් වැඩි කිරීම කල් දමන්නැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ශ්‍රී ලංකා මහා බැංකුවට අද(20) නිර්දේශ කොට ඇත.මෙම නිර්දේශය සඳහන් වන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු …

වියලි උණුසුම අතරේත් සවස වැසි

අද(20) දිනය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින මුත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මේ අතර මේ දිනවල …

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී සිදුවූ දුම්රිය පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනයට තවදුරටත් බාධා එල්ල වී තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කොළඹ කොටුවේ සිට දකුණු කළුතර බලා ඊයේ (19) රාත්‍රී 7.15 පමණ ධාවන වූ සීඝ්‍රගාමී දුම්රිය කොටුව හා කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථාන අතරදී පීලිපැනීමට …

දකුණේ ආගමික නිදහස උතුරට ද තිබිය යුතුයි

වව්නියාවේ හින්දු කෝවිලක ආගමික වතාවත් වල යෙදුණු තරුණයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීම අනුමත කළ නොහැකි බවත් ආගමික නිදහස දකුණට මෙන්ම උතුරේ ජනතාවට ද තිබිය යුතු අයිතියක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) ප්‍රකාශ කළේය.වව්නියාවේ හින්දු කෝවිලක පූජාවක් පවත්වමින් සිටි පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට …

arumasi-puwath

vinivida.lk

පණ පිටින් හිඳින කෙනෙකු වෙනුවෙන් වුණත් අවමඟුලක් පවත්වන්න පුළුවන්

ජීවත්ව සිටියදීම තමාගේ අවමංගල්‍යයට සහභාගී වූ සිදුවීම් අපට ඉඳ හිට අසන්නට ලැබේ. කොටි ත්‍රස්තවාදීන් සමග සටන් පැවති සමයේ ඇතැම් හමුදා භටයන් මිය ගිය බවට වැරදි තොරතුරු ලැබී වැරදි මළ සිරුරක් සහිත මුද්‍රා තබන ලද මිනී පෙට්ටියක් යම් කිසි නිවසකට ලැබීම නිසා අවමංගල්‍යය පවත්වමින් සිටිය දී අදාළ පුද්ගලයා එකී නිවසට පැමිණි අවස්ථා අප අසා තිබේ. එමෙන්ම වැරදි තොරතුරු නිසා තමා මිය ගිය බවට ආරංචි පැතිර යාම වැනි සිදුවීම් ද විරල නැත. නමුත් යම්කිසි පුද්ගලයෙක් තමාගේ කැමැත්තෙන්, තමා ජීවත් ව සිටිය දී තමාගේ අවමංගල්‍ය උත්සවය පවත්වන අවස්ථා …

urumayaka asiriya

ඉස්සර “ගොඩේ”හා සරසවි සිසුන් ඊට කියන”ඩොටේ”

ලබන දෙසැම්බර් මාසයේ ගල්ගමුව ආශ්‍රිතව පැවැත්වීමට අප විසින් සංවිධානය කරනු ලබන සත්ව අහිංසා ප්‍රවර්ධන වැඩසටහනක් පිළිබඳව මම කැලණිය සරසවි සිසුවකුට කීවෙමි.ඒ ඔවුන් ද සත්ව හිමිකම් හා සුබසාධනය සම්බන්ධයෙන් සැලකිය යුතු මෙහෙවරක් කරන බැවිනි.”ගල්ගමුවේ නේද? හැබැයි ඉතින් ගල්ගමුව කියන්නේ හද්දා “ඩොටේ නේ” ඔහු ගත් කටටම අසා සිටියේ ය. ‘ඩොටේ’ යන්න නූතන …

ethera-methra

යක් තොවිල් කරමින් හිඳින යකැදුරන් හිටි හැටියේ මැරී වැටෙන්නේ ඇයි?

නිකවැරටිය, මහනාන්නේරිය ප්‍රදේශයේ නිවසක රෝගියකුට තොවිලයක් කරමින් සිටි යැකැදුරකු අලුයම් යාමයක හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කරන විටත් මියගොස් සිටීමේ පුවතක් වාර්තා වෙයි. මෙසේ මියගොස් ඇත්තේ රම්බඩගල්ල පොලිස් වසමේ පිහිටි ගණේගොඩ පිහිඹුව ප්‍රදේශයේ පදිංචි රණසිංහ මුදියන්සේලාගේ ලයනල් රණසිංහ නමැති අයෙකි.ඔහු රෝගියාගේ නිවසට පැමිණ ඉන් පෙරදා රාත්‍රියේ සිට තොවිලයක් කරමින් සිටියදී පසුදා අලුයම පපුවේ දැවිල්ලක් ගට ගත් බව කියා නිවසේ අයගෙන් වතුර වීදුරුවක් ඉල්ලාගෙන පානය කර තිබේ. පසුව …

හෙට සිදු වන දේ අද දැන ගත හැකි ගුප්ත නොවන ක්‍රම ද තිබේ

ආර්ථික අර්බුදයෙන් රට යාන්තමින් හෝ ‘ගොඩ ආ’ බව නිතර ඇසෙන දෙයක් බවට පත්ව තිබේ. කෙසේ නමුත් එවැනි ‘ගොඩ ආ’ බවක් බහුතරයකට දැනෙන්නේ නැත. එසේ නො දැනුනත්, රජයට පක්ෂපාතී කණ්ඩායම් දිගින් දිගටම මේ කතාව කර ගෙන යයි. සැබෑ අර්ථයෙන් පැවසුවහොත් අප රට දශක ගණනාවක් තිස්සේම පවතින්නේ ආර්ථික අර්බුදයකය. එය මෑත කාලයේ ඇතිවූවක් නොවන අතර එය වඩාත් තීව්‍රවීමක් පමණක් මෑතක දී සිදුවිය. මේ නිසාම රටේ බහුතරයක් දෙනා සිටින්නේ ද …

vinivida.lk

ශෛලමය අවුකන බුදුන්ගේ සිවුරට රෙදි සිවුරක් වැටුණා වගේ; තව ඩිංගෙන් සිරි මහ බෝ මැඩට ධම්මික පැණියත් හැලෙනවා – ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික සුනිල් කන්නන්ගර

අවුකන බුදුන්ට සිවුරක් පෙරවීම මේ දිනවල ප්‍රධාන ප්‍රවෘත්තිය වී ඇත.මේ සිවුරු පෙරවීම විවේචනය කරන අය මතුකරන ප්‍රධාන අදහසක් ද තිබේ.එනම් අප රටට ඉතාම වැදගත් පෞරාණික වස්තුවක් වන අවුකන ප්‍රතිමාවේ ස්වරූපය වෙනස් කිරීමට මේ ක්‍රියාව හේතුවන බවයි.පුරාවස්තුවක ස්වරූපය වෙනස් කිරීම පෞරාණික වස්තු පිළිබඳ ආඥා පනත ප්‍රකාරව දඩුවම් ලැබිය හැකි වරදකි.ඓතිහාසික පිදුරංගල ගල උඩට නැඟ ස්වකීය පශ්චාත් භාගයන් ප්‍රදර්ශනය කළ කොලු රැලක් අධිකරණයට ඉදිරිපත් කර දඩුවම් කළේ ද ඔන්න …

දින18ක් ඉන්දියාවේ උමගක සිර වී සිටි කම්කරුවන් 41 දෙනා බේරා ගනියි

දින 18 ක් තිස්සේ ඉන්දියාවේ උත්තර්ඛාන්ද් ප්‍රාන්තයේ උමගක් තුළ සිර වී සිටි කම්කරුවන් 41 දෙනා නිදහස් කර ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම්වලට හැකි වී තිබේ. ඔවුන් උමගෙන් පිටතට ගැනීමට හැකි වූයේ බොහෝ බාධකවලට සහ අභියෝගවලට මුහුණ දුන් දුෂ්කර මෙහෙයුමකින් පසුව යි. මෙම කම්කරුවන් සිර වී සිටියේ උත්තර්ඛාන්ද් ප්‍රාන්තයේ නගර දෙකක් යා කරමින් ඉදි වෙමින් ඇති උමං මාර්ගයක එක් කොටසක ය. පසුගිය 12 වැනි දින එම ප්‍රදේශයේ සිදු වූ …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

ශරීරයේ තිබෙන වෙනස්කම් හඳුනාගෙන රෝග වැළඳිය හැකි දැයි පරික්ෂා කර ගත හැකි ක්‍රම

අපේ ශරීරයේ ඇතිවන කුමන ⁣හෝ වෙනස්කමක් ඇතැම් විට යම් රෝගයක ආරම්භය විය හැකිය. නමුත් බොහෝවිට අප මේ සුළු සුළු වෙනස්කම් පිළිබඳව උනන්දු වන්නේ නැත. මෙය රිදුමක් කැක්කුමක් වැනි ඕනෑම දෙයක් විය හැකි අතර එය තදබල නැත්නම් අප කරන්නේ “ඒ ගැන නොතකා හැරීම ය. නමුත් මෙවැනි ශාරීරික වෙනස්කම් පිළිබඳව හැම විටම නොසලකා හැරිය යුතු නොවේ. ඒවා පිළිබඳ ඔබට යම් අවබෝධයක් ඇත්නම් ඉදිරියේදී ඇතැම් විට හට ගත හැකි බරපතළ රෝගයක් පවා කල් තියා හඳුනා ගැනීමට හැකි වනු …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

සුනඛයන්ට ජීවිතය පවා අහිමි කළ හැකි කිනිතුලු උණ

මෙය කිනිතුල්ලන් නිසා වැළඳෙන රෝගයක්. මේ රෝගය ඇති කරන  ප්‍රොටොසෝවා නැමැති පරපෝෂිතයා ජීවත් වන්නේ කිනිතුල්ලන්ගේ ශරීරයේ. සුනඛයන්, බළලුන් දෙපිරිසටම  කිනිතුල්ලන් නිසා මෙම  රෝගය වැළඳිය හැකියි.  නමුත්  සුනඛයන්ට සාපේක්ෂව බළලුන් හට මෙය වැළඳීම ඉතාමත්ම අඩුයි. එනිසා අප මෙහි කතා කරන්නේ සුනඛයන්ට  කිනිතුලු උණ  වැළඳීම පිළිබඳවයි. කිනිතුල්ලා විසින් දෂ්ට කරනු ලැබීමෙන් පසු  උගේ ශරීරයේ සිටින පරපෝෂිතයා සුනඛයාගේ  …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව
vinivida

මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත සිංහරාජ අඩවියේ වැසි වනාන්තර මහ පරිමාණයෙන් විනාශ කරයි

සිංහරාජ වන රක්ෂිතය ලෙස ආරක්ෂිත තත්ත්වයට පත් කර ඇති වැසි වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 36475 ක් වන අතර ආකාර දෙකක වැසි වනාන්තර මෙලෙස රක්ෂිත තත්ත්වයට පත් …

/ හරිත දනව්ව

rasagagula

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

ආලියා භාත්, ක්‍රිති සැනොන්, අල්ලු අර්ජුන් ජාතික සිනමා සම්මාන දිනති

ඉන්දියාවේ ජාතික සිනමා සම්මාන උළෙල එරට වඩාත්ම පිලිගැනීමට පාත්‍ර වූ සිනමා උළෙලකි. මෙම උළෙලේ දී සම්මානයට පාත්‍ර වීම සිනමා කලාකරුවෝ විශාල ගෞරවයක් ලෙස සලකති. 69 වැනි ඉන්දියානු ජාතික සිනමා උළෙල …

/ රසගඟුල

jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ
latest gossips

සැබෑ දහම වෙනුවට බොරු දහම් විකුණන භික්ෂුන් ගැන බුදු හිමියන් දෙසූ බණක් – කදුරුපොකුණේ සුමංගල හිමි

ත්‍රිපිටක පොත පතට අනුව බුදුන් වහන්සේ විසින් භික්ෂූන් හෝ උපාසක උපාසිකාවන් “පින්වත්”යන වදන පෙරටු කොට ආමන්ත්‍රණය කොට තිබේ දැයි අප ගේ සාමනේර හිමි වරුන් සහ දහම් පාසල් සිසුන් කිහිප වරක්ම අපගෙන් අසා තිබේ.ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අප සෑම විටෙක්ම පවසා ඇත්තේ සමස්ත ත්‍රිපිටකයේ කිසිදු තැනක බුදුන් වහන්සේ කිසිවකුත් පුණ්‍යවන්ත හෙවත් …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

ග්‍රහ අපලත් කොවිඩ් වගේ – හේම ශ්‍රී අමරසිංහ

ග්‍රහ අපල වශයෙන් දැක්වෙන තත්වයන් කෙරෙහි අතීත සමාජය තුළ නොපැවැති බියක් වර්තමානයේ දක්නට තිබේ. විශේෂයෙන් පාප ග්‍රහයකු වශයෙන් සමාජයේ දැන හැඳුනුමට ලක්ව හිඳින සෙනසුරුගේ නම ඇසීමට පවා ඇතැමෙක් බිය වෙති. මේ සඳහා වන ප්‍රධාන හේතු දෙකකි. ඉන් පළමු වැන්න අතීත මිනිසාට සාපේක්ෂව නූතන සමාජයේ බොහෝ දෙනකු තුළ ලෞකිකත්වය කෙරෙහි පවත්නා …

error: Content is protected !!