වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එස්. මුදලිගේ

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නිලධාරියකු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන තුරු, දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එස්.එස්. මුදලිගේ මහතා පත් කර ඇත. ප්‍රවාහන …

අධික උණුසුම නිසා බංග්ලාදේශ පාසල් වැසෙයි

මේ දිනවල බංග්ලාදේශයේ පවතින අධික උණුසුම පාසල් සිසුන්ට අහිතකර ලෙස බලපෑමට ඇති හැකියාව සළකා බලා එහි වසා දැමීමට එරට බලධාරින් තීරණය කර තිබේ.ඒ අනුව මිලියන 33ක් වූ බංග්ලාදේශ සිසුන් ගේ පාසල් කටයුතු අහිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බංග්ලාදේශයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක …

වෙඩි වැදී දුක් විඳ මළ වන අලියා වෙනුවෙන් මතක වස්ත්‍ර පූජාවක්

ඉදිරිපස කකුලට සහ පිටුපස කකුලකට වෙඩි වැදීමකින් සිදුවු තුවාල කිහිපයක් කල්ගතව පැසවා ඒවා දැඩි සේ නරක් වී ආසාදනය වීම හේතුවෙන් කාලයක් තිස්සේ දැඩි වේදනාවෙන් පසු වී ඉකුත් 23 වෙනි දින සවස හසලක, අඹගොල්ල ග‍්‍රාම නිලධාරි වසමේ උල්පත රක්ෂිතය ආසන්නයේ දී මියගිය වන අලියාගේ අවසන් කටයුතු …

මහින්දානන්දට එරෙහි නඩුවේ තීන්දුව 30 දාට කල් යයි

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරන අතරේ අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශ …

විදුලි බල පනත් කෙටුම්පත මැති සබයට

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය. එම යෝජනාව ළඟදීම විවාදයට ගැනීමට නියමිතය. පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගය කිරීමට සති දෙකක කාලයක් හිමි වේ. මෙම පනත් පනත්කෙටුම්පතින් විදුලි මණ්ඩලය සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ …

හවස 2න් පසු ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

ඉස්සර “ගොඩේ”හා සරසවි සිසුන් ඊට කියන”ඩොටේ”

ලබන දෙසැම්බර් මාසයේ ගල්ගමුව ආශ්‍රිතව පැවැත්වීමට අප විසින් සංවිධානය කරනු ලබන සත්ව අහිංසා ප්‍රවර්ධන වැඩසටහනක් පිළිබඳව මම කැලණිය සරසවි සිසුවකුට කීවෙමි.ඒ ඔවුන් ද සත්ව හිමිකම් හා සුබසාධනය සම්බන්ධයෙන් සැලකිය යුතු මෙහෙවරක් කරන බැවිනි.”ගල්ගමුවේ නේද? හැබැයි ඉතින් ගල්ගමුව කියන්නේ හද්දා “ඩොටේ නේ” ඔහු ගත් කටටම අසා සිටියේ ය. ‘ඩොටේ’ යන්න නූතන …

ethera-methra

vinivida

පිළිකාවෙන් පසු චාල්ස් රජු සහභාගි වන ලොකුම අවස්ථාව

චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව සොයා ගැනීමෙන් පසු ඔහු උත්සව වැනි කිසිදු ප්‍රසිද්ධ අවස්ථාවකට සහභාගි වුණේ නැහැ. නමුත් පළමු වතාවට ඔහු එබඳු අවස්ථාවකට සහභාගි වීමට නියමිත බව මේ වනවිට වාර්තා වෙනවා. මෙම අවස්ථාව නම් ලබන ඉරිදා (31) ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පැවැත්වෙන පාස්කු දේව මෙහෙය යි. මෙම දේවස්ථානය පිහිටා ඇත්තේ වින්ඩ්සර් මාළිගය පිහිටි භූමියේ යි. චාල්ස් රජු මෙම අවස්ථාවට සහභාගි වනු ඇති බව මේ වනවිට බකිංහැම් මාළිගය …

සමාජයේ බොහොමයක් දෙනා කීර්තිමත් පුද්ගලයන් ගේ ඕපාදූප පසුපස ලුහු බඳින්නේ ඇයි?

සති අන්ත පුවත්පතක් නිවසට රැගෙන විට බොහෝ දෙනෙකු මුලින්ම කියවන්නට තෝරා ගන්නේ විවිධ නම්වලින් ඇති අතිරේකයන්ය. අතිරේකයන් කිහිපයක් තිබේ නම් නළු නිළියන් සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඕපාදූප සහිත අතිරේකය තෝරා ගෙන කියවන්නට පටන් ගන්නා බව නිතර දෙවේලේ අත්දකිනු හැකි දෙයකි. ෆේස්බුක්, යූටියුබ් වැනි සමාජ මාධ්‍යවලට පිවිසෙන බහුතරයකගේ තත්ත්වය ද එසේමය. ඕපාදූප පිළිබඳ උනන්දුවක් නොමැති අය පවා මදක් නැවතී මෙවැනි ඕපාදූප කියවන්නට කාලය මිඩංගු කරන්නට දෙවරක් සිතන්නේ නැත. මිනිසා …

vinivida

ළමා ලිංගික අපයෝජන නිත්‍යානුකූල කරන්න හැදුවේ ශිෂ්ට සමාජය මිලේච්ඡ කරන්නද? – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ නීති වෛද්‍ය නිලධාරී ජාතික රෝහල මහනුවර

ස්ත්‍රී දුෂණය සම්බන්ධව 1995 වසරේ දණ්ඩ නීති සංග්‍රහයට හඳුන්වා දුන් සංශෝධනය මගින් ගැහැණු ළමයෙකුට ලිංගිකව හැසිරීම සඳහා කැමැත්ත දිය හැකි අවම වයසක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව එම වයස අවුරුදු දහසය ලෙසයි; නීතිගතව තියෙන්නේ.නමුත් විවාහ වීම ද ඇතුළුව අනෙකුත් ගිවිසුම් වලට ඇතුළත් වීමේ අවම වයස සීමාව ලෙස සලකන්නේ වයස අවුරුදු දහ අටයි. එසේම ශ්‍රී ලංකාවේ වයෝ පූර්ණත්වයට පත්වීම; එනම් වැඩිහිටි පුද්ගලයෙකු ලෙස නෛතිකව පිළිගන්නා වයස වන්නේ ද …

vinivida

සත්තු රකින්න ගිහින් උසාවි ගිය වාර අනන්තයි! – අයිරාංගනී ද සිල්වා

සතුන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් පෙනී සිටින සංවිධාන බොහොමයකි. කරුණාව පෙරදැරිව සැබැවින් ම සතුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටින සංවිධාන මෙන්ම ඩොලර් ඉපැයීම ම පරමාර්ථය කර ගත් සංවිධාන ද ඒ අතර බොහොමයකි. දැන් අප කතා කිරීමට පසුබිම සකසන ‘සත්ත්ව සුබසාධන භාරය’ සභාපතිනී අයිරාංගනී ද සිල්වා ජීවිතයෙන් වැඩි කාලයක් කැප කර ඇත්තේ සත්ත්ව සුබසාධනය සම්බන්ධයෙනි. ඒ මුදල් ඉපැයීමේ අරමුණෙන් නොව, අසරණ සතුන්ට වන හිංසා, පීඩා අවම කිරීමේ පරමාර්ථයෙනි. සතුන් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

ශරීරයේ තිබෙන වෙනස්කම් හඳුනාගෙන රෝග වැළඳිය හැකි දැයි පරික්ෂා කර ගත හැකි ක්‍රම

අපේ ශරීරයේ ඇතිවන කුමන ⁣හෝ වෙනස්කමක් ඇතැම් විට යම් රෝගයක ආරම්භය විය හැකිය. නමුත් බොහෝවිට අප මේ සුළු සුළු වෙනස්කම් පිළිබඳව උනන්දු වන්නේ නැත. මෙය රිදුමක් කැක්කුමක් වැනි ඕනෑම දෙයක් විය හැකි අතර එය තදබල නැත්නම් අප කරන්නේ “ඒ ගැන නොතකා හැරීම ය. නමුත් මෙවැනි ශාරීරික වෙනස්කම් පිළිබඳව හැම විටම නොසලකා හැරිය යුතු නොවේ. ඒවා පිළිබඳ ඔබට යම් අවබෝධයක් ඇත්නම් ඉදිරියේදී ඇතැම් විට හට ගත හැකි බරපතළ රෝගයක් පවා කල් තියා හඳුනා ගැනීමට හැකි වනු …

wall-logo

ස්ත්‍රී පරපුර වෙනුවෙන් දොස්තර නෝනා කෙනකුගෙන් පත්තිනියට චෝදනාවක්

දේවාල බිමේ දී දැරියක ගේ මල්වර වීමක් සිදුවීම මුල් කොට නවගමුව පත්තිනි දේවාලය දින නියමයක් නොමැතිව වසා දැමුණු පුවතක් පසුගිය දා අපට අසන්නට ලැබුණා.එහෙත්, ඒ ප්‍රවෘත්තිය සම්පාදනය වීමේ දීම සිදු …

/ wall එක

sathuntath-himi-ape-lokaya

vinivida

සුරතල් සතුන් ගෙනුත් රෝග සුවය

සුරතලයට සතුන් ඇති කිරීම ලෝකය පුරාම වාගේ දැකිය හැකි දෙයක්. මනුෂ්‍යයන් මෙලෙස සතුන් ඇති කිරීමට පුරුදු වී තිබෙන්නේ ශිෂ්ටාචාරගත වීමටත් පෙර සිටම බව පැවසෙනවා. පූර්ව ශිලා යුගයේ සිටමත් මේ පුරුද්ද මානවයන් අතර තිබූ බවට තහවුරු වූ සාක්ෂි තිබෙනවා. ශිෂ්ඨාචාරගත වූ පසුවත් මනුෂ්‍යයන් තුළ ඒ පුරුද්ද නැති වුණේ නෑ. දිගින් දිගටම මේ දක්වාමත් සුරතලය⁣ට සතුන් ඇති …

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව
vinivida

මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත සිංහරාජ අඩවියේ වැසි වනාන්තර මහ පරිමාණයෙන් විනාශ කරයි

සිංහරාජ වන රක්ෂිතය ලෙස ආරක්ෂිත තත්ත්වයට පත් කර ඇති වැසි වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 36475 ක් වන අතර ආකාර දෙකක වැසි වනාන්තර මෙලෙස රක්ෂිත තත්ත්වයට පත් …

/ හරිත දනව්ව

rasagagula

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

ආලියා භාත්, ක්‍රිති සැනොන්, අල්ලු අර්ජුන් ජාතික සිනමා සම්මාන දිනති

ඉන්දියාවේ ජාතික සිනමා සම්මාන උළෙල එරට වඩාත්ම පිලිගැනීමට පාත්‍ර වූ සිනමා උළෙලකි. මෙම උළෙලේ දී සම්මානයට පාත්‍ර වීම සිනමා කලාකරුවෝ විශාල ගෞරවයක් ලෙස සලකති. 69 වැනි ඉන්දියානු ජාතික සිනමා උළෙල …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!