ප්‍රධාන මැයි රැලි පැවැත්වෙන තැන්

එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන මැයි රැළිය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පස්වරු 2.00ට කොළඹ මාළිගාවත්ත පොලිසිය ඉදිරිපිට දී ආරම්භ වීමට නියමිත ය.එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ සංවිධාන ඇතුළු පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එම මැයි දින රැළිය පැවැත්වෙයි. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ …

නව වීසා ක්‍රමවේදයේ ගැටලු විසඳීමට දිනයක්

නව වීසා ක්‍රමවේදයේ ගැටලු විසඳීම සඳහා මැයි 7 වන දින කටයුතු කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන විද්‍යුත් සංචාරක අවසර පද්ධතියෙන් ශ්‍රී ලංකාව මේ මස මැද භාගයේදී IVS-GBS සහ VFS Global විසින් මෙහෙයවන නව ප්‍රවේශයක් හඳුන්වාදී …

සිමෙන්ති මිල පහළට

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ. එම සමාගම් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 50කින් පහළ දැමීමට තීරණය කර තිබේ. එම සමාගම් වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම නව මිල …

ඉන්ධන මිල පහළට

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අඩු කර ඇත.ඩීසල් හා භූමිතෙල් සැලකිය යුතු ලෙස පහත දමා තිබේ.විශේෂයෙන් ඩීසල් මිල පහත හෙළීම නිසා ප්‍රවාහන වියදම් අඩුවීම තුළින් ජන ජීවිතයට තරමක හෝ සහනශීලී බලපෑමක් වනු ඇතැයි අපේක්ෂා …

මැයි දිනය අදයි

මැයි දිනය නමින් ප්‍රකට ජාත්‍යන්තර කම්කරු දිනය අද(01)ට යෙදී තිබේ.පැය 8ක වැඩමුරයක් ඉල්ලා ඇරඹුණු කම්කරු සටනක් මහා ලේ වැගිරීමකින් නිමා වීම ජාත්‍යන්තර කම්කරු දිනයේ ආරම්භය සනිටුහන් කරයි.1886 වසරේ අද වැනි දිනක අමෙරිකාවේ චිකාගෝ නගරය තුළ සිදු වූ එම කම්කරු රුධිර ගලායාම පසුව එම දිනය ලොව …

උමා ඔය ආශ්‍රිත භූමියේ ඉරිතැලීම් මත හටගන්නා ජල ගැලීම් කතා බොරු

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ඒ ආශ්‍රිත කිසිදු නායයාමක් හෝ වෙනත් ගැටළුකාරී තත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති බවත්, වර්ෂාපතනය සමඟ ස්වාභාවිකව ඇති වන දිය සීරාවන් පෙන්වමින් ඒවා භූමියේ ඉරිතැලීම් මත හටගන්නා ජල ගැලීම් බව පවසා ජනතාව නොමඟ යැවීමට ඇතැම් පිරිස් …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

Loading...

urumayaka asiriya

ඉස්සර “ගොඩේ”හා සරසවි සිසුන් ඊට කියන”ඩොටේ”

ලබන දෙසැම්බර් මාසයේ ගල්ගමුව ආශ්‍රිතව පැවැත්වීමට අප විසින් සංවිධානය කරනු ලබන සත්ව අහිංසා ප්‍රවර්ධන වැඩසටහනක් පිළිබඳව මම කැලණිය සරසවි සිසුවකුට කීවෙමි.ඒ ඔවුන් ද සත්ව හිමිකම් හා සුබසාධනය සම්බන්ධයෙන් සැලකිය යුතු මෙහෙවරක් කරන බැවිනි.”ගල්ගමුවේ නේද? හැබැයි ඉතින් ගල්ගමුව කියන්නේ හද්දා “ඩොටේ නේ” ඔහු ගත් කටටම අසා සිටියේ ය. ‘ඩොටේ’ යන්න නූතන …

Loading...

ethera-methra

vinivida

ලෝකයේ ලොකුම මැතිවරණය ඇරඹෙයි

ඉන්දියාවේ මහා මැතිවරණ තරම් ලොකු මැතිවරණ ලෝකයේ මොන රටකවත් පැවැත්වෙන්නේ නැත. මෙවරත් එය එසේම ය. අද ආරම්භ වූ එරට අලුත්ම පාර්ලිමේන්තු මැතිවරණය සති හයක කාලයක් පුරා පැවැත්වෙයි. ඒ අදියර හතක් යටතේ ය. එම අදියරවල ඡන්ද විමසීම් පැවැත්වෙන්නේ අප්‍රේල් 19, අප්‍රේල් 26, මැයි 7, මැයි 13, මැයි 20, මැයි 25 සහ ජුනි 1 යන දිනවල යි. ඇදහීමට අමාරු තරම් ඡන්දදායකයෝ පිරිසක් මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා ලියාපදිංචි වී …

vinivida

මිනිසුන් සතුන් කෙරෙහි තෙවරක් පෙරූ කරුණා දයාවෙන් සපිරි හදවතක් තිබූ තෙවරප්පෙරුම

මිනිසුන් සතුන් කෙරෙහි තෙවරක් පෙරූ කරුණා දයාවෙන් සපිරි හදවතක් තිබූ තෙවරප්පෙරුම වර්තමාන දේශපාලනය වශයෙන් බොහෝ දෙනකුට හඳුනා ගෙන ඇති පොදු ආකෘතියක් තිබේ.බලයට පත් වන තුරු ජනතා වීරයන් හා ජනතාවගේ විමුක්තිදායකයන් වශයෙන් බොහෝ දෙනකු හඳුනා ගන්නා පුද්ගලයන් සහ පිරිස් බලයට පත් වූ පසු ජනතා ද්‍රෝහීන් අබල දුබලයන් ආදී වශයෙන් එම ජනතාව විසින්ම හඳුන්වනු ලැබීම එම ආකෘතියේ සාමාන්‍ය ස්වරූපයයි.එමෙන්ම ජන වරමින් බලයට පත් වන පිරිස් ද ජනතාව උදෙසා සේවය …

vinivida

දෙමළ ජනතාව සමරන්නේත් අපේ සිංහල අවුරුද්දමද?

නැකත් මතභේද රාශියක් මධ්‍යයේ සිංහල අවුරුද්ද නිමාවට පත් විය. මේ සමගම නැකත් වෙනුවෙන් ඇනගත් ගුටිබැට ද අපට කෙමෙන් අමතක වී යනු ඇත. මේ උත්සවය ‘සිංහල – දෙමළ’ යනුවෙන් හඳුන්වනු ලැබුුව ද නැකත් සමග සිංහලයන් සිදු කරන ගනුදෙනු සමග සලකා බැලීමේ දී එය දෙමළ ජාතිකයන්ට පොදු නොවන බවක් පෙනෙන්නට තිබේ. සිංහල අවුරුද්ද අප්‍රේල් 12, 13 හෝ 14 වැනි ඕනෑම දිනෙක යෙදිය හැකිය. එය තීරණය කරන්නේ නැකැත් කමිටුුවය. නැකත් …

ලොවම ගරු කළත් ලංකාවේ නිල කතෝලික සභාව කොන් කළ, දරුවකු මෙන් නිහතමානී පුදැදුරු පඬි රුවන

කැලණිය ගෝනවල ‘තුලන’ අසපුවේ නිහඬව කල් ගෙවමින් දේශීයවත් ජාත්‍යන්තරවත් මනුස්සකම, මානව ප්‍රේමය හා ක්‍රිස්තු ධර්මයේ විමුක්ති හරය දැනුම සමග මුසු කොට බෙදමින් සිටින ඇලෝසියස් පීරිස් ජේසු නිකායික පියතුමා, “ෆාද ඇලෝයි”, අප්‍රේල් 9 වැනිදා ජීවිතයේ 90 වැනි කඩ ඉම පසු කෙළේය. ඒ සමගම ෆාද ඇලෝයි විසින් ආරම්භ කරන ලද ‘තුලන’ කේන්ද්‍රය මේ ජුනි මාසයේ ස්වර්ණ ජයන්තිය සමරයි. මේ නිසා මේ වසර එතුමන්ට ද්විත්ව ජයන්ති වසරකි. ඇලෝයි පියතුමා ක්‍රිස්තු …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

වයසක පෙනුම මගහරවා තරුණ පෙනුමක් ලැබදෙන නොවරදින ප්‍රතිකාර – විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය සතිස් විජේමාන්න

රූපලාවන්‍ය  ගැටලුවලදී   එම ගැටලුවේ ස්වභාවය කුමක්ද ,ඊට කෙසේ ප්‍රතිකාර ලබාගත යුතුද යන්න ගැන සැබෑ අවබෝධයක් නොමැතිකම නිසා  බොහෝ දෙනෙක් අනවශ්‍ය සංකූලතාවලට භාජන වෙති.  මෙය ලංකාවේ පමණක් නොව ලෝකයේම දක්නට තිබෙන තත්ත්වයකි.  නිසි සුදුසුකම් හා පළපුරුද්දක්  නොලත් පුද්ගලයින් ලබාදෙන ප්‍රතිකාර ක්‍රම  සහ එමගින්  මුහුණට විය හැකි හානි කෙනෙකුගේ  මුළු ජීවිත කාලයටම බලපෑ හැකිය. බොහෝවිට මෙවන්  කුමන හෝ ප්‍රතිකාරයකට  යොමු වීම නිසා අවසානයේ සිදුවන්නේ අප අපේක්ෂා කරන ප්‍රතිඵලය නොලැබීම ය. මේ ලිපියෙන් උත්සාහ කරන්නේ ඔබට තිබෙන ගැටලු …

wall-logo

සදහටම සමුගත් සෙනෙහෙබර බිරිඳක වෙනුවෙන් සැමියකු ගේ හදින් පිබිදුණු කවි කු(සු )සුමක්!

සාහිත්‍යකරණය සංගීත‍ය ඇතුළු කලා ක්ෂේත්‍රයන් කිහිපයක් සම්බන්ධයෙන්ම ප්‍රාමාණික දක්ෂතා හෙබවූ 1975 වසරේ රාජ්‍ය සාහිත්‍ය උළෙලේ සමස්ත ලංකා කෙටි කතා තරඟයෙන් පළමු තැන හිමි කර ගත් චන්ද්‍රලතා ලක්දුසිංහ කලාවේදිනියගේ පළමු වන …

/ wall එක

sathuntath-himi-ape-lokaya

vinivida

සතුන් ගෙන් අපට ලැබෙන උදව් වලට පුංචි නිදසුන් කිහිපයක්

මිනිසුන් සහ සතුන් අතර ඇති සබැඳියාවට ඇත්තේ අනාදිමත් ඉතිහාසයකි. මේ ඉතිහාසය මුළුල්ලේම සතුන්ගෙන් මිනිසුන්ටත්, මිනිසුන්ගෙන් සතුන්ටත් අන්‍යෝන්‍ය වශයෙන් ලැබුණු උදව් උපකාර ඉමහත්ය. කෙසේ නමුත් මිනිසා විසින් සතුන්ට කරනු ලබන උදව් උපකාරවලට වඩා විශේෂයෙන් ඉස්මතු වන්නේ සතුන් විසින් මිනිසාට සිදු කරන උදව් උපකාරයන්ය. මන්ද අප බොහෝ විට සිතන්නේ සතුන් යනු බුද්ධිමත්බවින් අඩු, කිසිවක් සිතාමතා සිදු කළ …

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව
vinivida

මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත සිංහරාජ අඩවියේ වැසි වනාන්තර මහ පරිමාණයෙන් විනාශ කරයි

සිංහරාජ වන රක්ෂිතය ලෙස ආරක්ෂිත තත්ත්වයට පත් කර ඇති වැසි වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 36475 ක් වන අතර ආකාර දෙකක වැසි වනාන්තර මෙලෙස රක්ෂිත තත්ත්වයට පත් …

/ හරිත දනව්ව

Loading...

rasagagula

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

ආලියා භාත්, ක්‍රිති සැනොන්, අල්ලු අර්ජුන් ජාතික සිනමා සම්මාන දිනති

ඉන්දියාවේ ජාතික සිනමා සම්මාන උළෙල එරට වඩාත්ම පිලිගැනීමට පාත්‍ර වූ සිනමා උළෙලකි. මෙම උළෙලේ දී සම්මානයට පාත්‍ර වීම සිනමා කලාකරුවෝ විශාල ගෞරවයක් ලෙස සලකති. 69 වැනි ඉන්දියානු ජාතික සිනමා උළෙල …

/ රසගඟුල

Loading...

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

Loading...

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

Loading...

error: Content is protected !!