අධික උණුසුම නිසා බංග්ලාදේශ පාසල් වැසෙයි
මේ දිනවල බංග්ලාදේශයේ පවතින අධික උණුසුම පාසල් සිසුන්ට අහිතකර ලෙස බලපෑමට ඇති හැකියාව සළකා බලා එහි වසා දැමීමට එරට බලධාරින් තීරණය කර තිබේ.ඒ අනුව මිලියන 33ක් වූ බංග්ලාදේශ සිසුන් ගේ පාසල් කටයුතු අහිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බංග්ලාදේශයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක …
වෙඩි වැදී දුක් විඳ මළ වන අලියා වෙනුවෙන් මතක වස්ත්‍ර පූජාවක්
ඉදිරිපස කකුලට සහ පිටුපස කකුලකට වෙඩි වැදීමකින් සිදුවු තුවාල කිහිපයක් කල්ගතව පැසවා ඒවා දැඩි සේ නරක් වී ආසාදනය වීම හේතුවෙන් කාලයක් තිස්සේ දැඩි වේදනාවෙන් පසු වී ඉකුත් 23 වෙනි දින සවස හසලක, අඹගොල්ල ග්‍රාම නිලධාරි වසමේ උල්පත රක්ෂිතය ආසන්නයේ දී මියගිය වන අලියාගේ අවසන් කටයුතු …
මහින්දානන්දට එරෙහි නඩුවේ තීන්දුව 30 දාට කල් යයි
අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරන අතරේ අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශ …
විදුලි බල පනත් කෙටුම්පත මැති සබයට
විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය. එම යෝජනාව ළඟදීම විවාදයට ගැනීමට නියමිතය. පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගය කිරීමට සති දෙකක කාලයක් හිමි වේ. මෙම පනත් පනත්කෙටුම්පතින් විදුලි මණ්ඩලය සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ …
හවස 2න් පසු ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව …
සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එදින මධ්‍යම රාත්‍රී 12.00 සිට උපකාරක පංති, සම්මන්ත්රණ, වැඩමුළු ආදී විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන කටයුතු අත්හිටවනු ඇති බව …
ඔබ රූපවාහිනියෙන් රස විඳින රියලිටි ෂෝ ගැන තව ටිකක් දැන ගන්න කැමතිද ?
ටෙලිනාට්‍ය, ප්රවෘත්ති, වාර්තා වැඩසටහන්, චිත්‍රපට වැනි සාම්ප්‍රදායික වැඩසටහන් නරඹන්නට සතුටක් නොමැති බොහෝ ප්‍රේක්ෂකයන් අතර ඉතා ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව ඇති රූපවාහිනි වැඩසටහන විශේෂයක් බවට පත්ව ඇත්තේ ‘රියැලිටි වැඩසටහන්’ හෙවත් ‘රියැලිටි ෂෝ’ (Reality Shows) ය. අපේ රටේ ද රූපවාහිනී නාලිකා සියල්ලම පාහේ කලින් කලට විවිධාකාර රියැලිටි වැඩසටහන් ඉදිරිපත් කරනු දක්නට ලැබෙන අතර ඇතැම් නාලිකා අඛණ්ඩව නියමිත කාලවකවානු ඔස්සේ වසර ගණනාවක් තිස්සේ මේවා ඉදිරිපත් කරනු දැක ගත හැකිය. අප රටේ රියැලිටි වැඩසටහන් ලෙස වැඩි වශයෙන්ම පාහේ ඉදිරිපත් කෙරෙන්නේ ගායනා වැඩසටහන්ය. ඇතැම් නාලිකාවලින් විවිධ දක්ෂතාවයන් උරගා බලන රියැලිටි වැඩසටහන් …
ඉස්සර “ගොඩේ”හා සරසවි සිසුන් ඊට කියන”ඩොටේ”
ලබන දෙසැම්බර් මාසයේ ගල්ගමුව ආශ්‍රිතව පැවැත්වීමට අප විසින් සංවිධානය කරනු ලබන සත්ව අහිංසා ප්‍රවර්ධන වැඩසටහනක් පිළිබඳව මම කැලණිය සරසවි සිසුවකුට කීවෙමි.ඒ ඔවුන් ද සත්ව හිමිකම් හා සුබසාධනය සම්බන්ධයෙන් සැලකිය යුතු මෙහෙවරක් කරන බැවිනි.”ගල්ගමුවේ නේද? හැබැයි ඉතින් ගල්ගමුව කියන්නේ හද්දා “ඩොටේ නේ” ඔහු ගත් කටටම අසා සිටියේ ය. ‘ඩොටේ’ යන්න නූතන …
ලොවම ගරු කළත් ලංකාවේ නිල කතෝලික සභාව කොන් කළ, දරුවකු මෙන් නිහතමානී පුදැදුරු පඬි රුවන
කැලණිය ගෝනවල ‘තුලන’ අසපුවේ නිහඬව කල් ගෙවමින් දේශීයවත් ජාත්‍යන්තරවත් මනුස්සකම, මානව ප්‍රේමය හා ක්‍රිස්තු ධර්මයේ විමුක්ති හරය දැනුම සමග මුසු කොට බෙදමින් සිටින ඇලෝසියස් පීරිස් ජේසු නිකායික පියතුමා, “ෆාද ඇලෝයි”, අප්‍රේල් 9 වැනිදා ජීවිතයේ 90 වැනි කඩ ඉම පසු කෙළේය. ඒ සමගම ෆාද ඇලෝයි විසින් ආරම්භ කරන ලද ‘තුලන’ කේන්ද්‍රය මේ ජුනි මාසයේ ස්වර්ණ ජයන්තිය සමරයි. මේ නිසා මේ වසර එතුමන්ට ද්විත්ව ජයන්ති වසරකි. ඇලෝයි පියතුමා ක්‍රිස්තු …
සිංහල දෙමළ අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකීය අලුත් අවුරුද්ද ලෙස නම් ඉතා සුදුසුයි – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ
කණාමුට්ට්ය බිඳීම සහ අන්ධයාට කිරි කැවීම යන ජන ක්‍රීඩා වල නම් වෙනස් කරමින් වාසනා මුට්ටිය බිඳීම සහ සගයාට කිරිකැවීම ලෙස යළි හැඳින්වීමට මේ වසරේ සිට සංස්කෘතික අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇති බව ප්‍රකාශ වුණා. ආබාධිත අයට යම් අගෞරවයක් විය හැකි වචන වීම හේතුවෙන් ඒවා ඉවත් කළ බවයි පෙනී යන්නේ.එහි කිසිදු වරදක් නැහැ. නමුත් අනාදිමත් කලක සිට අපේ රටේ බහුතර ජනතාව විසින් සමරනු ලබන අපේ රටටම අන`න්‍ය වූ …
ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික භෞතික විද්‍යාඥ මහාචාර්ය රංග ඩයස් බුද්ධිමය සොරකමක් කරලාද?
ඇමරිකා එක්සත් ජනපදයේ රොචෙස්ටර් විශ්වවිද්‍යාලයේ සේවය කළ ශ්‍රී ලාංකික භෞතික විද්‍යාඥයකු වන මහාචාර්ය රංග ඩයස්ගේ ගිවිසුම් කාලය අවසන් වන්නට පෙර ඔහු එම තනතුරින් ඉවත් කරන්නට එකී විශ්වවිද්‍යාලය කටයුතු කරගෙන යයි. එයට හේතුව වී ඇත්තේ ඔහු විසින් සොයා ගත්තේ යැයි පැවසෙන කාමර උෂ්ණත්වයේ දී ක්‍රියාත්මක වන අධි සන්නායකය වෙනුවෙන් සකස් කරන ලද නිබන්ධනය සඳහා සාවද්‍ය තොරතුරු සහ අන්‍යයන්ගෙන් සොරා ගත් තොරතුරු අඩංගු කොට තිබේය යන චෝදනාව ඔහුට එල්ල …
ග්‍රහලෝකවලට ඔබේ ජීවිතයේ සුබ අසුබ තීරණය කරන්න පුළුවන්ද? – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු
ලංකාවේ ගොඩක් දෙනෙක් නැකත් බලල වැඩ කරනවනේ, නේද? නැකතක් කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මොකක් හරි දෙයක් කරන්න සුදුසුම හොඳම වෙලාවක් කියන එකනෙ .එහෙම නේද? ඇත්තටම මොකක් හරි වැඩක් කරන්න හොඳම මොහොත මේකයි කියලා තීරණය කරන්නේ කවුද ? ඒක තීරණය කරන්න ඕනෙ ඒ වැඩේ කරන කෙනාමයි. ඒත් ඔය නැකත් බලලා වැඩ කරන අය කටයුතු කරන්නේ ඒගොල්ලන්ට ඕන වෙලාවට නෙමෙයි, වෙන කවුරුහරි තීරණය කරන වෙලාවක් අනුව. බොහෝ වෙලාවට ඔය …
බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …
අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …
කායිකව සේම මානසිකවද පීඩාවක් විය හැකි අතේ පයේ දැවිල්ල සහ ඉන්නන්
අතේ පයේ දැවිල්ල ගතිය, විශේෂයෙන් ඇඟිලි තුඩුවලින් ගිනි පිට වෙන්නාක් වැනි ස්වභාවයක් දැනෙන බව පවසන අය සිටිති. සමහර අයට මෙය කලක් තිස්සේ තිබී, වයසට යාමත් සමග එය වැඩි වෙයි. මේ ආකාරයේ දැනීමක් සමේ මතුවීමට බලපාන හේතු ගණනාවක් වේ. වැඩිපුරම මේ සඳහා බලපාන්නේ ශරීර අභ්‍යන්තරයේ පවතින කිසියම් රෝගී තත්ත්වයකි. විවිධ රෝගාබාධ නිසා ලේ නහරවලට, ස්නායුවලට සිදුවන බලපෑම මතින් මේ ආකාරයේ දැනීම් සමේ මතු විය හැකිය. නිදසුනක් ලෙස දීර්ඝකාලීනව පවතින අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග හේතුවෙන් ශරීරයේ …
බලු බළල් සුරතලුන්ටත් වැළඳෙන හර්නියා
හර්නියා මනුෂ්‍යයන් අතර සුලභ රෝගයක්. බොහෝ දෙනෙක් නොදන්නවා වුණත් මෙම රෝගය සුනඛයන්ට සහ බළලුන්ටත් වැළඳිය හැකියි. ශරීර අභ්‍යන්තරයේ ඇති පටකයක් හෝ අවයවයක් ඉන් පිටතට නෙරාවිත් සමට යටින් ගෙඩියක ස්වරූපයෙන් පැවතීම හර්නියා නමින් හඳුන්වනවා. බොහෝ විට මෙය සිදුවන්නේ අවයව කොටස් හෝ පටක සිරුරේ යම් යම් ස්ථානවල පවතින ස්වභාවික සිදුරු හරහා පිටතට පැමිණීමයි. ඒ හැරුණු විට අනතුරක් …
.
සොබා දහමේ අසිරිමත් නිර්මාණයක් වන, ගොන්ගල කන්ද
සොබා දහමේ අසිරිමත් නිර්මාණයක් වන, තවමත් දේශීය සංචාරකයන්ගේ වැඩිපුර ඇස නොගැටුණු ඉතාමත් සුන්දර කඳුකර ප්‍රදේශයක් සොයාගෙන අපි මේ යන්නෙ. මේ ගොන්ගල කන්ද. සබරගමු පළාතට, ඌව …
බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන
මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …
තෙන්දුල්කාර්ගේ දියණිය පෙම් බඳින ඉන්දියාවේ ක්‍රිකට් තරුව?
සචින් තෙන්දුල්කාර්ගේ එකම දියණිය වන සාරා තෙන්දුල්කාර් වර්තමාන ඉන්දීය කණ්ඩායමේ ජනප්‍රිය ක්‍රීඩකයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන බවට කටකතාවක් මේ දිනවල මහත් ආකර්ශණයක් දිනාගෙන තිබේ. මේ ආකාරයෙන් ඇයගේ ආදරය දිනාගෙන ඇතැයි …
සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන
වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …
තවත් දැවන්තයෙක් නික්ම ගියේය
මහාචාර්ය සුදර්ශන් සෙනවිරත්නයන්ගේ අභාවය මෙරට පුරාවිද්‍යා ක්ශේත්‍රයේ එක යුගයක සමාප්තිය සනිටුහන් කළේය. අප තරුණ කාලයේ පුරාවිද්‍යා ක්ශේත්‍රයේ ඉහළින් වැජඹුණු දැවැන්තයන් පස් දෙනා අතරින් අවසානයට නික්ම ගියේ එතුමාය. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ නිර්මාතෘ මහාචාර්ය සේනක බණ්ඩාරනායක, පරණවිතානයන්ගෙන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය පදවිය හෙබවූ පී.එල්. ප්‍රේමතිලක, සංස්කෘතික ත්‍රිකෝණයේ නිර්මාතෘ ආචාර්ය රෝලන්ඩ් …
කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?
මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …
අමාත්‍යංශ ලේකම් ගේ අනීතික ග්රහණයෙන් මිදුණු ආත්මා යළි උඩ පළාතටම
අනීතික ස්ථාන මාරුවක් ලබාදීම උදෙසා මොකක් හෝ හේතුවක් අටවා ගැනීමට රාජ්‍ය පරිපාලන ලේකම් වරයා විසින් ට එරෙහිව මූලික විමර්ශනයක් පැවැත්වීමට පත්කර සිටි ස්වදේශ කටයුතු අංශයේ විමර්ශන අතිරේක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු මූලික විමර්ශන මණ්ඩලය ඉවත් කර වෙනම විමර්ශන කණ්ඩායමක් ඒ සඳහා යොදවා ගැනීමට ද රාජ්‍ය සේවා කොමිසම තීරණය කර ඇති බව …
කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව
මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …