gas

ලිට්‍රෝ ගෑස් මිල වෙනස්වීම ගැන විශේෂ දැනුම්දීමක්

ජනතාවට බලපා ඇති විවිධ පීඩා හේතුවෙන් පෙබරවාරි මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකර දැනට තිබෙන මිල ගණන්ම පවත්වාගෙන යෑමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම සදහන් කරයි. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, මේ මාසයට අදාළව නියත මිල වැඩිවීමක් තිබුණ ද එම පාඩුව සමාගම …

school

පාසල් දරුවන් ලක්ෂ 16කට දිවා ආහාරය

මෙරට පාසල්වල ලක්ෂ 16ක් වන 1 වසරේ සිට 5 වසර දක්වා සියලු දරුවන්ට එළැඹෙන මාර්තු මාසයේ සිට දිවා ආහාර ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. පාසල් දිවා ආහාර වේල ලබාදීම වෙනුවෙන් රුපියල් බිලියන 16ක් වෙන්ව ඇති බවත් ඒ අනුව දිනකට …

හරක් හොරු අල්ලන්න අලුත් වැඩක්

උතුරු මැද පළාතේ ගව සොරකම් වැළැක්වීම සඳහා පොලීසිය නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව එම වැඩපිළිවෙල සඳහා ප්‍රජා පොලිස් කමිටු සහ සිවිල් ආරක්ෂක බළකා නිලධාරීන්ගේ සහාය ලබාගැනීමට නියමිතයි. වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සැලසුමක අනුව මෙම නව වැඩසටහන පෙබරවාරි දෙවන සතිය වනවිට …

නිදහස් උළෙල සාමාන්‍ය ජනතාවට තහනම් වෙයි

76 වන නිදහස් උළෙල ‘හදමු අලුත් රටක්’ යන තේමාව යටතේ මෙවරත් ගාලු මුවදොර අභියසදී සැමරීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර තිබේ. ඒ අනුව මෙවර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අගමැතිවරයා සහභාගී වන බව මාධ්‍ය හමුවකට එක් වෙමින් ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමති අශෝක ප්‍රියන්ත …

පාස්පෝට් ගාස්තුව දෙගුණ වෙයි

අද (1) සිට විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව සියයට 100 කින් ඉහළ දැමූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම දෙපාර්තමේන්තුව පවසන්නේ විදේශ ගමන් බලපත්‍රයක් ගැනීමේදී මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5,000 සිට රුපියල් 10,000 දක්වා ඉහළ දැමූ බවකි …

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2024 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය 6.4ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2023 දෙසැම්බර් මාසයේ මෙරට උද්ධමනය සටහන් වූයේ 4% ලෙසයි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඒ බව නිවේදනය කළේය. මේ අතර, ආහාර උද්ධමනය 2024 ජනවාරි මාසයේදී 3.3%ක් දක්වා ඉහළ ගොස් ඇත. එම …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

ඉස්සර “ගොඩේ”හා සරසවි සිසුන් ඊට කියන”ඩොටේ”

ලබන දෙසැම්බර් මාසයේ ගල්ගමුව ආශ්‍රිතව පැවැත්වීමට අප විසින් සංවිධානය කරනු ලබන සත්ව අහිංසා ප්‍රවර්ධන වැඩසටහනක් පිළිබඳව මම කැලණිය සරසවි සිසුවකුට කීවෙමි.ඒ ඔවුන් ද සත්ව හිමිකම් හා සුබසාධනය සම්බන්ධයෙන් සැලකිය යුතු මෙහෙවරක් කරන බැවිනි.”ගල්ගමුවේ නේද? හැබැයි ඉතින් ගල්ගමුව කියන්නේ හද්දා “ඩොටේ නේ” ඔහු ගත් කටටම අසා සිටියේ ය. ‘ඩොටේ’ යන්න නූතන …

cartoonlogo

No posts found.

ethera-methra

සාර්ථක පවුලක “නිල නොලත්” පවුල් චිකිත්සකයා හඳුනා ගනිමු

පවුල් චිකිත්සාව යනු පවුලේ සාමාජිකයින් අතරේ අනොන්‍ය සම්බන්ධතාව වැඩි දියුණු කිරීමට සහ පවුලේ සාමාජිකයන් අතරේ ඇති විය හැකි ගැටුම් නිරාකරණය කිරීමට උපකාර කළ හැකි මනෝ විද්‍යාත්මක උපදේශන චිකිත්සාවකි.ලොව සම්මත ක්‍රමය අනුව පවුල් චිකිත්සාව සාමාන්‍යයෙන් මනෝ විද්‍යාඥයෙකු, සායනික සමාජ සේවකයෙකු හෝ බලපත්‍ර ලාභී චිකිත්සකයෙකු විසින් සපයනු ලැබේ. මෙම චිකිත්සකයින්ට උපාධි හෝ පශ්චාත් උපාධි ඇති අතර විවාහ සහ පවුල් චිකිත්සාව සඳහා වන ඇමරිකානු සංගමය (AAMFT) විසින් ඒ පිළිබඳ වෘත්තීය …

පළමු වරට සෞදි කාන්තාවක් අභ්‍යවකාශයට

සෞදි අරාබිය කලකට පෙර සැලකුණේ කාන්තාවන්ගේ නිදහසට සහ අයිතිවාසිකම්වලට බොහෝ සීමාවන් පැන වූ රටක් ලෙසිනි. නමුත් දැන් මෙම තත්ත්වය කෙමෙන් වෙනස් වෙමින් තිබේ. එම තත්ත්වය තුළ පළමු වතාවට එරට කාන්තාවක් අභ්‍යවකාශයට යාමේ පුවතක් ගැන ද මේ වනවිට වාර්තා වෙයි. මෙයට වසර කිහිපයකට පෙර සෞදි කාන්තාවන්ට තනිවම මෝටර් රියක් පැදවීමට පවා නිදහසක් තිබුණේ නැත. එවැනි පසුබිමක් හමුවේ කාන්තාවක අභ්‍යවකාශයට යාම එරට කාන්තාවන් තුළ යම් ජයග්‍රාහී මානසිකත්වයක්, ආඩම්බරයක් ඇති …

අපේ අබල දුබල සංචාරක කර්මාන්තය සවි බල ගැන්වීමට වෙර දරන පිටරැටියෝ

කිසිවෙක් කිසිවෙකුට නොමිලේ කිසිවක් දෙන්නේ නැති තරම් ය. විශේෂයෙන් අද පවතින දුෂ්කර අති දුෂ්කර ආර්ථික තත්ත්වයක් තුළ එවැන්නක් කරන්නට පෙලඹෙන කිසිවෙක් නැත. එසේ දෙනවා නම් එක්කෝ ඔහු අනේපිඬු සිටානන් මෙන් දානපතියෙක් විය යුතු ය. කෙසේ වෙතත් යූටියුබ් නාලිකාවන් තුළ සැරිසරමින් සිටිය දී අප රටේ මිනිසුන් සොයා යමින් මුදල් බෙදන විදේශිකයන් කිහිප දෙනෙකු පිළිබඳ අපුරූ වීඩියෝ සටහන් දැක ගත හැකි විය. මෙය ඇත්තක් ද යන්න එකවර අදහාගන්නට නොහැකි …

ජෙරම් ප්‍රනාන්දු ලා බිහි වන්නේත් කතෝලිකයන් අතරින් ම ය!

ඔහු ජෙරම් ප්‍රනාන්දු ය. ඉපිද ඇත්තේ කතෝලික පවුලක ය. දැන් මූලධර්ම නිකායික ය. ඉගෙන ගෙන ඇත්තේ බම්බලපිටිය ශා.පීතර විද්‍යාලයේ ය. ඒ තොරතුරු ඔහු මේ රටේ කුමන සමාජ පංතියක කෙනෙකු දැයි වටහා ගන්නට ප්‍රමාණවත් ය. දේවගැති වරයෙකු බව පැවසෙන ඔහු, අද මේ රටේ ප්‍රසිද්ධ පුද්ගලයෙකි. ක්‍රිස්තියානිය ප්‍රචාරය කරමින් බුද්ධාගමට අපහාස කිරීම නිසා ය. කතෝලික පූජකවරු ඇමතෙන්නේ ‘පියතුමා’ හෝ ‘පියනම’ වශයෙනි. ක්‍රිස්තියානි පූජකවරු හැඳින්වෙන්නේ ‘දේවගැතිවරු’ ලෙසය. දේවගැතිවරුනට විවාහ විය …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

ශරීරයේ තිබෙන වෙනස්කම් හඳුනාගෙන රෝග වැළඳිය හැකි දැයි පරික්ෂා කර ගත හැකි ක්‍රම

අපේ ශරීරයේ ඇතිවන කුමන ⁣හෝ වෙනස්කමක් ඇතැම් විට යම් රෝගයක ආරම්භය විය හැකිය. නමුත් බොහෝවිට අප මේ සුළු සුළු වෙනස්කම් පිළිබඳව උනන්දු වන්නේ නැත. මෙය රිදුමක් කැක්කුමක් වැනි ඕනෑම දෙයක් විය හැකි අතර එය තදබල නැත්නම් අප කරන්නේ “ඒ ගැන නොතකා හැරීම ය. නමුත් මෙවැනි ශාරීරික වෙනස්කම් පිළිබඳව හැම විටම නොසලකා හැරිය යුතු නොවේ. ඒවා පිළිබඳ ඔබට යම් අවබෝධයක් ඇත්නම් ඉදිරියේදී ඇතැම් විට හට ගත හැකි බරපතළ රෝගයක් පවා කල් තියා හඳුනා ගැනීමට හැකි වනු …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

love

හිතන්නවත් බැරි ආදර කතාවක්

මිනිසුන් වශයෙන් අපි එකි`නෙකාට ආදරය දක්වනවා .එලෙස මවුපියන්ට දූ දරුවන්ට හිතමිතුරන්ට සැමියාට බිරිඳට පෙම්වතාට පෙම්වතියට දක්වන ආදරයේ යම් පරිමාවක් පවතිනවා. තමන්ට දාව තමන්ගේ කුසින් උපන් දූ දරුවන් සම්බන්ධයෙන් බොහෝ මවුපියන් ;මට කොයි දරුවත් එකයි .එක් කෙනෙක්ට කියලා වෙනසක් නෑ;කීවත් මව්පියන්ගේ ආදරයේ තුළ පවා වෙනස්කම් විෂමතා පවතිනවා .අහිංසකයා ,,පවුලේ බාලයා ,කීකරු ම දරුවා ,හොඳටම ඉගෙන ගන්න …

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව
vinivida

මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත සිංහරාජ අඩවියේ වැසි වනාන්තර මහ පරිමාණයෙන් විනාශ කරයි

සිංහරාජ වන රක්ෂිතය ලෙස ආරක්ෂිත තත්ත්වයට පත් කර ඇති වැසි වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 36475 ක් වන අතර ආකාර දෙකක වැසි වනාන්තර මෙලෙස රක්ෂිත තත්ත්වයට පත් …

/ හරිත දනව්ව

rasagagula

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

ආලියා භාත්, ක්‍රිති සැනොන්, අල්ලු අර්ජුන් ජාතික සිනමා සම්මාන දිනති

ඉන්දියාවේ ජාතික සිනමා සම්මාන උළෙල එරට වඩාත්ම පිලිගැනීමට පාත්‍ර වූ සිනමා උළෙලකි. මෙම උළෙලේ දී සම්මානයට පාත්‍ර වීම සිනමා කලාකරුවෝ විශාල ගෞරවයක් ලෙස සලකති. 69 වැනි ඉන්දියානු ජාතික සිනමා උළෙල …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!