badweather

බොහෝ ප්‍රදේශවලට අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හිතකර වායුගෝලී තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ බොහෝ ප්‍රදේහවලට සවස 2.00 පසු වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව,වයම සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්තානවලට මිලි මීටර් 100 වැඩි තද වැසි ඇති …

පොදු පෙරමුණට ජනපති අපේක්ෂකයන් හතර පහක්ම ඉන්නවා

ප‍්‍රාදේශීය සභාවකටවත් ඉදිරිපත් කිරීමට අපේක්ෂකයන් සොයා ගැනීමට නොහැකි වනු ඇතැයි ඇතැමුන් වහසි බස් දෙඩූ කවදත් මෙරට පොදු ජනතාවගේ ආදර ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට වේගවත් ඉදිරි ගමනකට මුල පුරා ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මේ වන විට …

පවිත්‍රාගේ ෆේස් බුක් ගිනුම හැක් කරලා

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ෆේස්බුක් ගිණුම මේ වන විට හැක් කිරීමට ලක්ව තිබේ. වීඩියෝ ක්‍රීඩා සම්බන්ධයෙන් වන වීඩියෝ මේ වන විට ඇයගේ ෆේස්බුක් ගිණුම හරහා හුවමාරු වන බව ද පැවසෙයි …

කතානායක විශ්වාසභංගය ලෝක පාර්ලිමේන්තු සංගමයට

කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදයේ සම්පූර්ණ වාර්තාව අන්තර් පාර්ලිමේන්තු සංගමයට හා පොදුරාජ්‍ය මණ්ඩලිය පාර්ලිමේන්තු සංගමයට යොමු කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කටයුතු කරමින් සිටින බව වාර්තාවේ. එම යෝජනාවෙන් එල්ල කෙරුණු ඇතැම් චෝදනාවලට කතානායකවරයා පිළිතුරු නොදුන් බවට චෝදනා කරමින් වාර්තාව එම සංවිධාන වලට මෙසේ ඉදිරිපත් කෙරේ …

ජාතික අවම වැටුප රුපියල් පන්දහසකින් ඉහළට

2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන පනතේ විධිවිධාන අනුව රුපියල් 12,500/ක් ලෙස නියම කරන ලද ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත පත් කරන ලද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නියෝජනය කරන වෘත්තීය …

උත්සව සමයේ සේල් සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට අනතුරු ඇඟවීමක්

එළඹෙන අවුරුදු උත්සව සමයේ භාණ්ඩ අලෙවි කරනු ලබන ස්ථාන වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගික ජනතාව රැවටීම්වලට ලක්වීමට ඉඩ ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කර සිටියි. එම භාණ්ඩ අලෙවි කරන ස්ථාන “සේල්.. සේල්” නමින් කල් ඉකුත් වීමට ආසන්න භාණ්ඩවල තොරතුරු වෙනස් කර උත්සව සමයේ …

arumasi-puwath

ඔබ රූපවාහිනියෙන් රස විඳින රියලිටි ෂෝ ගැන තව ටිකක් දැන ගන්න කැමතිද ?

ටෙලිනාට්‍ය, ප්‍රවෘත්ති, වාර්තා වැඩසටහන්, චිත්‍රපට වැනි සාම්ප්‍රදායික වැඩසටහන් නරඹන්නට සතුටක් නොමැති බොහෝ ප්‍රේක්ෂකයන් අතර ඉතා ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව ඇති රූපවාහිනි වැඩසටහන විශේෂයක් බවට පත්ව ඇත්තේ ‘රියැලිටි වැඩසටහන්’ හෙවත් ‘රියැලිටි ෂෝ’ (Reality Shows) ය. අපේ රටේ ද රූපවාහිනී නාලිකා සියල්ලම පාහේ කලින් කලට විවිධාකාර රියැලිටි වැඩසටහන් ඉදිරිපත් කරනු දක්නට ලැබෙන අතර ඇතැම් නාලිකා අඛණ්ඩව නියමිත කාලවකවානු ඔස්සේ වසර ගණනාවක් තිස්සේ මේවා ඉදිරිපත් කරනු දැක ගත හැකිය. අප රටේ රියැලිටි වැඩසටහන් ලෙස වැඩි වශයෙන්ම පාහේ ඉදිරිපත් කෙරෙන්නේ ගායනා වැඩසටහන්ය. ඇතැම් නාලිකාවලින් විවිධ දක්ෂතාවයන් උරගා බලන රියැලිටි වැඩසටහන් …

urumayaka asiriya

ඉස්සර “ගොඩේ”හා සරසවි සිසුන් ඊට කියන”ඩොටේ”

ලබන දෙසැම්බර් මාසයේ ගල්ගමුව ආශ්‍රිතව පැවැත්වීමට අප විසින් සංවිධානය කරනු ලබන සත්ව අහිංසා ප්‍රවර්ධන වැඩසටහනක් පිළිබඳව මම කැලණිය සරසවි සිසුවකුට කීවෙමි.ඒ ඔවුන් ද සත්ව හිමිකම් හා සුබසාධනය සම්බන්ධයෙන් සැලකිය යුතු මෙහෙවරක් කරන බැවිනි.”ගල්ගමුවේ නේද? හැබැයි ඉතින් ගල්ගමුව කියන්නේ හද්දා “ඩොටේ නේ” ඔහු ගත් කටටම අසා සිටියේ ය. ‘ඩොටේ’ යන්න නූතන …

ethera-methra

ඉන්දියාවේ කාන්තාවන් නිරුවත් කර පාරවල්වල ඇවිද්දවීම සුළභ තත්ත්වයක් වෙලා ලු!

අප අසල්වැසි ඉන්දියාව යනු කාන්තාවන්ට ලිංගික වශයෙන් බොහෝ හිරිහැර, අතවර, අපරාධ සිදුවන රටකි. ඒ අතින් ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් ලෙස ද ඉන්දියාව ප්‍රසිද්ධියක් උසුළයි. එරට කාන්තාවන් නිතරම වාගේ මුහුණ දෙන හිංසනයක් ගැන පසුගිය දිනවල ද විශාල අවධානයක් යොමු වී තිබෙනු දැකිය හැකි විය. එනම් කාන්තාවන් නිරුවත් කර පාරවල්වල ඇවිද්දවීමයි. මේ ගැන පසුගිය දිනවල කතාබහක් ඇතිව තිබුණේ කර්ණාටක ප්‍රාන්තයෙන් මෙවැනි අලුත් සිද්ධියක් වාර්තා වීමත් සමග ය. මෙම අවාසනාවන්ත …

2023 වසරේ ලොවටම දැනුණු සිදුවීම් මෙන්න

අධික අවුරුද්දකට දොරගුළු විවර කරමින් 2023 වසර ගෙවී ගියේ අපට ද නොදැනීය. ශ්‍රී ලංකාවට මේ වසර යහපතක් යැයි පවසන්නට තරම් කාරණා නැති තරම්ය. අහස උසට බඩු මිල ඉහළ යාම, මැතිවරණ කල් දැමීම, බදු වැඩි වීම, ක්‍රිකට් තහනම, රටම එකවර අඳුරේ තබමින් ඇති වූ විදුලිය ඇනහිටීම වැනි සිදුවීම් මේ වසර තුළ කැපී පෙනුණි. ගෙවී ගිය 2023 ලෝකය සම්බන්ධයෙන් ද පැවතියේ මිශ්‍ර ප්‍රතිඵලයකි. විනාශකාරී භූමිකම්පා, නිමාවක් නැති යුද්ධ වැනි …

අනෝතත්ත විල යනු කුලියාපිටියෙන් හමු වූ කොහිල වලද?

මීට සති කිහිපයකට හෝ මාසයකට හමාරකට ඉහත එක් අඳුරු සහගත දිනයෙක පෙරවරුවේ කුලියාපිටියට ඔබ්බෙන් පිහිටි ගම්බද ප්‍රදේශයක වගුරු බිමක් සමීපයට බස්නාහිර පළාතේ ලියාපදිංචි කොට ඇති බව හැඟවෙන කළු වීදුරු සහිත නවීන වෑන් රථයකින් හත් අට දෙනෙකු ගෙන් යුත් පිරිසක් පැමිණ තිබේ. මීට කලකට පෙර කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගනු ලදුව පසු කලෙක වල් බිහි වූ ගම් වැවක් සේ හඳුනා ගත හැකි එය ජලජ ශාක වලින් පිරී පැවැති …

vinivida

පූජා වට්ටි වල ඇති රන් රිදී, ලොකු ලොකු මුදල් නෝට්ටු යන්නේ කපුවන් ගේ ගෙවල් වලට මිස දෙවියන් ගේ විමානයට නොවේ

රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපුවා ඇතුළු අනෙකුත් කපුවන් දේවාලයට ලැබෙන රත්රන් ඇතුළු වටිනා දේවල් සහ මුදල් නිවෙස්වලට රැගෙන යන බවට රට පුරා ප්‍රචාරය වීමත් සමග බැතිමතුන් පූජා වට්ටි මත තබා දහස් ගණනින් දුන් මුදල් ප්‍රමාණයන් 50%කින් පමණ අඩු කර ඇතැයි මාධ්‍ය වාර්තාවක සඳහන් ය.ඒ වෙනුවට කතරගම මහා දේවාලයේ ප්‍රධාන කාර්යාලයේ ඇති මහරගම අපේක්ෂා රෝහලේ සංවර්ධන අරමුදලට මුදල් පරිත්‍යාග කිරීමට බැතිමතුන් පෙළඹී ඇති බව ද එහිම සඳහන් …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

ශරීරයේ තිබෙන වෙනස්කම් හඳුනාගෙන රෝග වැළඳිය හැකි දැයි පරික්ෂා කර ගත හැකි ක්‍රම

අපේ ශරීරයේ ඇතිවන කුමන ⁣හෝ වෙනස්කමක් ඇතැම් විට යම් රෝගයක ආරම්භය විය හැකිය. නමුත් බොහෝවිට අප මේ සුළු සුළු වෙනස්කම් පිළිබඳව උනන්දු වන්නේ නැත. මෙය රිදුමක් කැක්කුමක් වැනි ඕනෑම දෙයක් විය හැකි අතර එය තදබල නැත්නම් අප කරන්නේ “ඒ ගැන නොතකා හැරීම ය. නමුත් මෙවැනි ශාරීරික වෙනස්කම් පිළිබඳව හැම විටම නොසලකා හැරිය යුතු නොවේ. ඒවා පිළිබඳ ඔබට යම් අවබෝධයක් ඇත්නම් ඉදිරියේදී ඇතැම් විට හට ගත හැකි බරපතළ රෝගයක් පවා කල් තියා හඳුනා ගැනීමට හැකි වනු …

wall-logo

මං හරිම මෝඩයෙක් කී අසූ එක් වියැති යොවුන් කවියා

යොවුන් ගැදි, පැදි නිර්මාණ ශිල්පීන් ගේ කුසලතා එළිදක්වන “wall එක–අපේ කාලයේ කැටපත් පවුර” තුළින් අපි හාපුරා කියා ඉදිරිපත් කරන්නේ එක් විශේෂිත ‘යොවුන්’ කවියෙකු ගේ කවි පොතකින් උපුටා ගත් ‘මං හරිම …

/ wall එක

sathuntath-himi-ape-lokaya

මිනිසුන්ට සේම සතුන්ට ද සම සේ යුක්තිය ඉටු කළ එලාර රජුගේ කතාවේ ඇතුල් පැත්ත

මිනිසුන්ට සහ සතුනට දෙයුරකින් සැලකීමේ සම්ප්‍රදායක් මේ වන විට ලෝකය පුරාම තිබේ.නමුත් ගත වූ සියවස් කිහිපය තුළ ප්‍රවර්ධනය වූ මානව හිමිකම් වලට සාපේක්ෂව ගත වූ දශක කිහිපය තුළ ලොව පුරා සත්ව හිමිකම් ප්‍රවර්ධනය වීමක් ද දක්නට තිබේ.එහෙත්, විමතියට කරුණ වනුයේ නීතිය යුක්තිය පසිඳලීමේ දී මිනිසුන්ටත් සතුන්ටත් එක සමානව ක්‍රමයක් අනුගමනය කළ යුතුය යන ජන සම්මතයක් …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව
vinivida

මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත සිංහරාජ අඩවියේ වැසි වනාන්තර මහ පරිමාණයෙන් විනාශ කරයි

සිංහරාජ වන රක්ෂිතය ලෙස ආරක්ෂිත තත්ත්වයට පත් කර ඇති වැසි වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 36475 ක් වන අතර ආකාර දෙකක වැසි වනාන්තර මෙලෙස රක්ෂිත තත්ත්වයට පත් …

/ හරිත දනව්ව

rasagagula

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

ආලියා භාත්, ක්‍රිති සැනොන්, අල්ලු අර්ජුන් ජාතික සිනමා සම්මාන දිනති

ඉන්දියාවේ ජාතික සිනමා සම්මාන උළෙල එරට වඩාත්ම පිලිගැනීමට පාත්‍ර වූ සිනමා උළෙලකි. මෙම උළෙලේ දී සම්මානයට පාත්‍ර වීම සිනමා කලාකරුවෝ විශාල ගෞරවයක් ලෙස සලකති. 69 වැනි ඉන්දියානු ජාතික සිනමා උළෙල …

/ රසගඟුල

jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ
latest gossips

සැබෑ දහම වෙනුවට බොරු දහම් විකුණන භික්ෂුන් ගැන බුදු හිමියන් දෙසූ බණක් – කදුරුපොකුණේ සුමංගල හිමි

ත්‍රිපිටක පොත පතට අනුව බුදුන් වහන්සේ විසින් භික්ෂූන් හෝ උපාසක උපාසිකාවන් “පින්වත්”යන වදන පෙරටු කොට ආමන්ත්‍රණය කොට තිබේ දැයි අප ගේ සාමනේර හිමි වරුන් සහ දහම් පාසල් සිසුන් කිහිප වරක්ම අපගෙන් අසා තිබේ.ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අප සෑම විටෙක්ම පවසා ඇත්තේ සමස්ත ත්‍රිපිටකයේ කිසිදු තැනක බුදුන් වහන්සේ කිසිවකුත් පුණ්‍යවන්ත හෙවත් …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

ග්‍රහ අපලත් කොවිඩ් වගේ – හේම ශ්‍රී අමරසිංහ

ග්‍රහ අපල වශයෙන් දැක්වෙන තත්වයන් කෙරෙහි අතීත සමාජය තුළ නොපැවැති බියක් වර්තමානයේ දක්නට තිබේ. විශේෂයෙන් පාප ග්‍රහයකු වශයෙන් සමාජයේ දැන හැඳුනුමට ලක්ව හිඳින සෙනසුරුගේ නම ඇසීමට පවා ඇතැමෙක් බිය වෙති. මේ සඳහා වන ප්‍රධාන හේතු දෙකකි. ඉන් පළමු වැන්න අතීත මිනිසාට සාපේක්ෂව නූතන සමාජයේ බොහෝ දෙනකු තුළ ලෞකිකත්වය කෙරෙහි පවත්නා …

error: Content is protected !!