“ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්”නව සන්ධානයේ මංගල ජන රැළිය සාර්ථකයි

ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” තේමාව කරගත් අද(27) පස්වරු 3.00 ට ජා ඇල නගරයේ දී ඇරඹි නව සන්ධානයේ මංගල ජන රැළිය සාර්ථ්ක ලෙස පැවැත්වුණු බව වාර්තා වෙයි.නව සන්ධාන මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, නව සන්ධාන ගම්පහ දිස්ත්‍රික් …

ලිංගික අපරාධවල වර්ධනයක්

ලිංගික අපරාධ සම්බන්ධයෙන් වාර්ෂිකව වැඩි වර්ධනයක් පෙන්නුම් කරන බව පොලිස් ළමා හා කාන්තා කාර්යංශය සඳහන් කර තිබේ. එහි නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය සඳහන් කළේ, පසුගිය වසරේ දී වයස අවුරුදු 18ට අඩු දැරියන් 1,502ක් දූෂණයට ලක් ව ඇති බවයි. ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ශ්‍රී ජයවර්ධපුර …

නුවරඑළියට මල් තුහින

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල විටින් විට හමන පැයට කිලෝ මීටර් 40ක පමණ තරමක තද සුළං ඇති විය හැක. හිමිදිරි උදෑසන කාලයේ දී නුවරඑළිය …

කෝපා කමිටුවේදී මුදල් ලේකම්ට දොස්

ආදායම් එකතු කිරීමට අදාළව ගෙන තිබෙන ක්‍රියාමාර්ගයන්හි ප්‍රගතිය ඉතා අවම මට්ටමක පවතින බව සඳහන් කරමින් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු ආයතන රැසක නිලධාරීන් පාර්ලිමේන්තුවේ පැවති රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී දැඩි දෝෂදර්ශනයට ලක්වී තිබේ. මුදල් අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී …

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත ගැන එක්සත් ජනපදය කනස්සල්ලෙන්

සිවිල් සමාජය සහ තාක්ෂණික සමාගම් ඇතුළු ප්‍රධාන පාර්ශවකරුවන්ගේ වැදගත් යෝජනා ඇතුළත් නොකර පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත ප්‍රකාශනයේ නිදහසට, නවෝත්පාදනයන්ට සහ පෞද්ගලිකත්වයට ඇති විය හැකි බලපෑම පිළිබඳව එක්සත් ජනපදය කනස්සල්ලෙන් පසුවන බව එක්සත් ජනපද තානාපති ජුලී චන්ග් ශ්‍රී ලංකාවට පැවසීය.සිය …

මර්දනකාරී ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ගෙදර යවන්න 30 වැනිදා කොළඹට එන්න

මැතිවරණ පැවැත්වීම වෙනුවට ආණ්ඩුව සහ ජනාධිපතිවරයා සිදු කරමින් සිටිනුයේ මර්දනය යොදාගෙන රට තුළ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු වල නියැලීමට බවත් 2024 රටේ සියලු ජනතාවගේ ඊළඟ වසර පහ තීන්දු කරන වසර බැවින් ආණ්ඩුව ගෙදර යවන්න සියලු දෙනාම එකතු විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කීය …

arumasi-puwath

ඔබ රූපවාහිනියෙන් රස විඳින රියලිටි ෂෝ ගැන තව ටිකක් දැන ගන්න කැමතිද ?

ටෙලිනාට්‍ය, ප්‍රවෘත්ති, වාර්තා වැඩසටහන්, චිත්‍රපට වැනි සාම්ප්‍රදායික වැඩසටහන් නරඹන්නට සතුටක් නොමැති බොහෝ ප්‍රේක්ෂකයන් අතර ඉතා ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව ඇති රූපවාහිනි වැඩසටහන විශේෂයක් බවට පත්ව ඇත්තේ ‘රියැලිටි වැඩසටහන්’ හෙවත් ‘රියැලිටි ෂෝ’ (Reality Shows) ය. අපේ රටේ ද රූපවාහිනී නාලිකා සියල්ලම පාහේ කලින් කලට විවිධාකාර රියැලිටි වැඩසටහන් ඉදිරිපත් කරනු දක්නට ලැබෙන අතර ඇතැම් නාලිකා අඛණ්ඩව නියමිත කාලවකවානු ඔස්සේ වසර ගණනාවක් තිස්සේ මේවා ඉදිරිපත් කරනු දැක ගත හැකිය. අප රටේ රියැලිටි වැඩසටහන් ලෙස වැඩි වශයෙන්ම පාහේ ඉදිරිපත් කෙරෙන්නේ ගායනා වැඩසටහන්ය. ඇතැම් නාලිකාවලින් විවිධ දක්ෂතාවයන් උරගා බලන රියැලිටි වැඩසටහන් …

urumayaka asiriya

ඉස්සර “ගොඩේ”හා සරසවි සිසුන් ඊට කියන”ඩොටේ”

ලබන දෙසැම්බර් මාසයේ ගල්ගමුව ආශ්‍රිතව පැවැත්වීමට අප විසින් සංවිධානය කරනු ලබන සත්ව අහිංසා ප්‍රවර්ධන වැඩසටහනක් පිළිබඳව මම කැලණිය සරසවි සිසුවකුට කීවෙමි.ඒ ඔවුන් ද සත්ව හිමිකම් හා සුබසාධනය සම්බන්ධයෙන් සැලකිය යුතු මෙහෙවරක් කරන බැවිනි.”ගල්ගමුවේ නේද? හැබැයි ඉතින් ගල්ගමුව කියන්නේ හද්දා “ඩොටේ නේ” ඔහු ගත් කටටම අසා සිටියේ ය. ‘ඩොටේ’ යන්න නූතන …

cartoonlogo

No posts found.

ethera-methra

පසුගිය කාලයේ මාධ්‍ය මඟින් රටම ඇන්දවූ ජ්‍යොතිෂ හොර නඩයට මොකද වුණේ? – හේම ශ්‍රී අමරසිංහ

ග්‍රහ අපල යන නම ඇසීමට පවා අද සමාජයේ බොහෝ දෙනෙක් බිය වෙති. ඊට ප්‍රධාන හේතුවක් වනුයේ පසුගිය කාලයේ රූපවාහිනී ඇතුළු ජන මාධ්‍ය වලින් ජ්‍යොතිර්වේදීන් ලෙසින් පෙනී සිටිමින් ජනකාන්ත බවට පත් පුද්ගලයන් ග්‍රහ අපල පිළිබඳව ඉවක් බවක් නොමැතිව පට්ටපල් බොරු පැතිරවීම ය. ඒ හුදෙක් තම බඩ වඩා ගැනීම බව ඕනැම නොදරුවකු හට වුව තේරුම් යනු ඇත. නිවැරදි ජ්‍යොතිෂමය කරුණු ඉදිරිපත් කිරීමට එවැනි ප්‍රාසාංගික ජ්‍යොතිර්වේදීන් හට ඇති මූලික හැකියාව …

සාර්ථක පවුලක “නිල නොලත්” පවුල් චිකිත්සකයා හඳුනා ගනිමු

පවුල් චිකිත්සාව යනු පවුලේ සාමාජිකයින් අතරේ අනොන්‍ය සම්බන්ධතාව වැඩි දියුණු කිරීමට සහ පවුලේ සාමාජිකයන් අතරේ ඇති විය හැකි ගැටුම් නිරාකරණය කිරීමට උපකාර කළ හැකි මනෝ විද්‍යාත්මක උපදේශන චිකිත්සාවකි.ලොව සම්මත ක්‍රමය අනුව පවුල් චිකිත්සාව සාමාන්‍යයෙන් මනෝ විද්‍යාඥයෙකු, සායනික සමාජ සේවකයෙකු හෝ බලපත්‍ර ලාභී චිකිත්සකයෙකු විසින් සපයනු ලැබේ. මෙම චිකිත්සකයින්ට උපාධි හෝ පශ්චාත් උපාධි ඇති අතර විවාහ සහ පවුල් චිකිත්සාව සඳහා වන ඇමරිකානු සංගමය (AAMFT) විසින් ඒ පිළිබඳ වෘත්තීය …

පළමු වරට සෞදි කාන්තාවක් අභ්‍යවකාශයට

සෞදි අරාබිය කලකට පෙර සැලකුණේ කාන්තාවන්ගේ නිදහසට සහ අයිතිවාසිකම්වලට බොහෝ සීමාවන් පැන වූ රටක් ලෙසිනි. නමුත් දැන් මෙම තත්ත්වය කෙමෙන් වෙනස් වෙමින් තිබේ. එම තත්ත්වය තුළ පළමු වතාවට එරට කාන්තාවක් අභ්‍යවකාශයට යාමේ පුවතක් ගැන ද මේ වනවිට වාර්තා වෙයි. මෙයට වසර කිහිපයකට පෙර සෞදි කාන්තාවන්ට තනිවම මෝටර් රියක් පැදවීමට පවා නිදහසක් තිබුණේ නැත. එවැනි පසුබිමක් හමුවේ කාන්තාවක අභ්‍යවකාශයට යාම එරට කාන්තාවන් තුළ යම් ජයග්‍රාහී මානසිකත්වයක්, ආඩම්බරයක් ඇති …

අපේ අබල දුබල සංචාරක කර්මාන්තය සවි බල ගැන්වීමට වෙර දරන පිටරැටියෝ

කිසිවෙක් කිසිවෙකුට නොමිලේ කිසිවක් දෙන්නේ නැති තරම් ය. විශේෂයෙන් අද පවතින දුෂ්කර අති දුෂ්කර ආර්ථික තත්ත්වයක් තුළ එවැන්නක් කරන්නට පෙලඹෙන කිසිවෙක් නැත. එසේ දෙනවා නම් එක්කෝ ඔහු අනේපිඬු සිටානන් මෙන් දානපතියෙක් විය යුතු ය. කෙසේ වෙතත් යූටියුබ් නාලිකාවන් තුළ සැරිසරමින් සිටිය දී අප රටේ මිනිසුන් සොයා යමින් මුදල් බෙදන විදේශිකයන් කිහිප දෙනෙකු පිළිබඳ අපුරූ වීඩියෝ සටහන් දැක ගත හැකි විය. මෙය ඇත්තක් ද යන්න එකවර අදහාගන්නට නොහැකි …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

ශරීරයේ තිබෙන වෙනස්කම් හඳුනාගෙන රෝග වැළඳිය හැකි දැයි පරික්ෂා කර ගත හැකි ක්‍රම

අපේ ශරීරයේ ඇතිවන කුමන ⁣හෝ වෙනස්කමක් ඇතැම් විට යම් රෝගයක ආරම්භය විය හැකිය. නමුත් බොහෝවිට අප මේ සුළු සුළු වෙනස්කම් පිළිබඳව උනන්දු වන්නේ නැත. මෙය රිදුමක් කැක්කුමක් වැනි ඕනෑම දෙයක් විය හැකි අතර එය තදබල නැත්නම් අප කරන්නේ “ඒ ගැන නොතකා හැරීම ය. නමුත් මෙවැනි ශාරීරික වෙනස්කම් පිළිබඳව හැම විටම නොසලකා හැරිය යුතු නොවේ. ඒවා පිළිබඳ ඔබට යම් අවබෝධයක් ඇත්නම් ඉදිරියේදී ඇතැම් විට හට ගත හැකි බරපතළ රෝගයක් පවා කල් තියා හඳුනා ගැනීමට හැකි වනු …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

කෝවිඩ්වලින් බේරෙන්න රටවල් සුනඛයන්ට බාර දෙයි

රටවල් විවෘත කරන්නට නම් ගුවන් තොටුපොළ සක්‍රිය විය යුතුයි. එසේ නොකරන තාක් කල් රටවල ආර්ථිකය දවසින් දවස කඩා වැටේ. නමුත් රටවලට කෝවිඩ් වසංගතය පැමිණෙන්නේ ගුවන් තොටුපොළ හරහා නම් එම වෛරසය පාලනය කරන්නට නව ක්‍රමයක් සොයාගත යුතුව ඇත. මේ වනවිට ඕස්ට්‍රේලියාව, මහා බ්‍රිතාන්‍යය සාර්ථක පියවරක් ඉදිරියට තබා ඇත. ඒ ගුවන් තොටුපොළ ‘කෝවිඩ් ආරක්ෂාව’ ඉදිරියේ දී සුනඛයන්ට …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව
vinivida

මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත සිංහරාජ අඩවියේ වැසි වනාන්තර මහ පරිමාණයෙන් විනාශ කරයි

සිංහරාජ වන රක්ෂිතය ලෙස ආරක්ෂිත තත්ත්වයට පත් කර ඇති වැසි වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 36475 ක් වන අතර ආකාර දෙකක වැසි වනාන්තර මෙලෙස රක්ෂිත තත්ත්වයට පත් …

/ හරිත දනව්ව

rasagagula

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

ආලියා භාත්, ක්‍රිති සැනොන්, අල්ලු අර්ජුන් ජාතික සිනමා සම්මාන දිනති

ඉන්දියාවේ ජාතික සිනමා සම්මාන උළෙල එරට වඩාත්ම පිලිගැනීමට පාත්‍ර වූ සිනමා උළෙලකි. මෙම උළෙලේ දී සම්මානයට පාත්‍ර වීම සිනමා කලාකරුවෝ විශාල ගෞරවයක් ලෙස සලකති. 69 වැනි ඉන්දියානු ජාතික සිනමා උළෙල …

/ රසගඟුල

jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ
latest gossips

සැබෑ දහම වෙනුවට බොරු දහම් විකුණන භික්ෂුන් ගැන බුදු හිමියන් දෙසූ බණක් – කදුරුපොකුණේ සුමංගල හිමි

ත්‍රිපිටක පොත පතට අනුව බුදුන් වහන්සේ විසින් භික්ෂූන් හෝ උපාසක උපාසිකාවන් “පින්වත්”යන වදන පෙරටු කොට ආමන්ත්‍රණය කොට තිබේ දැයි අප ගේ සාමනේර හිමි වරුන් සහ දහම් පාසල් සිසුන් කිහිප වරක්ම අපගෙන් අසා තිබේ.ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අප සෑම විටෙක්ම පවසා ඇත්තේ සමස්ත ත්‍රිපිටකයේ කිසිදු තැනක බුදුන් වහන්සේ කිසිවකුත් පුණ්‍යවන්ත හෙවත් …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

ග්‍රහ අපලත් කොවිඩ් වගේ – හේම ශ්‍රී අමරසිංහ

ග්‍රහ අපල වශයෙන් දැක්වෙන තත්වයන් කෙරෙහි අතීත සමාජය තුළ නොපැවැති බියක් වර්තමානයේ දක්නට තිබේ. විශේෂයෙන් පාප ග්‍රහයකු වශයෙන් සමාජයේ දැන හැඳුනුමට ලක්ව හිඳින සෙනසුරුගේ නම ඇසීමට පවා ඇතැමෙක් බිය වෙති. මේ සඳහා වන ප්‍රධාන හේතු දෙකකි. ඉන් පළමු වැන්න අතීත මිනිසාට සාපේක්ෂව නූතන සමාජයේ බොහෝ දෙනකු තුළ ලෞකිකත්වය කෙරෙහි පවත්නා …

error: Content is protected !!