ආරක්ෂක හමුදා භාරයේ තිබූ යාපනයේ ඉඩම් අක්කර 234ක් නිදහස් කෙරේ

යාපනය ආරක්ෂක හමුදා මූලස්ථානය භාරයේ තිබූ ඉඩම් අක්කර 234 ක ප්‍රමාණයක් ගොවි ජනතාව සඳහා නිදහස් කර තිබේ.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ(22) පලාලි ගුවන් හමුදා කඳවුරේ දී මෙම කටයුත්ත සිදු කෙරිණි.ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ යාපනයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස පහකට අයත් ඉඩම් ඒ අනුව නිදහස් …

දුම්රියේ සිඟමන් යදින යාචකයින් කරදරයක්

දැඩි තදබදයක් පවතින කාර්යාල දුම්රියවල සිටින යාචකයින් නිසා දුම්රිය ගමන හිංසාකාරි මගී ප්‍රවාහන සේවයක් බවට පත්ව ඇති බව දුම්රිය මගීහු පවසති. ඇතැම් යාචකයෙන් හිඟමන් ලැබීම නීතියක් ලෙසින් සිතාගෙන සිටිනවාදැයි සිතන තරමට ඇතමුන්ගේ සිඟමන් යැදීම පීඩාකාරී බව සඳහන් කරන මගින් දුම්රිය මගීන්ගෙන් පිරී සිටින මැදිරිවලදී පවා …

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු දැයෙන් සමුගනී

විසිවන සියවසේ අප රටේ පහළ වූ භාෂා ශාස්ත්‍ර,මානව විද්‍යා,කලා සන්නිවේදන යන විෂයන් හි ප්‍රාමාණික පඬිවරයකු වූ ප්‍රවීණ ලේඛක හා සම්මානනීය මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා අද (22)) දින අභාවප්‍රාප්ත වී ඇත.මිය යන විට 80 වියේ පසු වු මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා සන්නිවේදන විෂයට අදාළ මහාචාර්යවරයෙකු සහ …

ආර්ථික කමිටුවට අලුතින් දහයක්

ආර්ථික ස්ථායිකරණ පාර්ලිමේන්තු කමිටුවේ සේවය සඳහා තවත් මන්ත්‍රීවරු දහදෙනෙක් තේරීම් කාරක සභාව විසින් පත්කරනු ලැබ ඇතැයි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. ෂෙහාන් සේමසිංහ, කනක හේරත්, තාරක බාලසූරිය, සීබී රත්නායක, එස් එම් චන්ද්‍රසේන, නාමල් රාජපක්ෂ, ධම්මික පෙරේරා, වෛද්‍ය ගයාශාන් නවනන්දන, අකිල එල්ලාවල …

අස්වැසුම දෙවැනි වටයේ අයැදුම්පත් භාර ගැනීම අදින් නිමයි

අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවැනි වටය සඳහා අයැදුම්පත් භාරදීමට දී තිබූ කාලය අදින්(22) අවසන් වන බවත් ඔන්ලයින් ක්‍රමයට පමණක් මේ වනවිට ඒ සඳහා අයැදුම්පත් දෙලක්ෂ 50,000 ක් පමණ ලැබී ඇති බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පවසයි.මීට අමතරව ප්‍රදේශීය ලේකම් කාර්යාලවලට තවත් පිරිසක් සිය …

ලෝක වනාන්තර දිනයේදීම අක්කර ගණනාවක ගස් කපා ගිනි තබා වනසයි

ලෝක වනාන්තර දිනයේ යෙදුන අද මිහින්තලේ, දොරමඩලාව රජ මහා විහාරයට ගමන් කරන මාර්ගයේ පිහිටි මිහින්තලේ රක්ෂිතයේ අක්කර දහයක් පමණ ප්‍රදේශයක සියළුම ගස් කපා දමා ඒවා ගිනි තබා, මෙම රක්ෂිත කොටස වටා වැටක් ගසා එය අත්පත් කර ගනිමින් සිටි ව්‍යාපාරිකයකු, කම්කරුවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

ඉස්සර “ගොඩේ”හා සරසවි සිසුන් ඊට කියන”ඩොටේ”

ලබන දෙසැම්බර් මාසයේ ගල්ගමුව ආශ්‍රිතව පැවැත්වීමට අප විසින් සංවිධානය කරනු ලබන සත්ව අහිංසා ප්‍රවර්ධන වැඩසටහනක් පිළිබඳව මම කැලණිය සරසවි සිසුවකුට කීවෙමි.ඒ ඔවුන් ද සත්ව හිමිකම් හා සුබසාධනය සම්බන්ධයෙන් සැලකිය යුතු මෙහෙවරක් කරන බැවිනි.”ගල්ගමුවේ නේද? හැබැයි ඉතින් ගල්ගමුව කියන්නේ හද්දා “ඩොටේ නේ” ඔහු ගත් කටටම අසා සිටියේ ය. ‘ඩොටේ’ යන්න නූතන …

ethera-methra

vinivida.lk

ළඟදීම චිකන් කොත්තු ලක්ෂයේ පූජාවකුත් බලාපොරොත්තු වෙමුද? මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

ඖෂධයක් ලෙස සැලකෙන නාපිරිත්ත ශාකයේ මල් පූජා කිරීමෙන් විශේෂ ආනිසංස ලද හැකි බව පවසමින් බෞද්ධයන් ඒ සඳහා යොමු කරන උඩරට විහාරස්ථානයක භික්ෂුවක පිළිබඳව පසුගිය දිනයෙක අසන්නට ලැබිණ. ඒ සඳහා එම භික්ෂුව විසින් අපූරු නිදාන කතාවක් ද ප්‍රබන්ධය කරන ලදුව බොහෝ බෞද්ධයන් ඒ කෙරෙහි වසඟ වී ඇති බව ද දැන ගත හැකි විය. ඒ නිදාන කතාවට අනුව නාපිරිත්ත යනු මණිඅක්ඛිත නා රජුගේ ඇරැයුමින් බුදුන් වහන්සේ කැලණියට වැඩම කොට …

පාර්ලිමේන්තුව සහ පුත්තලම් බූරු නිදහස

“ප්‍රජාතන්ත්‍රවාදය වල් බූරු නිදහසක් නොවිය යුතු ය”යන රුවන් වැකිය පවසන ලද්දේ යටත් විජිත යුගයේ අප රටේ සිටි කෘතහස්ත දේශපාලනඥයකු වන ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් විසිනි.එහෙත්, මේ වන විට එය කොතෙක් ඔඩු දුවා තිබේද?යත් පාර්ලිමේන්තුව තුළ පුත්තලම් බූරු නිදහසට ඉඩ නොතැබිය යුතුය යනුවෙන් එය යාවත්කාලීන කළ යුතු තැනට මේ වන විට වැඩ සිදු වී තිබේ. රට තුළ මතුවී ඇති බරපතල ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් …

අපේ රටේත් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවාද ?;ඔබටම දැන ගන්න අවස්ථාවක්

ශ්‍රී ලංකාව කවර ස්වභාවයක රාජ්‍යයක්දැයි යමෙකු ඇසුවොත් වඩාත් නිවැරදිතම පිළිතුර ලබාදෙන්නටම නම් එයට ඇති වඩාත් සුදුසුතම මූලාශ්‍රය වන්නේ 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාව හඳුන්වාදී ඇති ආකාරය විමසා බැලීමය. එහි සඳහන් වන ආකාරයට ශ්‍රී ලංකාව හඳුන්වා දී ඇත්තේ ‘ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය’ ලෙසිනි. ඒ අනුව ශ්‍රී ලංකාව ප්‍රජාතාන්ත්‍රික මෙන්ම සමාජවාදී ජනරජයක් ලෙසින් ද ක්‍රියාත්මක වේ. තවත් ආකාරයකින් පැවසුවහොත් මෙය ජනතා පරමාධිපත්‍යය හොඳින් ක්‍රියාත්මක වන …

අලුත් වසංගතයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

මේ කාලයේ ලොව පුරා පැතිරෙමින් ඇති අලුත් සෞඛ්‍ය තර්ජනයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. මෙම අලුත් වසංගතය නම් ‘තනිකම සහ හුදෙකලාභාවය’ යි. මිනිසුන් මේ කාලයේ වඩ වඩාත් තනිකමට, හුදෙකලාවට ගොදුරු වෙමින් සිටින බව මේ සම්බන්ධයෙන් මෑත කාලයේ කරන ලද අධ්‍යයනයන්ගෙන් හෙලි වී තිබේ. එහි ඇති වඩාත් බරපතල කාරණය වන්නේ මෙම තනිකමෙහි බලපෑමෙන් විවිධ කායික, මානසික රෝගවලට බිලිවන පිරිස ශීඝ්‍රයෙන් වැඩි වෙමින් තිබීමයි. මෙය කාගේත් වැඩි අවධානයකට …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

ශරීරයේ තිබෙන වෙනස්කම් හඳුනාගෙන රෝග වැළඳිය හැකි දැයි පරික්ෂා කර ගත හැකි ක්‍රම

අපේ ශරීරයේ ඇතිවන කුමන ⁣හෝ වෙනස්කමක් ඇතැම් විට යම් රෝගයක ආරම්භය විය හැකිය. නමුත් බොහෝවිට අප මේ සුළු සුළු වෙනස්කම් පිළිබඳව උනන්දු වන්නේ නැත. මෙය රිදුමක් කැක්කුමක් වැනි ඕනෑම දෙයක් විය හැකි අතර එය තදබල නැත්නම් අප කරන්නේ “ඒ ගැන නොතකා හැරීම ය. නමුත් මෙවැනි ශාරීරික වෙනස්කම් පිළිබඳව හැම විටම නොසලකා හැරිය යුතු නොවේ. ඒවා පිළිබඳ ඔබට යම් අවබෝධයක් ඇත්නම් ඉදිරියේදී ඇතැම් විට හට ගත හැකි බරපතළ රෝගයක් පවා කල් තියා හඳුනා ගැනීමට හැකි වනු …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

kithunu

මස් මාංශ අනුභවය සැබෑ කිතුණු උරුමයක් නොවේ;මෙන්න සාක්ෂි

“කතෝලික මිනිස්සු කොහොමත් හොඳට මස් මාළු කන මිනිස්සුනේ” යැයි අප බොහෝ දෙනෙක් පවසන දෙයකි. එසේ පැවසෙන්නේ කිතුනුවන්ගේ කුමන උත්සවයක දී වුව එහි මස් වර්ග කිහිපයක්, මාළු වර්ග කිහිපයක් වරදින්නේ නැති නිසා ය. කෙසේ වෙතත් මාංශ ආහාරයෙන් තොර කිතුනුවන් ද නැතිවාම නොවේ. මස් මාළු නොකන අය දෙස කිතුනුවන් බොහෝ දෙනෙක් බලන්නේ, “අපෝ ඔයා චිකන් කෑල්ලක්වත් කන්නේ …

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව
vinivida

මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත සිංහරාජ අඩවියේ වැසි වනාන්තර මහ පරිමාණයෙන් විනාශ කරයි

සිංහරාජ වන රක්ෂිතය ලෙස ආරක්ෂිත තත්ත්වයට පත් කර ඇති වැසි වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 36475 ක් වන අතර ආකාර දෙකක වැසි වනාන්තර මෙලෙස රක්ෂිත තත්ත්වයට පත් …

/ හරිත දනව්ව

rasagagula

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

ආලියා භාත්, ක්‍රිති සැනොන්, අල්ලු අර්ජුන් ජාතික සිනමා සම්මාන දිනති

ඉන්දියාවේ ජාතික සිනමා සම්මාන උළෙල එරට වඩාත්ම පිලිගැනීමට පාත්‍ර වූ සිනමා උළෙලකි. මෙම උළෙලේ දී සම්මානයට පාත්‍ර වීම සිනමා කලාකරුවෝ විශාල ගෞරවයක් ලෙස සලකති. 69 වැනි ඉන්දියානු ජාතික සිනමා උළෙල …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!