අනුර කුමාරට ස්වීඩනයේදී උණුසුම් පිළිගැනීමක්

ස්වීඩනයේ සංචාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ටොක්හෝම්හිදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ උණුසුම් අයුරින් පිළිගත්හ. ජාතික ජන බලවේගයේ ස්වීඩන කමිටුව ඒ මහතාගේ මෙම සංචාරය සංවිධානය කරයි. අනුර කුමාර දිසානායක මහතා ස්ටොක්හෝම්හිදී  හමුවකට සහභාගී විය …

අද තැනින් තැනට තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයෙත් ස්ථාන කීපයකට පස්වර 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු සහ උතුරු මැද පළාත්වලත් ස්ථෘන ස්වල්පයකට සවස හෝ රාත්‍රීකාලයේ වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව සහ …

මැයි දිනයට පොලීසියේ 4000 ක් කොළඹට

මෙවර පසුගිය වසර වලට වඩා විශාල පිරිසක් කොළඹට පැමිණෙතැයි අපේක්ෂා කරන නිසා ලබන මැයි 01 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත මැයි රැලි සහ පෙළපාළිවලට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 4,000ක් පමණ යෙදවීමට සැලසුම් කර ඇති බව බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.මෙවර කොළඹදී මැයි රැලි …

“රනිල්ට ඉඩ දෙමු” රට වටා යතුරු පැදි රැළිය ඇරඹේ

“රනිල්ට ඉඩ දෙමු”යන්න තේමා කර ගත් රට වටා යතුරු පැදි රැළිය අද(27 )පෙරවරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් ඇරැඹිණි.රට වටා දිස්ත්‍රික්ක රැසක සංචාරය කරන මෙම යතුරු පැදි රැළිය අවසානයේ මැයි පළවෙනි දා එක්සත් ජාතික පක්ෂයේ මාලිගාවත්තේ මැයි දින රැලියට සම්ප්‍රාප්ත වීමට නියමිතව ඇත …

දුම්රිය ආසන වෙන් කිරීමේ අර්බුදය තවදුරටත්

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීමේ අර්බුදය විසඳීමට බලධාරීන් මේ වන තෙක් පියවර ගෙන නොමැති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ සහකාර ප්‍රවාහන අධිකාරීවරයෙකුගේ බලතල යටතේ මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කරන බවයි. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් …

එළිමහනේ වෙහෙසකාරී කටයුතු අවම කරන්න

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (27) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම එලෙස ඉහළ යනු ඇත. මෙහිදී ප්‍රමාණවත් පරිදි ජලය …

arumasi-puwath

www.vinivida.lk

අලුත් අවුරුද්දට මගේම නොවන පැතිගොඩ ආච්චි බලන්න ගියෙමි

සිංහල අලුත් අවුරුද්දට නෑ ගම් යාමේ පාරම්පරික සිරිතක් අප රටේ සිංහල බෞද්ධ සමාජයේ තිබේ.ඒ අනුව මා ද මීට වසර විස්සකට පමණ ඉහත සිදු කළ එබඳු අපූරු නෑ ගම් යාමක් ගැන සුන්දර මතකයක් මගේ සිත තුළ තිබේ.ඒ මට සිටි මගේම නොවන ආච්චි කෙනකුගේ සුව දුක් බැලීමට ය. ආච්චි නමින් ඇමතුම් ලැබීමට අද සමාජයේ කිසිම කාන්තාවක කැමති නොවනු ඒකාන්ත ය. තත්වය එසේ තිබියදී ‘ආච්චි’ යන නම සහිතව පිදුම් ලබන අප්‍රකට දෙවඟනක පිළිබඳ තොරතුරක් ගම්පහ දිසාවේ බඩල්ගම ප්‍රදේශයෙන් අසා දැන ගත හැකි විය. ඇය හැඳින්වනුයේ ‘පැතිගොඩ ආච්චි’ යන …

කෝටි 3,700 කට කිට්ටු මුදලක් වැය කර පැවැත් වූ ඉන්දියාවේ සුපිරි විවාහ උත්සවයක්

රුපියල් කෝටි 3,700 කට සමාන මුදලක් වැය කර පවත්වන ලද විවාහ උත්සවයක් ගැන කිවහොත් එය බොහෝ දෙනෙකුට විශ්වාස කිරීමට අමාරු කාරණයක් විය හැකිය. නමුත් මේ කතාව සත්‍යයකි. මෙම ඇදහිය නොහැකි විවාහ උත්සවය පවත්වනු ලැබ තිබුණේ ඉන්දියාවේ මෙන්ම ආසියාවේ ද ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන මුකේෂ් අම්බානි සහ ඔහුගේ පවුල විසිනි. මෙය විවාහ උත්සවයක්ම නොව ඊට කලින් පවත්වනු ලබන පූර්ව විවාහ (Pre Wedding) උත්සවයකි. එහි ‘මනාලයා’ වූයේ මුකේෂ් අම්බානි ගේ බාල පුතා වන අනන්ත් අම්බානි ය. ‘මනාලිය’ වූයේ රාධිකා මර්චන්ට් නැමැති තරුණිය යි. ඔවුන්ගේ පූර්ව විවාහ උත්සවය …

vinivida

කව්රුත් නොකළ වැඩක් කරන්නට සඳ වෙත ගිය ජපානයේ ‘වෙඩික්කාරයා’

සඳ ජය ගැනීම සඳහා මේ වනවිට ලෝකයේ රටවල් රැසක් අතර විශාල තරගයක් තිබේ. මෙම තරගයේ තවත් අලුත් ජයග්‍රාහකයකු පසුගිය සතියේ බිහි විය. ඒ ජපානය යි. ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය විසින් අභ්‍යවකාශගත කරන ලද යානයක් පසුගිය 20 වැනි දින සාර්ථකව සඳ මත ගොඩ බසින්නට සමත් වූයේය. මේ අනුව සඳ මත යානයක් ගොඩ බැස්ස වූ ලොව පස්වැනි රට බවට ජපානය පත් විය. මෙයට කලින් මෙම දස්කම කර තිබුණේ රුසියාව, ඇමරිකාව, චීනය සහ ඉන්දියාව යන රටවල් පමණි. ජපානය මෙම ව්‍යාපෘතිය හරහා මෙයට පෙර කිසිදු රටක් නොකළ වැඩක් කරන්නට …

Loading...

urumayaka asiriya

යකින්නන් ලෙස හැඳින්වෙන බිරින්දෑ වරුන් ගේ කතා බොරුමත් නොවේ – දුරාතීතයේ අප රටේ විසූ යකින්නන් ගේ තතු විමසීමක්

භාර්යාවන් යකින්නන් බව ඇඟවෙන ප්‍රකාශයන් සමාජ ජාලා වෙබ් අඩවි වලින් ද නිතර දැක ගත හැකි ය. එහෙත්,බිරිඳ යකින්නියක නම් වහා ඇගෙන් ඉවත් විය යුතු නෙවේද? යන්න එවැන්නකු ගෙන් විමසුව හොත් ඔවුන් ගෙන් ලැබෙන පිළිතුරු වල පොදු අරුත වනුයේ එය එසේ විවාහයෙන් වෙන් වීමට තරම් ප්‍රබල කරුණක් නොවන බවකි. ඒ අනුව …

vinivida

අපේ සමාජයේ සැබෑ බයියන් ගේ තතු සොයා ගිය ගමනක්

‘බයියා’ ව්‍යවහාරය සමාජ, දේශපාලන කරලිය තුළ වඩාත් ප්‍රකට වූයේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති සහ මුදල් අමාත්‍යවරයා වශයෙන් 2014 වසර සඳහා පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලිය නිමා වී අසන ලද ‘කොහොමද බයියන්ගේ වැඩ?’ යන උපහාසාත්මක පැනය මුල්කර ගනිමින් බව මගේ වැටහීම ය. මෙම වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව ප්‍රකාශ වී …

vinivida

සිරිපා වන්දනා අසිරියේ අක් මුල් සිදුණේ දැහැමි ආඥාදායක නඩේ ගුරුන් නැති නිසයි

වසර දහස් ගණනක ඉතිහාසයක් හිමි ශ්‍රීපාද චාරිකාව මේ වන විට ශීඝ්‍ර ප්‍රවර්ධනයට ලක් වෙමින් තිබේ. මෙවර සිරිපා සමය තුළ මිලියන තුනක් ඉක්මවන පිරිසක් සිරිපා චාරිකාවේ යෙදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජාති, ආගම් භේදයකින් තොරව වුව මෙය ශ්‍රී ලාංකේය ජනගහනයෙන් 13% ක පමණ වන ප්‍රතිශතයකි. එහෙත්, ශ්‍රී පාදස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙතරම් …

Loading...

ethera-methra

මහින්ද රාජපක්ෂ නම් රාවණ ගෙන් ගිළිහුණු බලය රනිල් වික්‍රමසිංහ නම් රාම අතට පත් වේද?

1999 වසරේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ රම්බඩ තනවන ලද ශ්‍රී භක්ත හනුමාන් කෝවිල ඇතැම් හින්දු පුද බිම් මෙන් අප රටේ සිංහල බෞද්ධයන් අතරේ එතරම් ජනප්‍රිය තැනක් නොවේ.ඊට හේතුව කිසිදු ඓතිහාසික පදනමක් නොමැති වුව මානව විද්‍යාත්මකව අතිශය වැදගත් රාමායන පුරාවෘත්තයේ එන භාරතයේ රාම කුමරුන් ගේ සහ ලංකා පුරයේ රාවණ රජුගේ යුද්ධයේ දී රාම කුමරු උදෙසා මහත් මෙහෙවරක් කළ හනුමාන් හෙවත් හනුමන්නා සිංහල බෞද්ධයන් ගේ ඇදහීමට ලක් වන දෙවියකු නොවීම ය.අප …

vinivida

අද මෙරටට එන විදෙස් ගමන් වලට බය දැඩි ආගමික මතධාරී ඉරාන ජනපති

උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය විවෘත කිරීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි අද (24) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබිණි. උමා ඔය ව්‍යාපෘතිය නිම කිරීම සඳහා වූ වියදමෙන් සියයට 85 ක් පමණ සපයා ඇත්තේ ඉරාන රජය බව පැවසේ. මේ දිනවල ඊශ්‍රායලය සමග ඇති යුදමය ගැටුම නිසා ඉරාන ජනපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ ඊශ්‍රායලයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ දැඩි විරෝධය මධ්‍යයේය. 1960 දෙසැම්බ්ර් 14 වැනිදා උපන් …

ඉන්දියාවේ රාම කුමරු අපේ රාවණා” බිත්තියට හේත්තු කර ගත්තාද” ?

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ අසම සම නරපතියා දුටුගැමුණු රජු මුත් මානව වංශ කතාවේ අසම සම නරපතියා රාවණා රජු ය.කිසිදු ඓතිහාසික හෝ පුරා විද්‍යාත්මක මූලාශ්‍රයක් නොමැති මෙම රාවණ චරිතය මුලින්ම ඉස්මතු වනුයේ වාල්මිකී නම් සෘෂි වරයකු විසින් ලියන ලදැයි පැවසෙන “රාමායන” නම් භාරතීය වීර කාව්‍යය මඟිනි.රාමායනයට අනුව එවක ලංකාපුරයට අධිපති මහා බලසම්පන්න රාවණා රජු ගේ ප්‍රතිවාදියා ඉන්දියාවේ රජ කළ රාම කුමාරයා ය.පසුගිය කාලය පුරා අප රට තුළ පැන නැඟි …

vinivida

මානව දියුණුවේ තවත් සන්ධි ස්ථානයක්;සුනඛයන්ටත් ගුවන් යානා ආසන පහසුකම්

සාමාන්‍යයෙන් අසන්නට නොලැබෙන පුවතක් පසුගිය දිනවල විදෙස් වෙබ් අඩවි කිහිපයකම දක්නට ලැබිණි. ඒ සුනඛයන් වෙනුවෙන්ම වෙන් වූ ගුවන් සේවයක් පිළිබඳවය. සුනඛයන්ගේ බඩු බාහිරාදිය රැගෙන යාම සඳහා බෑග් නිෂ්පාදනය කරන බාර්ක් නම් ජාත්‍යන්තර සමාගම මගින් දියත් කරන්නට බලාපොරොත්තු වන මේ සේවාව ලබන මැයි 23 වැනිදා ආරම්භ කරන්නට නියමිතව ඇති බව වාර්තා වේ. දියුණුව යැයි බොහෝ දෙනෙකු සිතන්නේ භෞතික දියුණුවය. දියුණුව යනු හුදෙක් භෞතිකව පමණක් සිදුවන දෙයක් යැයි සිතන්නේ …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

vinivida

සෑම ගැබිනි මවකටම ස්කෑන් පරීක්ෂණ අනිවාර්යද?

මීට දශක තුන හතරකට පෙර ගැබිනි මව්වරුන් සඳහා ස්කෑන් පරීක්‍ෂණ සිදු කළේ අවශ්‍ය විටෙකදී පමණි. නමුත් වර්තමානයේදී අනිවාර්යයෙන්ම සෑම ගැබිනි මවක්ම ස්කෑන් පරීක්‍ෂාවකට ලක් කෙරේ. බොහොමයක් ගැබිනි මව්වරුන් මෙම ස්කෑන් පරීක්‍ෂණ මගින් තමාට ලැබෙන්නට සිටින දරුවාගේ ස්ත්‍රී පුරුෂභාවයද බිහිවීමටත් පෙරම දැනගනී. මෙසේ අනිවාර්යයෙන්ම දැන් ස්කෑන් පරීක්ෂණ සිදු කරනු ලබන්නේ ඇයි? ගැබිනි සමය කාර්තු තුනකට බෙදේ. ඒ මුල් තුන් මාසය, දෙවන තුන් මාසය සහ අවසන් තුන් මාසය ලෙසිනි . මේ කාර්තු තුනේදීම ගැබිනි මව ස්කෑන් පරීක්‍ෂාවන්ට …

wall-logo

බුද්ධි ගලනය මුල් කොට ගත් නූතන කවියකු ගේ ප්‍රතිභා ගලනයක්

බුද්ධි ගලනය ඒ කියන්නේ උගතුන් රට හැර යාම මේ වන විට බරපතල සමාජ ඛේදවාචකයක්.ඒ සම්බන්ධයෙන් එක් එක් පාර්ශවයන්ට චෝදනා එල්ල කර ගැනීම් වලිනුත් අඩුවක් නෑ.නමුත් තමන්ගේ සිරුරේ ලේ කිරි කර …

/ wall එක

sathuntath-himi-ape-lokaya

vinivida

සුනඛ සුරතලුන්ගේ වැරදි පුරුදු නතර කරන්නට පුහුණුව ඉතා වැදගත්

නිවසේ ඇති දැඩි කරන සුනඛ සුරතලුන්ගේ සමහර පුරුදු ඔබට විශාල කරදරයක්, අපහසුවක් විය හැකියි. ඔබට පමණක් නොව ඇතැම් විට අසල්වැසියන්ට පවා කරදරයක් විය හැකි එම පුරුදු හේතුවෙන් සුනඛ සුරතලා ඔබෙන් මෙන්ම අසල්වැසියන්ගෙන්ද පහරකෑම්වලට ලක්වීමට තිබෙන අවස්ථාද වැඩියි. සමහරවිට මේ පුරුදු නිසාම ඇතමුන් තම සුනඛයා කොහේ හෝ ගෙන ගොස් අතරමං කිරීමට තරම් අකාරුණික වෙන අවස්ථාද තිබෙනවා …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද? – සජීව චාමිකර 

අද වන විට ආණ්ඩුවට අවශ්‍ය ව ඇත්තේ ගොවිතැනෙන් ඉවත් කර ගන්නා ඉඩම් මහ පරිමාණයෙන් සමාගම්වලට හා ව්‍යාපාරිකයන් වෙත ආයොජන සඳහා ලබා දීමට ය. ඒ සඳහා …

vinivida

රාවණා රජුගේ කරත්ත පාර හෙවත් චැරියට් පාත්

අපේ මේ පුංචි රට ලෝකයේම තිබෙන සුන්දරම රටක් ලෙස දෙවරක් සිතන්නට අවශ්‍ය නොවන තරමටම අතිශය සුන්දර ස්ථානවලින් මේ රට පිරී පවතිනවා. අද අපි යන්නේත් එවැනි …

Loading...

rasagagula

vinivida

මේ වසරේ ප්‍රේක්‍ෂකයන් හමුවට ආ ෂාරුක්ගේ තුන්වැනි සිනමාපටය දැන් සිනමා ශාලාවල

2023 වසර බොලිවුඩ් සිනමාවේ ෂාරුක් ඛාන් වසර ලෙස හැඳින්වුවත් වරදක් නැත. මන්ද යත් මෙම වසර තුළ ඔහුගේ චිත්‍රපට තුනක් ම තිරගත වූ බැවිනි. ඒ අතරින් අවසන් සිනමාපටය වන ඩන්කි පසුගිය …

/ රසගඟුල

සුනඛ පෙම් කතාවක් මුල් කොට සමාජයට මහඟු පණිවිඩයක් ලබා දෙන අපූරු සිනමා සිත්තමක්

සුනඛයන් රංගනයේ යෙදෙන චිත්‍රපට නැරඹීමේ සැලකිය යුතු ඉතිහාසයක් අප රටේ සිනමාලෝලීන්ට තිබේ. ශ්‍රී ලංකාවට රූපවාහිනිය ලැබුණු සමයේ විකාශනය වූ ‘ලැසී’ එවැනි අමතක නොවන කතා මාලාවකි. ජපානයේ ජීවත් වූ හචිකෝ නමැති …

/ රසගඟුල

Loading...

vinivida

ඔබත් විද්‍යුත් යක්ෂයාගේ වහලෙක් ද? – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

අතීතයේ ඉඳලම අපේ රටෙත් යක්කු හිටියලුනෙ . රීරි යකා, ගරා යකා, සූනියම් යකා, මහ සෝනා, කළු කුමාරයා , වෙසමුනියා, යනාදී වශයෙන්… අහල ඇතිනෙ නේද? යක්ෂයා හොඳ එකෙක් නෙමෙයි නේ. අපිව විනාශ කරන්න ආපු අදෘශ්‍යමාන බලවේගයක් . ඒත් ඉතිං අපේ ගම්වල ගමරාළලා එහෙම යක්කුන්ගෙන් වැඩ ගත්තු බව පුංචි කාලේ කතන්දර පොත් …

/ පහන් ටැඹ
vinivida

අද සමාජයෙන් මතු වන කිර්තිමත් චරිත සැබැවින්ම කීර්තිමත් ද? – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

වසර දෙදහසින් පසු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් අප සමාජයේ ඉහළම කීර්තියකට පත් පුද්ගලයන් දස දෙනකු ගේ නම් ලියා ම’වෙත ඉදිරිපත් කරන ලෙස මම පසුගිය දිනයෙක සරසවි සිසු සිසුවියන් කණ්ඩායමකට කීවෙමි.එවිට තම සිතැඟි අනුව ඔවුන් විවිධ පුද්ගල නාම ඉදිරිපත් කොට තිබූ අතර එම සිසු කණ්ඩායමේ සිසු සිසුවියන් සියලුම දෙනා පොදුවේ නම් …

/ පහන් ටැඹ

Loading...

iraadurupata

vinivida

දරුවන් ගේ සෞඛ්‍යය කේන්ද්‍රයෙන් හරියටම දැක ගත හැකිද? – හේම ශ්‍රී අමරසිංහ

කිසියම් පවුලක වැඩිහිටියන්ගේ මිස කුඩා දරුවන්ගේ ජන්ම පත්‍ර පරීක්ෂා කිරීම කෙරෙහි වැඩි උනන්දුවක් අතීත සමාජයේ පැවැතියේ නැත. එහෙත්, අද වන විට එම තත්වයේ සැලකිය යුතු වෙනස්කම් සිදු වෙමින් පවතී. ඊට හේතුව අද වන විට දරුවන්ගේ ජන්ම පත්‍ර පරීක්ෂාව කෙරෙහි ද පෙර නොවූ විරූ උනන්දුවක් බොහෝ දෙනකු තුළ පැවැතීම ය. ඒ …

vinivida

වැල්ඩින් වෙද මහත්තුරු සහ උපන් ගෙයි ගොන්කම් කරන සිරි ලාංකික “බුජ්ජිමත්තු” – විකලාංග ශල්‍ය වෛද්‍ය චතුරංග විදාන ගමගේ

අවුරුදු දෙකක් පුරාවට වැල්ඩින් වෙද මහත්තයෙකුගේ විස්මිත ඇට ඇලවීමේ තාක්ෂණයේ ප්‍රතිඵල මා නෙත නොගැටුණේ යට ගිය දෑ අවුරුද්දම එවන් විස්මිත වැඩ සිදුවෙන දීපයෙන් පිටව මහාද්වීපික රටක ජීවත් වූ නිසාවෙනි. අවුරුදු දහයකට එහා ගිය මගේ විකලාංග වෛද්‍ය ජීවිතයේ දුටුවන් ඇස් මවිත කරවන මේ විස්කම් නැවත දැක බලා ගැනීමේ අ”භාග්‍යය” කෑගල්ලේ පැමිණි …

Loading...

error: Content is protected !!