නායයාම් අනතුරු ඇඟවීම් – ප්‍රදේශ කිහිපයකට ගංවතුර
පවතින අයහපත් වර්ෂා සහිත කාලගුණ තත්ත්වය මත දිස්ත්‍රික්ක 4 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 කට නායයාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව පහත සඳහන් ප්‍රදේශ වෙත අදියර 1 යටතේ විමසිලිමත්ව සිටීමේ නිවේන නිකුත් කළ බවයි. ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, ඇල්පිටිය ,නෙළුව ප්‍රාදේශීය ලේකම් …
.චීන සමාගමේ පොහොර එපා කීවොත් දෙරටේ හොඳ හිත පළුදු වෙතැයි චීන තානාපති කියයි
චීන සමාගමේ පොහොර එපා කීවොත් දෙරටේ හොඳ හිත පළුදු වෙතැයි චීන තානාපති කියයි. චීන සමාගමෙන් ආනයනය කිරීමට නියමිතව තිබූ පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීම නිසා ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වයට බාධාවක් ඇතිවිය හැකි බවට සඳහන් කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා කෘෂිකර්ම ඇමැතිවරයාට ලිපියක් එවා ඇතැයි …
කීර්තිමත් පුරාවිද්‍යාඥ ආචාර්ය ශිරාන් දැරණියගල අභාවප්‍රාප්ත වෙයි
කීර්තිමත් ශ්‍රී ලංකේය පුරා විද්‍යාඥයකු වන හිටපු පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල මහතා අද(05)අලුයම හදිසියේ අභාවප්‍රාප්ත විය. මියයන විට 79 වැනි වියේ පසුවූ දැරණියගල මහතා 1942 මාර්තු 01 දා රත්නපුර කුරුවිට එක්නැලිගොඩ වලව්වේ උපත ලැබූ ආචාර්ය ශිරාන් දැරණියගල මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් …
ඉදිරි පැය විසි හතර තුළ තද වැසි
ඉදිරි පැය 24 තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.එම කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ, ඉහත සඳහන් පළාත්වලට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවල ද තැනින් තැන වැසි …
ඉන්දීය රජය කොවිඩ් මරණ වලට වන්දි ගෙවයි
කොවිඩ් 19 හේතුවෙන් සිදුවන සෑම මරණයකටම වන්දි වශයෙන් ඉන්දීය රුපියල් 50,000 ක් ගෙවීමට ඉන්දීය රජය ගත් තීරණයට එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමිව තිබේ.ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ඉන්දීය ආපදා කළමනාකරණ නීතිය යටතේ වන්දි ඉල්ලා නීතිඥයින් ගොනු කළ පෙත්සමකට අදාළව මෙම අනුමැතිය හිමිව ඇති බවයි. මෙම වන්දි මුදල …
පේරාදෙණි සරසවි වැඩ ඉංජිනේරුගේ සහ වැඩ අධිකාරීගේ වැඩ නතර කෙරේ
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරීවරයාගේ පෞද්ගලික නිවසේ අලුත්වැඩියාවකට විශ්ව විද්‍යාල සේවක පිරිසක් යොදා ගැනීම සම්බන්ධ සිද්ධියට අදාළව තවත් නිලධාරින් දෙදෙනකු සේවයෙන් ඉවත් කර ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාල ආරංචි මාර්ග තහවුරු කරයි.විශ්ව විද්‍යාලයේ පාලක සභාව ගත් තීරණයකට අනුව මෙසේ සේවයෙන් ඉවත් කර ඇත්තේ පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ වැඩ …
ඔබ රූපවාහිනියෙන් රස විඳින රියලිටි ෂෝ ගැන තව ටිකක් දැන ගන්න කැමතිද ?
ටෙලිනාට්‍ය, ප්රවෘත්ති, වාර්තා වැඩසටහන්, චිත්‍රපට වැනි සාම්ප්‍රදායික වැඩසටහන් නරඹන්නට සතුටක් නොමැති බොහෝ ප්‍රේක්ෂකයන් අතර ඉතා ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව ඇති රූපවාහිනි වැඩසටහන විශේෂයක් බවට පත්ව ඇත්තේ ‘රියැලිටි වැඩසටහන්’ හෙවත් ‘රියැලිටි ෂෝ’ (Reality Shows) ය. අපේ රටේ ද රූපවාහිනී නාලිකා සියල්ලම පාහේ කලින් කලට විවිධාකාර රියැලිටි වැඩසටහන් ඉදිරිපත් කරනු දක්නට ලැබෙන අතර ඇතැම් නාලිකා අඛණ්ඩව නියමිත කාලවකවානු ඔස්සේ වසර ගණනාවක් තිස්සේ මේවා ඉදිරිපත් කරනු දැක ගත හැකිය. අප රටේ රියැලිටි වැඩසටහන් ලෙස වැඩි වශයෙන්ම පාහේ ඉදිරිපත් කෙරෙන්නේ ගායනා වැඩසටහන්ය. ඇතැම් නාලිකාවලින් විවිධ දක්ෂතාවයන් උරගා බලන රියැලිටි වැඩසටහන් …
ඉස්සර “ගොඩේ”හා සරසවි සිසුන් ඊට කියන”ඩොටේ”
ලබන දෙසැම්බර් මාසයේ ගල්ගමුව ආශ්‍රිතව පැවැත්වීමට අප විසින් සංවිධානය කරනු ලබන සත්ව අහිංසා ප්‍රවර්ධන වැඩසටහනක් පිළිබඳව මම කැලණිය සරසවි සිසුවකුට කීවෙමි.ඒ ඔවුන් ද සත්ව හිමිකම් හා සුබසාධනය සම්බන්ධයෙන් සැලකිය යුතු මෙහෙවරක් කරන බැවිනි.”ගල්ගමුවේ නේද? හැබැයි ඉතින් ගල්ගමුව කියන්නේ හද්දා “ඩොටේ නේ” ඔහු ගත් කටටම අසා සිටියේ ය. ‘ඩොටේ’ යන්න නූතන …
No posts found.
No posts found.
බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …
අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …
ශරීරයේ තිබෙන වෙනස්කම් හඳුනාගෙන රෝග වැළඳිය හැකි දැයි පරික්ෂා කර ගත හැකි ක්‍රම
අපේ ශරීරයේ ඇතිවන කුමන හෝ වෙනස්කමක් ඇතැම් විට යම් රෝගයක ආරම්භය විය හැකිය. නමුත් බොහෝවිට අප මේ සුළු සුළු වෙනස්කම් පිළිබඳව උනන්දු වන්නේ නැත. මෙය රිදුමක් කැක්කුමක් වැනි ඕනෑම දෙයක් විය හැකි අතර එය තදබල නැත්නම් අප කරන්නේ “ඒ ගැන නොතකා හැරීම ය. නමුත් මෙවැනි ශාරීරික වෙනස්කම් පිළිබඳව හැම විටම නොසලකා හැරිය යුතු නොවේ. ඒවා පිළිබඳ ඔබට යම් අවබෝධයක් ඇත්නම් ඉදිරියේදී ඇතැම් විට හට ගත හැකි බරපතළ රෝගයක් පවා කල් තියා හඳුනා ගැනීමට හැකි වනු …
No posts found.
No posts found.
.
සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද
අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …
මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත සිංහරාජ අඩවියේ වැසි වනාන්තර මහ පරිමාණයෙන් විනාශ කරයි
සිංහරාජ වන රක්ෂිතය ලෙස ආරක්ෂිත තත්ත්වයට පත් කර ඇති වැසි වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 36475 ක් වන අතර ආකාර දෙකක වැසි වනාන්තර මෙලෙස රක්ෂිත තත්ත්වයට පත් …
බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!
මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …
ආලියා භාත්, ක්‍රිති සැනොන්, අල්ලු අර්ජුන් ජාතික සිනමා සම්මාන දිනති
ඉන්දියාවේ ජාතික සිනමා සම්මාන උළෙල එරට වඩාත්ම පිලිගැනීමට පාත්‍ර වූ සිනමා උළෙලකි. මෙම උළෙලේ දී සම්මානයට පාත්‍ර වීම සිනමා කලාකරුවෝ විශාල ගෞරවයක් ලෙස සලකති. 69 වැනි ඉන්දියානු ජාතික සිනමා උළෙල …
මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම
මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …
සැබෑ දහම වෙනුවට බොරු දහම් විකුණන භික්ෂුන් ගැන බුදු හිමියන් දෙසූ බණක් – කදුරුපොකුණේ සුමංගල හිමි
ත්‍රිපිටක පොත පතට අනුව බුදුන් වහන්සේ විසින් භික්ෂූන් හෝ උපාසක උපාසිකාවන් “පින්වත්”යන වදන පෙරටු කොට ආමන්ත්‍රණය කොට තිබේ දැයි අප ගේ සාමනේර හිමි වරුන් සහ දහම් පාසල් සිසුන් කිහිප වරක්ම අපගෙන් අසා තිබේ.ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අප සෑම විටෙක්ම පවසා ඇත්තේ සමස්ත ත්‍රිපිටකයේ කිසිදු තැනක බුදුන් වහන්සේ කිසිවකුත් පුණ්‍යවන්ත හෙවත් …
ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ
තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …
ග්‍රහ අපලත් කොවිඩ් වගේ – හේම ශ්‍රී අමරසිංහ
ග්‍රහ අපල වශයෙන් දැක්වෙන තත්වයන් කෙරෙහි අතීත සමාජය තුළ නොපැවැති බියක් වර්තමානයේ දක්නට තිබේ. විශේෂයෙන් පාප ග්‍රහයකු වශයෙන් සමාජයේ දැන හැඳුනුමට ලක්ව හිඳින සෙනසුරුගේ නම ඇසීමට පවා ඇතැමෙක් බිය වෙති. මේ සඳහා වන ප්‍රධාන හේතු දෙකකි. ඉන් පළමු වැන්න අතීත මිනිසාට සාපේක්ෂව නූතන සමාජයේ බොහෝ දෙනකු තුළ ලෞකිකත්වය කෙරෙහි පවත්නා …