එළිමහනේ වෙහෙසකාරී කටයුතු අවම කරන්න

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (27) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම එලෙස ඉහළ යනු ඇත. මෙහිදී ප්‍රමාණවත් පරිදි ජලය …

ඇල්ලේ නායයෑමේ අවදාමක්

ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ නායයෑමක් සක්‍රිය වී තිබේ. අක්කර දෙකක පමණ භූමියක නාය යාම සක්‍රිය වුවද එය අක්කර 30ක පමණ වපසරියකට බලපෑම් එල්ලකර ඇති බව පැවසේ. මේ වනවිට භූමිය අඩි 10ක් පමණ ගිලා බැස ඇති අතර නායයාම තවදුරටත් සක්‍රිය වුවහොත් ඇල්ල වැල්ලවාය මාර්ගයටද බලපෑම් එල්ලවිය හැකිය …

රටවල් හතක සංචාරකයන්ට නොමිලේ වීසා

මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා රටවල් හතකට නොමිලේ වීසා ලබාදීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව ලැබුණු බව සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (26 ) දා පැවසීය.ඒ අනුව ඉන්දියාව, ඉන්දුනීසියාව, රුසියාව, චීනය, තායිලන්තය ඇතුළු රටවල් හතකින් එන සංචාරකයන්ට එම සහනය …

ජ්‍යෙෂ්ඨ පුරවැසි බැංකු පොලිය ගැන අවධානය යොමු කරනවා

ජ්‍යෙෂ්ඨ පුරවැසි බැංකු ගිණුම්වලට නැවතත් සියයට 15 ක පොලී අනුපාතිකයක් ලබා දුනහොත් රජයට වසරකට රුපියල් කෝටි 8000 ක් වැය කිරීමට සිදු වුවද ජ්‍යෙෂ්ඨ පුරවැසි බැංකු ගිණුම්වලට බැංකු ගිණුම්වල පොලිය සම්බන්ධයෙන් රජය දැඩි අවධානය යොමු කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී …

බලශක්තියට නව නියාමන ආයතනයක්

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. පෙට්‍රල් ,ඩීසල් , භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන තෙල්,ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු, සහ ලිහිසි තෙල් ඇතුළු ඛනිජ තෙල් නිෂ්පාදන ,ආනයනය පිරිපහදු කිරීම ,බෙදා හැරීම සහ අලෙවි කිරීම දැනට පවතින නීති රාමුව තුළ ක්‍රියාත්මක වුවද මෙම …

මාලේ සහ කටුනායක ගුවන් තොටුපොළ අතර අඩු වියදම් ගුවන් සේවයක්

මාලදිවයින මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර , මාලදිවයිනේ ” මෝල්ඩිවියන්ස් ” ගුවන් සේවය අඩු වියදම් ගුවන් සේවයක් ආරම්භ කොට ඇත.එහි ප්‍රථම මංගල ගුවන් යානය ඊයේ (25) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .කිව්.2 – 940 දරන මෙම ගුවන් යානය …

arumasi-puwath

vinivida

ලොව ඉතිරිව සිටින එකම රැජිනත් සිහසුන අත් හරියි

ලෝකයේ ඉතිරිව සිටින එකම රැජින ද තව දින කිහිපයකින් සිය කිරුළ අත්හැරීමට සූදානම් වෙයි. ඒ ඩෙන්මාර්කයේ රැජින වන දෙවැනි මාග්‍රෙතා රැජින යි. ඇය මේ වනවිට ලොව සිටින එකම රැජින වන අතර යුරෝපයේ රටවල කිරුළු දරණ රාජකීයයන් අතරින් වැඩිම කාලයක් තිස්සේ කිරුළ හොබවන රාජකීයයා ද වෙයි. මාග්‍රෙතා රැජින වසර 52 ක කාලයක් ඩෙන්මාර්කයේ සිහසුන හොබවමින් සිටියි. ඇය සිහසුනට පත් වූයේ 1972 වසරේ යි. මේ වනවිට 82 වැනි වියෙහි පසුවන රැජින කිරුළ අත්හැරීමට තීරණය කර ඇත්තේ සෞඛ්‍ය හේතූන් නිසා බව පෙනේ. මෙයට මාස කිහිපයකට පෙර ඇය සිය …

මළ පිල්ලි සහ තුන් කුළුඳුල් පිල්ලි ගැන බොහෝ දෙනෙක් නොදත් කතා

සොම්බි( Zombie ) යන වදන මෑතක සිට අපට නිතර අසන්නට ලැබේ.ඒ බොහෝ විට මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සම්බන්ධයෙන් කරන කතා බහ වලදී ය.මළාණික වූ පුද්ගලයා හැඳින්වීම පිණිස බහුල ලෙස යොදන සොම්බි යන වදන ගුප්ත ක්‍රම මඟින් පණ ගැන්වූ මළ සිරුර හෙවත් පිල්ලිය යන්න හැඳින්වීම පිණිස ද යොදා ගනු ලැබේ.තත්වය එසේ වුව ද පිල්ලිය යනු අප ගේ ජන සංස්කෘතිය සමඟ ද සෘජුවම සම්බන්ධ වදනකි. අප සමාජයේ පවතිනා අණ වින හදි හූනියම් ආදී කටයුතු සමාජ විද්‍යාත්මකව හැඳින්වෙනුයේ කළු අභිචාර (Black Magic) යනුවෙනි. අපගේ සාම්ප්‍රදායික විශ්වාස අනුව …

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

Loading...

urumayaka asiriya

vinivida

නූතන අංගම් පොර කියන්නේ චීන අඩි වලට ද ?

වර්තමාන අප සමාජයේ අංගම් පොර නම් පැරණි සටන් ක්‍රමය විශේෂ කතා බහට ලක්ව තිබේ.මේ අතර අප සමාජයේ තවත් බොහෝ දෙනකු පවසනුයේ මේ වන විට නාමික වශයෙන් වත් අසන්නට නොලැබෙන චීන අඩි හෙවත් චීනාඩි යනු චීනයට කිසිදු සබැඳියාවක් නොමැති දකුණු ඉන්දියාවෙන් පැමිණි මලයාලි සටන් ක්‍රමයක් බව ය. එමෙන්ම රාවණා රජුටත් පෙර …

පා ගමනින් සිරිපා කරුණා කිරීමේ අසිරිය අඩ සිය වසකට පෙර රස කවියෙන් කී කුකුල්නාපේ උපාසක

සිරිපා වන්දනා සමයක් අත ළඟටම පැමිණ තිබේ. වාර්ෂිකව සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් ගණනය කළ හැක්කේ මිලියන ගණනිනි. අද වන විට අගනුවර ඇතුළු දිවයිනේ පළාත් හා ප්‍රදේශ බොහොමයක ශ්‍රී පාද වන්දනාවේ යන්නවුන්ගේ ජනප්‍රියතම ශ්‍රීපාද මාර්ගය හැටන් නල්ලතන්නිය හරහා වැටී තිබේ. 1884 වසරේ උඩරට දුම්රිය මාර්ගය හැටන් දක්වා දීර්ඝ කිරීමත් හැටන් සිට …

දරුවන්ගේ බත් කැවීමේ මඟුලට ඉඳුල් කටගෑම ලෙස නිගරු කරන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

වර්තමාන සමාජය නවීන සිතුම් පැතුම් වලින් පොහොසත් යැයි බොහෝ දෙනකු සිතති.එහෙත් එය පූර්ණ සත්‍යයක් නොවේ.අපේ සමාජයේ බොහෝ දෙනෙක් තාමත් අන්ධානුකරණයෙන් ගතානුගතික බවේ එල්බ ගෙන සිටිති.මේ ඒ සඳහා වන කෙටි නිදසුනකි. සුබ නැකැත් සාදවා ගැනීමට ජ්‍යොතීර්වේදීන් වෙතට පැමිණෙන පිරිස් අතරින් තරුණ සහ මැදිවියේ අඹු සැමියන් සැලකිය යුතු පිරිසක් පැමිණෙනුයේ තම බිළිඳු …

Loading...

ethera-methra

vinivida

ඊශ්‍රායල් – ඉරාන ගැටුම නිසා ශ්‍රී ලංකාවේ තෙල් මිලත් අහස උසට?

සිරියාවේ ඩැමස්ක්ස් නුවර පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඉරානය විසින් ඊශ්‍රායලයට ද ප්‍රහාරයක් පසුගිය දා එල්ල කරනු ලැබිණි. මෙයට ප්‍රතිචාර නොදක්වන්නැයි ඇමරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටිය ද ඔවුන් ඉරානයට යළි ප්‍රහාරයක් එල්ල කර තිබේ. මේ ගැටුම්කාරී තත්ත්වය තව තවත් වර්ධනය වුවහොත් එය, ඉරානය සමග ඍජුව සහ වක්‍රව ගනුදෙනු සිදු කරන ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල්වල ආර්ථිකය මත බරපතළ ගැටලු …

vinivida

පාලිත තෙවරප්පෙරුම ගේ හිත හොඳ චණ්ඩිකම කාලීන සමාජ අවශ්‍යතාවකි – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණිත් අභයසුන්දර

පොදුවේ මිනිස් සමාජය යනුවෙන් හැඳින්වුවද එය බහු විධ තරාතිරම්වලින් යුතු ප්‍රජාවන්ගෙන් යුතු වූවකි. අනේක විධ වූ සමාජමය ක්‍රියාවන් මගින් ඒ විවිධත්වය හඳුනා ගැනීමේ හැකියාවක් ඒ සම්බන්ධයෙන් උනන්දු වන්නකු තුළ පවතී. නිදසුනක් ලෙස කොළඹ, බොරැල්ලේ කනත්ත සුසාන භූමිය තුළ සිට එක් දිනක් තුළ ආදාහනය හෝ භූමදානය පිණිස එහි රැගෙන එන මෘත දේහයන් සමඟ වටා එක් රොක් වන පුද්ගලයන් ගේ බාහිර ස්වරූපය,ඇඳුම් පැළඳුම්, කතා බහ සහ චර්යා රටා නිරීක්ෂණය …

vinivida

ලෝකයේ ලොකුම මැතිවරණය ඇරඹෙයි

ඉන්දියාවේ මහා මැතිවරණ තරම් ලොකු මැතිවරණ ලෝකයේ මොන රටකවත් පැවැත්වෙන්නේ නැත. මෙවරත් එය එසේම ය. අද ආරම්භ වූ එරට අලුත්ම පාර්ලිමේන්තු මැතිවරණය සති හයක කාලයක් පුරා පැවැත්වෙයි. ඒ අදියර හතක් යටතේ ය. එම අදියරවල ඡන්ද විමසීම් පැවැත්වෙන්නේ අප්‍රේල් 19, අප්‍රේල් 26, මැයි 7, මැයි 13, මැයි 20, මැයි 25 සහ ජුනි 1 යන දිනවල යි. ඇදහීමට අමාරු තරම් ඡන්දදායකයෝ පිරිසක් මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා ලියාපදිංචි වී …

vinivida

මිනිසුන් සතුන් කෙරෙහි තෙවරක් පෙරූ කරුණා දයාවෙන් සපිරි හදවතක් තිබූ තෙවරප්පෙරුම

මිනිසුන් සතුන් කෙරෙහි තෙවරක් පෙරූ කරුණා දයාවෙන් සපිරි හදවතක් තිබූ තෙවරප්පෙරුම වර්තමාන දේශපාලනය වශයෙන් බොහෝ දෙනකුට හඳුනා ගෙන ඇති පොදු ආකෘතියක් තිබේ.බලයට පත් වන තුරු ජනතා වීරයන් හා ජනතාවගේ විමුක්තිදායකයන් වශයෙන් බොහෝ දෙනකු හඳුනා ගන්නා පුද්ගලයන් සහ පිරිස් බලයට පත් වූ පසු ජනතා ද්‍රෝහීන් අබල දුබලයන් ආදී වශයෙන් එම ජනතාව විසින්ම හඳුන්වනු ලැබීම එම ආකෘතියේ සාමාන්‍ය ස්වරූපයයි.එමෙන්ම ජන වරමින් බලයට පත් වන පිරිස් ද ජනතාව උදෙසා සේවය …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

vinivida

එක්ස් රේ පරීක්ෂණ ගැන ඔබට නොපෙනෙන තතු – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

කුමක් හෝ රෝගයකට දෙතුන් වරක් බෙහෙත් ගත් පසුවත් සුව නොවූ කල “ඩොක්ටර් මගේ එක්ස්රේ එකක් අරන් බලන්න බැරිද?” යනුවෙන් රෝගීන්ම යෝජනා කරන අවස්ථා තිබේ. එක්ස්රේ එකක් යනු කුමක්ද ? ඔබ එය දැක තිබුණත් එය අවශ්‍ය වන්නේ කුමන අවස්ථාවලදී ද යන්න ගැන නම් බොහෝ දෙනෙකුට දැනීමක් නොතිබෙන්නට පුළුවන. අපේ ශරීරයේ සෑදී තිබෙන්නේ මස්, ලේ, ඇට ආදියෙන් බව ඔබ දනී. එක්ස්රේ එකක් යනු ශරීරය තුළ ඇති මේ විවිධාකාර වූ දේවල් පෙන්නුම් කරන ඡායාරූප විශේෂයකි. දැල්වූ විදුලි පන්දමක් …

wall-logo

vinivida

කාන්තා පුවත්පත් කතු වරියක දකින ගැහැණිය

සමාජමය වශයෙන් නූතන කාන්තාව අතීතයට සාපේක්ෂව සැලකිය යුතු ප්‍රගතියක් හිමි කර ගෙන ඇති බව බැලූ බැල්මටම පෙනෙන කරුණකි.එහෙත්,ඒ ප්‍රගතිය කාන්තාවගේ ස්වීයත්වයට කොතෙක් හිතදායී ලෙස බලපා තිබේද?යන්න මෙතෙක් බොහෝ දෙනකුගේ අවධානයට …

/ wall එක

sathuntath-himi-ape-lokaya

වයස මාස තුනක් වනතුරු සුනඛ පැටවෙකු මවගෙන් සහ නිවුන් සහෝදරයන්ගෙන් වෙන් කිරීම නුසුදුසුයි – පශු වෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා

ඔබ ඇති දැඩි කරන සුනඛ ගැහැනු සතා පැටවුන් විසින් නොකළ යුතුයි යනුවෙන් ඔබ තීරණය කර තිබෙන්නට පුළුවන්. මේ තත්ත්වය බොහෝ විටම දැකිය හැකි වන්නේ සාමාන්‍ය සුනඛ ගැහැනු සතකු ඇතිදැඩි කරන විටයි. නමුත් අභිජනනය කරන ලද සුනඛ ගැහැනු සතෙකුට සම වර්ගයේ පිරිමි සතෙකු සමග එකතුවී පැටවුන් බිහි කිරීමට සලස්වා සමහරු එය මුදල් උපයන මාර්ගයක් බවට පත්කරගෙන …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

ඔබේ මීළඟ සංචාරක ගමන් අතරට එක් කර ගත යුතු ආනවිලුන්දාව

ආනවිළුන්දාව. සමහර විට ඔබ මේ නාමය මීට පෙර අසා ඇති .ඇතැම් විට ඔබ මේ නාමය අසන මුල්ම අවස්ථාව මෙය විය හැකියි.ආනවිළුන්දාව යනු පාරිසරික වශයෙන් ඉතා …

වංගෙඩි ගලට සහ වංගෙඩි කන්දට සවාරියක්

සොබා දහමට ආදරය කරන, කඳු නැගීම ප්‍රිය කරන බොහෝ දෙනෙක් චාරිකාවේ යෙදෙන්නට කැමති වංගෙඩි ගල සහ වංගෙඩි කන්දට අද අප ඔබව කැඳවාගෙන යනවා. මෙය නගින්නට …

/ හරිත දනව්ව

Loading...

rasagagula

ෂාරුක්ගේ දුව සහ අමිතාභ්ගේ මුණුපුරා අතර ආදර සම්බන්ධයක් ගැන ආරංචියක්

බොලිවුඩ් සිනමාව යනු ඉතා අපූරු ආදර කතාවලින් අනූන තැනක් බව රහසක් නොවේ. සිනමා තිරය මත මෙන්ම එයින් පිටත ද මෙවැනි ආදර කතා නිරන්තරයෙන් දිග හැරෙනු දැකිය හැකි වේ. මේ දිනවල …

/ රසගඟුල
vinivida.lk

ක්‍රිකට් ක්‍රීඩක යුව්රාජ් සිං ගේ ජීවිත කතාව සිනමාවට: අධ්‍යක්‍ෂණය ආමීර් ඛාන්

පහුගිය දවස්වල ක්‍රිකට් ගැන කාගේත් විශාල අවධානයක් යොමු වෙලා තිබුණා. ඒ ලෝක කුසලාන තරගාවලිය නිසා යි. ඒ අතරේ ක්‍රිකට්වලට සම්බන්ධ සිනමාපටයක් ගැන ආරංචියකුත් ඉන්දියාවෙන් අසන්නට ලැබුණා. මාධ්‍ය හරහා වාර්තා වූ …

/ රසගඟුල

Loading...

ව්‍යවස්ථා සභාව සහ විධායකය අතර ගැටුම රටට හානිකරයි – කරු ජයසූරිය

ව්‍යවස්ථා සභාව මඟින් ගෙන ඇති තීන්දුවක් පදනම් කරගනිමින් විධායකය හා ව්‍යවස්ථා සභාව අතර මතුව ඇතැයි පෙනෙන්නට ඇති ගැටුම නොපමාවම සමථයකට පත්කර ගන්නා ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටියි. එහි සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(අ) වගන්තිය යටතේ ශ්‍රී ලංකා ජනරජයේ …

/ පහන් ටැඹ
vinivida

කාගේ හෝ මරණයක් මුල් කොට සතුටු වීමේ වරදක් තිබේ ද?

යමකුට අත්විය හැකි අතිශය ඛේදනීයම ඉරණම අකල් මරණය බව ඒකාන්ත සත්‍යයකි . ඒ අනුව කවරකුගේ වුව අකල් මරණයක් පිළිබඳව අසන්නට ලැබුණු සැනින් ඕනෑම කෙනකු ගේ සිත තුළ සියුම් කම්පනයක්, ශෝකයක් හට ගැනීම ඉතා ස්වභාවික ය. එමෙන්ම යමකු ඉතා අනපේක්ෂිත ලෙස අකල් මරණයකට ලක් වීමේ දී එම කම්පාව, ශෝකය ඉහළ මට්ටමක …

/ පහන් ටැඹ

Loading...

iraadurupata

vinivida

යමකුගේ මරණය සිදුවන දිනය වේලාව සහ හේතුව හරියටම කියන්න ජ්‍යොතිර්වේදයට පුළුවන් ද? – හේම ශ්‍රී අමරසිංහ

මීට වසර කිහිපයකට ඉහත එක්තරා සති අග පුවත් පතක ජ්‍යොතිර්වේදයේ සත්‍යතාව අභියෝගයට ලක් කෙරෙන ලිපියක් පළ විය.එහි සඳහන් ව තිබුණේ ජ්‍යොතිර්වේදයේ යම් සත්‍යතාවක් තිබේ නම් කිසියම් පුද්ගලයකුගේ ජන්ම පත්‍රයක් ජ්‍යොතීර්වේදියකු වෙත වෙත ඉදිරිපත් කොට මේ තැනැත්තා ජීවත්ව සිටී ද? නැතහොත් මිය ගොසින්ද? යන පැනය විමසා සිටියහොත් එම තැතැත්තා මිය ගිය …

මහ රෑ ජාමේ බුත්තල කතරගම මහ මඟ අද්දරට එන අද්භූත කුමාරිහාමි

සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍ය වරයා කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේදී මුහුණ පෑ මාරක රිය අනතුර පිළිබඳ කතිකාව තවමත් මුළුමනින් නිමා වී නැත. එය හිතා මතා සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් විය හැකි බවට විවිධ අනුමාන සාක්ෂි ඉස්මතු වෙමින් පැවතීම ඊට ප්‍රධාන හේතුව ය. ඊට අමතරව එම අනතුර කිසියම් ගුප්ත හේතුවක් පදනම්ව සිදු …

Loading...

error: Content is protected !!