සමරිසි පනතට බෞද්ධ සම්මේලන විරෝධය

ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත සමරිසි පනත දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමටත් ඊට විරෝධය දැක්වීමටත් සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය යටතේ ස්ථාපිත ජාතික උපදේශක සභාව තීරණය කර ඇත. මහා සංඝරත්නය සහ බෞද්ධ සංවිධාන නියෝජිතයන් එක්ව මේ තීරණය ගෙන ඇත. මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් සමස්ත ලංකා බෞද්ධ මහා …

හෙට උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

හෙට (05) පවත්නා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකයේ, එනම් මිනිස් සිරුරට දැනෙන උණුුසුම “වැඩි අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතින …

වසරකට එක්වරක් පමණක් දිස්වෙන උල්කාපාත වර්ෂාවක් අද රාත්‍රියේ

වසරකට එක්වරක් පමණක් දිස්වෙන උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ නැගෙනහිර අහසේ දී දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පවසයි. අලුයම 3 ත් 4ත් අතර කාල සීමාවේදී මෙය හොදින් දර්ශනය වන බවයි ඒ මහතා කියා සිටියි …

මැතිවරණ සඳහා වෙන් කළ රුපියල් බිලියන දහය ඕනෙම වෙලාවක දෙන්න පුළුවන්

මැතිවරණ පැවැත්වීම සඳහා 2024 අයවැයෙන් වෙන්කළ රුපියල් බිලියන 10ක මුදල අවශ්‍ය ඕනෑම අවස්ථාවක ලබාදීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.අය වැය මඟින් මුදල් ප්‍රවාහයන් ගලපා ගත නොහැකි යුගයක් ඉකුත් කාලයේ පැවතිය ද දැන් රට ඒ ත්තවයෙන් අත් මිදී ඇති බව පැවසූ …

අවාරයේ ශ්‍රීපාදය කරුණා කිරීම විදේශිකයන්ට පමණයි

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවසර ලබා නොදෙන බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පැවසිය. ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් ඒ බැව් …

ජපාන විදේශ කටයුතු ඇමතිනිය ශ්‍රී ලංකාවට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය අද (04) මෙරටට පැමිණීමට නියමිතය.ජපාන තානාපති කාර්යාලය නිවේදනය කළේ අද සහ හෙට කමිකාවා යෝකෝ මහත්මිය මෙරට රැඳී සිටිනු ඇති බවකි.මෙම සංචාරය තුළදී ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු පිරිසක් හමුවී සාකච්ඡා කිරීමටද නියමිත …

arumasi-puwath

නාරිලතා හෙවත් ලිය තඹරා මලේ ඇත්තම කතාව

දැනට අවුරුදු දහයකට වැඩි කලක සිට අන්තර්ජාලයේ සැරිසරන විශේෂ ඡායාරූප තුනක් ගසක හටගත් නග්න කාන්තාවකගේ රුවකට අතිශයින් සමාන මල් හෝ ගෙඩි කිහිපයකින් යුතු එම ඡායාරූප සිංහල අන්තර්ජාල නරඹන්නන් අතරට පැමිණ ඇත්තේ ‘‘නාරිලතා’’ හෝ ලියතඹරා යන හැඳින් වූ සමගිනි. බැලූ බැල්මටම සොබා දහමේ විස්මිත නිමැවුමක් සේ පෙනෙන එම මල් හෝ ගෙඩි වර්ගය සම්බන්ධයෙන් අප රටේ බොහෝ දෙනකු අතිශය සංවේදීවීමට ප්‍රධාන හේතුවක් තිබිණ. එනම් නාරිලතා සහ ලියතඹරා යන වදන් අප ජන සංස්කෘතිය හා සෘජුව බැඳී තිබීමය. දහතුන් වන සියවසේ ලියැවුණු පූජාවලියෙහිද මෙම ‘නාරිලතා’ යන නම සඳහන්ව තිබේ …

www.vinivida.lk

අලුත් අවුරුද්දට මගේම නොවන පැතිගොඩ ආච්චි බලන්න ගියෙමි

සිංහල අලුත් අවුරුද්දට නෑ ගම් යාමේ පාරම්පරික සිරිතක් අප රටේ සිංහල බෞද්ධ සමාජයේ තිබේ.ඒ අනුව මා ද මීට වසර විස්සකට පමණ ඉහත සිදු කළ එබඳු අපූරු නෑ ගම් යාමක් ගැන සුන්දර මතකයක් මගේ සිත තුළ තිබේ.ඒ මට සිටි මගේම නොවන ආච්චි කෙනකුගේ සුව දුක් බැලීමට ය. ආච්චි නමින් ඇමතුම් ලැබීමට අද සමාජයේ කිසිම කාන්තාවක කැමති නොවනු ඒකාන්ත ය. තත්වය එසේ තිබියදී ‘ආච්චි’ යන නම සහිතව පිදුම් ලබන අප්‍රකට දෙවඟනක පිළිබඳ තොරතුරක් ගම්පහ දිසාවේ බඩල්ගම ප්‍රදේශයෙන් අසා දැන ගත හැකි විය. ඇය හැඳින්වනුයේ ‘පැතිගොඩ ආච්චි’ යන …

කෝටි 3,700 කට කිට්ටු මුදලක් වැය කර පැවැත් වූ ඉන්දියාවේ සුපිරි විවාහ උත්සවයක්

රුපියල් කෝටි 3,700 කට සමාන මුදලක් වැය කර පවත්වන ලද විවාහ උත්සවයක් ගැන කිවහොත් එය බොහෝ දෙනෙකුට විශ්වාස කිරීමට අමාරු කාරණයක් විය හැකිය. නමුත් මේ කතාව සත්‍යයකි. මෙම ඇදහිය නොහැකි විවාහ උත්සවය පවත්වනු ලැබ තිබුණේ ඉන්දියාවේ මෙන්ම ආසියාවේ ද ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන මුකේෂ් අම්බානි සහ ඔහුගේ පවුල විසිනි. මෙය විවාහ උත්සවයක්ම නොව ඊට කලින් පවත්වනු ලබන පූර්ව විවාහ (Pre Wedding) උත්සවයකි. එහි ‘මනාලයා’ වූයේ මුකේෂ් අම්බානි ගේ බාල පුතා වන අනන්ත් අම්බානි ය. ‘මනාලිය’ වූයේ රාධිකා මර්චන්ට් නැමැති තරුණිය යි. ඔවුන්ගේ පූර්ව විවාහ උත්සවය …

Loading...

urumayaka asiriya

යකින්නන් ලෙස හැඳින්වෙන බිරින්දෑ වරුන් ගේ කතා බොරුමත් නොවේ – දුරාතීතයේ අප රටේ විසූ යකින්නන් ගේ තතු විමසීමක්

භාර්යාවන් යකින්නන් බව ඇඟවෙන ප්‍රකාශයන් සමාජ ජාලා වෙබ් අඩවි වලින් ද නිතර දැක ගත හැකි ය. එහෙත්,බිරිඳ යකින්නියක නම් වහා ඇගෙන් ඉවත් විය යුතු නෙවේද? යන්න එවැන්නකු ගෙන් විමසුව හොත් ඔවුන් ගෙන් ලැබෙන පිළිතුරු වල පොදු අරුත වනුයේ එය එසේ විවාහයෙන් වෙන් වීමට තරම් ප්‍රබල කරුණක් නොවන බවකි. ඒ අනුව …

vinivida

අපේ සමාජයේ සැබෑ බයියන් ගේ තතු සොයා ගිය ගමනක්

‘බයියා’ ව්‍යවහාරය සමාජ, දේශපාලන කරලිය තුළ වඩාත් ප්‍රකට වූයේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති සහ මුදල් අමාත්‍යවරයා වශයෙන් 2014 වසර සඳහා පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලිය නිමා වී අසන ලද ‘කොහොමද බයියන්ගේ වැඩ?’ යන උපහාසාත්මක පැනය මුල්කර ගනිමින් බව මගේ වැටහීම ය. මෙම වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව ප්‍රකාශ වී …

vinivida

සිරිපා වන්දනා අසිරියේ අක් මුල් සිදුණේ දැහැමි ආඥාදායක නඩේ ගුරුන් නැති නිසයි

වසර දහස් ගණනක ඉතිහාසයක් හිමි ශ්‍රීපාද චාරිකාව මේ වන විට ශීඝ්‍ර ප්‍රවර්ධනයට ලක් වෙමින් තිබේ. මෙවර සිරිපා සමය තුළ මිලියන තුනක් ඉක්මවන පිරිසක් සිරිපා චාරිකාවේ යෙදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජාති, ආගම් භේදයකින් තොරව වුව මෙය ශ්‍රී ලාංකේය ජනගහනයෙන් 13% ක පමණ වන ප්‍රතිශතයකි. එහෙත්, ශ්‍රී පාදස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙතරම් …

Loading...

ethera-methra

සමාජවාදයත් කල් ඉකුත් වන ලකුණු

තවත් මැයි දිනයක් අවසන් විය. දින කිහිපයක් ගතවන තුරු මේ පිළිබඳ විවිධ කතිකාවත් පැවතිය හැක. නමුත් නොබෝ දිනකින් එය සියලු දෙනාට අමතක වී යනු ඇත. ප්‍රධාන වශයෙන්ම ධනවාදී සහ සමාජවාදී කඳවුරට අයත් දේශපාලන පක්ෂ බොහොමයක් මෙවර මැයි පෙළපාලි සංවිධානය කොට තිබිණි. මේ අතුරින් සමාජවාදී කඳවුර නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ දේශපාලන පක්ෂයක් වන්නේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයයි. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බල මණ්ඩල සභිකයකු සහ …

අප නොදන්න මැයි දින කතා

අද ලෝක කම්කරු දිනයයි. පාලක පංතිය හමුවේ කම්කරුවන් සතු බලය විදහා දක්වන දිනය අදයි. කම්කරු දිනය පිළිබඳ කතාව ආරම්භ කිරීමේ දී කවුරුත් පවසන දේ මෙය වුව ද සැබවින්ම සිදුවන්නේ මෙය ද යන ගැටලුව අප ඉදිරියේ ඉතිරි වෙයි. එකම වැඩ බිමේ, එකම ආකාරයේ ගැටලුවලට මුහුණ දෙමින් වෙහෙස මහන්සි වන, දහඩියමුගුරු වගුරුවන කම්කරු ජනතාව එකී ගැටලු ජය ගැනීම සඳහා අද දිනයේ එකමුතු විය යුතුය. ඒ ගැටලු පාලක පන්තියට අවබෝධ …

රුපියල ශක්තිමත් වීමේ වාසිය පොඩි මිනිහාගේ පසුම්බියට දැනෙන්නේ කවදාද?

රුපියල ශක්තිමත් වීම යළි ඇරඹී ඇත.මේ වන විට එහි වාසිය ජනතාවට ක්‍රමයෙන් ලැබෙන නමුත් විනිමය අනුපාත තීරණය කරනු ලබන්නේ වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම මත බව අවබෝධ කර ගැනීම වැදගත් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.රාජ්‍ය අමාත්‍ය වරයා එසේ කීව ද මෙම රුපියල ශක්තිමත් වීම යනු කුමක්ද ?යන්න අප රටෙන් වැඩි කොටසක් දන්නේ නැත.යම් පිරිසකට ඒ ගැන යම් දැනුමක් ඇතත් එය න්‍යායාත්මකව අවබෝධ කර ගැනීමේ හැකියාව ඇත්තේ …

vinivida

රාවණ යනු ඉන්දියානු සංස්කෘතික පිල්ලියකි – ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් එල් පෙරේරා

ලංකාවේ රාවණ දේවාල බිහිවීම අලුත් ප්‍රවණතාවක් වුවත් ඉන්දියාවේ රාවණා වන්දනාමාන කරන සමහර ශිව දේවාල අතීතයේ සිට පවතී. විදිෂා දිස්ත්‍රික්කයේ කන්යාකුබ්ජ බ්‍රාහ්මණවරු රාවණාට නමස්කාර කරති. ඔවුන් රාවණා සමෘද්ධියේ සංකේතයක් ලෙස විදහා දක්වන අතර ඔහු ගැලවුම්කරුවෙකු ලෙස සලකන්නේ රාවණා ද කන්යාකුබ්ජ බ්‍රාහ්මණයෙකු බව පවසමිනි. මධ්‍ය ප්‍රදේශ් හි විදිෂා දිස්ත්‍රික්කයේ නෙතාරන්හි රාවනග්‍රාම් ගම්මානයේ දහස් ගණන් කන්‍යාකුබ්ජ බ්‍රාහ්මණවරු රාවණ දේවාලයේ දිනපතා පූජා (නමස්කාරය) සිදුකරන අතර නයිවඩියම් / භෝග් (දෙවිවරුන්ට පූජා කිරීමේ …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

vinivida

සෑම ගැබිනි මවකටම ස්කෑන් පරීක්ෂණ අනිවාර්යද?

මීට දශක තුන හතරකට පෙර ගැබිනි මව්වරුන් සඳහා ස්කෑන් පරීක්‍ෂණ සිදු කළේ අවශ්‍ය විටෙකදී පමණි. නමුත් වර්තමානයේදී අනිවාර්යයෙන්ම සෑම ගැබිනි මවක්ම ස්කෑන් පරීක්‍ෂාවකට ලක් කෙරේ. බොහොමයක් ගැබිනි මව්වරුන් මෙම ස්කෑන් පරීක්‍ෂණ මගින් තමාට ලැබෙන්නට සිටින දරුවාගේ ස්ත්‍රී පුරුෂභාවයද බිහිවීමටත් පෙරම දැනගනී. මෙසේ අනිවාර්යයෙන්ම දැන් ස්කෑන් පරීක්ෂණ සිදු කරනු ලබන්නේ ඇයි? ගැබිනි සමය කාර්තු තුනකට බෙදේ. ඒ මුල් තුන් මාසය, දෙවන තුන් මාසය සහ අවසන් තුන් මාසය ලෙසිනි . මේ කාර්තු තුනේදීම ගැබිනි මව ස්කෑන් පරීක්‍ෂාවන්ට …

wall-logo

බුද්ධි ගලනය මුල් කොට ගත් නූතන කවියකු ගේ ප්‍රතිභා ගලනයක්

බුද්ධි ගලනය ඒ කියන්නේ උගතුන් රට හැර යාම මේ වන විට බරපතල සමාජ ඛේදවාචකයක්.ඒ සම්බන්ධයෙන් එක් එක් පාර්ශවයන්ට චෝදනා එල්ල කර ගැනීම් වලිනුත් අඩුවක් නෑ.නමුත් තමන්ගේ සිරුරේ ලේ කිරි කර …

/ wall එක

sathuntath-himi-ape-lokaya

vinivida

සුනඛ සුරතලුන්ගේ වැරදි පුරුදු නතර කරන්නට පුහුණුව ඉතා වැදගත්

නිවසේ ඇති දැඩි කරන සුනඛ සුරතලුන්ගේ සමහර පුරුදු ඔබට විශාල කරදරයක්, අපහසුවක් විය හැකියි. ඔබට පමණක් නොව ඇතැම් විට අසල්වැසියන්ට පවා කරදරයක් විය හැකි එම පුරුදු හේතුවෙන් සුනඛ සුරතලා ඔබෙන් මෙන්ම අසල්වැසියන්ගෙන්ද පහරකෑම්වලට ලක්වීමට තිබෙන අවස්ථාද වැඩියි. සමහරවිට මේ පුරුදු නිසාම ඇතමුන් තම සුනඛයා කොහේ හෝ ගෙන ගොස් අතරමං කිරීමට තරම් අකාරුණික වෙන අවස්ථාද තිබෙනවා …

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද? – සජීව චාමිකර 

අද වන විට ආණ්ඩුවට අවශ්‍ය ව ඇත්තේ ගොවිතැනෙන් ඉවත් කර ගන්නා ඉඩම් මහ පරිමාණයෙන් සමාගම්වලට හා ව්‍යාපාරිකයන් වෙත ආයොජන සඳහා ලබා දීමට ය. ඒ සඳහා …

vinivida

රාවණා රජුගේ කරත්ත පාර හෙවත් චැරියට් පාත්

අපේ මේ පුංචි රට ලෝකයේම තිබෙන සුන්දරම රටක් ලෙස දෙවරක් සිතන්නට අවශ්‍ය නොවන තරමටම අතිශය සුන්දර ස්ථානවලින් මේ රට පිරී පවතිනවා. අද අපි යන්නේත් එවැනි …

Loading...

rasagagula

vinivida

මේ වසරේ ප්‍රේක්‍ෂකයන් හමුවට ආ ෂාරුක්ගේ තුන්වැනි සිනමාපටය දැන් සිනමා ශාලාවල

2023 වසර බොලිවුඩ් සිනමාවේ ෂාරුක් ඛාන් වසර ලෙස හැඳින්වුවත් වරදක් නැත. මන්ද යත් මෙම වසර තුළ ඔහුගේ චිත්‍රපට තුනක් ම තිරගත වූ බැවිනි. ඒ අතරින් අවසන් සිනමාපටය වන ඩන්කි පසුගිය …

/ රසගඟුල

සුනඛ පෙම් කතාවක් මුල් කොට සමාජයට මහඟු පණිවිඩයක් ලබා දෙන අපූරු සිනමා සිත්තමක්

සුනඛයන් රංගනයේ යෙදෙන චිත්‍රපට නැරඹීමේ සැලකිය යුතු ඉතිහාසයක් අප රටේ සිනමාලෝලීන්ට තිබේ. ශ්‍රී ලංකාවට රූපවාහිනිය ලැබුණු සමයේ විකාශනය වූ ‘ලැසී’ එවැනි අමතක නොවන කතා මාලාවකි. ජපානයේ ජීවත් වූ හචිකෝ නමැති …

/ රසගඟුල

Loading...

vinivida

උත්සව පවත්වන්න මත්පැන් ඕනමද? – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

අලුත් අවුරුද්දක් ළඟ ළඟම එනවා. රට පත්වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වය නිසා, බහුතරයකගේ ආර්ථිකය ඒ තරම් සරු නැති වුනත් හැමෝම වගේ තම තමන්ට පුළුවන් විදියට අලුත් අවුරුද්ද සිරිත් පරිදි සතුටින් සමරන්න තමයි උත්සාහ කරන්නේ. පුලු පුලුවන් විදිහට දෙමාපියන්ට දූ දරුවන්ට හිතවතුන්ට තෑගි බෝග දෙන්න, ඇඳුමක් පැළඳුමක් ගන්න, රස කැවිලි ටිකක් හදාගන්න …

/ පහන් ටැඹ
vinivida

ඔබත් විද්‍යුත් යක්ෂයාගේ වහලෙක් ද? – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

අතීතයේ ඉඳලම අපේ රටෙත් යක්කු හිටියලුනෙ . රීරි යකා, ගරා යකා, සූනියම් යකා, මහ සෝනා, කළු කුමාරයා , වෙසමුනියා, යනාදී වශයෙන්… අහල ඇතිනෙ නේද? යක්ෂයා හොඳ එකෙක් නෙමෙයි නේ. අපිව විනාශ කරන්න ආපු අදෘශ්‍යමාන බලවේගයක් . ඒත් ඉතිං අපේ ගම්වල ගමරාළලා එහෙම යක්කුන්ගෙන් වැඩ ගත්තු බව පුංචි කාලේ කතන්දර පොත් …

/ පහන් ටැඹ

Loading...

iraadurupata

vinivida

ගොවි දුක නම් හොඳට අලෙවි කරන්න පුළුවන් තමයි;ඒත් ඉතින්; – සුනිල් කන්නගර හිටපු කොළඹ රත්නපුර ගා අම්පාර මහ දිසාපති

කිසිදු කරදරයකින්;අපහසුවකින් තොරව ශ්‍රී ලංකාව තුළ අලෙවි කළ හැකි දෙයක් නම් කරන්නැයි යමකු කිවහොත් ඔබ නම් කරන්නේ කුමක්ද?මා නම් නම් කරන්නේ ඔබ හීනෙකින්වත් හිතන දෙයක් නොවේ.මා එහි දී නම් කරනුයේ මේ රටේ ස්වාභාවික සම්පතක් හෝ නිෂ්පාදනය කරන්නක් නොවේ.අලෙවි කිරීම සඳහාම ජන මාධ්‍ය හා දේශපාලන ගොවි සංවිධාන විසින් නි‍ර්මාණය කරගත් “ගොවියාගේ …

vinivida

දරුවන් ගේ සෞඛ්‍යය කේන්ද්‍රයෙන් හරියටම දැක ගත හැකිද? – හේම ශ්‍රී අමරසිංහ

කිසියම් පවුලක වැඩිහිටියන්ගේ මිස කුඩා දරුවන්ගේ ජන්ම පත්‍ර පරීක්ෂා කිරීම කෙරෙහි වැඩි උනන්දුවක් අතීත සමාජයේ පැවැතියේ නැත. එහෙත්, අද වන විට එම තත්වයේ සැලකිය යුතු වෙනස්කම් සිදු වෙමින් පවතී. ඊට හේතුව අද වන විට දරුවන්ගේ ජන්ම පත්‍ර පරීක්ෂාව කෙරෙහි ද පෙර නොවූ විරූ උනන්දුවක් බොහෝ දෙනකු තුළ පැවැතීම ය. ඒ …

Loading...

error: Content is protected !!